Wednesday, March 28, 2018
ඔටිසම් සහ සිරස
ඉහත දැක්වෙන්නේ සිරස මාද්‍ය ඔස්සේ ඔටිසම් ගැන කරන විස්තරයයි.
මෙහිදී ඉදිරිපත් වන්නේ කුමක්ද ? ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් වෙන මේ කාරනාව වෙන මොකවත් නෙමෙයි 2004 දී ඇමරිකාවේ Centers for Disease Control and Prevention https://www.cdc.gov ආයතනයේ ඉහලම වෛද්යවරයෙක් වන William Thompson විසින් වැක්සින් සහ ඔර්ටිසම් අතර සම්බන්දය තහවරු කිරීමට කරන ලද පරීක්ෂණයේ වැක්සින් ලබාදුන් දරුවන්ට මාස 18 තේ 36 අතර ළදරුවන්ගේ ඔටිසම් වැළදීමේ ප්‍රවනතාවය 340% බව තහවරුවීම නිසා සිදුකරනු ලබන්නේ අදාළ තොරතුරු සියල්ල විනාශ කර ඔටිසම් සහ වැක්සින අතර සම්බන්දයක් නොමැති බව ප්‍රසිද්ධ කිරීමයි.
Subscribe to:
Post Comments (Atom)
ඇත්ත. මේ මොන නිවට නායකයොද..? රට හදන්න කිසිම උවමනාවක් නැහැ..තමන්ගෙ බලය සදහා විතරයි මේ අය වෙහෙසෙන්නෙ.. මහින්ද,රනිල්, මෛත්‍රි,අනුර මේ හැමෝම එහෙමයි... මහතීර් මොහොමඩ්, ලි ක්වාන්යු, නෙල්සන් මැන්ඩෙලා, Deng Xiao Peng, Vladimir Putin වගේ රටට ආදරේ කරන නායකයො කවදා මේ රටට ලැබෙයිද? හරි නායකයෙක් ආවොත් අවුරුද්දෙන් මේ රට ගොඩ දාන්න පුළුවන්...
ReplyDeleteමට පැහැදිලි නෑ ඔබ හරි පොස්ට් එකටද කොමෙන්ට් කරන්නේ කියල, නමුත් ඔබේ කොමෙන්ට් කරන්නේ "ඔටිසම් සහ සිරස" කියන එකට නම් මට කියන්න තියෙන්නේ මේක රටේ පාලකයාට නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි රටේ මිනිසුන් දැනුවත් වෙන්න ඕනේ, මොකද රටේ පාලකයා මෙවැනි විශාල සමාගම්වලට විරුද්ධව යනවා කියන්නේ තම ජීවිතයත් නැතිවෙනවා කියන දෙයයි
Delete