Friday, April 1, 2022

අප්‍රේල් 3 කුමන්ත්‍රණයෙන් ගැලවෙමු. නිවැරදි රට ගොඩගැනීමේ ක්‍රමය තෝරාගමු

 



අප්‍රේල් 3 කුමන්ත්‍රණයෙන් ගැලවෙමු. 


මට මිතුරෙකුගේ මාර්ගයෙන් පහත WhatsApp පණිවිඩය ලැබුන මෙය ඒවා තිබුනේ 


{

අප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා. 


දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ. 

වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බහිනවා

}


මම මුලින්ම රටපාලනය කරන මිනිසුන් ගේ මානසිකත්වය පැහැදිලි කරන්නම් ඔය උඩ ඉන්නේ නාමල් රාජපක්ෂ කියන කිසිම චාරයක් නැති දුෂිත පුද්ගලයයි.

මේ පුද්ගලයා මේ ක්‍රීඩාවේ යෙදෙන්නේ රටේ ජනතාව පෝලිම් වල සිටින හාල් කිලෝව රුපියල් 180 මට්ටමට පැමිණි කාලයකයි.


මොහු මෙහෙම හැසිරෙන්නේ ඇයි ? මොහුගේ ඇත්ත අභිලාශය ජනතාව කුපිත කිරීම සහ "මේ බලන්න අපි ඉන්න හැටි තොපිට මුකුත් කරන්න බැහැ මෝඩ කාලකන්නි මහජනතාවනේ " කියනව වගේ දෙයක්.


මොවුන් හදන්නේ කිසියම් ආකාරයකින් රටේ කලබලයක් ඇතිකර රට වසාදමා හමුදපලනයකට යන්න.

ඔබ සොයාබලන්න දැනටමත් රටේ හමුදා බදවාගැනීම් වෙගවත් කරලා තියනවා.


මොකද අප්‍රේල් 10 පමණ වනවිට සාමාන්‍ය තත්වයට එන තෙල් බෙදාහැරීම හරියටම තව මාසයකින් නැත්තටම නැතිවී රටේ මහජනයා අන්ත අසරණ වනු ඇති.


මෙහිදී මතක තියාගන්න ඉන්දන නැතිවී ඉතා අඩු කලකදී අපට දකින්න පුළුවන් එළවලු නගර වලට නොලැබී යනවා වගේම තියන ඒවා මිල ගිනි ගණන් යනවා.

මෙනිසා හැකි පමණ තම ගෙවත්තේ මිරිස් කරලක් වත් වවන්න.

දැනටමත් ඔබට තේරුම් ගන්න පුළුවන් රුපියල් 600 ට තිබුන පිටු 500 A4 මිටියක මිල රුපියල් 3000 ක අගයට ඇවිත් මම සොයල බලපුවහම මාස 3කින් තොග ලැබිල නෑ. 


ඉදිරියේ සියලු භාණ්ඩ වල මිල 10 ගුණයකින් වැඩිවනු ඇති.


ඉදිරියේ අන්ත්ර්ජාතික මුල්‍ය අරමුදලෙන් මුදල් ගන්නවානම් ඊට මාස 5ට වැඩි කලක් යනු ඇති, මේ ආණ්ඩුවට හැකියාවක් නෑ අන්තර්ජාතික මුල්‍ය අරමුදලට යන්න මොකද ඔවුන් කියන මුලික දෙයක් තමයි විගණනය, මෙය කලොත් පසුගිය කාලයේ කල සොරකම් එලි වනු ඇති.


දැන් මෙවැනි තත්වයක රටේ මිනිසුන්ට ගොඩඒමක් නැත්ද ? අපි කලයුත්තේ කුමක්ද ?


අපි උද්ගොෂනවල ගිහිල්ල මේ පවතින ආණ්ඩුව එලවල නැවත පත්කරගන්නේ අර මෝඩ පුතානෝ නම් සිදුවන්නේ කුමක්ද ? 


හැබැයි දැන් ඔබ කියයි ජනතා විමුක්ති පෙරමුණේ අනුරකුමාර දිසානායක ගැන බලාපොරොත්තු තියන්න පුළුවන් කියල, මමනම් කියන්නේ එය මායාවක් මොකද මම තවම දැක්කේ නෑ අවංකව ඔවුන් මිට මුදල් සොයන හැටි පෙන්වල දෙනවා.

ඔවුන්ට මේ සදහා උවමනා බුද්ධිය නෑ කරුනකර මෙය කියවන්න.

අනුර කුමාර ගෙන් මම අහනවා  මේ වසර ඉවරවෙනකොට ඩොලර් බිලියන 6ක් ඕනේ ණය වාරික සහ පොලිය ගෙවන්න මේ විදියට ඉදිරි අවුරුදු 4ට  මෙය නැවත නැවත කරන්න ඕනේ.

මෙය කරන්නේ කොහොමද ?


මෙය කිරීමට ඔවුන්ට ඇති හැකියාව අවමයි, සිදුවන්නේ කුමක්ද ? ජනතාව අදුරේ පීඩනයෙන් සිටියහම වැඩි කල් නොගිහින් දැන් පවතිනවාට වඩා වැඩි උද්ගෝෂණ ඇතිවනු ඇති. 


එතොකොට තමයි වාමන්ශිකයන්ගේ ඇත්ත මුහුණුවර පැමිණෙන්නේ ඔවුන්ගේ දරුණු පාලනය සහ වාරණය මගින් ජනතාවට දැඩි පිඩාවක් ඇතිවනු ඇති.


මෙයින් ගොඩ එන්නේ කොහොමද ?




මම දකින ආකාරයට මෙය විසදිය හැකි එකම පුද්ගලයෙක් වත් දේශපාලන ක්‍රමය තුල නෑ. නමුත් එතනින් අදහස් කලේ රටේ නෑ කියල නෙමෙයි. මම කරුණාවෙන් රටේ විවිධ ක්ෂේශ්‍ර වල මිනිසුන් ගෙන් ඉල්ලා සිටිනවා තම ශේශ්‍රය තුල සිටින බුද්ධිමත් නායකයෙක් තෝරාගන්න උදාහරණ ආර්ථික විද්‍යාව පිළිබද අවබෝදයක් ඇති විවිද ශේශ්‍ර තුල සිටින මිනිසුන් එකතු වෙන්න, එකතු වෙලා තම ශේශ්‍රය  නියෝජනයට අවංක නායකයෙක් තෝරාගන්න.


ඉන්පසු සියලුම ශේශ්‍ර වල සිටින ඉහලම බුද්ධියක් නායකත්වයක් වගේම රටට ආදරය තියන මිනිසුන් එකතුවෙලා රජයට බල කරන්න ඕනේ 


01. රටේ දුෂණය තුරන්කරන ක්‍රම ක්‍රියාත්මක කිරීමට සහ මේ ක්‍රම නැවත වෙනස් කිරීමට බලය දෙසපලුවන්ට නොතිබිය යුතුයි.

02. රටේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂම බව සොයන්න පුළුවන් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම 

03. රටේ දුෂණයට දැඩි දඩුවම් ඇති නීති ක්‍රමයක් ඇතිකිරීම.

04 රට පාලනය කරන ඇමතිවරුන්ට සැලකියතුරු ඉහල වැටුපක් සහ වංචාවල දැඩි දඩුවම් පනවන ක්‍රමයක් ඇතිකිරීම.


මෙහිදී මේ 4 වන යෝජනාව ගැන මාසමග බොහෝදෙනෙකු එකග නොවනනු ඇති නමුත් අවංකව මිනිස් මනස ගැන සිතා බලන්න, මිනිස් මනස ක්‍රියාකරන්නේ තන්හාව මුලික කරගනයි යම් විදියකින් බලය තියන මිනිසුන්ට තේරුනොත් තමාට ඉතා සුළු වැටුපක් ලැබෙන අතර විශාල බලයක් තමාට තියනවා කියල ඔවුන් පෙලබෙනවා තිබෙන බලය අවබාවිතා කිරීමට, මේ අතර මේ වැරදි වලට දැඩි දඩුවම් පවතිනවානම් ඔවුන් උත්සහ කරනවා කෙසේ හෝ නීතියේ රැහැනින් ගැලවීමට දැන් සිතන්න මොවුන්ට විශාල වැටුපක් ලැබෙනවා කියල සහ වරදට දැඩි දඩුවම් තියනවා කියල, සිදුවෙන්නේ මිනිස් මනස යොදවනවා " මට මෙවැනි අවදානමක් ගන්න ඕනෙද? මොකද දැනටමත් සලකියයුතු මුදලක් ලැබෙන මට මෙවැනි අවදානමක් ගෙන දඩුවම් විදින්න ඕනෙද ?" කියන මනසිකාරය නිසා දුෂණ වලට පෙළබිම අවම වෙනවා.


05. රටේ අධිකරණය ස්වාදීන වියයුතුයි, විනිෂය කරුවන් බදවාගනිමේදී දේසපාලකයන් සමග කිසිදු ගනුදෙනුවක් නොතිබිය යුතුයි.

06. රටේ නිසි විගණනයක් තිබිය යුතුයි වගේම රටේ ආදායම් බදු දෙපාර්තමේන්තුව ට උවමනා නිලදාරීන් සහ උපකරණ ලබාදෙන්න ඕනේ.

07. රජයේ සේවය අවම කලයුතු අතර නොමිලේ ලබාදෙන සේවාවන් අවම කල යුතුයි, නොමිලේ කියල දෙයක් ලෝකයේ නෑ මේ මිල දරන්නේ රටේ ජනතාවයි, රජය නොමිලේ යමක් දෙනව කියන්නේ දුප්පතාගෙන් අරගන තව දුප්පතුන් පිරිසකට ලබාදීමයි සිදුවන්නේ, මෙහිදී ලබාගන්නා දුප්පතා සැම කාලයකදී දුප්පතෙක් වන අතර ලබාදෙන බදු ගෙවන්නන් දුප්පතුන් වීම සිදුවේ.


අද වනවිට මිලපාලනය නිසා අවසානයට සිදුවී අත්තේ වෙළෙන්දන් පාරිභෝගිකයන් තව තවත් සුරාකමයි.


අප විසින් ඉතා ඉක්මනින් නිදහස් වෙළදාම කරා යන්න ඕනේ වගේම රටේ නිතිය සැමට ක්‍රියාත්මක වන ක්‍රමයක් ඇතිකරන්න ඕනේ.

  


Friday, March 25, 2022

ඉගුරු දීල මිරිස් ගන්න ශ්‍රී ලාංකිකයා.


මා මීට වසර කීපයකට පමණ පෙර ශ්‍රී ලංකාවට වෙනදේ ගැන කිව්වහම බොහෝ දෙනා විශ්වාස කලේ නෑ, දැන් මේ සිදුවන්නේ ශ්‍රී ලංකාවට වසර 2 න් පමණ සිදුවිය හැකිව තිබුන දෙයයි, මෙය පවතින රජය විසින් අමුතුවෙන් ඇතිකළ තත්වයක් නොවුනත් පවතින රජය සිදුකලේ වසර කීපයකින් ඇතිවියහැකි අවාසනාව ඊට වසර 2ට පෙර රටට ගෙන්වාගන තිබෙනවා.


දැන් අප සිටින ප්‍රශ්නය තේරුම්ගත් පිරිස ලෙස හදුන්වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන බලවේගයයි ( පුතානෝ වැනි පිස්සෙක් ගැන අපි කාලය විනාශ නොකරමු ) 


මා මෙතන ජනතා විමුක්තිපෙරමුනේ ආර්ථික බුද්ධිය ගැන මදකට විස්ලේෂණය කරමු. මම හිතන විදියට මේගැන අවංකම විග්ග්‍රහය කලේ ආචාර්ය හරිනි අමරසුරියයි, ඇය කියනවා තම රජයක් යටතේ ජනතාවට අසීරු තත්වයක් ඇතිවෙයි කියල.


ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ පුද්ගලික අංශයට වඩා රජය මගින් සමස්තයෙන් සැලකියයුතු විශාල කොටසක් කලයුතුයි කියල කියන පක්ෂයක්,  මෙහිදී රජය අසර්ථක ඇයි ?

01. ස්ථිර රාජ්‍ය සේවකයකු තම වැඩ පැහැරහැරියම  සේවයෙන් පහකිරීම කල නොහැකි ලෙස ක්‍රමවේදයක් තියනවා මේ නීති ආරකෂා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වුර්තිය සමිති ප්‍රධානයි .


02. පුද්ගලික අංශය  මනාව ක්‍රියාත්මක වන නිදහස් වෙළදාමෙන් තොරව රජය මැදිහත්වීමෙන් වෙන්නේ ජනතාවට උහුලන්න බැරි මිලකට භාණ්ඩ හා සේවා වල මිල වැඩිවීමයි, හොදම උදාහරණය කෘතිමව විනිමය පාලනය නිසා අද වනවිට ඩොලරය 300 ට වැඩිවී ඇති අතර මාසෙකින් පමණ ඩොලරය 400 ත් 500ත් වනු ඇති.


03. රට තුල විශාල ලෙස මුදල් අච්චු ගැසීමෙන් පුද්ගලික ඉතුරුම් වල මුහුර්ත වටිනාකම වේගයෙන් පිරිහේ.


අද ජනතාවිමුක්ති පෙරමුණට මේ පිළිබද බුද්ධිය ඇත්ද ? නැද්ද යන්න දැනගැනීමට මම සරල උදාහරණයක් දෙන්නෙම්.





මෙහිදී විජිත හේරත් ට කංසා කියන භෝගය ගැන තියන දැනුම බලන්න 


ඔහු කියන්නේ මෙහි ඇති එකම වටිනාකම ආයුර්වේදයට පමණක් බවයි. මේ මෝඩ මිනිස්සු දන්නේ නෑ කංසා ගසෙන් භාණ්ඩ 25000 පමණ කංසා ගස මගින් නිපදවිය හැකි බව ඇමරිකාවේ ඇස්තමේන්තු අනුව 2024 වන විට ඇමරිකාවේ පමණක්  වසරකට ඩොලර් බිලියන 130 ක වෙළදපොලක් නිර්මාණය වනබව ඇස්තමේන්තු වෙනවා මේවන විට.


කංසා කියන්නේ අදවනවිට මත්ද්‍රව්‍යක් පමණක් නෙමෙයි එය ලෝකයේ ආර්ථිකයක් 

https://www.forbes.com/sites/ashoka/2013/05/29/industrial-hemp-a-win-win-for-the-economy-and-the-environment/?sh=25661aa5289b





අපි මොකද කරන්නේ අපි මේ රටේ ඉන්න එකම බිය නැති පර්යේශකය උන ආචාර්ය වසන්තසේන වැලිඅන්ගේ මහතාව අත්අඩංගුවට ගන්නවා.


දැන් බලමු මෙහෙම  මෝඩ මිනිසුන් ලෝකයේ පාලනය තුල කලදේ 

අද අනුර කුමාර වගේ තමයි කාම්බෝජයේ පොල්පොට් 1970 දශකයේ බලයට එන්නේ.

මේ තියෙන්නේ අනාගත අනුරකුමාරගේ අතීත ජන්මයයි 





හොදින් සිහියේ තියාගන්න ජනතාව දින දින පෝලිම් වල සිටින විට රටේ ආහාර අඩු වන විට ජනතාව රජයට විරුද්ධව කැරලි ගසන විට මේ කියන වම්මු තමයි ජනතාව විනාශ කිරීමට මුලින්ම ඉදිරිපත් වෙන්නේ, කල්පනා කරන්න උතුරු කොරියාව, චීනය වැනි රටවල් තමයි ජන පිඩාව දැඩිව කරන රටවල්.


එහෙම නැතුව ධනපති රටවල් නෙමෙයි, මේ වාමන්ශිකයෝ පලායන්නේ මේ රුවියාව චීනය වැනි රටවලටද ? එංගලන්තය ප්‍රංශය වැනි රටවලටද ?

සෝමවංශ අමරසිංහ පලාගියේ කොයිරටටද ?


මට ඕනේ ජනතා විමුක්ති පෙරමුට මඩ ගසන්න නෙමෙයි ඔවුන්ගේ පවනින මුලිකම ප්‍රශ්නය පෙන්වා දීමටයි, ඔවුන්ට තේරුම් ගන්න බැරිනම් ලෝකයේ නව ප්‍රවණතා අවසාන ප්‍රතිපලය රටේ ජනතාවට කේදජනකයි කියන දෙයයි .


 

Thursday, March 10, 2022

වැක්සින් තොරතුරු ඇමරිකානු අධිකරණයක් මගින් එළිදක්වපු අයුරු

ලෝකයෙන් සගවපු වැක්සින් තොරතුරු ඇමරිකානු අධිකරණයක් මගින් එළිදක්වපු අයුරු.


වසර 75 යනතුරු ජනතාවට ප්‍රසිධ්ද්ධ නොකළ යුතු බවට Pfizer ආයතනය විසින් ප්‍රතික්ෂේප කල වැක්සින්නයේ හානිවීම් ගැන තොරතුරු ඇමරිකාවේ තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කරමින් (Public Health and Medical Professionals for Transparency)  https://phmpt.org/ පාරදුශ්‍ය භාවය වෙනුවෙන් පොදුසෞඛ්යය සහ වෛද්ය වෘත්තිකයන් ගේ එකතුව විසින් ඇමරිකානු අධිකරණය තුල ගොනුකළ නඩුවකට අනුව අතිවිශාල ලෙස ජනය්තාවට හානි වූ තොරතුරු එළිදැක්වෙන්නේ මෙහෙමයි.


මේ වැක්සිනය වෙනුවෙන් මෙතෙක්‌ පෙනීසිටි Dr. John Campbell දක්වන අදහස පහත දැක්වෙනවා 



 


මේ තියෙන්නේ Drbeen ඉදිරිපත් කරන තොරතුරුයි 





මේ ගැන සෙමෙන් ප්‍රසිද්ද මාද්‍ය වල වාර්තා වීම ඇරබිල තියනවා 

 https://news.bloomberglaw.com/health-law-and-business/why-a-judge-ordered-fda-to-release-covid-19-vaccine-data-pronto 

Wednesday, October 20, 2021

නුතන ශ්‍රී ලංකික පරීක්ෂකයා අත්අඩංගුවට ගෙන විදේශ විනිමය බිලියන ගණන් විනාස කරන ලිං මැඩි මිනිසුන් සිටින ලෝකයේ එකම රට

 ඉතා කාර්ය බහුල දිනයක් උනත් ඊයේ දිනයේ අප රටේ සිදුවී ඇති අමන ක්‍රියාවක් ගැන යමක් හිතන්න පුළුවන් මිනිසුන් දැනුවත් කිරීම වටිනවා කියල මම හිතනවා.


ශ්‍රී ලංකාව කියන රටේ හැටහුටහමාරක් විශවවිද්‍යාල ආචාර්යවරු සිටිනවා මේ බහුතරයක් තම ආචාර්ය උපාදිය ලබල තියෙන්නේ කවුරු හරි කියපු දෙයක් කටපාඩම් කරලා එක වමාරලා, මෙන්න මේ නිසයි ශ්‍රී ලංකාව කියන රට කංකුන් මිටියත් ආනයනය කලේ.

අද වනවිට විදේශ විනිමය නැතිව යටට අදින ඇදුම් වත් ආනයනය කිරීමට නොහැකි වී ඇති කාලයක මේ රටේ ඉන්න මීහරක් කවද මේ සත්‍ය තේරුම් ගනීවිදැයි හිතන්න අමාරුයි.

මා නුතන ශ්‍රී ලංකා ඉතිහාසයේ තම වුර්තිය පරදුවට තියල තම පරීක්ෂණ සිදුකල  මා දැනුවත් (මා නොදැනුවත් ආචාර්ය වරු සිටිය හැකියි ) එකම ආචාර්යවරයා වසන්ත සේන වැලිඅංග මහතායි.

දැනට මාස කීපයකට පෙර ඔහු පරීක්ෂණයක් සදහා ප්‍රසිද්ධියේ කංසා වගාකරනවා ඔහු එය කරන්නේ හොර රහසේ නෙමෙයි, ඔහු රටේ ජනාධිපතිවරයත් දනුවති කරලා තමයි මෙය සිදුකරන්නේ, නමුත් රටේ මෝඩ පාලන ක්‍රමය ඔහුව ඊයේ අත්අඩංගුවට ගන්නවා ඔහු වගාකළ කංසා පැල සමගින්.

අද වනවිට කංසා කියන්නේ මිනිසුන් බීලා නටන මත්ද්ර්ව්‍යක්  නෙමෙයි දැනට



ඔන්න ඔහොමයි අපේ විරෝදාර පොලිසිය නිතිය ක්‍රියාත්මක කරන්නේ, රටේ මිනිසුන්ගේ ධනය කෝටිගණන් ගසාකනවා පෙන්නේ නෑ නමුත් මෙවැනි පරීක්ෂණයක් වටලනව.



මෙන්න මෙහෙමයි ලෝකේ දේවල් සිද්දවන්නේ 



Wednesday, September 29, 2021

කොවිඩ් රෝගීන් මරාදමන මිනීමරු බෙහෙත Remdesivir


ඔබට සාක්ෂි සහිතව කොවිඩ් රෝගීන් මියයන්නේ ඇයිදැයි කරුණු සහිතව බලමු.
මේ ගැන  DR BRYAN ARDIS   විසින් කරන ඉදිරිපත් කිරීම  
ඔබ කොරෝනා රෝගය ආසාදනය උනා යයි සිතමු ඔබ රෝහල් ගත වුනා නම් ඔබට Remdesivir නමැති භයානක බෙහෙත ලබාදෙනු ඇති, මෙය මුලින් ශ්‍රී ලංකාවේ ලබා නොදුන් අතර පසුව ඇමරිකාවේ Anthony Fauci නමැති Director of the National Institute of Allergy and Infectious Diseases and the Chief Medical Advisor to the US President විසින් ලෝකයට අනිවාර්යෙන් කොරෝනා රෝගීන් ලබාහ්ගතයුතු ඔසුවක් ලෙස නම්කරන ලදී. අපේ රටේ සිටින අන්ධබක්තික දොස්තර රොත්ත විසින් මේ බෙහෙත රෝගීන්ට ඉවක් බවක් නැතිව නියමකිරිම පටන් ගැනීමත් සමග ලෙඩුන් මියයාම වේගවත් වන ලදී.

මෙහිදී මේ වීඩියෝ වෙන් පනවා දෙන්නේ පරීක්ෂණ අවස්ථාවේ Remdesivir ලබාගත් රෝගීන් 50% මියයාම නමැති පුවතයි.

මේ ඔසුව මගින් වකුගඩු අක්‍රිය කිරීම සිදුකරන අතර බොහෝ දෙනා මියයන්නේ වකුගඩු අක්‍රිය වීම මගිනුයි.


මෙහි සදහන් කරන ආකාරයට වකුගඩු අක්‍රිය වීම මගින් රෝගීන් ගේ මුත්‍රා බැහැරවීම අවහිර වන අතර මුත්‍රාශය මුත්‍රා වැලි පිරීයන බවත් තමන්ගේම ශරීරයේ ශ්‍රාවයන් නිසා පෙනහැලි අක්‍රිය විම මගින් හුස්ම ගැනීම අවහිර වේ. මෙය ද්විතිය නියමොනියාව ලෙස හදුන්වනු ලබනවා. මෙය කොරෝනාවෙන් ඇතිවන නියමොනියාවක් නොව මේ ඔසුවලින් සිදුකරන නියමොනියාවකි.

එපමණක් නොවෙයි දැන් dexamethasone ලබාදෙන අතර මේ ඔසුව 4% ගේ වකුගඩු අක්‍රිය කරනු ලබයි. 

පහලින් මම ශ්‍රී ලංකික සාක්ෂියක් ඉදිරිපත් කරමි මෙය මගේ පෙර බ්ලොග් සටහනේ සටහන් වූ අතර නැවත මම මෙහිද ඉදිරිපත් කරමි. 


දැන් කල්පනා කරන්න රට පුරා ලොක්ඩවුන් කියමින් වසා තිබියදී කොරෝනා මරණ අඩුවීමට හේතුව තමයි අපේ pcr පරීක්ෂණ අඩු කිරීම මෙනිසා මිනිසුන් රෝහල් ගත වීම සිමා වන අතර රෝග ලක්ෂණ ඇතිවූ වහාම සිංහල බෙහෙත් ගැනීම මගින් බොහෝ අයගේ රෝගය සුවවීම සිදුවේ.

මෙනිසා මේ මිනීමරු බෙහෙත් ලබාගැනීම සීමා වීමෙන් මරණ අඩු වීම වේ.  





  

Sunday, September 26, 2021

 කොරෝනා මරණ අඩුකිරීමේ විජ්ජාව 

ඔය ප්‍රස්තාරයෙන් පෙන්නේ  ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ වල වේගවත් අඩුවීමයි, මිට පිටුපස තියන විද්‍යාව (අවිද්‍යාව ) බොහෝදෙනාට නොපෙනෙයි, අද වනවිට ප්‍රවාහන සිමා ඇති මේ කල එකම වෙනසට ඇත්තේ මගී ප්‍රව්වාහන සේවයේ තහනම පමණයි මිනිසුන් රටවටා සුපුරුදු ලෙස සංචාරය කරමින් පවතී.


එහෙනම් එකවර මරණ අඩුවන්නේ කෙසේද ? ඊට හේතුව වැක්සින්නයද? 

පසුගිය සති 3ක පමණ කාලයේදී මිනිසුන් වැක්සින් ලබාගැනීමෙන් වැලකී තිබෙන බව පොරකකා වැක්සින් මද්‍යස්ඨාන වල අද වනවිට මැස්සන් ඇහිරීම මගින් මනාව පිලිබිබු වේ.


එහෙනම් වැක්සින් කොරෝනාව අඩුකිරීමට හේතු නොවුනා නම් කොරෝනා අඩුකිරීමට හේතු උනේ මොකද්ද ?  


ඊට මුලිකම හේතුව කොරෝනා පරීක්ෂණ අඩු කිරීම බව ඔබ පිළිගන්නවද ? ඔබ අසයි මට අමුකවිලද කියල?


ඉවසීමෙන් මම කියනදේ හිතල බලන්න, ඔබ කොරෝනා පරීක්ෂණයක් සිදුකල විට ඔබ කොරෝනා ආසධිතයකු බව වටහා ගත් මුල් අවස්ථාවේම කරන්නේ කුමක්ද ? ඔබ රෝහල් ගත්විමයි කරන්නේ.


රෝහලේදී ඔබට මොකද වෙන්නේ ? ඔබට Remdesivir වැනි එන්නත් ලබාදීමයි වෙන්නේ 



බලන්න මේ එන්නත 2020 නොවෙම්බර් වලයි නොසුදුසුයි කියල තීරණය වන්නේ නමුත් රුපියල් 25000 පමණ වන මේ එන්නත තවම ශ්‍රී ලංකාවේ ලබාදෙනවා 


මේ තියෙන්නේ දෘශ්‍ය මය සාක්ෂි මේ එන්නත් මගින් රෝගින් මරණය කරා ගෙනයන බව 


මේ නිසා පරීක්ෂණ වේගවත් සහ වැඩි  කිරීම රෝගීන් හදුනාගැනීම වැඩි වන අතර රෝගීන් හදුනා ගැනීම වැඩිවීම රෝහල් ගතවීමත් මේ භයානක වස ශරීරගත වීමත් මගින් කොරෝනා රෝගියකු ලෙස පරලොව යාමේ අවස්තාව ලැබෙනවා.


දැන් කෙනෙක් අසයි වැක්සින් ගැසීම කොරෝනා අඩුවීමට හේතු උනේ නැද්ද කියල 


කල්පනාවෙන් මෙය බලන්න 

https://www.google.com/search?client=avast-a-1&q=sri+lanka+covid+deaths&oq=sri+lanka&aqs=avast.0.69i59l2j69i57j69i59l2j69i61j69i60l2.3751j0j9&ie=UTF-8


වැක්සින් ලබාදීම වේගවත් කරන මැයි ජුනි මාස වලයි කොරෝනා රෝගීන් වේගවත් ලෙස ආසාධනය උනෙත් වැඩිම මරණ ගණනක් සිදුවීම පටන් ගත්තෙත්.


ඇත්තටම දැන් කොරෝනා මරණ අඩුවීමට හේතුව පැහැදිලිව මහජනයා එන්නත් ලබාගැනීමෙන් වැළකීමත් ආයුර්වේදය වෙත සිදුවී ඇති වේගවත් නබුරුවයි.



යම් කෙනෙක් කොරෝනා මරණ අඩුවීමට එන්නත උපකාර උනා කියනවනම් ලෝකයේ වැඩිම එන්නත් කාරණයක් ඇති ඊශ්‍රයලය පෙන්නුවහම හොදටම ඇති 


මේ තියෙන්නේ 3 වැනි එන්නත විදලා අවසාන කරලා 4 වැනි එන්නත විදින ඉස්රයලයේ තත්වයයි 


Tuesday, September 21, 2021

මොළ ශෝදනයෙන් මිනීමරන කොවිඩ් වසංගතය

 


මම ඉදිරිපත් කරන තොරතුරු මුලින්ම සංඛ්‍යාලේඛන මගින් සහ දෙවනුව සාක්ෂි මගින් පෙන්වීමට බලාපොරොත්තු වෙමි.

මේ ඉදිරිපත් කිරීමට කලින් ඔබට වැදගත් කරුණක් මත්ක්කිරීමට කැමතියි එනම් අද අපි පාවිච්චි කරන සියලුම අන්තර්ජාල සේවා අඩවි වල අයිතිකරුවන් ලොව විශාලම ඖෂධ සමාගම් වල විශාල කොටස් හිමියන් බවට පත්වී ඇති බවයි, තව විදියකින් කිව්වොත් Google, සමාගමේ අයිතිකරුවන්, facebook සමාගමේ අයිතිකරුවන් ඇතුළු සියලුම ප්‍රධාන අන්තර්ජාල සමාගම් වල අයිතිකරුවන් ඖෂධ සමාගම්වලත් අයිතිකරුවන් වී ඇතිබවයි.  


මේ නිසා වැක්සින් නිපදවන සියලුම සමාගම් වල අයිතිකරුවන් ජනතාවට තොරතුරු සපයන ශ්‍රව්‍ය දෘශ්ය ජනමාද්යේ අයිතිකරුවන් වී ඇති මේ අවස්ථාවේ.

අද කොවිඩ් වැක්සින් සහ ඔසු මගින් සිදුවන විශාල මරණ සගවමින් පවතිනවා, ඔබට මේ තොරතුරු තවදුරටත් Google (google දෙයියන්ගෙන්) අසා දැනගන්න බෑ.

එසේ වුවත් දැන් සිදුවන්නේ කුමක්දැයි සංඛ්‍යාලේඛන විස්ලේෂණ මගින් සොයාගන්න පුළුවන්.


දැන් මුලින්ම අපි කොවිඩ් වැක්සිනය ඉතා සාර්ථකව ලබාගත් රටක් වන ඊශ්‍රයලය දෙස යොමුවෙමු 


මුලින්ම රටතුල සිදුවන PCR සහ අන්ටිජන් ටෙස්ට් පෙන්වන අතර ඊගාවට පෙන්වන්නේ රෝහල් ගතකිරීම් වේ ඉන්පසු වැක්සින් ලබාදීම වන අතර අවසානයේ මරණ පෙන්වනු ලබනවා.

ඔබට මෙමගින් පෙන්වන වැදගත්ම දේ නම් පරීක්ෂණ වැඩි වනවිට රෝගීන් හදුනාගැනීම සහ රෝහල් ගත කිරීම වැඩි වන බවයි මිට සමගාමිව මරණ වැඩි වීමත් පෙන්වනවා.

මෙහි සිදුවන අපුරු දේ නම් මේ පරීක්ෂණ අඩු කලවිට රෝගීන් හදුනාගැනීම අඩුවන අතර රෝහල් ගත කිරීම අඩුවීම සාමාන්‍ය වුවත් ඒ එක්කම මරණ අඩු වුයේ කෙසේද ? යන්නයි.

මන්ද පරීක්ෂණ අඩු කල පමණින් සමාජයේ සිටින රෝගීන් ප්‍රායෝගිකව අඩු නොවීමත් කිසි සේත්ම මරණ අඩුවීම සිදුවිය නොහැකි බවයි.

දැන් මෙය සිදුවෙන්නේ කෙසේදැයි බලමු .

මිට ශ්‍රී ලංකාවේ උදාහරණයක් මම පෙන්වන්නම් 

 


  


මේ අනුව පෙන්වන වැදගත් ම දේ වන්නේ මියයන වැඩිම පිරිසක් මියයන්නේ කොවිඩ් වයිරසයෙන් නොවන අතර කොවිඩ් සදහා ප්‍රතිකාර ගැනීමට රෝහල් ගතවීම මගින් බවයි.

මිට අමතරව වැක්සින් ගැසීම වැඩිවීමත් සමග ආසාධිතයන් සහ මියයන පිරිස වැඩි වී ඇති ආකාරය ඔබට දකින්න පුළුවන්.

මීලගට ශ්‍රී ලංකාවේ වැක්සින් ගැසීම වැඩිවීමත් සමග මරණ ඉහල යන ආකාරයත් මිනිසුන් වැක්සින් ගැසීම අඩුවූ පසු සහ කොරෝනා පරීක්ෂණ අඩු කල පසු වේගයන් මරණ අඩු වී ඇති ආකාරයත් යන කාරනා ප්‍රස්තාර මගින් පෙන්වන්නම්.