පසුගිය දිනක පේ‍්‍රමසර ඈපාසිංහ මහතා ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාව හදුන්වාදී ඇත්තේ මහා යුග පුරුෂයකු ලෙසයි, මෙතනින් බලන්න, අපට තවම හරි වැරදි තේරුම් ගැනීමට තවම දුෂ්කර වී අත්තේ අපේ විචාර බුද්ධියේ ඇති බලවත් අඩුව නිසයි, අපට හැකියාව නෑ කෙනෙකුගේ කතාවත් ඔහුගේ ක්‍රියාවත් අතර වෙනස තේරුම්ගන්න.
එංගලන්තයේ ලොව පිළිගත් University of Oxford වල ඉහල අධ්‍යාපනයක් ලබපු මේ පුද්ගලයා ශ්‍රී ලංකාවේ පර්ලිමෙතුවට ඇමතිවරයෙක් ලෙස තේරී පත්වෙලා කල්පනා කරනවා තම ඉදිරි අනාගතය ඉහල තනතුරක් වන අගමැති කම ගන්න ඕනේ නම් එක්සත් ජාතික පක්ෂයේ සිට එය කල නොහැකි බව (වරක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙන් මාද්‍යවේදියකු අහනවා ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවීමට ඇගේ ස්වාමියා කල්පනා කලේ කියල, ඇයගේ පිළිතුර වෙන්නේ ඩි එස් සේනානායක මැතිතුමා තම ස්වාමියාට අගමැති දුරය ලබාදීමට කෙනෙහිලි කම කල නිසා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වූ බවයි )
මෙයින් පේනවා ඔහු කොතරම් අවස්තාවදියෙක් ද කියල ඔහු කොච්චර කපටියෙක්ද කියනවනම් ආරිය සිංහල ඇදුම අදින්නේ රටේ මිනුසුන් රවටන්නයි, ඉන්පසු ඔහු දෙසපාලකයෙක් ලෙස අඩුම වියදමක් යන ක්‍රමයක් වන ජාතිවාදය පාවිචිචි කරනවා, එනම් සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමයි, මේ නිසා සිදුවෙන්නේ කුමක්ද ? රටේ ග්‍රාමීය ප්‍රදේශ වල ඉංග්‍රීසි අධ්‍යාපනය ලබමින් සිටි දරුවන්ට එම වර්ප්ප්‍රසාදය නැතිව යනව මෙය මනාව සිරසේ දවස වැඩසටහනට සම්බන්ද වෙමින් සිඩ්නි චන්ද්‍රසේකර මහතා මනාව පැහැදිලි කරනවා.
මෙහිදී ජෙය ශ්‍රී රංග මහතා කියනවා තමා විශ්වවිද්‍යාල සිසුවෙක් ව සිටින කල ජනාධිපති චන්ද්‍රිකා පැමිනිල තියනව කතාවක් පැවැත්වීමට එහිදී කතාව අතරතුර
චන්ද්‍රිකා :- එස් බි coincidence කියන වචනයේ සිංහල තේරුම මොකද්ද කියල අහල තියනවා
ආයි අහනනවලු එස් බි productivity කියන වචනයේ සිංහල තේරුම මොකද්ද කියල ?
රංග අයිත් මතක්කරනවා අනුර බණ්ඩාරනායක මහතා විරුද්ද වෙලා තියනවා මහින්ද රාජපක්ෂ ට අගමැති කම දෙනවට එහිදී ඔහු කියල තියනවා අක්ක මහින්ද කියන්නේ street fighter කෙනෙක් ඔහුට අගමැති කම වගේ තනතුරක් දරන්න බෑ කියල.
දැන් ටිකක් කල්පානාවෙන් බලන්න සිංහල ජාතියට අපමණ සේවයක් කිරිමයට කැපවුන ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා තම දරුවන්ව යවල තියෙන්නේ සිංහල පාසල් වලට නෙමෙයි ඉංග්‍රීසි මාද්‍ය තුලින් උගන්වන පාසල්වලට තම දරුවන් යවන අතර රටේ පොදු දරුවන්ට ලැබෙමින් තිබුන ඉංග්‍රීසි අධ්‍යාපනය නැතිකිරීමයි කරලා තියෙන්නේ,
භාෂා ප්‍රශ්නයේදී සිංහල භාෂාව රජ බස කල ඔහු බලයට එනවිට රහසින් දෙමල පක්ෂ සමග ගිවිසුමක් ගසනවා දෙමල භාෂාවට නිසි තැන දෙන්න, නමුත් ඔහු අවංක දෙසපලකයකු නම් ජනතාව ඉදිරියේ තමා කරන්න යන දේ කියල බලය ලබාගන්න තිබුන ඔහු එසේ නොකර කරපු දෙයින් වෙන්නේ මොකද්ද ?
සිංහල ජනයා විරුද්ද වෙනවිට අදාළ ගිවිසුම ප්‍රසිද්ධියේ ඉරා දමිමයි.
එතනින් නතර නොවෙන ඔහු බෞද්ධ ස්වාමින් වහන්සේලා රාජ්‍ය සේවකයෝ බවට පත්කරන්නේ ගුරුවරුන් ලෙස මුදල් ලබන පිරිසක් කිරීමට අවසර දීම මගින්.
ඔහු කරන ලද වැඩවලින් වසර 30 කට වැඩි යුද්ධයක් අතිවීමට අමතරව බෞද්ධ සංස්කෘතියටත් සිදු වුයේ හානියක් බව තේරුම් ගැනීමට අදත් මිනිසුන්ට අපහසු වීම නම් කණගාටුදායක දෙයකි.