Saturday, May 12, 2018

දියවැඩියාවට නවතම අවවාද

දියවැඩියාවට නවතම  අවවාද

{
ලෙඩ රෝග තිබේනම් ඒගැන අන්තර් ජාලයේ ඇති නවතම කරුණු පිරික්සා බලන්න. බොහොමයක් ලංකාවේ චැනල් මුදලාලිලාට තම දැනුම අප්ඩේට් කරගැනීමට වෙලාවක් නැත. ඔව්හු වට්ටෝරු වෙද්දුය. ඔවුන් නියම කරන බෙහෙත්ගැන අන්තර්ජාලයේ විමසීමක් නොකර එක දිගට නොගන්න. ඔව්හු බෙහෙත් වල භයානක අතුරු ප්‍රථිපල ගැන ඔබට කිසිවක් කියන්නේනැත.

මාසෙකට අඩුම තරමින් දිනක් දෙකක් උපවාසයේ යෙදෙන්න (ශරීරයේ තැන්පත්වී ඇති මේදය දහණය වීම සඳහා intermittent fasting )

ඉහත උපදෙස් ලබා දුන්නේ https://4s7sw.blogspot.com/2018/05/blog-post.html
මාතලන්ගේ පත්තරෙන් තමයි මෙය දැක්කේ

}

ඉහත උපුටාගැනීම  කරන්නේ මාතලන්ගේ පත්තරේ පළවූ Dr Sararth Wimalasooriya උපදෙසයයි. මේ වැනි වැදගත් තොරතුරු බෙදාගැනීම ගැන ඔහුට අපි ස්තුති කල යුතුයි.

පහත දැක්වෙනේ දියවැඩියාව පිළිබද නවතම විද්‍යාත්මක මතයයි



මෙහිදී Dr. Jason Fung පෙන්වාදෙන්නේ ඔබට දියවැඩියාව TYPE 2  ඇත්තම් ඔබේ රුදිරයේ සිනි ප්‍රමාණය ඉහල යනවා, මුළු විද්‍යවිද්යාවේම මුලික විසදුම වෙන්නේ මේ සිනි ප්‍රමාණය අඩු කිරීමයි මෙහිදී රුධිර සීනි වැඩිවීමට හේතුව ගැන අවදානය යොමුනොකරයි.

මෙය ඔහු උපමාවක් සපයනවා හිතන්න ඔබේ පාදයක තුවාලයක් වන වී ඇති මොහොතක ඔබට ඒ හේතුවෙන් උන හැදෙන්න පුළුවන්, යම් විදියකින් තුවාලයට ප්‍රතිකාර නොකර උනට ප්‍රතිකාර පමණක් කලානම් කකුල කපන්න සිදුවෙනවා.

මෙවැනි රුදිරයේ සීනි වැඩිවීම කියන්නේ දියවැඩියාව නෙමෙයි, එය දියවැඩියාව නිසා ඇතිවන ප්‍රතිපලයක්, මේ දොස්තරවරයා ඉතාවැදගත් දෙයක් පෙන්වාදෙනවා එනම් ඔබ දියවැඩියාවට කාලයක් තිස්සේ ප්‍රතිකාර කරන විට ඔබේ සිනි පාලනයට පාවිච්චි කරන ඔසුව 250 මිලිග්‍රෑම් වල සිට 500 මිලිග්‍රෑම්  වැඩිකරන්න උනා නම් සිදුවී ඇත්තේ ඔබේ සීනි පාලනය සිදුවී ඇතත් ඔබේ දියවැඩියා මට්ටම නරක්වී ඇතිබවයි.

මේ වකුගඩු වලට වන හානිය සලකා නොබලන අවස්තාවක දී.

දැන් මේ වයිද්යවරයා පෙන්වාදෙන වැදගත්ම තොරතුර නම් මිට දිය හැකි හොදම ප්‍රතිකාරය කලින්කලට Fasting (නිරාහාරව ) සිටීමයි, මෙමගින් අග්නියාශයට වැඩි පීඩනයක් නොලැබීම නිසා එය කලකින් යතාතත්වයට පත්වන බව ඔහු පෙන්වාදෙනවා

මෙහිදී Dr Sararth Wimalasooriya ගේ උපදේසය අපුරුවට ගැලපිලා යනවා         

2 comments: