Wednesday, July 10, 2019

නාගානන්ද මහතාට ප්‍රශනයක් ?



මම බොහෝ කාලයක් නාගානන්ද  මහතාගේ සාකච්චා වලට සවන්දුන් අයෙක්, මම ඔහුගේ බොහෝ කතා සමග එකග නොවෙන තැන් ඔනෑ තරම් තියනවා නමුත් ඔහු ඉදිරිපත් කරන වියවස්තාව මා දකින්නේ රටක් ලෙස මහජනයාට ඉතා සුබවාදී බවයි.

එසේ උනත් මට නාගානන්ද  මහතා ගෙන් ඇසියයුතු වැදගත්ම ප්‍රශ්නයක් තියනවා, ඔහු කියනවා තමුන් මෙම වියවස්තාව ක්‍රියාත්මක කරන්නේ ඉදිරි ජනාධිපතිවරනයකදී රටේ ජනාධිපති වූ පසුවයි කියල, දැන් රටේ නිතිය ගැන පොඩ්ඩක් බලමු 19 වන වියවස්තාවයි මේ තියන්නේ ඊට අනුව ජනාධිපති වරයා කියන්නේ නාමමාත්‍ර (එවන් තනතුරක් සදහා මෙතරම් මුදලක් වියදම් කරනවා කියන්නේ විහිළුවක් ) තනතුරක් ඔහුට කිසිම බලයක් නෑ! එසේ කිසිම බලයක් නැති තනතුරක සිට ඔහු නව වියව්ස්තාවක් ගෙනෙනවා කියන්නේ කොහොමද ?

ඔහු උදාහරණයට ගන්නේ 1972 කොල්වින් ආර් ද සිල්වා ඉදිරිපත් කල ආණ්ඩු ක්‍රම වියව්ස්තාව වගේ එකක් කියල නමුත් මතක තියාගන්න ඕනේ එවිට මේ තීරණය ගන්නේ 1970 සමගි පෙරමුණ බලයට පත් වූ සියලු මන්ත්‍රී වරු සහ විපක්ෂයේ සියලු දෙනාගේ චන්දයෙන් තමයි එය සම්මත වෙන්නේ.

නමුත් මෙතන නාගානන්ද  කරන්නේ කුමක්ද ? ඔහු කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුගේ බලයෙකින් තොරව කිසිම බලයක් නැති ජනාධිපති වරයෙක් වී අලුත් වියව්ස්තාවක් සම්මත කිරීමට උත්සහ කරනවා.

එච්චර විතරක් නෙමෙයි ඔහු අධිකරණය විසුරවා හරින බව කියනවා, මෙය ඉතා බරපතලයි මන්ද බලයක් නැති ජනාධිපති වරයෙක් අධිකරණය විසුරවන්නේ කෙසේද ? හැබැයි ඔහු කියනවා අධිකරණ වලට අපේක්ෂිත විනිශ්‍යකාරවරුන් ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව චන්දයට පෙර එහිදී ඔහුව තෝරාගන්නවා කියන්නේ අදාළ විනිසුරන් ව ජනතාව අනුමත කිරීමක් ලෙස සලකන ලෙස ඔහු කියනවා, මෙහිදී වැදගත්ම දේ ඔහු කිසිදු බලයක් නැති ජනාධිපති වරයෙක් වී ඉහත සදහන් වෙනස්කම් කරන්නේ කෙසේද යන්නයි ?  

තව විදියකින් කිව්වොත් විදායකයේ නායකයා වූ පසු ඔහු අධිකරණයත් වියවස්තාදායකයත් අහෝසි කරන්න යන බවයි   තේරෙන සිංහලෙන් කියන්න වෙන්නේ, මතක තියාගන්න චන්ද්‍රිකා 1995 පුර්ණ බලතල ඇති විදායක ජනාදිපති වරියක් ලෙස පත්වී මාස ගණනක් ඇතුලත දිනයක් ද ලබාදී (මතක විදියට 1995 ජුලි 15) ජනාධිපති දුරය අවසන් කරනවා කියමින් පැමිණි ඇය වසර 11 පමණ බලයේ සිට ඉවත්වුනේ විශ්‍රාමික ජනාධිපති වරප්ප්‍රසාද සමගින් බව.   

මෙන්න මෙතැනයි මට ප්‍රශ්නය තියෙන්නේ එසේ වූ පමණින් මම ඔහුගේ වියවස්තාව බැහැර කරන්නේ නෑ ඊට අනුව 60 පමණ ඇමති මන්ඩලයකුත් 30 පමණ කැබිනට්ටුවක් වීම සහ වරදක් කල වහාම රටේ නීතියෙන්  දඩුවම් ලැබෙනවා කියන විදියට මෙය ඉතා වැදගත් උනත් ඇමතිවරයකුට කිසිදු වර්ප්ප්‍රසදයක් නැති තනතුරක් ලබාදුන්නම වෙන්නේ ඔහුව පෙලබවිමට විශාල අල්ලස් ලබාදීමට විවිද පාර්ශව ඉදිරිපත් වෙනවා, මෙහිදී සාමාන්‍ය පෘතග්ජන මනසක් ඇති මිනිසෙකු එම අවදානම ගන්නවා, යම් විදියකින් සිංගප්පුරුවේ වගේ අතිවිශාල ආදායමක් ඇමතිවරයකුට ලැබුණානම් ඔහු හෝ ඇය මෙවැනි අවදානමක් ගැනීමට ඇති සම්බවිතාව ඉතා අඩුවනු ඇති, මෙනිසා නාගනන්ද මහතාගේ වියව්ස්තාවේ ඇමතිවරයකුට කිසිම ආකර්ශනිය දීමනාවක් නොදෙනවා කීමෙන් මම දකින්නේ වාසියකට වඩා පාඩුවකුයි.         

Friday, July 5, 2019

අහිංසක මුස්ලිම් ජනතාවගේ ජීවිතය


මායා නමැති ඉශ්‍රයලයේ පදිංචි මුස්ලිම් කාන්තාවගේ ජීවිතය පිළිබද අපුරු කතාන්තරයක් ඇය හෙළිකරනවා මෙය මුස්ලිම් ලෝකයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උනත් 80% පමණ සාමාන්‍ය ජිවන චරියාව කියන්න පුළුවන්.

දැන් බලමු ඇගේ කතාව දිහා, ඇගේ කතාව ආරම්භ වන්නේ ඇගේ  මවගේ කතාව සමගයි, ඇගේ මව යුදෙව් කාන්තාවක් වන අතර ඇයට වයස 14 පමණ වයසදී අරාභි තරුණයෙක් සමග මිතුරු වෙනවා, යුදෙව් ජාතික ඇගේ පවුලෙන් පැනල යන මේ ලාබාල දැරිය තම අරාබි ජාතික සැමියා සමග පවුල් ජීවිතය අරබනවා. 

මෙහි ඉසලම් ආගමේ ඉගැන්වීම අනුව ඔවුන්ගේ ජාතියේ නොවන ගෑනියක් සමග විවාහවී ඇයව ඉස්ලාම් ආගමට හරවනවා කියන්නේ මේ අරාබි ජාතිකයන් හදුන්වන්නේ ඉස්ලාම් නොවන ජාතියේ දරුවන් ගේ උප්පත්තිය වලක්වුවා කියන දෙයයි මෙය ඉතා ඉහල පුණ්‍යකර්මයක් ලෙසයි මේ අරාභි ජාතිකයන් හදුන්වන්නේ.   

දැන් වයස 14 මේ දැරිය සමග මුලින් ඉතා ආදරයෙන් ගතකරන අතර පසුව ඇයට සැමියා විසින් දරුණු ලෙස පහර දෙනු ලබනවා, මේ පහරදීම් සිදුකිරීමට ඉස්ලාම් ආගමේ හැටියට පුරුෂයාට පුර්ණ අයිතිය ඇති අතර පහර කෑම කාන්තාවගේ ඉස්ලාමිය උරුමය වනවා, කාන්තාව කරන ඕනෑම සුළු වරදකට පහරදීමට පුරුෂයාට අයිතිය ලැබෙනවා.

මායා ගේ මවත් තමන්ට ලැබෙන පහරදීම් වලින් ඉවසිය නොහැකිව මයාගේ වැඩිමල් සහෝදරයා සමග ස්වාමියා අතහැර තමනිවසට යනවා, මෙතැනදී යුදෙව්වන් උනත් මුස්ලිම් ජාතිකයෙක් සමග ගිය තම දියණිය බාරගන්නේ නෑ, දැන් ඇයට සිදුවෙනවා වැඩිමල් දරුවා අනාත නිවසකට බාර දී ජීවිතය අලුතින් අරබන්න, මේ කාන්තාවත් සිංහල අපට ඇති මුලික සිරිතක් වන කාරනා  ඉක්මනින් අමතක වීම සහ අතීත කටුක පාඩම් වලින් ඉගන නොගැනීම කියන දේ නැවත පෙන්වමින් තවත් අරාභී ජාතික මුසල්මානුවෙක් සමක පෙමින් වේලි විවාහ වනවා මායාගේ පියා වන්නේ මෙම අරාභී ජාතිකයයි, ඔහු බලවත් හමාස් ශික් වරයෙක්. 

ඔහු සමගත් මධුසම කාලය අවසාන වූ වහාම මුස්ලිම් කාන්තාවකගේ නිත්‍ය උරුමය වන ස්වාමියාගේ පහර දීම්වලට නැවත ලක්වෙනවා.
දෙවැනි වර ඇය මයා සමග පැන ගොස් ඇයව අනාත නිවසක රදවා නැවත සුපුරුදු  පරිදි මුසල්මාන් පෙම්වතෙක් සොයාගැනීම නිසා වෙන්නේ, මොකද තම පවුල ප්‍රතික්සේප කරනවානම් තමන්ට ආදායම්  මාර්ගයක් නැත්නම් නිරායාසයෙන් සිදුවෙන්නේ මෙයයි. ඉන්පසු ඇයට තව දරුවෙකු ලැබෙනවා.

දැන් තමයි මායා ගේ කතාව පටන් ගන්නේ ඇය ගතකරන්නේ යුදෙව්වන් අතරයි, කුඩාකල සිටම අරාබි දරුවකු ලෙස ඈ සමග සෙල්ලම් කරන අනෙක් දරුවන්ගේ අඩත්තේට්ටම් වලට ලක්වන මායා ගැන දෙව්ව ජාතික වැඩිහිටියන් දක්වන්නේත් ඉතා රළු සැලකීම කුයි.

කාලය මෙසේ ගතවන විට මායා ගේ පියා ඇය සිටින තැන දැනගෙන තම නෑයන් ඉතා විශාල පිරිසක් සමග මෙම අනාත නිවසට පැමිණ මායාට ඉතා කරුණාවෙන් සලකනවා    

ඇය සිතනවා ඇගේ පියාගේ පිරිස් ඉතා කාරුණික පිරිසක් බව, ඇයට ඕන වෙනවා ඇගේ පියාගේ නිවසට යාමට, ඇයව ඇගේ පියාත් මිත්තනියත් සිටින නිවසට පදිංචිය සදහා කෙසේ හෝ යන්න උපායක් යොදල ඇයට හැකි වෙනවා ඇගේ පියාගේ නිවසට යන්න. මෙසේ සිටින විට ඇයට ඕන වෙනවා ඉස්ලාම් දහම ඉගනගන්න මෙය ඇගේ පියාට කි පසු ඇගේ පියා ඉස්ලාම් දහම ඉගැන්වීමට ගුරුවරයෙකු මුදල් ගෙවා පුද්ගලිකව ලබාදෙනවා, මේ ඉස්ල්ලම් දහමින් මාස 2 වැනි සුළු කලකින් මොලය සෝදාගන්න ඇය වයස 14 දී ඇය ගේ මව ට සිදුවුනා මෙන්ම ඇගේ පියාගේ නෑ වන පිරිමි දරුවෙකු සමග විවාහ වෙනවා, මේ තරුණය වයස 22 පමණ වෙනවා, මෙහිදී ඇගේ නෑයින් කියන්නේ ඇය සැබෑ වාසනා වන්තියක් බවයි මොකද බොහෝවිට වය 70 වක මහල්ලෙකු සමග විවාහ නොවී ඇගේ වයසට ආසන්න කෙනෙකු සමග විවාහ වීම.

දැන් මුල් කාලේ මදුසම කාලයෙන් පසු ඉස්ලාමිය චාරිත්‍ර අනුව බිරිදගේ නිත්‍ය හිමිකම වන ස්වාමියාගේ පහර ලැබීම දිගටම මේ කාන්තාවට අප්‍රමාණව ලැබෙනවා, ඇය කියනවා ඇය සයමක් ගැබිනියක් ව සිටි කල සිදුවූ සිදුවීමක් එනම් කන්ටේනර් රියදුරෙකු වන ඇගේ සැමියා කිසියම් කටයුත්තකට ගියවිට ප්‍රමාද වෙනවා, ඇගේ නිවසේ දුරකතනයක් නොමැති නිසා ඇගේ මිත්තියගේ නිවසට යාමට ඇය කල්පනා කරනවා, නමුත් ප්‍රශ්නය අදුර වැටී ඇති නිසාත් පිරිමියෙකු නොමැතිව එලියට බැසීම මුස්ලිම් කාන්තාවට තහනම් නිසාත් වීමයි, කෙසේ වෙතත් විනාඩියක දුරින් සිටින ඇගේ මිත්තනියගේ නිවසට යන ඇයට මිත්තනියගෙන් ලැබෙන්නේ කටෝර දොස්මුරයකුයි, ඇය කියනවා අගේ ස්වාමියා නොමැතිව තනිව ඇගේ නිවසට නොයන ලෙසත් අගේ ස්වාමියා ආපසු ඇගේ නිවසට යන ලෙසත් .

ඉතා ප්‍රමාදවී නිවසට පැමිනෙන ස්වාමියා ඇයව කැදවාගෙන නිවසට යනවා, නිවසට ගොඩවීමට පෙර ඔහු ඇයට කියනවා අගේ මිත්තනියගේ නිවසට යාම ගැන ඔහු තුල තරහක් නැති බවත්, නමුත් ගැහැනියක් ලෙස ඇගේ ස්වාමියා යන්නේ කොහිදැයි ඇසීමට ඇයට කිසිම අයිතියක් නැති බවත් එම වරදට මිනිසුන් ඉදිරියේ දඩුවම් ලැබීමට සුදානම් වන ලෙස පවසා ඇගේ මුළු සිරුරටම දරුණු ලෙස පයින් පහර දෙනවා මේ පහර කන්නේ 15 හැවරිදි මාස 6ක ගර්භනී  කාන්තාවක් බව කරුණාවෙන් සලකන්න.

මෙහිදී  අසාද්‍ය වන මේ මායා රෝහල වෙත ගෙන යන ලෙස ඉල්ලා සිටිනවා, ඊට එකහෙලා ප්‍රතික්ෂේප කරන ඇගේ සැමියා රෝහල වෙත අයව ගෙනයන්නේ තමන් 
පසුදින වැඩ ඇරී ගෙදර ඇවිත් ඔහුගේ කැමතිම රුපවාහිනී වැඩසටහන් නරබු පසුවයි.

මෙහිදී ලැබීමට සිටි දරුවා මියගොස් සිටිනවා, නිවසට පැමිණි පසු සැමියා ඇගේ වෙනසක් නිරීක්ෂණය කරනවා ඒ අනුව ඇයව මාස ගණනක් කාමරයක ඉබියතුරු දමා සිරගත ජිවිතයක් ගෙවීමට සලස්වනවා. පසුව ඇගේ ස්වාමියාගේ කරුණාවන්ත මාමා කෙනෙකුගේ උදව්වෙන් පැනයන ඇය, මහමග අනුන්ගේ කෑම සහා ඇදුම් සොරකම් කරමින් ජීවිතය ගතකර යුදෙව්  ජාතික පිරිසකගේ උපකාරයෙන් තම ජීවිතය ගොඩ දැමු අයුරුයි මෙහි විස්තර වන්නේ.

මෙහිදී  මුස්ලිම් තරුණයන් ඉස්රායල් ජාතික යුදෙව් තරුණියන් රවටාගන යෑම උපක්‍රමයක් ලෙස කරන බව අපුරුවට පෙන්වනවා. මේකම තමයි ඔය නැගෙනහිර පළාතෙත් සිංහල සහ දමිල තරුණියන්ට වෙන්නෙත්.

දැන් මගේ මාතෘකාවට එමු "අහිංසක මුස්ලිම් ජනතාවගේ ජීවිතය " ලෙස මම පෙන්වන්නේ මොවුන් මද්යස්ත මතදාරින් බව කියමින් අන්‍ය ජාතිකයන් නොමගහැරීමට දරන උත්සහයයි, මෙහිදී මා දකින කැපිපෙනෙන ම දෙය වන්නේ මේ මද්යස්ත මුස්ලිම් මිනිසුන් සහ ගැහැනුන් කුරානය ගැනත් මොහොමඩ් තුමාගේ ඉගැන්වීම වන හදිත් ගැනත් ඉතා අන්ද ලෙස කිසිම විවේචනයකින් තොරව විශ්වාස කරන අතර මෙම ග්‍රන්ථ වල වැරදි පෙන්වා දෙන ඕනෑම කෙනෙක් හතුරෙක් ලෙස හදුන්වනු ලබවනව, මම මුහුණු පොතේ දැක්ක එක උගත් යයි කියන මුස්ලිම් කාන්තාවක්, තවත් මුස්ලිම් කාන්තාවකට ( අටළුගම සිද්දියේදී සිංහල ජාතිකයෙකු කසාද බැන්ද පුරුෂයා මුස්ලිම් ආගමට අවේ නැති නිසා දැඩිලෙස පල්ලියෙන් පහර දුන් පොලිසියේ පැමිණිල්ල බාරනොගත් ) ගණිකාව ලෙස අපහාස කරමින් ගැමි සිංහල ගැනහුන් කීපදෙනකුගේ පල් කතාවක් බෙදාහරිනවා, මෙය ගැන දැඩි ලෙස මා අදහස් දැක්වුවා ඉන්පසු සමහර කොමෙන්ටු මකා දමනවා, මම දැක්ක ඇය මෙදේම තව පොස්ට් වල කරනවා මේගැන හතර වටෙන්ම ඇයට  දොස්කියන්න ගත් විට ඇය සිදුකලේ තාවකාලිකව ඇගේ ගිණුම අකර්මන්‍ය කිරීමයි.

මම ඇගේ නම මෙතන සදහන් නොකරන්නේ මම දන්නේ නෑ වෙන කෙනෙක් තව කෙනෙකුගේ නම අබාවිතා කරනවද කියල, මෙය බොහෝවිට එක මුස්ලිම් කාන්තාවක් තව මුස්ලිම් කානතාවකගේ නමෙන් තම අදහස් දක්වනවා වෙන්න පුළුවන්, එතැනදී ඇයට පහර දෙනවා කියන්නේ පැත්තක ඉන්න අසරණ කෙනෙක් පහර ලබනවා කියන දෙයයි.

කෙසේ වෙතත් මේ ඉන්නේ උගත් මුස්ලිම් කාන්තාවන් කියන දේ අවිවාදිතයි. ඔවුන් කිසිම ලැජ්ජාවක් නැතිව කපටි ලෙස සාමාන්‍ය මහජනයා නොමගහරිනවා.

 

       මෙතැනදී බලන්න ඉතා උගත් සිල්ම මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ උපධිදරිනියක් ඇය නාරද බක්මීවැව සමග කරන සාකච්චාවේ ඇය සදහන් කරනවා කුරානයේ කියනවා "එක මිනිසෙකු මැරීම මනුෂ්‍ය සංහතිය මැරුව වගේ සහ එක මිනිසෙකු බේරීම මනුෂ්‍ය සංහතිය බේරීම වගේ කියල " සදහන් වන බව, ඇත්ත එසේ සදහන් වෙනවා ඒ එක්කම ඇය කියනවා මෙහිදී ජිවිත කියන්නේ මුස්ලිම් ජිවිත විතරක් නොවන බව, මෙතනම ප්‍රශ්නය තියනවා මොකද කුරානයේ සදහන් වනවා ඉස්ලාම් ආගම අදහන්නේ නැති කෙනෙක් මනුෂයෙක් ලෙස නොසලකන බව වගේම කුරානයේ පසුකාලින ලියවීම වන 9.5 වැනි වගන්ති වලින් අන්‍ය ආගමිකයන් මරාදැමිය යුතු බවත් කියවෙනවා, ඒ වගේම කියවෙනවා හැමවිටම පසුව දේශනා කලදේ ප්‍රමුක වන බව, එනම් අර මුලින් කරුණාවන්ත දේ සහ පසුව ප්‍රචණ්ඩ දේ සැලකීමේදී සැමවිටම ප්‍රචණ්ඩ දේට ප්‍රමුකතාව ලැබෙනවා.

මේවා මෙසේ සරලව පැහැදිලි කිරීම උගත් යයි කියාගන්නා බ්ලොග් කරුවන් හදුන්වන්නේ ජාතිවාදය පතුරවන්නකු ලෙස වීම කොච්චර විහිලුවක්ද ?