Tuesday, May 14, 2019

මුස්ලිම් ජනයාට පහරදීම


ඉහත දැක්වෙන්නේ අද අප රට මුහුණ දෙන ප්‍රශ්නය කෙලින් ම පෙන්වාදෙන කන්තාවකුයි.
ඇය සදහන් කරන්නේ ප්‍රශ්නය ඇත්තේ අන්තවාදී ඉස්ලාම් දහම අදහන්නන් හෝ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ගෙන් නොව කෙලින්ම
ඉස්ලාමිය දහම තුල බවයි.

දැන් පහත ප්‍රශ්න උත්තර වලින් අපි මෙහි සත්‍ය අසත්‍ය බව තහවරු කරගමු.

01. ඉස්ලාම් දහම අදහන අයට බොරු කීමට හැකිද ?



(අ) ඉස්ලාම් භාක්තිකයකුට යුද්ද අවස්ථාවල බොරු කීමට අවසර දී ඇත 
(ආ ) ඉස්ලාම් භාක්තිකයකුට තම කණ්ඩායම් සමගි කිරීමට බොරු කිව හැක

ඒ අනුව අපි තේරුම් ගත යුත්තේ ඉස්ලාමිය ආගමික නායකයන් ලෙස සිටින අය මේ අවස්ථාවේ අන් ජාතිකයන් නොමගයැවිමට බොරු කියන බවයි

02. ඉස්ලාම් දහමට අනුව අල්ලාහ් නොපිලිගන්නන් ඝාතනය කල හැකිද ?

මුලින්ම අප කුරානයෙන් බලමු

https://quran.com/9/5

//And when the sacred months have passed, then kill the polytheists wherever you find them and capture them and besiege them and sit in wait for them at every place of ambush. But if they should repent, establish prayer, and give zakah, let them [go] on their way. Indeed, Allah is Forgiving and Merciful.//

ශුද්ධ වූ මාස වලින් පසු අන්‍ය ආගමිකයන් අත්අඩංගුවට ගෙන සැගවිසිට පහරදී සමුල ඝාතනය කරන්න

03. මෙවැනි භයානක කියමන් කුරානයේ තිබෙනාවානම් මෙතෙක් ඉතා සහයෝගිව මුස්ලිම් ජනයා සිටීමට කාරනාව කුමක්ද ?



මිට මුලික හේතු කීපයක් තිබෙනවා මුලික හේතුව බොහෝ සාමකාමී ඉස්ලාම් භක්තිකයන් කුරානයේ මෙවැන්නක් සදහන් වන බව වත් දන්නේ නෑ , එසේ දැනගත්තත් කුරානයේම සදහන් වෙනවා

එනම් තමන් දුර්වලනම් අන්‍ය ජාතින් සමග හොද මුණ පෙන්වමින් බලවත් වන තුරු සිටින ලෙස  උගන්වනවා.

දැන් මෙහෙම භයානක දේශනා ඇති කුරානය මේ කරුණු පිළිබද කිසිදු දෙසපාලකයෙක් හෝ පුරවසියක් ප්‍රසිද්ධියේ තර්ක කරන්නේ නෑ මොකද ඔවුන්ගේ චන්දය අඩුවන නිසා.

නමුත් මෙයට පිළිතුර සෙවිය යුත්තේ මුස්ලිම් මිනිසුන්ගේ දේපල විනාශ කිරීමෙන් නොවෙයි, ඇත්තටම ප්‍රචණ්ඩත්වය පාවිච්චි කල යුතු නම් එසේ කල හැකි ස්ථානයක් පවතී, එනම් සෑම පළාතකම රටේ පාර්ලිමේන්තුවට ගොස් සිටින දෙසපාලුවෙක් සිටි, අදාළ පළාතේ මිනිසුන් තමන්ගේ මන්ත්‍රී වරයාගේ හෝ ඇමතිවරයාගේ නිවාස වටලා ප්‍රචණ්ඩ ලෙස විසදුම් ඉල්ලා සිටියානම් මිට වඩා හොද විසදුමක් අපට ඉබේ ලැබෙනු ඇති.

අවසානයේ බුරුමයේ දැනට වසරකට පමණ පෙර සිදුවූ රෝහින්යා ප්‍රචණ්ඩ කාරීන් කෙළේත් මෙයම තමයි එනම් එක දිනකදී අහිංසක බුරුම බුදුදහම අදහන මිනිසුන් සියගණනක් කපාකොටා මරාදමා  ආරක්ෂක හමුදාවටත්  පහර දෙනවා, අවසාන සිදුවීම බුරුම ආරක්ෂක හමුදාව රෝහින්යා වැසියන් රටින් පන්නා දැමීමයි (ශ්‍රී ලංකාව ඉන් කොටසක් බාරගත් බව මතක් කරමි )

තවදුරටත් කියන්න ඕනේ සමාන්‍ය මුස්ලිම් ජනයාට පහරදීම වහාම නතර කර ඔබේ පාර්ලිමේන්තු නියෝජිතයාගෙන් එම වාඩුව ලබාගන්න.

No comments:

Post a Comment