Wednesday, May 15, 2019

ආණ්ඩුවත් විපක්ෂයත් ජනතාව පාවාදෙයි !!


අද ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය රිෂාඩ් බදුර්දීන් ව ආරක්ෂා කරනවා, දැන් රටේ සියලුම පුරවැසියන්ට එළිපිට  දැකගන්න පුපුළුවන්, අප සියලු දෙනා පාර්ලිමේන්තු යවා තිබෙන නියෝජිතයන් පෙනීසිටින්නේ අප වෙනුවෙන් නොවන බවත් තනිකරම වැඩිම කුට්ටිය ලැබෙන පාර්ශවය වෙනුවෙන් බව.


මෙහිදී සාමාන්‍ය සාමයට කැමතියි කියන මුස්ලිම් ජනතාවගෙන් එකම ඉල්ලීමක් කරන්න කැමති කරුණාකර ඔබ කුරානය කියවන්න, ඔබට තේරුම් යයි ඉස්ලාම් ජනතාවට මුලිකම ප්‍රශ්න නිර්මාණය වී ඇත්තේ කුරානය තුලින්ම බව.


ඊළගට අප සියලු දෙනාම අප ප්‍රදේශයට අදාළ පාර්ලිමේන්තු නියෝජිතයාගේ නිවාස වලට ගොස් ඔහුගේ ස්ථාවරය ප්‍රශ්න කරමු.

කිසියම් පුද්ගලයෙක් සිටිනවානම් මුස්ලිම් මිනිසුන්ට සහ ඔවුන්ගේ දේපල වලට පහරදෙන ඔවුන්ට පුළුවන් ඔච්චර බය නැත්තම් තමන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයා කණ්ඩායමක් ලෙස මුණගැහෙන්න.


අද සිට පශ්නය හදන තැනට අපි යමු ගොස් ප්‍රශ්නය විසදීමට අප ඔවුන්ට බලපෑම් කරමු.


දැනට මාස කීපයකට පෙර රනිල් වික්රමසින්හ බලය නැතිවුනාම මතකද කිව්වා ජනාධිපතිගේ නිවාස වටලමු කියල, ඔහු එය කිව්වේ ඇයි ? ඔහු දන්නවා ප්‍රශ්නය විසදන්නේ අදාළ බලය ඇති කෙනාට බලපෑම් කරලා කියල.


මේ අනුවම බලය නැති සාමාන්‍ය මුස්ලිම් මිනිසුන්ට පහර නොදී බලය ඇති මිනිසුන්ට බලපෑම කරමු.


ඉහත වීඩියෝව බලන්න පුළුවන් අය තේරුම් ගන්න නියම ප්‍රශ්නය හැදෙන විදිය, ඩේට තරමක් යයි නමුත්, දැනට ශතවර්ෂ බාගයකට වැඩිකලකට පෙර හිට්ලර් ගේ වදකදවරු වල නිරුවතින් මියගිය මිනිසුන් දැනසිටියා නම් ඔවුන්ට වෙන්න යන්නේ මරණය බව ඔවුන් වෙන තීරණයක් ගන්න තිබුන.


සිංහලයන් වන අපත් මේ සිටින්නේ ශතවර්ෂ බාගයකට කලින් යුදෙව්වෝ සිටි තැනයි.


නිරුවතින් මරණයට මුහුණදීමට සුදානම් වනතුරු නොසිට වහාම පියවර ගන්න.             

No comments:

Post a Comment