Sunday, June 23, 2019

පැලෝපීය නාලයේ කතාව සහ ෂාෆි සාදකය

පැලෝපීය නාලයේ කතාව - Tissa Jananayake


දැනට දොස්තර ෂාෆි ගේ කතන්දරය ගැන මුලසිට විමසා බලමු.
දොස්තර ෂාෆි අත්අඩංගුවට ගන්නේ  අතිවිශාල මුදලක් උපයාගත්තේ කෙසේදැයි අනාවරණය කරගැනීම පිනිසයි ඔහු උපයා ඇති මුදල රුපියල් කොටි 400 ක් වෙනවා.

විෂේසන්ය වෛද්‍ය  වරයකු නොවන ඔහු කරන ලද සැත්කම් පමණක් 4000 ක් පමණ වෙනවා, ඔබට මතක ඇති මේ අගය ගැන මුලින්ම දිවයින පුවත්පතේ සදහන් වූ විට වෛද්‍ය ෂාෆි ව සුද්ද කිරීමට උත්සාහ ගත් පිරිස කිව්වේ දොස්තර ජිවිතකාලයට මෙවැනි ප්‍රමාණයක් කල නොහැකි බවයි. මේ මතයේ බොහෝ ස්වාදිනයි කියන බ්ලොග් කරුවන්ද සිටිබව මතක ඇති, නමුත් සිදුවුනේ කුමක්ද ?

දොස්තර ෂාෆි ගේ ලබාදුන් පුවත්පත් සම්මුක සාකච්චාවකින් ඔප්පු උනා ඔහු  සැත්කම් 4000 සිදු කර ඇති බව.

ඔබ බලන්න දැන් මේ තර්කය  දොස්තර ෂාෆි රකින මිනිසුන් භාවිතා කරන්නේ නෑ.

මේ වනවිට හානියට පත්වූ පිරිස 1000 ඉක්මවා ගොස් තියනවා.

අපවිසින් සැකකලයුතු මුලික කරුණු පහත පරිදි දැක්විය හැකියි.

01.  දොස්තර ෂාෆි මෙතරම් විශාල මුදලක් ලබාදී ඇත්තේ කවුද ? සහ කුමටද ?
සදහන් වන ආකාරයට ඔහුට කොටි ගණනක වියාපාර තියනවා එහෙම තියන මිනිහෙක් දවසේ එකදිගට විනාඩි 15 ක් පමණ එක සැත්කමකට යොදමින් ඉතා හදිස්සියෙන්  මුලු දවස පුරා රජයේ රෝහලක මසකට රුපියල් 100,000 ට මදක් වැඩි වැටුපට සේවය කරන්නේ ඇයි ?

මොකද කොටි 400 ක් කියන්නේ ස්ථාවර තැන්පතු පොලිය විතරක් වසරකට  480,000,000 ලැබිය හැකි මිනිසෙක් වසරකට ලක්ෂ 12 වැනි හිගන මුදලට රජයේ රැකියාව කරන්න ඔහුට මොලේ අමාරුවද ?

02.ලංකා දීප පුවත්පතේ මේ ලිපිය බලන්න "දොස්තර ෂාෆි බේරාගන්න වෛද්‍ය පිරිසක් මැදිහත් වෙලා  "
ලිපිය බලන්න මේ සිංහල වෛදය වරු  ෂාෆි  ව බේරන්න උත්සහ ගැනීමට මුලිකම කරුණක් තියනවා මොකද මේ තක්කඩි පිරිස රෝහලේ සේවය නොකර පුද්ගලික සේවය කරන අතර   ෂාෆි සිදුකල සැත්කම් වලට තමා සහබාගි වූ බවට ලිකිතව අත්සන් කර තිබීමයි.

යම් විදියකින් ෂාෆි මේ විනාශය කල බව ඔප්පු උනොත් ආණ්ඩුවේ බෝඩිමට යන්න මේ සිංහල දොස්තර වරුන්ටත් සිදුවෙනවා.

03. දොස්තර රාජිත සහ ෂාෆි අතර සම්බන්දය :-

2015 මැතිවරණයේදී රාජ්‍ය සේවයෙන් ඉවත්වූ ෂාෆි ට සාමාන්‍ය නීතියට බැහැරින් නැවත රාජ්‍ය සේවයට එකතු කරගන්නේ මේ රාජිත සේනාරත්න කියන තක්කඩි මිනිහයි, රාජිතගේ අතීතය බැලුවම ඔහු රජයට කල් ඉකුත් වූ බෙහෙත් සපයල අධිකරණය ඉදිරියේ දඩුවම් ලබපු මිනිහෙක් බවත් මෙය කියවන පිරිස මතකතබා ගත යුතුයි.

එහම රාජිත මේ ෂාෆි ගැන පරීක්ෂණ පවත්වන්න කොමිටි පත්කරනවා, මම කලින් ලිපියෙන් හොරාගේ අම්මගෙන් නෙමෙයි කෙලින්ම හොරාගෙන් තමයි පෙනේ අහල තියෙන්නේ.

04. මෙවැනි රෝහල් වල බොහෝවිට විශේස්හන්ය දොස්තරවරු සහබාහි වන්නේ නෑ  

ෂාෆි වැනි අය සැත්කම් සිදුකරන අතර විශේස්හන්ය දොස්තරවරු පසුව ලියකියවිලි වල අත්සන් තබන්නේ තමා රජයේ වැටුප ලබාගන්න ඕන නිසයි මෙය හරියට බොහෝ ෆාමසි තිබෙනවා ඔස්හදවෙදියකුගේ සහතිකය උවමනා කරනවා පවත්වා ගන්න, නමුත් බෙහෙත් දෙන අවස්ථාවේ  ඔස්හදවෙදිය සිටින්නේ නෑ සාමාන්‍ය බෙහෙත් ගැන යම් දැනුමක් ඇති පිරිසකුයි බෙහෙත් දෙන්නේ, අනෙක් සිංහල දොස්තරලා ගැන කතාවත් ඔච්චර තමයි. 


05. මෙතෙක් රජය මේ සිද්දිය සදහා දක්වන නිද්‍රාශීලි ප්‍රතිපත්තිය.

මෙවැනි විනාශයක් සිදුවූ විට රජය කලයුත්තේ කුමක්ක්ද ? හානියට පත්වූ මව්වරුන් තෝරාගත් පිරිසක් රජයේ වියදමින් පහසුකම් ඇති විදේශ රටකට යවා නිසි පරීක්ෂණ සිදුකර හානිය සිදුවූ ආකාරය සැක හැර දැනගෙන ෂාෆි  ඇතුළු සියලු වැරදිකරුවන්ට දඩුවම් දීම නොවේද ?


මෙතැනදී මෙවැනි පරීක්ෂණයක් මගින් ෂාෆි ගේ වර්ගවාදී ජනසන්හාරය ජනතාව ඉදිරියේ ඔප්පු උනොත් සිදුවන්නේ සිංහල ජනතාවගේ චන්ද අතිවිශාල ප්‍රමාණයක් නොලැබී යාම මගින් බලය ගිලිහිමයි. මෙනිසා බලයේ සිටින රජයත් බලයට පත්වෙන්න සිටින විපක්ෂයත් මේ ෂාෆි  සාදකය ඉතා පරිස්සමින් තමන්ගේ චන්ද වැඩිකරගැනීමට කරන චෙස් සෙල්ලමක් තමයි සිදුවන්නේ. 

         අවසාන වශයෙන් Tissa Jananayake මහතා පෙන්වා දෙන මතය සරලයි දරු සැත්කමකදී ඉතා පහසුවෙන් මෙවැනි වද බාවයට පත්කිරීමට පහසු බවයි.

6 comments:

  1. Hope this losers will go home soon and someone will restore civil order in this country

    ReplyDelete
    Replies
    1. They will not resign, in time to come they will be creating huge problems and will create conflicts among ethnic groups.

      If you listen to Prime ministers talks you will see he is always trying to provoke people.

      Delete
  2. නර්ස්ලා 29ක්ම කියනවලු මෙයා ඒක කලේි නෑ කියලා.
    දැන් ඒ නර්ස්ලගේ වත්කම් හොයන්නත් වෙනවා

    ReplyDelete
    Replies
    1. කොහෙද කියන්නේ ? නර්ස්ලා තමයි කියන්නේ සාෆි සිංහල කාන්තාවන්ගේ සැත්කම් වලදී ඉතා කලබලෙන් කරනවා කියල

      Delete
  3. මෙතන තවත් දෙයක් තිබෙනවා. මේ දොස්තර විශේෂඥ වෛද්‍යවරයෙක් නොවේ. එතකොට ඔහු රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා යටතේ තමයි සැත්කම් කළ යුතු වන්නේ. එතකොට මේ ප්‍රධාන වෛද්‍යවරයා කවුද? ඔහුගේ ප්‍රතිචාරය මොකක්ද? අනෙක් අතට සැත්කම් සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඇයි වත්කම් සම්බන්ධ දේකට අත් අඩංගුවට ගන්නේ? ඒ වගේම හරි නම් මේ සිද්ධිය එක්ක සියලුම සැත්කම් කරන වෛද්‍යවරු ගැන සැක කරන්න සහ සොයා බලන්න වෙනවා. මොකද ඒ සැත්කම් වලදිත් වෙනත් හානියක් කරන්න හැකියිනේ.

    ReplyDelete
    Replies
    1. // මෙතන තවත් දෙයක් තිබෙනවා. මේ දොස්තර විශේෂඥ වෛද්‍යවරයෙක් නොවේ. එතකොට ඔහු රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා යටතේ තමයි සැත්කම් කළ යුතු වන්නේ. //

      මේක තමයි මම කලින් කිව්වේ අදාළ සැත්කම සිදුවෙන විට විශේෂඥ වෛද්‍යවරයෙක් සිටිය යුතු උනත් ප්‍රායෝගිකව වෙන්නේ විශේෂඥ වෛද්‍යවරය පොතේ අත්සන් කරලා පුද්ගලික චැනල් සේවයට යන එකයි මේගැන දැනගන්න ඔබට Phd එකක් ඕන වෙනේ නෑ https://www.echannelling.com/Echannelling/search-result-doctors ගිහිල්ල බලන්න උදේ වරුවේ දොස්තර වරු කීදෙනෙක් පුද්ගලික සේවය කරනවද කියල.

      මේ බොහෝදෙනා තම රෝහලේ හොරට වර්තා කරලා තමයි ඇවිල්ල ඉන්නේ. ඔබට මතකද ඉලෙක්ට්‍රොනික් time and attendance systems දන්නා ගියහම දොස්තරවරු උද්ගෝෂණය කරලා නැවැත්තුව, ඔන්න රහස !!

      //ප්‍රධාන වෛද්‍යවරයා කවුද?//
      ප්‍රධාන වෛද්‍යවරයා නෙමෙයි විශේෂඥ වෛද්‍යවරු කීපදෙනෙක් රෝහලක සිටිනවා

      //ඔහුගේ ප්‍රතිචාරය මොකක්ද?//

      ඕක අහන්න දෙයක්ද මේ සියලුදෙනා සාෆි වෙනුවෙන් පෙනිසිටිනවා මොකද සාෆි වැරදිකරු උනොත් මේ සියලුදෙනාත් වැරදිකරුවන් වෙනවා නිරායාසයෙන්ම සේවය පැහැරහැර සිටියට.

      //ඒ වගේම හරි නම් මේ සිද්ධිය එක්ක සියලුම සැත්කම් කරන වෛද්‍යවරු ගැන සැක කරන්න සහ සොයා බලන්න වෙනවා. මොකද ඒ සැත්කම් වලදිත් වෙනත් හානියක් කරන්න හැකියිනේ.//

      මෙතන වෙලා තියෙන්නේ සැත්කම් අතිවිශාල ප්‍රමාණයක් සාෆි සිදුකිරීමයි ඒ කියන්නේ අනෙක් බොහෝ දොස්තරවරු සිට ඇත්තේ නමට පමණයි.

      මෙපමණ මුදල් තිබෙන සාෆි විශේෂඥ වෛද්‍යවරයකු නොවීමටත් ප්‍රබල හේතුවක් තියනවා ඒ තමයි එහෙම උනානම් කිසිම වෛද්‍යවරයකු ඔහුව ආරක්ෂා කිරීමට එන්නේ නෑ මොකද ඔහු හිරේ ගියත් තව කෙනෙකුට වගකියන්න ඕනේ නැති නිසා. දැන් මුළු රෝහලම ඔහුව ආරක්ෂා කිරීමට සිදුවෙනවා මොකද ඔහුගේ වැරදි ඔප්පු වෙනවා කියන්නේ සිංහල දොස්තර වරුන්ගේ හොර වැඩත් හෙළිදරව් වෙන නිසා

      Delete