Wednesday, May 15, 2019

සිංහල මිනිසුන් වහාම කලයුතු දේ

01. මේ අවස්ථාවේ මුස්ලිම් ජාතිකයන්ට සහ ඔවුන්ගේ දේපල වලට පහරදෙන කිසියම් සිංහලයෙක් සිටිනවානම් ඔවුන් කරන්නේ මුස්ලිම් මුලධර්මවාදීන්ගේ අපේක්ෂාවන් ඉටුකරනු ලැබීමයි. ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන සියලුම සිංහල මිනිසුන් මුළු රටේම සතුරන් බව දැනගන්න.


02. සියලු දෙනාම පහේ කලයුත්තේ තමන් විසින් පර්ලිමෙන්තුවට පත්කර යවන ලද නියෝජිතයන්ගේ නිවාසවලට ගොස් මේ තත්වය වෙනස්කිරීමට දැඩි බලපෑම් කිරීමයි.

03. ජාතිය මුල් කරගත් පක්ෂ වල සහය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන පක්ෂයකට පමණක් ඉදිරියේ චන්දය දීම.

04. සියලුම මුස්ලිම් වෙළදසැල් වලින් භාණ්ඩ ගැනීම නැවත්වීම හෝ හැකි තරම් සිමා කිරීම, මිට අමතරව හලාල් සහතිකය ලබා ඇති සියලුම සිංහල භාණ්ඩ වර්ජනය කිරීම.


කෙනෙක් කියයි මුස්ලිම් වෙළදසැල් වර්ජනය නිසා ඔවුන් තව තවත් මුලද්ර්ම වාදීන්ට නතුවෙයි කියල, ඔවුන්ව මුලදර්ම වාදීන්ට අමුතුවෙන් නතුවීමට හේතුවක් නෑ ශතවර්ෂ ගණනක් ඔවුන්ගේ මනස මෙයට පුහුණු කරලා ඉවරයි. මෙතෙක් සංහිදියාව ලෙස සිදුවුනේ ඇස් බැන්දුමක් පමණයි.    

කෙනක් කියනවනම් සන්හිදියාව සදහා යොමුවියයුතුයි කියල අසන්න කිසියම් රටක 50% වැඩි මුස්ලිම් ජනගහනයක් සිටින මුස්ලිම් නොවන රට කුමක්ද 
කියල ?

4 comments:

  1. මම හිතන්නේ දෙවැන්න මුලින්ම කල යුතුය යන්නයි.මහජනයාගෙන් දේශපාලුවන්ට කිසිම බලපෑමක් නැති නිසා ඔවුන් මේ තත්ත්වය ගැන දක්වන සැලකිල්ලේ තරම පේනවා. කිසිම එකෙක් කට අරින්නේ නෑ ඡන්ද නැති වෙයි කියලා. නමුත් ජනතාව ගෙවල් වට කරලා කිව්වොත් මොනවා හරි කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. kumara,

      මුලින්ම මුස්ලිම් ජනතාවට හිංසා කිරීම නතර නොකෙරුවොත් අපට අති භයානක තත්වයකට මුහුණ දෙන්න වෙයි, මට නම් හිතෙන්නේ රට පාලනය කරන රනිල් සිරිසේන දෙන්නටම ඕනේ මුස්ලිම් ජනතාවට පහර ගස්වල පසුව හමුදාව යොදා තත්වය පාලනය කරලා කපටි ආරක්ෂකයා චරිතය රගපාන ගමන් සිංහල චන්ද කොල්ලකන්න.

      තවම මිනිසුන් පාරට එන්න තරම් කාලයක් නෑ නමුත් මේවිදියට මාස 2 ක් ගියා කියන්නේ බඩුමිල 200% පමණ වැඩි වෙලා රැකියා සෑහෙන ප්‍රමාණයක් නැතිවෙලා දරුවන් පාසල් යවන්න බැරි තත්වයක් ආවහම මිනිසුන් ගේ ප්‍රචණ්ඩ කාරිත්වය මුස්ලිම් ජනතාව දෙස එල්ල වුනොත් විසදුමක් නැතුව යනවා, නමුත් දැන්ම සිට මිනිසුන් දැනුවත් වුනොත් අදාළ ප්‍රචණ්ඩ ආවේගය පාර්ලිමේන්තු නියෝජිතයන් මගින් යවන්න, අති වේගයෙන් නිවැරදි විසදුම් එයි.

      Delete
  2. " කෙනක් කියනවනම් සන්හිදියාව සදහා යොමුවියයුතුයි කියල අසන්න කිසියම් රටක 50% වැඩි මුස්ලිම් ජනගහනයක් සිටින මුස්ලිම් නොවන රට කුමක්ද
    කියල ?"

    ඒකට නම් හිනා ගියා..සම-හරක්ට ඕක තේරුම් යන්න තව කාලයක් යාවි.

    තව දෙයක් මචන්..ඉස්සරහට සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන්න යන උන්ට හිරේ ලගින්න වෙන්න නීති ගේන පාටක් පේන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. HarshaLulzSec,

      https://lankasithuwili.blogspot.com/2019/05/blog-post_52.html

      මේ කාරණාව පෙන්වාදෙන තමයි උත්සාහ කලේ, බොහෝදෙනා මෙය නොදන්නවා නෙමෙයි නමුත් සිතනවා අප ජීවිතකාලයේ මේ අනතුර එන එකක් නෑ කියල නමුත් සමහරවිට සති ගණනකදී මේ අනතුර අපට ඇතිවෙන්න පුළුවන්.

      Delete