Friday, May 3, 2019

රනිල් මයිත්‍රී මුසල්මානුවන් සමග කරන ගනුදෙනුව


අද වනවිට විශාල පිරිසකගේ ජිවිත සියගණනක් විනාශ වූ වහාම පොලිසිය හා හමුදාව විසින් රට වටේ මුස්ලිම්  පල්ලි වලින් පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුද සොයාගනිමින් සිටිනවා.

මෙතෙක් කල් කිසිම පුපුරන ද්‍රව්‍යක් පල්ලි වලින් සොයා නොගන්න හේතුව කුමක්ද ?

මිට රහස ඇත්තේ රට පාලනය කරන බලවතුන් සිටින්නේ කොළඹ වීමත්, කොළඹ  ජනගහනයෙන් 50% මුස්ලිම් ජනගහනය වීමත් කියන කරුණයි.

මෙහිදී මෙවැනි විනාශයක් වන බව කිසිම ජාතික හැගීමක් නැති රනිල් වික්‍රමසිංහ නමැති බලලෝභී මිනිසා වගේම තම නැතිවූ බලය ලබාගැනීමට මාන බලන මහින්ද රාජපක්ෂ නමැති මිනිසාත් හොදින් දැනසිටි කාරනාවයි.

මට හිතෙන අයුරින් බල ලෝභය තිබුනත් යම් ජාතික  හැගීමකින් ක්‍රියාකළ ගොටාභය රාජපක්ෂ මහතා පමණයි, බැසිල් රාජපක්ෂ වැනි මිනිසුන් තමයි රිෂාඩ් බදුර්දීන් සහ හිස්බුල්ල වැනි විනාශකාරී ත්‍රස්තවාදීන්ට මෙපමණ දුරක් එන්න මග සලසා දී ඇත්තේ.

අද වෙනවිට ඉතා පැහැදිලියි රනිල් වික්‍රමසිංහත් මයිත්රිපාල සිරිසේනත් කියන දෙපලම මේ පහරදීම ගැන දැනුවත්ව සිටි බව, වේගයෙන් කල් ඉකුත් වෙමින් පවතින ජනාධිපති දුරය රැකගන්න වලිකන මයිත්රිපාල ට මිනිස් ඝාතනයක් කියන්නේ කාන්තාරය වතුර නැතිව සිටි මිනිසෙකුට ජල උල්පතක් ලැබුන වගේ, රනිල් වික්රමසින්හටත් මේ අවස්ථාවේ මුස්ලිම් දෙසපාලුවන්ට උදව් කරනවා කියන්නේ ඉදිරි කාලයේ මුස්ලිම් චන්ද සුරක්ෂිත කරගැනීමයි, මිට අමතරව ඇමරිකානු හමුදාව රට තුලට ගෙන තමුන්ට කවදාවත් නොලැබෙන බලය ලබාගැනීමට ඔහු මාන බලනවා.

අවසාන වශයෙන් මට මුස්ලිම් ජනයා පිළිබද අපි දැනුවත්විය යුතු ආකාරය ගැන වචනයක් තියනවා එනම් ඔවුන් සියලු දෙනාම පාහේ (මුස්ලිම් නොවන මිනිසුන්ගේ ජිවිත නැතිවීම පිළිබද ඇත්තේ මානසික සතුටක් ) මෙසේ නොවන අතිශයෙන් සුළු පිරිසක් සිටින්න පුළුවන්.

නමුත් මුස්ලිම් මිනිසුන්ගෙන් සැලකියයුතු පිරිසක් තමන්ට ඉදිරියේදී සිදුවිය ගැකි දේ පිළිබද බයෙන් සිටිනවා, මේ නිසයි ඔවුන් කියන්නේ ඔවුන් මේ සිදුවීම ගැන කණගාටුවෙන බව, ඔබ දකින්න ඇති මරාගන මරුන ත්‍රස්තවාදී නායකයාගේ නැගණිය කිව්වා ඇය තම සහෝදරයා පිළිගන්නේ නැති බව, මෙහෙම කිව්ව ගෑනිව ඊයේ අත්අඩංගුවට ගන්නවා නීති විරෝදී ක්‍රියා නිසා.

එක පල්ලියක කනගාටුව පාලකර සුදු කොඩි දමනවා නමුත් පල්ලිය පරික්ෂා කිරීමේදී මව්ලවිගේ ඇද යට අවි ආයුද සොයාගන්නවා.

මෙහෙමයි මුස්ලිම් සමාජය හැසිරෙන්නේ, නමුත් මම දකින්නේ මුස්ලිම් මිනිසුන් දෙස අප බැලිය යුත්තේ වයිරයෙන් නෙමෙයි නමුත් අපි දැඩි සැකයෙන් ඔවුන්ගේ ක්‍රියා අද්‍යනය කලයුතුයි.

1 comment: