Saturday, May 18, 2019

ඇමරිකානු නියායපත්‍රය



අපි මෙතෙක් නොදකින විශාල චිත්‍රය මදකට බලමු.

මේ ලෝකයේ අතිශයෙන් සංකීර්ණ කුමන්ත්රණයක් තේරුම් ගැනීමට උවමනා නම් ඉංග්‍රීසියෙන් සරලව කියන්නේ
Follow the Money ලෙයි එනම්  මුදල් ගලා එන මුලයන් පිළිබද අවදානය යොමුකරන ලෙසයි.

දැන් වැඩි විස්තරයක් නැතිව අපි ශ්‍රිලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදී ප්‍රශ්නය දෙස බලමු.
මුස්ලිම් පල්ලි වලට කොටි ගණන් මුදල් පසුගිය දශකයේ පැමිණෙනවා, පැමිණෙන්නේ කොහි සිටද ? බොහෝ විට අරාබි කරයේ සිටයි, මේ මුදල් ලබාදෙන්නේ ඇයි ? ශ්‍රී ලංකාව තුල මුස්ලිම් වියාප්තිවාදය පතුරවා හැරීමටයි.

දැන් අරාබියේ කෝටිගණන් මුදල් එවන කෝටිපතියන් ගැන මදක් බලමු, ඔවුන්ට මෙසේ මුදල් කෝටිගණන්  එවීමට උපකාර වන බැංකු ක්‍රමය හසුරවන්නේ කවුද ? මුලිකවම ඇමරිකානු එක්සත් ජනපදය ප්‍රමුක බලවත් රාජ්‍ය වල අනුදැනුමින් තොරව මෙලෙස මුදල් ශ්‍රී ලංකාව වැනි රටකට සම්ප්‍රේෂණය වීමට කිසිම හේතුවක් නෑ.

එච්චර විතරක් නෙමෙයි සැලකිල්ලෙන් සොයාබැලු විට පෙනෙන දෙය තමයි මුල් කාලේ මේ ත්‍රස්තවාදීන් පුහුණු කර ඇත්තේ ත් ඇමරිකානු රජය විසින් මයි.

මුල්කාලේ විතරක් නෙමෙයි දැනුත් මේ ත්‍රස්තවාදීන් පාවිච්චි කරන අවි ආයුධ සියල්ලම පහේ නිපදවන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසිනුයි, එහිදී ඇමරිකන් ඩොලර් බිලියන ගණනක් වටිනා අයුධ මේ ත්‍රස්තවාදීන්ට ඇමරිකානු සමාගම් විසින් ලබාදෙන්නේ ඔවුන් විසින්ම පිලියල කරගත් කළුකඩ ආර්ථිකයක් මගිනුයි.

අනෙක් අතට ලෝකයේ හැම රටකම වගේ ඇමරිකාවත් මුස්ලිම් ත්‍රස්තයන් පාවිච්චි කරන්නේ තම රටේ මිනිසුන් පාලනය කරන මෙවලමක් ලෙසයි එනම් මේ ලෝක ත්‍රස්තවාදය පෙන්වමින් තමයි ඇමරිකානු පුරවැසියන්ගේ නිදහස සිමා කිරීමට පිබුරුපත් සකසන්නේ.


මා පසුගිය ලිපි වලින් පෙන්වාදුන් පරිදි මුස්ලිම් ත්‍රස්තවාදය සදහා මුලබිජ සපයන්නේ අන් කොහෙන් වත් නෙමෙයි කුරානය තුලින් මයි යම් විදියකින් ඉස්ලාම් ධර්මය ඇමරිකාව තුල තහනමට ලක්වුනා නම් එය ලෝක ප්‍රවනතාවයක් වී ඉක්මනින් මේ ත්‍රස්තවාදය ලොවෙන් අතුරු දහන් වෙනවා, එසේ උනානම් ඇමරිකාව ඉතා සුන්දර රටක් වෙනවා වෙනුවට සිදුවෙන්නේ එරට බංකොලොත් වීමයි, මන්ද ලෝකයේ විවිද රටවල ප්‍රශ්න ඇතිකර අදාල රටේ සම්පත් සුරා ගැනීම නිසා ඇමරිකාව උපයන මුදල ඩොලර් බිලියන ගණනක්, මේ මුදල සමග සැසදීමේදී ඇමරිකාවේ නිපදවන අවි ආයුධ වලින් ලැබෙන මුදල ඔවුන්ට සොච්චම් මුදලක්.

එනම් ඇමරිකාව මුදල් උපයන්නේ මුළු ලොවේම ඇතිකරනු ලබන අස්ථාවරත්වය පාවිච්චි කරමින්.

නැවත ශ්‍රී ලංකාව වෙත යොමුවුනොත්, කල්පනාවෙන් බලන්න ඇමරිකාව අන්‍ය ආකාරයෙන් ආදාර කරන්නේ මුස්ලිම් ත්‍රස්ත සංවිදාන වලට පමණද ? ඔබ පුදුම වෙයි සිංහලයන් අතර ජාතිය ගැන සුදු ඇදගෙන දේශනා කරන චම්පක රණවක වැනි අයත් ඇමරිකානු  ඉත්තන් බව, මෙය තේරුම් ගැනීම රටේ මිනිසුන්ට ඉතා අපහසු වනු ඇති, විමල් විරවංශ වැනි අයත් එවැනිම ඉත්තන් බව සාමාන්‍ය මිනිසා තේරුම් නොගනු ඇති, ඇයි එසේ කියන්නේ ? බලන්න බදුර්දීන් ට විරුද්ද විශ්වාසභංගයට සිදු වූ දේ ? එහි දිනය වරද්දගෙන මෙය හදිස්සියට සිදුවූ වරදක් ද ? මෙවැනි වරදවල් මිට පෙර කිවරක් සිදුවී ඇත්ද ?

දෙමල දේසපාලුවන් කරන්නෙත් මෙවැනිම මායාවක් තමයි, අවසාන ලෙස මොවුන් සියලු දෙනාගේම ස්වාමියා වන්නේ මේ බලවත් රටවල් තමයි.

මේ සියලු පිරිස විසින් රටේ මහජනයාගේ මනස විකුර්ති කිරීමට අවස්තාව සලසා නිර්මාණය වන භයානක මුලධර්ම වාදී සංවිදාන වලින් විනාශ ඇතිවන විට පමණක් තමන්ගේ ආරක්ෂාව සලසාගෙන මහජනතාව බිලිදීම සිදුකරයි.


මෙවැනි විශාල චිත්‍රයක් තිබියදී යම් විනාශයක් සිදුවූ වහාම එදාවේල සොයාගන්නා මුස්ලිම් මිනිසාගේ කඩ විනාශ කිරීමට පෙලබෙන සිංහලයන් කොච්චර මුග්ධ මිනිසුන් පිරිසක් ද ? (මෙහිදී මෙවැනි විනාශ සිදුකරන කණ්ඩායම් පිටිපසත් සිටින්නේ දේසපාලුවන් තමයි නමුත් එසේ ඉදිරිපත් වන පිරිසට අමතරව කිසිම දැනුමක් නැති මෝඩ හරක් සිංහලයන් පිරිසකුත් මේවට දායකවන හැටි බලන්න පුළුවන් )                     

6 comments:

  1. විශාල චිත්‍රය බලන්න
    කෝපයෙන් පුපුරන්න
    කුරුඳු පොල්ලක් ගන්න
    අපි යමු
    ඇමරිකාවට ගහන්න

    ReplyDelete
    Replies




    1. Anonymous
      තරමක කල්පනාව ඇති
      යමක් තේරුම් ගත හැකි
      කරුණු ගලපා ගතහැකි
      කෙනෙකුටයි මේ විස්තරය දී ඇති

      Delete
  2. It's hard one to solve, we need money for development (and to maintain oversize politicos) so we run behind money (US/China).

    No govt is looking to develop self reliance, increasingly depend on imports of anything and everything. We are in this vicious circle.

    ReplyDelete
  3. ඔබ කියන කතාවට එකඟයි ඒ වුනත් මුස්ලිම් ප්‍රශ්නයක් කොහොමත් තියෙනවා. මම අවුරුදු 20ක් තිස්සේ මුස්ලිම් කඩ වර්ජනය කරනවා. එදා මට හිනාවුන අය අද මටත් වඩා හොඳ වර්ජකයෝ වෙලා ඉන්න හැටි දැක්කාම මට ආඩම්බරයක් ඇතිවෙනවා.

    මම සිංහලයන්ගෙන් ඉල්ලන්නේ එබේ මුස්ලිම් මිතුරාගෙන් ආගම අතහරින ලෙස ඉල්ලන්න පැකිලෙන්න එපා. එයින් යම් මනෝවිදයාත්මක බලපැමක් වෙනවා.

    ReplyDelete
  4. මෙතැනදී අපි තරමක් සැලකිලිමත් විය යුතුයි, 100% වාරණයක් කිරීම අපහසුයි මෙහිදී හැකි හැම විටම සිංහල කඩවලින් භාණ්ඩ ගන්න අතර කිසිම විකල්පයක් නැතිවිටදී පමණක් මුස්ලිම් කඩවලින් භාණ්ඩ ගත යුතුයි.

    මෙහිදී සිංහල කඩ හිමියන් තමා වෙත පැමිණි නව පාරිභෝගිකයන් දිගටම රදවා ගැනීමට දක්ෂ විය යුතුයි.

    මිට අමතරව හලාල් සහතිකය ලබා ඇති සියලුම සිංහල භාණ්ඩ වර්ජනය කලයුතුයි.

    ReplyDelete