Saturday, March 26, 2016

ශ්‍රී ලංකාවේ විනාශකාරී ආහාර

 


අද වනවිට ශ්‍රී ලංකාවේ ඉතා විනාශකාරී ලෙස කෘමිනාශාක දමමින් පවතී, මිට හේතුවූ කාරණා කීපයක් පවතී.
01. දිගින් දිගටම රසායන පොහොර දීම නිසා පසේ සියලුම ශුද්‍ර ජීවින් මැරීම හෙතුවෙන් පලදාව වැඩිකිරීමට වැඩි වැඩියෙන් පොහොර දැමීම සිදුකල යුතුයි.

මෙසේ ප්‍රමාණය ඉක්මවා ගසන පොහොර නිසා ඇති වන භෝගයට විශාල වශයෙන් හානිකර කෘමින් ගේ හානිය සිදුවේ, මිට හේතුව මේ හානිකර කෘමින් ආහාරයට හන්නා අනෙක් ජීවින් මේ වනවිටත් මරා දමා තිබීමයි.

02. ජානමය ලෙස දියුණුකරන ලද භෝග ආහාරය නිසා, එම භෝගයට හානිකර කෘමින් ගේ ආහාර ජීර්ණ පද්දතිය තුලදී විස  වී අදාළ කෘමියා මැරෙන ලෙස ට ජාන දියුණු කල බිජ පවතී, මේ ක්‍රියාවලිය ආකාර කීපයක් නිසා අහිතකරයි

මුනින්ම අහිතකර මිනිස් සිරුරට කරන බලපෑම මොනවාදැයි අදාළ භෝගය ආහාරයට ගත වහාම සහ දින 7 ක වැනි සුළු කලකදී තීරණය කිරීමට නොහැකි වීමයි, වැදගත් ම කාරණය මෙම බිජ අනුමත කරවාගන ඇති ක්‍රමවේදය වංචා සහගත වීමයි.


     
මෙය සොයාගැනීමට මුලික වූ විද්යාත්නයෙක් වන Dr  Arpad Pusztai


මොහු තමයි GMO (ජාන දියුණු කල ආහාර නිසා පිළිකා වැළදෙන බව ඔප්පු කලේ )

ඔහු මේ සදහා ජාන දියුණු කල අල මියන්ට දින 10 තුල ආහාරයට ගැනීමට සලස්වන ආතර මේ කාලයේ දී මියන්ගේ බඩවැල් තුල පිළිකා සයිල ඇති වන බවත් පොඩි මොලයක්, පොඩි අක්මාවක් සහ කුඩා අන්ඩ කෝෂ ඇති  වන බව නිරීක්ෂණය කරනවා මෙය ගැන ඔහු රූපවාහිනියෙන් තමා දැනගත් දේ හෙළි කරනවා මෙය ලෝකයට ගිය වහාම ඔහු වීරයෙක් වනවා දවස් 2 ක ට ඉන්පසු එංගලන්ත්න අග්‍රාමාත්‍ය තුමාගේ කාර්යාලයේ සිට පැමිණි දුරකථන ඇමතුම් 2 කින් ඔහුගේ සේවය අත්හිටවනවා.

නමුත් ඔහුට විරුධව ඇති චෝදනා පාලිමේන්තුව තුලින් ඉවත් කල වහාම   GMO වල හානිය ගැන  දහස් ගණන් ලිපි පලවනවා, ඉන්පසු යුනි ලිවෙර් සමාගම තම යුරෝපිය භාණ්ඩ සදහා GMO බාවිතය අත්හිටවනවා.

මිට හේතුව යුරෝපයේ පාරිබෝගිකයන් මේ පුවත ගැන දැනුවත් වීමයි නමුත් ඇමරිකාවේ ජනමදය මෙම පුවත වාරණයට ලක්කරනවා.

යුනි ලිවෙර්   වාරණයට පසු නෙස්ලේ ආයතනය GMO වාරණය කරනවා ඉන්පසු සතියේ සියලු යුරෝපිය  ආයතන GMO බෝග තම භාණ්ඩ වලින් ඉවත් කරනවා . 

අවසාන වශයෙන් GMO පාවිච්චි වන්නේ සත්ව ආහාර සදහායි.

මිට අමතරව සමහර කෘමින් මේ GMO වලට ප්‍රති ශ්ක්තිකරණය  ඇති කරගන්නවා, මේ නිසා සිදුවෙන්නේ වඩා විසෙන් යුතු කෘමිනාශක යෙදීමයි අද වනවිට වේගයෙන් බෝනොවන රෝග ඇතිවීමට මුලිකම හේතුව මෙයයි. 

අපි දැන් බලමු ඇයි දියුණු ඇමරිකාවේ මේ සදහා ප්‍රතිරෝදයක් නැත්තේ කියල 

1991 දී ප්‍රථම බුෂ් යුගයේ මේවා වේගයෙන් වෙළදපොලට ගෙනයාම සදහා FDA (Food and Drug Administration) ආයතනයට උපදෙස් දෙනවා, මෙහිදී  FDA ආතතනය අලුත් තනතුරක් ඇති කරනවා එනම් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ප්‍රදනියා ලෙස Michael R. Taylor නම් මොන්සේන්ටෝ සමාගමේ නීතිඥයෙක් පත් කරනවා.

Michael R. Taylor මේ පත්වීම සමග ප්‍රතිපත්තිය තීරණය වෙනවා "අපි GMO ආහාර සහ GMO නොවන ආහාර සදහා වෙනසක් නොදකින බවත් මිට කිසිම ආරක්ෂක පරීක්ෂණයක් උවමනා නැති බවත් කිසිදු ලේබල් කිරීමක් උවමනා නැති බවත් " තීරණය ගන්නවා.

ඉන්පසු Michael R. Taylor මොන්සේන්ටෝ ආයතනයේ vice president  බවට පත්වෙන ඔහු දැන් ඔහුයි එක්සත් ජනපදයේ ආහාර ප්‍රතිපත්තිය තීරණය කරන්නේ, වසර 7 ට පසු නඩුවකදී  ලේකන හමුවෙනවා "GMO ආහාර සහ GMO නොවන ආහාර සදහා වෙනසක්නැතිබව  කීම " සම්පුර්ණ බොරුවක් බව 

FDA ආයතනයේ විද්යත්නයන් සදහන් කර ඇත්තේ GMO නිසා විවිද අසාත්මිකතා, විස වීම්, අලුත් රෝග ඇතිවන බවත් මේ ය මිනිසුන් තුලත් පපරීක්ෂා කල යුතු බවත්ය.

නමුත් ඇමරිකානු දෙසපලන්යයන් මෙය යටපත් කිරීමට හැකි සියලු දෙය කරනවා අවසානයේ සොයාගන්නේ බඩවැල් ආශ්‍රිත රෝග ඇති වන බවයි, වේගයෙන් මහලුවීම, වද බාවය වැනි රෝග ගණනාවක් මිට හේතුවන බව සොයායන්නවා, සහ වහාම මෙය ඉවත්කළ යුතු බව සදහන් වෙනවා මිට අමතරව සියලුම දොස්තර් වරු GMO නොවන ආහාර තම රෝගීන්ට දියයුතු බව සදහන් වෙනවා.

මෙගිදී මෙසේ උපදෙස් දුන්න දොස්තර වරුන් ගණනාවක් සමග අදහස් හුවමාරුවේදී තම රෝගීන් GMO ආහාර ඉවත් කිරීමේදී සුවය ලැබුබව සදහන් කරනවා.

මිට අමතරව ගවයන් සහ උරන් GMO ආහාර ඉවත් කල විට මේ සතුන්ද සුවවන බව සදහන් වෙනවා 

තවදුරටත් roundup (glyphosate) වැඩි වැඩියෙන් පාවිච්චියෙන් පසු බොහෝ දෙනාට stroke, dementia, ස්ථුල බාවය, පිලිකා, Autism, දියවැඩියාව.

මෙහිදී අප දැනගත යුතුයි ශ්‍රී ලංකාවේ 1996 කුඩා දරුවන් 10000 ට 6 ක් සිටි Autisum අනුපාතය 2013 වනවිට 100 ට 1 ක් දක්වා වර්දනය වී ඇති බවයි.


මේ කුඩා දරුවන් කතාකිරීමේ පරක්කුවීම්, සහ මානසික මන්ද භාවයෙන් පෙළෙනවා.

මෙහිදී   Jeffrey M. Smith සදහන් කරන වැදගත් දෙයක් තමයි මෙවැනි
Autisum දරුවන්ට කෘමිනාශක නොදමන ආහාර ලබාදීමෙන් මේ දරුවන්ගේ මානසික මට්ටම සුව අතට හැරෙන බවයි.

මෙහිදී අපුරු සදහනක් වෙනවා (Massachusetts Institute of Technology) MIT විශ්ව විද්‍යාලයේ
විද්යාත්න වරියක් කරන ලදවිශ්ලේෂණයකින් සොයාගන්නවා ඇමරිකාවේ
glyphosate පරිහරණය ඉහල යාමත් Autisum වර්දනයත් සමානුපාතික වන බව.

අප මෙහිදී තේරුම් ගත යුත්තේ අතිවිශාල ධනයක් ඇති මෙවැනි සමාගම් නිතිය තමාට උවමනා විදියට සකස්කිරීමට හැකි බවයි.

මෙය කියවන බොහෝදෙනා අසා ඇති වචනයක් තමයි  "Tobacco Science" මේ වචනයට හේතුව වසර ගණනාවක් දුම්බීම ශරීරයට අහිතකර නොමැති බව කීමට විවිද ප්‍රසිද්ධ දොස්තර වරු ලෝකයේ මුදලට විකුණුනා කියන දෙයි.

මෙන්න අතීතයෙන් මතකයක් 


 
 මෙහිදී මේලෝකය මුදලට විකිනෙන හැටි තේරුම් ගතහැකියි. මෙවැනි වෙස්මුහුණු පලදිලීමින් ජනතාව මුලාකරන හැටි ගැන මතක් කලයුතු වන්නේ තවමත් මේ GMO ලෝකයේ තහනම් වි නැති බව කියමින් සිටින බුද්ධිය නැති උගතුන් රොත්තක් නිසයි (මුන් තමයි ශ්‍රී ලංකාවේ වැඩියම ඉන්නේ )

 
          
 

8 comments:

  1. // මෙහිදී මේලෝකය මුදලට විකිනෙන හැටි තේරුම් ගතහැකියි. මෙවැනි වෙස්මුහුණු පලදිලීමින් ජනතාව මුලාකරන හැටි ගැන මතක් කලයුතු වන්නේ තවමත් මේ GMO ලෝකයේ තහනම් වි නැති බව කියමින් සිටින බුද්ධිය නැති උගතුන් රොත්තක් නිසයි (මුන් තමයි ශ්‍රී ලංකාවේ වැඩියම ඉන්නේ ) //

    ඔහෙත් ඒ පාර මාතලන් ගෙ ගොන් පාට් දාන්න පටන්ගත්තද ලන්කාවෙ උගතුන් බුද්දිමතුන් ගැන?

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      පාර්ට් දැමිල්ල හෝ පාර්ට් අරන්යාම මම දන්නේ නෑ.
      කියල තියෙන්නේ බුද්ධියක් නැති උගත්තු ගැන තමයි.
      එක ගොන් පරට් ද පුස්පාර්ට් කියල කියනවන අය තීරණය කරයි.

      Delete
    2. ඔහෙට වැරදිලා..
      ඕකුන් ට උගත්කම වගේ ම බුද්දියත් ඇඟ පුරාම තියෙනවා...

      වෙනසකට ඇත්තේ උන් ගේ ඇටිටියුඩ් එක...

      රටට කෙලවුනත් අම්මා තාත්තා විකුනලා හරි තමන් ට ගානක් කපා ගැනීම තමා උන් ගේ මානසිකත්වය...

      ගිය වර සඳහන් වුනු බුද්දි මාරඹේ තෙ අයිති වන්නේ ඔයි කන්ඩායමයට..

      Delete
    3. Sa rasa,

      //රටට කෙලවුනත් අම්මා තාත්තා විකුනලා හරි තමන් ට ගානක් කපා ගැනීම තමා උන් ගේ මානසිකත්වය....//

      මෙහෙම දෙයක් තියනවා තමයි හැබැයි මගේ නෑයන් වන දොස්තර වරු තමාගෙ දරුවන්ට vaccine දීමේ තියන භයානක කම ගැන තොරතුරු පෙන්නුවමත් ඔවුන් සැලකිලිමත් නෑ

      අද වනවිට ඇමරිකානු කොන්ග්‍රසයට මේ ගැන විශාලම වැදගත් කරුණ ඉදිරිපත් වී අවසන්
      https://www.youtube.com/watch?v=qxr-cv-JuI8

      මේ ව ගැන පෙන්වාදුන්නත් මේ මිනිසුන්ට හිතන්න බෑ මේ මගේ පවුලට සම්බන්ද අය නිසා මම හොදට දන්නවා. මේ නිසා ඔවුන්ගේ දරුවන්ටත් මෙය ලබාදීලා තියනවා.

      නමුත් ලෝකයේ දිෆුනු රටවල මිනිසුන්ට හිතන්න පුළුවන් මේ බලන්න
      https://www.youtube.com/watch?v=bGNn_prJXhg

      අපේ මිනිසුන්ට උගත් කම (උගන්නපු දේ ගත් ) තියනවා නමුත් බුද්ධිය (උගන්නපු දේ ගැන මානසිකව සිතීමේ සහ හරි වැරැද්ද දැකීමේ හැකියාව නෑ)

      Delete
  2. ජාන දියුණුකල ආහාරවලට වඩා ඉතා ලොකු හානියක්වෙන්නේ ලංකාවේ ප්‍රමාණය ඉක්මවා සහ අස්වැන්න නෙලීමට ලඟ හා සමහරවිට නෙලීමෙන් පසුවත් දමන කෘමි හා වල් නාශක නේද?
    ජාන වෙනස් කිරීම නරකද නැද්දයන්න විවාදාත්මකයි. ඒත් නාශක අවිවාදාත්මකව විසයි නේද? ඒවා අව භාවිතයනේද ලොකුම තර්ජනය ලංකාවෙ?

    ReplyDelete
  3. Pra Jay,

    //ජාන දියුණුකල ආහාරවලට වඩා ඉතා ලොකු හානියක්වෙන්නේ ලංකාවේ ප්‍රමාණය ඉක්මවා සහ අස්වැන්න නෙලීමට ලඟ හා සමහරවිට නෙලීමෙන් පසුවත් දමන කෘමි හා වල් නාශක නේද?//

    එක තමයි මම පැහැදිලි කලේ {මිට අමතරව සමහර කෘමින් මේ GMO වලට ප්‍රති ශ්ක්තිකරණය ඇති කරගන්නවා, මේ නිසා සිදුවෙන්නේ වඩා විසෙන් යුතු කෘමිනාශක යෙදීමයි }

    මේ නිසා මම අසා සිටිය වැඩිහිටි ගොවි මහතකු කියනවා දැන් ඉන්න කෘමින් ඔවුන් අතීතයේ දැකලවත් නැති කෘමින් බව.

    සිදුවන්නේ මේ ජාන වෙනස් කල භෝග නිසා ඖවර්තනය වූ කෘමින් විනාශ කිරීමට අධික විස සහිත කෘමි නාශක යෙදීමයි.

    ඒ කියන්නේ කොතරම් විෂ සහගත කෘමි නාශක සහ පොර යෙදුවත් ඉදිරියේදී වගා කිරීම කල නොහැකි මට්ටමට පැමිණෙනවා.

    2001 දී මේක තේරුම් ගත් මෘමිනාශාල සහ කෘතීම පොර නිපදවන සමාගම් සදහන් කලේ පසේ කාබනික තත්වය දියුණු කිරීමට පියවර ගත යුතු බවයි.

    මොකද පොහොර දමාත් ගොවිතැන් කල හැකි නම් මේ ආයතනවල වෙළදාම අඩුවන නිසා.

    ReplyDelete
  4. You might be interested in reading this: Read the last portion about the HIV.
    http://www.modernhealthcare.com/article/20160326/MAGAZINE/303289882?utm_source=modernhealthcare&utm_medium=email&utm_content=20160326-MAGAZINE-303289882&utm_campaign=am

    ReplyDelete
  5. prabath's blog,
    //Another 10 million people are receiving life-extending drug therapy, “but there are 20 million people who don't have (the drugs) and 2 million people are getting infected” each year.//

    Remember there is a rule of thumb when it comes to pharmaceutical industry that is, if the disease generate more than 10 Billion dollars per year as sales, by eradicating using a vaccine can generate 50 Billion dollars in a year. Chances are that finding a drug is zero simply because, in 6 years keeping the disease they can earn 60 Billion dollars.
    Pharmaceutical industry is in a business, they are not in a business of putting them out of business, which is because they are not using the word “cure” in their vocabulary, they use the word “disease management “
    About AIDS you can find more info
    http://lankasithuwili.blogspot.com/2015/12/hiv-aids.html

    ReplyDelete