Friday, June 30, 2017

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 10 දැරියන්ට ගැබ් ගෙල පිළිකා වැලැක්වීමේ අරමුණින් භයානක එන්නතක් හදුන්වා දෙයි.




 කරුනාකර මා ලබාදෙන සබැදි වැඩි අවදානයක් යොදා කියන්වන්න. මම සැමවිටම විද්‍යාත්මක තොරතුරු වදිවිස්තර ලෙස එකතු කරමි හැකියාවක් ඇති සියලුදෙනා අතිරේක තොරතුරු මට වඩා හොදින් පැහැදිලි කරනවානම් ගොඩක් වටිනවා.

දැන් මාතෘකාවට එමු   මෙය යෝජනා වුනේ 2014 දියි දැන් මෙය සවුක්ය අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කිරීමට ආසන්නයි
http://www.sundaytimes.lk/141019/mediscene/hpv-vaccine-preventing-cervical-cancer-122386.html

දැන් මෙහි ඇති භයානක කම බලමු


පහත දැක්වෙන්නේ ලෝක ප්‍රසිද්ද ස්නායු වෛද්‍ය  Neurosurgeon Dr. Russell Blaylock. (මොහුවිසින් සොයාගන්න ලද ශල්‍ය වෛද්‍ය  ක්‍රම සදහා පේටන්ට් කීපයක්ද ඔහු සතුයි ).



මෙහිදී අදාළ දොස්තර වරයා පෙන්වාදෙනවා HPV මගින් ගර්භාෂ ගත පිළිකා වලක්වනබවට කිසිම විද්‍යාත්මක තොරතුරක් නැතිබවයි



Dr Deirdre Little ගේ අපුරු සොයාගැනීම Human papillomavirus (HPV) වක්සිනය ඕස්ට්‍රේලියාවේ NSW වල දැරියකට ලබාදීලා තියනවා, මේ දැරිය තේරුම් ගෙන තියනවා තමන් ගේ ඔසප්වීම නතර වී ඇති බව ඇය  Dr Deirdre සදහන් කරනවා තමන්ට ඇතිවී ඇති ප්‍රශ්නය, බුද්ධිමත් දැරියක් වූ ඇය දොස්තර වරියගෙන් අහනවා තම ඔසප් වීම නතර වීමට   Human papillomavirus (HPV)  Gardasil vaccine එක හේතු වුනාද කියන ප්‍රශ්න ය. මේගැන මේ  වෛද්‍යවරිය තමන් දනුවත් නැති නිසා සහ ඇයට විමසුම් නුවන ඇති නිසා සවුක්ය පරේෂණ ආයතනයෙන් ඉල්ලා සිටිනවා Gardasil vaccine  ගැන සත්ව පරීක්ෂණ තොරතුරු එවන ලෙස, ඇයට අදාළ ආයතනය දැනුවත් කරන්නේ එය රහස්‍ය බැවින් ලබාදිය නොහැකි බවයි, ඉන්පසු ඇය තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කරලා ඉල්ලා සිටිනවා, ඇයට ඔවුන් දන්වා සිටින්නේ එය ලබාදීමට නම් අති විශාල මුදලක් ගෙවන ලෙසයි, ඇය එසේ නොකර පුරවැසියෙක් ලෙස තම අයිතිවාසිකම් පාවිච්චි කර තොරතුරු දැනගැනීමේ පනත මාර්ගයෙන් නැවත ඉල්ලුම් කලවිට ඔවුන් එම වාර්තාව ලබාදෙනවා.

මෙයින් සදහන් වන්නේ කුමක්ද ? මේසදහා පර්යේෂණයට යොදාගන්නා ලද මියන්නේ ඩිම්බ වල තත්වය කෙසේදැයි පරික්ෂා නොකරන මෙම පරීක්ෂණ කණ්ඩායම දවස් කීපයකින් මේ සතුන් මරා දමනවා. ඉදිරි පරම්පරාවල කෙබදු සංකුලතා ඇතිවේ දැයි කිසිදු පරීක්ෂණයක් සිදුනොකර වේගයෙන් වෙළදපොලට එවීමට අවසර ගන්නවා.

නීතියට අනුව මෙම වැක්සින් ලබාදිය හැක්කේ මෙහි වාසි අවාසි පැහැදිලි කල පසුයි.
එනම් මෙහි අවාසි ලෙස දොස්තර වරයා මෙහෙම කියයිද බලන්න " දොසතර:-  ඔබේ දරුවාට මෙය ලබාදීමෙන්    Human papillomavirus (HPV පිළිකාව වලක්සිම විද්‍යාත්මකව කිසිදු තොරතුරක් නැත, මෙය ලබාගන්න ඔබේ දරුවා මියයාමට හැකි අතර ජිවත් උනොත් අන්ද බාවයට පත්වීම ශාරීරික බෙලහිනතාවයට පත්විය හැක "

ලෙස පැහැදිලි කලයුතු වෙනවා මිට අමතරව ඔවුන්ගේ ම තොරතුරු අනුව   Human papillomavirus (HPV)  වයිරස් 100 පමණ තිබෙන අතර ආරක්ෂාව ලබාදෙන්නේ 4 ට පමණයි (4 ටත් යම් මදපවත්විමක් ඇති බවට කිසිම විද්‍යාත්මක ත්රතුර්රක් නෑ ) කෙසේවෙතත් ඔවුන් කල ප්‍රාථමික පරීක්ෂණ වලින් ඔවුන් සොයාගන්නවා කිසියම් වයිරසය මර්දනය කිරීමේ හැකියාවක් ඇතිබවට තොරතුරු, ඉන්පසු වැඩිදුර පරික්ෂ නතර කරන අතර වහාම වෙළදපොලට එවීමට කටයුතු කරනවා මෙහිදී ආරක්ෂණ සහ සායනික පරීක්ෂණ නොකර කෙලින්ම වෙළදපොලට එවීමයි කරන්නේ, මෙහිදී තව සොයාගැනීමේදී 90% පලදායිතාව සාමාන්‍ය තත්වයන් යටතදී 40% පමණ අඩුවෙන බවත් සමහර අවස්තාවල තිබුනට වඩා නරක අතට හැරෙන බවත් සොයාගන්නව, මිට අමතරව ඕස්ට්‍රේලියානු නීතියට අනුව සදහන් කලයුතු වෙනව පර්යේෂණ වලින් තොරව වෙළදපොලට ආපු වැක්සිනයක් බව කියන්න.

නමුත් එහිදීත් එවැනි කිසිම තොරතුරක් ඉදිරිපත් නොකරයි මෙය ලබාදීලා තියෙන්නේ, 2012 වෙද්දී ඕස්ට්‍රේලියාවේ වැක්සින් වලින් හානි වූ ප්‍රමාණයෙන් 60% වාර්තා වෙලා තියෙන්නේ Human papillomavirus (HPV)   සදහා ගන්නා Gardasil vaccine මගිනුයි.

දැන් ඇය අසන ප්‍රශ්නය මේ Gardasil vaccine ලබාගත් දැරියකට අනාගතයේ දරුවන් නොලැබීමේ තත්වයට පත්විය හැකිද නොහැකිද යන්න ගැන ආරක්ෂණ පරීක්ෂණ සිදුකර ඇද්ද නැද්ද යන්නයි

මේසදහා කරන ලද පරීක්ෂණ වලින් සහබාගි කරගන්නා ලද ගැහැණු ළමයින්ට හෝමෝන වලින් කරන පවුල් සැලසුම් පෙති ලාබදිමයි කරලා තියෙන්නේ, මෙනිසා Gardasil vaccine වලින් අනාගතයේ වන හානිය පරික්ෂා කිරීමට නොහැකිවන බව    Dr Deirdre Little  පෙන්වාදෙනවා  නමුත් මේ පරීක්ෂණය තමයි පාවිච්චි කරන්නේ මෙය ආරක්ෂා කාරියි කියල පෙන්වාදෙන්න. මෙය සැලසුම් කරන්නේ, මුදල් යොදවන්නේ Merc, Dohme Sharp වැනි ඔව්ෂද සමාගම් මගින්.

දෙවැනි පරීක්ෂණය ගැහැනුන් 20000 පාවිච්චි කල එකෙක් වන අතර මෙහිදී කාන්තාවන්ට පවුල්සලසුම් ක්‍රම පාවිච්චි කරන ලෙස සදහන් කරන අතර මෙය නිසිපරිදි නොකරීම නිසා මෙය නොසලාකා හරිනවා නමුත් ඉන්පසු මාස 6ටත් මාස 12 අතර රුදිර පරීක්ෂණ මහින් සොයන්නේ අදාළ Gardasil vaccine කොතරම හොදද කියන දේ මිසක් එය අන්න්ගතයට කොතරම් ආර්ක්ශාකරිද  කියන දේ නෙමෙයි. නමුත් මෙහිදී විශාල වශයෙන් අසාත්මකතා මරන, ජීවිතාන්තය දක්වා ආබාධිත වීම තමයි නරකම නමුත් කාන්තාවක් වද බවට පත්වීම මෙහිදී බයානක තත්වයක් ලෙස සදහන් වෙන්නේ නෑ

එච්චර විතරක් නෙමෙයි මේ පරීක්ෂණ ඉතා අපුරුයි
තව පරීක්ෂණයකදී ඔවුන් තීරණය කරනවා 100 ට 1 රෝගිවන දරුවන් වාර්තා නොකරන්න
මිට සහබාගිවු 25 කට 1 දරුවෙක් පරීක්ෂණයෙන් ඉවත් වෙනවා (ඔවුන් දැනගන්නවා මෙහි අහිතකර බව ඉන්පසු ඉවත්වෙනවා )
15 හැවිරිදි දරුවෙකු මියයනවා
තව දරියකගේ ලිංගික ප්‍රදේශයේ රුදිර වහනයක් සිදුවෙනවා
මෙයට සහබාගිවු කිසිම ළමයෙකුට කිසිම අසනීප තත්වයක් තිබුන ය නෙමෙයි.

මෙහිදී මෙ ප්ර්යේෂණ  වල අවසාන ප්‍රතිපලය වෙන්නේ බොහෝ දරුවන් මෙයින් ඉවත්වීමත් සලකියුතු පිරිසක්ක්ට හානිසිදුවිමත් කියනදෙයි.

අපුරුම දේ තමයි පෙති මහින් හෝමෝන පවුල් සැලසුම් ක්‍රමය පවිච්චිකරපු මේ දැරියන්ට මාස 7කට පසු කිසියම් රෝගී තත්වයක් ඇතිවෙනවානම් එය මෙම  Gardasil vaccine අතර කිසිම සම්බන්දයක් නැතිබව ඔවුන් පවසා වාර්තා කිරීම නවතා දමනවා  

එච්චර විතරක් නෙමෙයි තවත් කරන ලද පරීක්ෂණ වලින් තොරතුරු ගැනීමේදී කිසියම් දැරියක් දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරානම් පමණක් අදාල වැක්සින්නයේ ප්‍රශ්නයක් ලෙස වාර්තා උනත්   Dr Deirdre Little  සදහන් කරන්නේ ඔසප් ප්‍රශ්නයකට දැඩි සත්කාර ඒකකයට කිසිවෙකු ඇතුළු නොවන බවයි.

දැන් ටයිම්ස් පත්‍රයේ පළවූ ලිපිය වෙත යොමුවෙමු

Can pregnant women get the vaccine?
The vaccines are not recommended for pregnant women. Studies show that HPV vaccines do not cause problems for babies born to women who were vaccinated while pregnant, but more research is still needed. A pregnant woman should not get any doses of either HPV vaccine until her pregnancy is completed.

ගර්බනිය මාතාවන්ට මෙය සුදුසු දැයි යන ප්‍රශ්නයට කියන්නේ මෙය සුදුසු නැති බවත්, පරීක්ෂණ වලින් ආබාදයක් පිලිබිගු නොවන බවත් නමුත් තව පරීක්ෂණ කලයුතු බවත් මෙහිදී සදහන් වෙනවා.

මේ අනුව බලපුවහම අපට පරීක්ෂණ සදහා මෙය හදුන්වාදෙන බව පැහැදිලියි.

අලුතින් එකතු කිරීම :-  
 මෙන්න දැනට දින 3ට පෙර අයර්ලන්තයේ වාර්තාවූ තොරතුරු

https://www.irishtimes.com/news/ireland/irish-news/hpv-vaccine-uptake-rate-falls-15-among-young-girls-1.3135927

මේ එක එක්සිනයක් දැනට අවුරුදු 7ට පෙර ඉන්දියානු රුපියල් 9000 වෙනවා. දැන් ඔබට හිතාගන්න පුලුවන් රජය වැයකරන මුදල රටේ දෙසපාලුවොන්ට මේවයින් ගජ වාසියි.

8 comments:

  1. මෙය ඔස්ට්‍රේලියානු පාසැල් දැරියන් හට පාසැලෙන් ම ලබාදුන්නා.... මගේ දියනියටත් ඇගේ පාසැලෙන් ම මෙය එන්නත් කලා.

    ReplyDelete
    Replies
    1. සරසා තුමා,

      මේවයේ ප්‍රතිපල වසර ගණනාවක අත්විදින්න වෙනවා, ඔබ වැනි අය මිටවඩා දැනුවත් වියයුතුයි. පොඩ්ඩක් පරීක්ෂණ පත්‍රිකා කියවල බලන්න ඔබට තේරෙයි වෙනස.

      ලෝකයේ වෛද්‍ය මාෆියාව ඉතා බලසම්පන්නයි මම ඔබට හොද උදාහරණයක් දෙන්නම් ඔබ බුද්ධිමත්ව සිතා බලන්න
      http://transyl2014.blogspot.com/2017/06/blog-post_26.html

      ඔය තියන්නේ දොස්තර රුවන් විසින් වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න කියන පුද්ගලයා කරලා තියන වංචාව ගැන පෙන්වන ලිපියක් දැන් පරිස්සමෙන් මගේ කොමෙන්ට් එක බලන්න.

      මොකද හිතන්නේ ? ඔහු සිංහයා ලෙස අනෙක් කොමෙන්ට් අදහස් දැක්වුවත් මගේ කොමෙන්ටුව අතහරින්න පරිසම් වෙලා තියනවා.

      ඇයි ඒ ?

      මම ඩොක්ට රුවන් කරලා තියන දේ වැරදියි කියල නෙමෙයි කියන්නේ ඒ නිසා ඔහුට මා සමග අමනාපෙන් අදහස් ඉදිරිපත් නොකර සිටීමට හේතුවක් නෑ, අනෙක් අතට මම බොරුවක් කරනවානම් කරුණු සහිතව පෙන්වා දෙන්න පුළුවන්, මම මෙතන පෙන්වන්නේ ලෝකයේ පිළිගත් ආයතන වලින් කරලා තියන වාර්තා කිරීම්, මෙනිසා ඔහුට මාසමග තාක්ෂනෛකව එකග වෙන්න පුළුවන් උනත් ඔහු එහෙම කරන්නේ නෑ මොකද හේතුව ?

      එහෙම කල වහාම ඔහුට විරුද්දව අනෙක් දොස්තර වරුන්ට සහ වෛද්‍ය මාෆියාවට දැඩි පියවර ගන්න පුළුවන් මොකද වැක්සින්නයකට විරුද්ද වෙනවා කියන්නේ වෛද්‍ය වරයකුට තමන්ගේ ලියාපදිංචිය නැතිවෙනවා කියන කාරණයයි.

      මෙනිසා ඔහුට නොකියා කියන්න දෙයක් තියනවා, එයයි වැදගත්.

      මෙන්න අතිරේක තොරතුරු
      https://www.youtube.com/watch?v=rBFAcc0gwqU
      https://www.youtube.com/watch?v=O7LH9TRCHuA

      https://www.youtube.com/watch?v=Lq0wgaZzkcE

      https://www.youtube.com/watch?v=M5kVxVFBnOU

      https://www.youtube.com/watch?v=-FWoDLZS00s

      Delete
    2. http://cranstononline.com/stories/explosion-of-vaccine-related-injuries,123793

      Delete
    3. වෛද්‍ය කනිශ්ක ගැන එතැන පලවුනු ගොඩක් දේ පට්ටපල් බොරු! තනිකර මඩක්!

      දැන්නෝ දනිති!

      Delete
    4. සරසා තුමා,

      //වෛද්‍ය කනිශ්ක ගැන එතැන පලවුනු ගොඩක් දේ පට්ටපල් බොරු! තනිකර මඩක්! //

      මේ ගැනනම් මම කිසිම දෙයක් දන්නේ නෑ, නමුත් මම පෙන්වල දීල තියන දේනම් 100% පිළිගතහැකි
      මාධ්ය තොරතුරුයි, හැබැයි දොස්තර රුවන් කියන දේ ඇත්තනම් මම පෙන්වාදෙන අය සමග සංසන්දනය කලහම ඔහු කෙහෙල්කන් හොරෙක් පමණයි.

      Delete
  2. හප්පච්චියේ මර උගුලක්නේ

    ReplyDelete
    Replies
    1. අටන්,

      කණගාටුවට කාරණය මේ ගැන ලියවෙච්ච හානිකර සොබාවය සදහන්වෙන ශ්‍රව්‍ය දුෂ්‍ය ක්‍රමයට තියන සියලු තොරතුරු තියන්නේ ඉංග්‍රීසියෙන් මේ නිසා තරමක් මහන්සි වෙන්න ඕනේ ඇත්ත දැනගන්න

      http://articles.mercola.com/sites/articles/archive/2013/07/16/hpv-vaccine-effectiveness.aspx

      https://www.youtube.com/watch?v=bg1NBTEhcU8
      ඉහත දැක්වෙන ආකාරයට ඉන්දියාව තමයි පරික්ෂණයට යොදාගන්නේ, මට පෙන විදියට මෙයින් තියන දීර්ග කාලින ප්‍රතිපලය තමයි කාන්තාවන් වද බවට පත්කිරීම, මෙය ජනගහන පාලනය සදහා උපක්‍රමයක් වෙන්න පුළුවන්.

      https://www.theatlantic.com/health/archive/2014/09/wealthy-la-schools-vaccination-rates-are-as-low-as-south-sudans/380252/
      ඉහත දැක්වෙන්නේ ඉතා ධනවත් ඒවගේම ඉතා උගත් දෙමාපියන් සිටින හොලිවුඩයේ වැක්සින් බාවිතය දකුණු සුඩානයට වඩා අඩු බවයි.

      ඉගනගත්ත මිනිසුන් මෙහි ඇති හානිකර බව දන්නා නිසා මෙයින් වැළකෙනවා, එක අතකින් මේ වැක්සින් ලබාදීමෙන් වෙන්නේ රටක මෝඩයන් අඩුකිරීම කිව්වොත් වැරදි නෑ මොකද බුද්ධිමත් අය මේවා ලබාදෙන්නේ නෑ මෝඩයෝ රැලට මේවා ගන්නවා තව අවුරුදු 50 කින් මේ මෝඩ මිසිසුන්ගේ විශාල අඩුවක් තියෙයි.

      ඔබ සමහර විට නොදන්නවා ඇති ඇමරිකාවේ විශාල ජනගහනයක් ඉන්නවා වැක්සින් බාවිතා නොකරන මේ ප්‍රමාණය ලක්ෂ ගණනක් ඔවුන් මෙය කරන්නේ ළමය ගෙදර සිටම උගන්වමින් මිට කියන්නේ HOME SCHOOLING කියල.

      Delete
  3. වැඩේ නැගල යන පාටයි
    http://gossipclanka.com/post.php?ps=20743

    ජුලි 3වෙනිදා සිට මෙය පාසල් වල ලබාදීමට නියමිතයි

    ReplyDelete