Tuesday, May 8, 2018

HIV වංචාව ගැන ලෝකය නොදන්නේ ඇයි ?

මා දන්නා බොහෝදෙනා මේ සිදුවෙන මහා වංචාව ගැන කිසිවක් නොදනී, ටිකක් හිතන්න ඉතා දියුණු සමාජවල පවා මාද්‍ය මේ තොරතුරු වාරණය කිරීම කොපමණ දක්ෂ ලෙස සිදු කර ඇද්ද මගේ මීලග උපමාවට පෙර  ඔබ සියලුදෙනා නොදන්නා තවත් මාද්‍ය වාරණයක්  පෙන්වා දෙන්නම්.

බොහෝ දෙනෙක් කියනවා මොකද කියන්නේ කවුරු හරි HIV එන්නතක් ඔබට ලබාදෙනවනම් ඔබ සුදානම්ද එය ලබාගන්න කියල.
මේකට දශක ගණනකට පෙර පිළිතුරු සපයපු   Dr Robert Willner එය කරන්නේ ඔබත් මාත් වගේ නෙමෙයි ඔහු මුලින්ම ඔහුගේ HIV පරීක්ෂණයක් කර ඔහුට HIV නැතිබව සහතිකයක් ලබාගන්නවා ඉන්පසු ඔහු ප්‍රසිද්ධ මාද්‍ය සාකච්චාවක් කැදවනවා මීට කිසිදු පිළිගත් ජනමාද්යක් සහබාගි වෙන්නේ නෑ



වැදගත් වෙන්නේ ඔහු ප්‍රසිද්ධියේ HIV ආසධිතයෙකුගේ ශරීරයට එන්නතක් ඇතුළු කර එම රුධිරය තම ශරීරයට එන්නත් කරගැනීමයි. මේ වකවානුවේ HIV වැළදුන කෙනෙකුට ජිවත් විය හැකි කාලය මාස 6ට අඩු කාලයක් බවයි සදන් වුනේ, නමුත් දැන් මේ බෙහෙත් නොගත්තත් මිනිසුන් දිර්ගකාලිනවා ජිවත් වෙනවා දකින්න පුළුවන්.

මෙය පෙන්වාදෙන්න  Karri Stokely කතාව වැදගත් ඇය වසර 10ට වැඩි කලක් මේ බෙහෙත් ලබාගනිමින් වසර 11 ක් තම
සෞඛ්යය පිරිහෙවාගනිමින් ජිවත් වෙනවා නමුත් ඇය අවුරුදු 11ට පසු 2007 දී මේ බෙහෙත් නවත්වනවා






මෙසේ බෙහෙත් නැවැත්වූ වහාම ඇගේ සෞඛ්යය වර්දනය වෙනවා ඇයට කිසිම වෛද්යවරයෙක් කියන්නේ නෑ මේ ඇතිවන ශරීර දුර්වලතා ඇතිවන්නේ AZT නමැති බෙහෙත් වලින් බව.

 මේක තමයි මුල් HIV රෝගීන් මාස 6 වැනි සුළු  කලකින් ජිවිතයට සමු දුන්නේ පසුකාලයේ මෙහි මාත්‍රාව අඩු කිරීම නිසා මියයන කාලය දීර්ග උනා.




මෙහිදී Dr Andrew Herxheimer පෙන්වාදෙන්නේ වංචා සහගත ආකාරයට මේ බෙහෙත අනුමත කරගත් ආකාරයයි.

දැන් නැවත  Karri Stokely කතාවට ගියොත් ඇය 2011 අප්‍රේල් 28 දින මියයනවා මරණයට හේතුව ලෙස පෙන්වාදෙන්නේ HIV ලෙසයි ඇත්තටම සිදුවී ඇත්තේ වසර 11 පුරා ශරීරයට වස එකතුකිරීමේ ප්‍රතිපලයි.

මෙහි තියන ලස්සනම වැඩේ තමයි Karri Stokely දරුවන් දෙදෙනාටත් වසර ගණනාවක් පුරා අනාරක්ෂිත ලිංගික ඇසුරක් පවත්වපු ඇගේ ස්වාමියාටත් HIV නොවැලදීම 

දැන් HIV යනු කුමක්දැයි බලමු  Human Immunodeficiency Virus "මානව ප්රතිශක්ති ඌනතා වෛරසය" ඔබට සිංහල පරිවර්තනයෙන් පෙනෙනවා වගේ මෙහිදී AIDS නමැති ලෙඩකින් මැරෙනව නෙමෙයි AIDS යනු (acquired immune deficiency syndrome) ප්රතිශක්තීකරණ  දුර්වලවිමේ රෝග ලෙස පරිවර්තනය කල හැකියි.

මෙහි අර්ථයෙන් පෙන්වාදෙන විදියට ශරීරයේ ප්රතිශක්තීකරණ  දුර්වල වෙනවා කියන්නේ වෙන මොනවත් නෙමෙයි ඔබට සුළු කැස්සක් හෙබිරිස්සාවක් හැදුනත් එයින්ම ජීවිතය නැතිවෙන්න පුළුවන්.

මෙහි වැදගත්ම දේ නම් AZT වලින් සිදුවන්නේත්   ශරීරයේ ප්රතිශක්තීකරණ  දුර්වල කිරීමයි, ඒ කින්නේ බෙහෙත දෙන්නේ ලෙඩේ නරක්වී වේගයෙන් මරණය කරා පියමන් නැගීමටයි.

 ඉදිරියේ HIV සොයාගත් Dr Robert Gallo ගේ ලෝක ප්‍රසිද්ද වංචාව (ඇමරිකානු රජය ප්‍රංශ රජයට වන්දි ගෙවූ හැටි )

7 comments:

  1. Replies
    1. ඔබට මෙය විශ්වාස කරන්න අමාරුද ? මේවා බලන්න නම් DATA වැයවෙනවා නමුත් මම සිංහලෙන් කියනවට වඩා වැදගත් වෙයි

      Delete
  2. ++++++++++++

    ඔය වගේම පොඩි අවුලක් තියෙනවා නේද Liver Function Test එකේ ප්‍රතිපල සහ බීම සම්බන්ධවත්...
    සමහර ලිපි අනුව ඒවා අතර සම්බන්ධතාවයක් නැති බවක් කියවෙනවා...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා,

      // ඔය වගේම පොඩි අවුලක් තියෙනවා නේද Liver Function Test එකේ //

      ඔබ කියනකම් මේ ගැන කිසිවක් දැනසිටියේ නෑ. නමුත් ඉදිරියේ පලවන ලිපි 2 න් පසු මම ඔබ ඔය කියන කරුණ පිළිබද නිවැරදිම ක්‍රමවේද වලින් සොයන්නේ කොහොමද යන්න මම විදිමත්ව පෙන්වා දෙන්නම්.

      Delete
  3. ලාංකික සිතුවිලි,

    කරුණාකර බොරු කියමින් ජනයා නොමග යවන්න එපා මිත්‍රයා,

    මේ බලන්න , එච් අයි වී බොරුවක් නොව සැබෑවක්ම බවත් ඒ ගැන සියලු තොරතුරු මෙහි පැහැදිලිව තිබේ.

    http://economatta.blogspot.com/2018/05/blog-post_76.html

    වීඩියෝව සඳහා සබැඳියක් පහත තිබේ.

    https://www.livescience.com/62508-hiv-infect-cells-real-time-video.html?utm_source=notification

    ReplyDelete
  4. මිත්‍රය,

    බොරු කියන්නේ ඔබද මමද කියල මුලින්ම පෙන්වන්නම්.

    කරුණාකර google news වලට ගොස් "HIV has been caught on camera" සොයන්න
    https://www.google.lk/search?q=HIV+has+been+caught+on+camera&source=lnms&tbm=nws&sa=X&ved=0ahUKEwjuhY-G9_jaAhWILo8KHUKpDAgQ_AUIDCgD&biw=1536&bih=740

    මෙම පුවත වාර්තා වන්නේ වෙබ් අඩවි 2 පමනයි එනම් https://www.livescience.com/
    ලෝකයේ කිසිම ජනමද්යක් මෙය මෙතක් වාර්තා කර නැත, කිසිම වෛද්‍යවරක් මිට සම්බන්ද වී නැත
    මිට අමතරව මෙය පලවී ඇත්තේ අදම වීම විශේසයි ඔබ කියන විදියේ ඇත්තක් නම් ඔබට මෙලහකට CNN සහ BBC ඔස්සේ දැනගන්න ලැබෙයි මොකද කිසිම දවසක HIV වයිරසයක් කැමරාවකට හසුකරගෙන නෑ

    ඉකොනෝ ගැනනම් කියන්න තියෙන්නේ ඔහු මෙතෙක් ලෝකයේ පලකරලා තියන තියන දේ පරිවර්තනයක් විතරයි කරලා තියන්නේ.

    ඔබ කියනවා "කරුණාකර බොරු කියමින් ජනයා නොමග යවන්න එපා මිත්‍රයා" මම කියල තියන එකම බොරුවක් පෙන්වාදෙන්න.

    ReplyDelete