Wednesday, May 1, 2019

ත්‍රස්තවාදයට හේතුව ශුද්ධ වූ කුරානයද ?

https://www.facebook.com/100011196310686/videos/797144524002084/
මුස්ලිම් දරුවන් කුඩා කල සිට ප්‍රචණ්ඩත්වයට පුහුහු කරන අයුරු 


ශ්‍රී ලංකාව තුල වසර 10 ක පමණ කාලයක් දිගු විවේකයකින් පසු නැවත ජිවිත සියගණනක් සමග දේපල කෝටි ගණනක් විනාශ කරමින් නැවත  ත්‍රස්තවාදය අප ආසන්නයටම පැමිණ ඇත.

මෙවර වෙනසකට ඇත්තේ ත්‍රස්තවාදින් ගේ මුලික අරමුණ වැඩිම පිරිසකට හානි පැමිණවීමයි.

පසුගිය යුද්දයේදී LTTE සංවිදානයට ඔනෑ කලේ ආර්ථිකයට උපරිම හානි කිරීම උවත් ඔවුන්ට විදේශිකයන් ඉලක්ක කරගන මිනීමැරීමට නොපෙලබුනේ  අන්තර්ජාතිකව තම සංවිදානයට සිදුවන අපකීර්තිය වලකා ගැනීම උවමනා වූ නිසයි.

අද සම්පුර්ණ වෙනස් ලෝක ප්‍රවනතාවයකට අපට මුනදීමට සිදුවී තිබේ, මෙවැනි ප්‍රචණ්ඩ තත්වයක් මුස්ලිම් ප්‍රජාව තුල නිර්මාණය වී ඇත්තේ කෙසේද යන ප්‍රශ්නය ලොවපුරා සියලු ජනමාද්‍ය සහ රටවල දේසපාලුවන් රටේ ජනතාවගෙන් වසංකරමින් පවතී.

මේ  සරල සත්‍ය තේරුම් ගැනීමට අපට කුරානය පිළිබද යම් සුළු හැදෑරීමක් කලයුතු වෙනවා.

අද තක්ෂණය සමග මෙය පහසුවෙන් කලහැකියි මා ලබාදෙන ඕනෑම දෙයක් ඔබට පරික්ෂා කිරීමට පහසුවෙන් හැකියි
මේසදහා https://quran.com පාවිච්චි කරන්න.

දැන් පහත සදහන් කුරානයේ සදහන් තොරතුරු වල ඇත්ත විමසා බලමු   



Quran 9.5 වලට අනුව ඉහත සදහන් වෙබ් අඩවියට (https://quran.com/9/5-15 


And when the sacred months have passed, then kill the polytheists wherever you find them and capture them and besiege them and sit in wait for them at every place of ambush. But if they should repent, establish prayer, and give zakah, let them [go] on their way. Indeed, Allah is Forgiving and Merciful.


පූජනීය මාසය  ගත වූ පසු ඔබ බිමෙහි සිටින බහුදේව ඇදහිල්ලේ සිටින පිරිස මරාදමන්න, ඔවුන්ව අල්ලා ඔවුන්ව වටලා ඔවුන් සැඟවී සිටින සෑම ස්ථානයකදීම බලා වටලන්න .


මෙවැනි කියමන් කුරානයේ තිබෙන බව බොහෝ අන්‍යාගමික උගතුන් පවා නොදනී.

නමුත් ඔබ ඉස්ලාම් ධර්මය දන්නා උගතකු ගෙන් ඇසුවොත් ඔහු කියනු ඇත්තේ මේ වගන්තිය තනිව ගැනීමෙන් වැරදි අර්ථකතන ලැබෙන බවත් නිවැරදි අර්ථකථනය ලබාගැනීමට ඊට පෙර සහ පසු වගන්තිත් අදාළ මුලික සිදුවීම ගැන දැනගත යුතු බවත්ය.  

මෙහිදී ඔබ දැනුවත් විය යුත්තේ ප්‍රචණ්ඩ ක්‍රියා වල යෙදෙන සියලු මුස්ලිම් ජාතිකයන් තමන්ට කැමති ලෙස මේ වගන්ති අර්ථකථනය  කරන බවයි.

මෙහිදී සරලව කිව්වොත් ප්‍රචණ්ඩත්වයට පාර කපා ඇත්තේ වෙන කොහෙවත් නෙමෙයි කුරානයේ දේශනා වලින් මයි, මක්නිසාද ඕනෑම කෙනෙකුට තමාට කැමති ආකාරයට අර්ථකථනය කිරීමට අවස්තාව කුරානය තුල තිබෙන නිසයි  





ඉහත දැක්වෙන්නේ මුස්ලිම් ජාතිකයන් සිතන අයුරු ගැන දල අදහසකුයි. මා දන්නා තරමින් ඉස්ලාම් දහම වැඩි වැඩියෙන් ප්‍රචාරය කරනවා කියන්නේ ත්‍රස්තවාදින් නිෂ්පාදනය කරනවා කියන දෙයයි.

ඉදිරියේදී සිංහල දේසපාලුවන් නටන බලය සදහා විගඩම   .....

4 comments:

  1. https://www.youtube.com/channel/UCiVusFnWKEZ1kHyTy_9jXcw

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana
      මෙවැනි ගවේෂණයක් අපට උවමනා වෙන්නේ මේ මිනිමරුවන්ගේ අරමුණ දැනගැනීම සදහායි මේ පිළිබද
      https://www.youtube.com/watch?v=c_76aknBfGs

      ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතා අපුරු ලෙස පහදා දෙනවා.

      Delete
  2. //ඕනෑම කෙනෙකුට තමාට කැමති ආකාරයට අර්ථකථනය කිරීමට අවස්තාව කුරානය තුල තිබෙන නිසයි //
    ++++++++++++++++++++++++++++++++++

    හුඟක් ආගමික හා දේශපාලනික ලියවිලි අනුගමනය කරන්නන් කරන්නෙම ඕක තමයි

    ReplyDelete
    Replies
    1. Pra Jay,

      මම දකින විදියට අපි ප්‍රවේසම් වියයුත්තේ ඉස්ලාම් ධර්මය තුල සාමයේ පණිවිඩය ඇතැයි කියමින් තමන් නොදන්නා විෂයක් දෙසාබාන භික්ෂුන් වහන්සේලාත්, ක්‍රිස්තියානි පුජකයන්ගෙනුත්, ජනතාව ඉදිරියේ හඩාවටෙන ඉස්ලාමිය පුජකයන් සහ රට කන දෙසපාලුවන්ගේනුයි.

      Delete