Tuesday, November 24, 2015

ඖෂධ මාෆියාව සමග සටන්වදින වෛද්‍යවරු !!







බොහෝදෙනාට හිතෙන්න පුළුවන් මා ඉදිරිපත් කරන තොරතුරු මුලිකම වෛද්‍යවරුන්ගේ වැරදි උලුප්පා දැක්වීමට පමණක් කරන එළිදැක්වීම කියල.

නමුත් ඔබට සාමාන්‍ය මාධ්‍යයේ දකින්න ලැබෙන් නැත්තේ මේ ක්‍රියාවලිය පිළිබද සාදක සහිතව කරුණු ඉදිරිපත් කරන සුදුසුකම්ලත් වෛද්‍යවරු පිලිබදවයි.

අද ලෝකයේ සිටින එවැනි වෛද්‍යවරකු තමයි Russell L. Blaylock
"Russell L. Blaylock is an author and a retired U.S. neurosurgeon. Blaylock introduced a new treatment for a subset of brain tumors, as well as improving certain operations treating water on the brain. "

සනායු ශල්‍ය වෛද්‍යවරයකු වන ඔහු මොලයේ ඇතිවන  tumors වලට ප්‍රතිකාර ක්‍රමයක් ලොවට  හදුන්වා දෙන අතර මොලයේ වතුර පිරිම වලකා ගැනීමට නව ප්‍රතිකාර ක්‍රමයකුත් හදුන්වා දෙනවා.

මා අද තෝරාගත්තේ ආහාර ගැන ඔහු පවත්වන දේශනයක් (විශේෂයෙන්ම Monosodium glutamate (MSG)) වලින් මොලයට සිදුකරන හානිය පිලිබදව ඔහු කල දේශනයක් පිලිබදවයි.

මෙහිදී MSG අඩංගු ආහාර පිලිබදවත්,   MSG මගින් මොලයේ වැඩිම බාදා වන අයුරුත් මතකය දුර්වල වන ආකාරය ගැනත් මනා විස්තරයක් කරන අතර විශාල බහුජාතික සමාගම් සහ මාධ්‍ය මෙම තොරතුරු ජනතාවගෙන් සගවා තබාගන්න ආකාරය ගැනත් සදහන් කරනවා.

අද ලෝකයේ බොහොමයක් ආහාර වලට MSG දමන අතර මා මෙහිදී අදහස් කරන්නේ ඔබට වස වැඩි ආහාර වලින් වස අඩු ආහාර සොයාගැනීමට
උපකාර කිරීමයි. (ප්‍රයෝගික නොවන නමුත් හැකි අය   වසවිස නැති ආහාර සොයා ගැනීම කරත්වා )

ඔබ දැනගතයුතු සරල දෙයනම් සියලුම පහේ  ක්ෂනික ආහාරවල  MSG අඩංගු ආතර, කිසියම් ක්ෂනික ආහාරයක් ඉතා මිහිරි රසයක් ක්ෂනික ලෙස ලබාදෙනවනම් එහි MSG  අඩංගුයි. MSG  අඩංගු ආහාරය ලෙස බොහෝදෙනා හදුනාගන්නේ අජිනමොටෝ නමුත් එහි පමණක් නෙමෙයි මෙය අඩංගු.

ඉහත දේශනය දීර්ග උනත් ඉතා වටිනවා, ඉන්ටෙර්නෙට් Data  ගැන සිතන අය, https://www.youtube.com ප්ලයෙර් එකේ දකුණු පැත්තේ පහල දැති රෝදය ඔබා 144p ක්ලික් කරන්න.            


5 comments:

  1. ඉතා වටිනව මේ තොරතුරු ටික. අපේ රටෙත් මේ ක්ෂණික ආහාර රටාවට ගොඩක් අය හුරු වෙලා. ජීවන රටාවේ හැටිද දන්නේ නෑ. නමුත් ඔබ පෙන්වා දුන්න කරුනු එක්ක බලනකොට මේ ආහාර රටාව ඒ තරම් හිතකර නෑ කියලයි පේන්නේ. එම් එස් ජී ගැන අපට තොරතුරු ගෙන ආවට ස්තුතියි. මේ ආහාර රටාව වෙනස් වෙන්න ඕනේ කියලා මාත් පිළිගන්නව. ක්ෂණික ආහාර මත්තෙම යැපෙන තරමට අපි කාර්ය බහුල වෙන්නත් ඕන නෑ කියන එකයි මගේනම් මතය.

    ReplyDelete
    Replies
    1. Ajith Kumara,

      //මේ ආහාර රටාව ඒ තරම් හිතකර නෑ කියලයි පේන්නේ//

      මේ ආහාර රටාව ඉතා අහිතකරයි. මෙය කියවන වයස අවුරුදු 2 ත් 8 ත් අතර දරුවන් සිටින දෙමාපියන්ට කළහැකි අපුරු පර්යේෂණයක් තියනවා.
      හැකිනම් පිරිසිදු එළකිරි මේ දරුවන්ට ලබාදී බලන්න ( කිසිදු කල්තබාගැනීමේ රසායනිකයක් නොදමන ලද ). බොහෝ දෙනාට ආසාත්මිකතා ඇතිවෙයි "allergies" ඇතිවනු ඇති.
      මෙය සිදුවීමට හේතුව කරුණු සහිතව ඉදිරිපත් කරන්නම්.

      ක්ෂණික ආහාර පාවිචිචි කරන දරුවන් සිටිනම් ඔබට වෙනස ඉක්මනින් දැකගත හැකි වනු ඇති.

      Delete
    2. ඉහත දේශනය බැලීමට නොහැකි අයට කෙටියෙන් කියන්නේ. MSG මගින් මතක ශක්තියට හානි පමුණවන බවයි.

      Delete
  2. If you remember, some time back a blogger named "alchemiya" has published that MSG is not a harmful chemical and these are some manias of people. Those are the people with tunnel view. They does not see any thing beyond what they have "teached".

    ReplyDelete
    Replies
    1. ccm,

      Thanks for visiting.
      It was only recently I started writing this blog before that I use to read others blogs and commented on some. I remember” alchemiya” but do not remember about the article you refer.
      Anyway if someone is very lazy, that person could develop a habit of follow money then at least they get to see a part of the story.
      For the past 20 years I may have spent 100 hours in front of the television (This include some good cricket matches)
      In my leisure I watch documentaries that have been uploaded in to youtube.
      I find Sri Lankan media has a self-impose censorship when it comes to controversial subjects like this.



      Delete