Sunday, May 6, 2018

HIV නිරුවත තහවරු කල Mississippi සිගිත්තා

HIV නිරුවත තහවරු කල Mississippi සිගිත්තා


දැනට වසර 3ට පමණ පෙර "HIV AIDS විශාලම රැවටීම !!" ලිපියක් එකතු කළා එය මෙතනින් බලන්න 



දැනට කලකට පෙර Oxford Union කතාවක අපුරු හෙළිදරව්වක් Dr Hannah Gay ඉදිරිපත් කරනවා, එනම් ගර්බනීය කාන්තාවක් දරු ප්‍රසුතියක් සදහා පැමිණෙනවා මෙහිදී අවසාන මොහොතේ කරණ ලද රුධිර පරීක්ෂාවකින් සොයාගන්නවා අදාළ මවට  HIV වලදී ඇති බව, මෙහිදී සාමාන්‍ය විදියට සිදුවූ දරුප්‍රසුතියෙන් පසු  ඇමරිකාවේ Mississippi  ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල රෝහලක් වෙත ගෙනයනවා එහිදී කරන ලද පරීක්ෂණ වලින් පසු තහවරු වෙනවා අදාළ දරුවාට HIV වැලදී ඇති බව.

මෙහිදී මාස ගණනාවක්  දොස්තර වරුන් ලබාදෙන HIV  ඔසු ලබාදෙනවා නමුත් දිගටම මේ දරුවාට HIV ආසාදනයක් ඇති බව තහවරු කරගන රෝගියෙක් ලෙස දිගින් දිගටම ඔසු ලබාදෙන අතර මාස කීපයකට පසු දරුවත් මවත් අතුරුදහන් වෙනවා. ඉන්පසු ඔවුන් නැවත සොයාගැනීමට ලැබෙන්නේ මාස 18ට පසුවයි.

මේ මුළු කාලය තුලම දරුවට කිසිම ඔසුවක් ලබාදීලා නෑ මෙහිදී  Dr Hannah Gay අදාළ මවට දැඩි ලෙස දෝශාරෝපනය කර නැවත ඔසු ලාබදීමට පෙර සිදුකරන්නේ අදාළ දරුවාගේ රුධිර පරීක්ෂාවක් කිරීමයි, මෙහිදී ඇයට විශාල මානසික කම්පනයක් ඇතිකරන්නේ දරුවාට සම්පුර්ණයෙන් ම කිසිම ඔසුවක් නැතිව HIV ආසාදනය සුවවී ඇති බවයි. මෙහිදී නැවත නැවත පරීක්ෂණ කර ඇමරිකාවේ විශේෂන්යයන් ට මේ ගැන දැනුවත් කලාම ඔවුන්ටත් කිසිම විදියකින් HIV ආසාදනයක් සොයාගන්න බැරි වෙනවා.

මෙහිදී මා ඉදිරිපත් කල මුලික ලිපිය වෙත ඔබ යොමු වෙනවා නම් එහිදී HIV යනු සම්ම්පුර්ණ බොරුවක් නම් කොහොමද රෝගීන් මිය යන්නේ කියල සමහර අය මගෙන් ඇසුවා, දියහැකි පිළිතුර හරිම සරලයි යම් විදියකින් HIV  ආසාදනය ක් ඇතිබව සොයාගත් වහාම සිදුවන්නේ ACT නමැති ඔසුව ලබාදීමයි මෙය ලබාදීම මගින් සිදුවන්නේ මනුස්ස ශරීරයේ DNA විනාශ කිරීමයි මෙයින් අවාසන ලෙස සිදුවන්නේ රෝගියා මියයාමයි.   

4 comments:

  1. ඉතා වටිනා ලිපි.එකක් නෑරම කියෙව්වා.වටිනාකම කියන්න බෑ.ඒ මවගැනත් වැඩි විස්තර ලියන්න,සිංහල සමාජයට දැනගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! Lalith,

      https://www.youtube.com/watch?v=-RXrGLolgEc

      ඉදිරියේ මම ලියන්න යන ලිපියෙන් මම පෙන්වාදෙන්නම් කොහොමද ඉතා අවංක දොස්තර වරු බෙහෙත් දෙනවා යයි සිතාගෙන රෝගීන්ට කොහොමද වස දෙන්නේ කියල, මේ රැවටීම සිදුවන්නේ ඉතා සංකීර්ණ විදියට මුලින් මෙහි ඉතිහාසය පෙන්වල විස්තර කරන්න හිතුවත් මම දැනට සිදුවන දෙය මුලටත් අගට ඉතිහාසයත් සදහන් කරනවා මොකද අද කාර්යබහුල මිනිසුන්ට වැල්වටාරම් කියවන්න වෙලා නෑ.

      ඉහත clip එක දැම්මේ මම පෙන්වාදෙන දෙයට අඩිතාලමක් දැමීමටයි. මම සමාජ මාධයේ සොයාගත්ත තොරතුරු වෙනුවට හැමවිටම කිසිවෙකුට අබියෝග කල නොහැකි තොරතුරු පමණක් යෝදාගන්නම්.

      Delete
  2. Please see this.
    https://www.usatoday.com/story/news/nation/2014/07/10/baby-hiv-returns-mississippi/12480595/

    ReplyDelete
    Replies
    1. https://lankasithuwili.blogspot.com/2018/05/hiv-mississippi_7.html

      Delete