Wednesday, May 9, 2018

HIV සොරකම



අපේ අජිත් මහත්මයත් මේගැන දැනගත්තේ මේ ලිපි මාලාවෙන් කියල කියනවා පහත දැක්වෙන්නේ ලොව පිළිගත් BBC රුපවාහිනියේ විකාශනය වූ වැඩසටහනකුයි.

HIV වයිරසය සොයාගත් පුද්ගලයා ලෙස සදහන් වෙන්නේ Dr Robert Gallo ඔහු කරන ලද මහා වංචාවේ තොරතුරුයි මේ.

මිට අනුව HIV පිළිබද ප්‍රථම ආසාධිතයා සොයාගන්නේ ප්‍රංශයෙන් ඔහුගේ ශරීරයෙන් ලබාගත් Lymph nodes එකක් තමයි පරීක්ෂණය කරන්නේ මෙය පරීක්ෂණ කරන ප්‍රංශ විද්යාඥයන් ඇමරිකාවේ Dr Robert Gallo සමග සම්බන්ද වී තොරතුරු හුවමාරු කරගන්නවා මෙහිදී  ප්‍රංශ විද්යාඥයන් ආසාධිත මිනිසාගේ ආසාධිත පටක ඇමරිකාවේ Dr Robert Gallo  ට යවනවා, කලකට පසු  ප්‍රංශ විද්යාඥයන්ට දැනගන්න ලැබෙන්නේ  Dr Robert Gallo  HIV වයිරසය සොයාගත් බවයි.

ඇමරිකාවේ ජනාධිපති වෙන්නේ රේගන් ජනාධිපති වරයායි ඔහු මේ සොයාගැනීම සලකන්නේ විස්මිත  සොයාගැනීම් ලෙසයි, ඔහුට මේ සොරකම ගැන පසුව ජනතාව ඉදිරියේ ඇත්ත කීමට සිදුවුනානම් දේසපාලන ලෙස සියදිවි නසාගැනීම වෙනවා මොකද   Dr Robert Gallo  වංචා කාරයව ඉතා උත්කර්ශවත් ලෙස නගාසිටවන්නේ ඔහු නිසා.

 Dr Robert Gallo විසින් HIV වයිරසය සොයාගත්ත විතරක් නෙමෙයි එය පාලනයට AZT ඔසුවත් ඔහුයි සොයාගන්නේ මේ නිසා ඔහුට ඩොලර් මිලියන ගණනක් පුරස්කාර (royalty) ලෙස ලැබෙනවා.

යම් විදියකින් AZT මහින් මිනිසුන් මැරුව කිව්වනම් Dr Robert Gallo ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරීමෙන් වැඩේ ඉවර වෙන්නේ නෑ මෙනිසා හානි වූ මිනිසුන්ගේ සමිපයන්ට ඩොරල් බිලියන ගණන් වන්දි ගෙවන්න රජයට සිදුවෙනවා.

එහෙම උනානම් ඇමරිකානු රජයට බංකොලොත් බාවයට ප්‍රකාශ කිරීමට සිදුවෙනව.

මේක නිසා තමාගේ විරුද්ද වාදියෙක් ජනාධිපති උනත් මිට විරුද්ද වෙන්නේ නෑ මොකද එහෙම උනොත් වන්දි ගෙවන්න වෙන්නේ පවතින රජයටයි.     

දැන් නැවත Dr Robert Gallo ගේ වංචාව පිලිබදව  ප්‍රංස විද්යාඥයන්  කෝපයට පත්වෙනවා, මින් කෙනෙක් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ට කරුණු පෙන්වාදීම පටන්ගත් වහාම මේගැන https://www.nih.gov/ ආයතනය පරීක්ෂණ පටන්ගන්නවා මින් තේරුම්ගන්නේ 
 Dr Robert Gallo කර ඇති වංචාවේ දිග පළලයි.

මෙහිදී ප්‍රංශ විද්යාඥයන්  ලෝකයේ මොනම රටකවත් ඒ යුගයේ කළනොහැකි දෙයක් කරනවා එනම් ඇමරිකාවේ තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කරලා Dr Robert Gallo  ඉදිරිපත් කල සියලු විද්‍යාත්මක තොරතුරු සොයාගනන්ව එයින් ඔප්පු කරනවා Dr Robert Gallo  විසින් තම පරීක්ෂණ තොරතුරු සොරාගන ඇති බව.

මෙහිදී ඇමරිකාවේ නීතිවේදීන් දැනගන්නවා අධිකරණය ඉදිරියට ගියොත් නියත ලෙස පරාජය සහතික වෙනවා කියල මෙනිසා Dr Robert Gallo  කියනවා එකගතාවයකට පැමිණීමට සිදුවෙනව කියල.  

 නමුත් දැන් ඇමරිකාවට ලෝකය ඉදිරියේ ප්‍රංශයට වන්දි ගෙවා, ලෝකය ඉදිරියේ රටත් ජනතාව ඉදිරියේ රටේ ජනාධිපති රේගන්නුත් හෑල්ලූ නොවීමට ඔවුන් අපුරු උපායක් යොදනවා එනම් ප්‍රංශ  විද්යාඥයන්  HIV සොයාගැනීමේ සම කතෘත්වය බාරදීමයි, මෙහිදී පැරිස් නුවර ආණ්ඩුකාරදුරය දරපු ජැක් ශිරක් ඉදිරි මැතිවරණයෙන් ප්‍රංශ ජනාධිපති වීමට සැලසුම් සදමින් සිටින යුගයක ඇමරිකාවේ මේ යෝජනාවට එකග වෙනවා.   

මේ කරුණු ලෝකයට අනාවරණය වෙන්නේ මේ තොරතුරු ජනමද්යට වාර්තා වීමයි 



Gallo Exposed Part 1



Gallo Exposed Part 2




Gallo Exposed Part 3




Gallo Exposed Part 4



Gallo Exposed Part 5


4 comments:

  1. මුදල් සහ බලය සොයා කරන මේ අවිචාර ක්‍රමෝපාය තුල මිනිස් ජීවිතය ද තවත් එක භාණ්ඩයක්ම පමණි.

    ReplyDelete
    Replies
    1. Lalith,

      මේ සෙල්ලමේ පිරිසක් දැනුවත්ව යෙදෙන අතර පිරිසක් නොදැනුවත්ව යෙදෙනවා

      Delete
  2. ඉතා වැදගත් තොරතුරු ඔබගේ ලිපියේ අන්තර්ගතයි...
    මිනිස් ජීවිත වලට කිසි වටිනාකමක් නැහැ, එහෙම බැලුවහම අපේ වගේ රටවල මිනිස්සු දාහෙන් සම්පතයිනේ...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා,

      // එහෙම බැලුවහම අපේ වගේ රටවල මිනිස්සු දාහෙන් සම්පතයිනේ //

      එහෙම නෑ ඉතා අවංක මිනිසුන් මිට විරුද්ද වෙලා තියනවා උදාහරණ Polymerase chain reaction සොයාගත් Kary Mullis කියන්නේ නොබෙල් තියාග්‍ය ලබපු කෙනෙක් ඔහුගේ මේ සොයාගැනීමෙන් තමයි HIV පරීක්ෂණ පවත්වන්නේ, ඔහු කොච්චර අවංක පුද්ගලයෙක්ද කියල හිතන්න ඔහු කියනවා Polymerase chain reaction මගින් HIV පරීක්ෂණය කල නොහැකි බව.

      ඉදිරි කාලයේ මිට වුරුද්ද වූ දොස්තර වරුන්ට සිදුවූ දේ බලමු.

      ඔබට ලංකාව ගැන කිව්වොත් ඔබ පුදුම වෙයි, ඉදිරි ලිපියෙන් මම ලංකාවේ තත්වය පෙන්වන්නම්.

      Delete