Tuesday, March 15, 2016

දෙරණේ මත විමසුමේ විශ්වාස වන්ත බව ?






දැන් දවස් කීපයක සිට දෙරණ මත විමසුමක් පවත්වමින් සිටි මේ මත විමසුම








ගියහම ඔබේ මතය ප්‍රකාශ කල හැක මිට පහසුකම් සපයන්නේ http://emojots.com/ අඩවියයි පහත සදහන් තොරතුරු මත මෙය අන්තර්ජාතික වෙබදවියක් නොවන අතර මෙය අයත් වන්නේ Shahani Weerawarana නමැති අයකුට වන අතර මෙවැනි අඩවියක් තුල ඕනෑම බොරුවක් කිරීමේ අවකාශය පවතී, මෙහිදී අදාළ DATABASE එකට තමාට උවමනා විදියට චන්දය පාවිච්චි කල හැක.




මිට අමතරව මේ අඩවිය කවුරුන් කරනවාද? යන්න ගැන කිසිදු විස්තරයක් සදහන් නොවේ.  




ඊයේ ඇතිවූ මතවිමසුමට ඇසුවේ මහින්ද රාජපක්ෂ මහතා මේ මුල්‍ය අර්බුදයට මහින්ද වගකිව යුතුද ?  කියන ප්‍රශ්නයේදී වගකිවයුතු නැත යන්න 93% චන්දය ප්‍රකාස කරන විට  වගකිව යුතු බව කියන්නේ 6% පමණයි 1% අදහසක් නැතිබව කියනවා   




පහත තොරතුරු ලබාගත්තේ අන්තර්ජාතිකව මෙය ලියාපදිංචි කල ආයතනය ගැන විස්තර සේවිමෙදියි




ඔබට මෙය පහසුවෙන් https://who.godaddy.com/ මගින් අදාළ අඩවියේ නම ඇතුලත් කලවිට සොයා ගන්න පුළුවනි.




ඇත්තටම මිනිසුන් දැනුවත් වියයුත්තේ මෙවැනි බාල වැඩ මෙවැනි විශාල මාධ්‍ය ආයතන විසින් කරන නිසයි.  

Domain Name: EMOJOT.COM
Registry Domain ID: 1838329055_DOMAIN_COM-VRSN
Registrar WHOIS Server: whois.godaddy.com
Registrar URL: http://www.godaddy.com
Update Date: 2015-05-04T08:46:00Z
Creation Date: 2013-12-08T00:06:36Z
Registrar Registration Expiration Date: 2016-12-08T00:06:36Z
Registrar: GoDaddy.com, LLC
Registrar IANA ID: 146
Registrar Abuse Contact Email: abuse@godaddy.com
Registrar Abuse Contact Phone: +1.4806242505
Domain Status: clientTransferProhibited http://www.icann.org/epp#clientTransferProhibited
Domain Status: clientUpdateProhibited http://www.icann.org/epp#clientUpdateProhibited
Domain Status: clientRenewProhibited http://www.icann.org/epp#clientRenewProhibited
Domain Status: clientDeleteProhibited http://www.icann.org/epp#clientDeleteProhibited
Registry Registrant ID: 
Registrant Name: Shahani Weerawarana
Registrant Organization: 
Registrant Street: 900 High School Way #2204
Registrant City: Mountain View
Registrant State/Province: California
Registrant Postal Code: 94041
Registrant Country: US
Registrant Phone: +1.6506531086
Registrant Phone Ext:
Registrant Fax: 
Registrant Fax Ext:
Registrant Email: shahani.w@gmail.com
Registry Admin ID: 
Admin Name: Shahani Weerawarana
Admin Organization: 
Admin Street: 900 High School Way #2204
Admin City: Mountain View
Admin State/Province: California
Admin Postal Code: 94041
Admin Country: US
Admin Phone: +1.6506531086
Admin Phone Ext:
Admin Fax: 
Admin Fax Ext:
Admin Email: shahani.w@gmail.com
Registry Tech ID: 
Tech Name: Shahani Weerawarana
Tech Organization: 
Tech Street: 900 High School Way #2204
Tech City: Mountain View
Tech State/Province: California
Tech Postal Code: 94041
Tech Country: US
Tech Phone: +1.6506531086
Tech Phone Ext:
Tech Fax: 
Tech Fax Ext:
Tech Email: shahani.w@gmail.com
Name Server: NS11.DOMAINCONTROL.COM
Name Server: NS12.DOMAINCONTROL.COM
DNSSEC: unsigned
URL of the ICANN WHOIS Data Problem Reporting System: http://wdprs.internic.net/
>>> Last update of WHOIS database: 2016-03-15T9:00:00Z <<< 

For more information on Whois status codes, please visit https://www.icann.org/resources/pages/epp-status-codes-2014-06-16-en

The data contained in GoDaddy.com, LLC's WHOIS database,
while believed by the company to be reliable, is provided "as is"
with no guarantee or warranties regarding its accuracy. This
information is provided for the sole purpose of assisting you
in obtaining information about domain name registration records.
Any use of this data for any other purpose is expressly forbidden without the prior written
permission of GoDaddy.com, LLC. By submitting an inquiry,
you agree to these terms of usage and limitations of warranty. In particular,
you agree not to use this data to allow, enable, or otherwise make possible,
dissemination or collection of this data, in part or in its entirety, for any
purpose, such as the transmission of unsolicited advertising and
solicitations of any kind, including spam. You further agree
not to use this data to enable high volume, automated or robotic electronic
processes designed to collect or compile this data for any purpose,
including mining this data for your own personal or commercial purposes. 

Please note: the registrant of the domain name is specified
in the "registrant" section. In most cases, GoDaddy.com, LLC 
is not the registrant of domain names listed in this database.




තිබූන අඩවියේ මුල් පිටුව, ඔබ බලන විට මෙය වෙනස් වී තිබිය හැක.   
 
 

13 comments:

  1. දෙරණ කියන්නේ එළිපිට ම අමුතු ආණ්ඩු විරෝධයක් හදාගෙන යන ආයතනයක්. මේකේ මාකටින් පැත්තක් තියෙනවා. අපි බැලුවොත් කලින් ආණ්ඩුවට විරුද්ධ ව අයියාගේ ආයතනය, මහරාජාගේ දෙක තුනම සහ ටිකක් විතර මධ්‍යස්ථව දෙරණ, ස්වර්ණවාහිණිය වගේ ඒවා තිබුණා. තනිකරම කඩේ ගියේ රාජ්‍ය ආයතන දෙක විතරයි. ඒත් දැන් තත්වය වෙනස් ආණ්ඩු විරෝධිව යන්න කෙනෙක් නැති තරම්. ඒ අතර මේ විදිහට ආණ්ඩු විරෝධයක් තුළින් අර සියලු රාජ්‍යයට ආවඩන ආයතන තුළින් ගිලිහෙන ප්‍රේක්ෂක පිරිස අල්ලා ගැනීමට දෙරණට අවශ්‍යයි. ඒක තමා මේ වෙලාවේ හොදම මාකටින් පාර. මේ කරන්නේ දෙරණේ දේශපාලනයයි...... ඒක තේරුම් අරන් ප්‍රවෘත්ති බලමු.......

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර
      අන්න හරි මිනිසුන්ට එහෙම දැනුවත් වීමක් තියනවා නම් ඇති.

      Delete
  2. දෙරණ මහින්දට කඩේ නොගිහින් රනිල්ලට මෛත්‍රිලට යන්නය.. මහින්ද දෙරණට අමතරව කීයක් බිස්නස් දාලා දුන්නද දිලිත් ජයවීරලට....

    ReplyDelete
    Replies
    1. මාතා,
      ජනතාව ඇතිවන ප්‍රශ්න වලදී දෙසපලන්නයන්ගේ අතකොලු කරගන්න හදන හැටි දැනගැනීම වැදගත්

      Delete
    2. මාතා,
      ජනතාව ඇතිවන ප්‍රශ්න වලදී දෙසපලන්නයන්ගේ අතකොලු කරගන්න හදන හැටි දැනගැනීම වැදගත්

      Delete
  3. emojot යනු සංගණන සේවා සපයන ආයතනයක්. මොවුන්ගේ ව්‍යාපාරය ඇමෙරිකාව, ලංකාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල විහිදී තිබෙනවා. මෙය අයිතියැයි කියන කාන්තාව බ්ලොග් රචිකාවියක් වන අතර ඇගේ බ්ලොගර් ප්‍රොෆයිල් එකේ පැහැදිලිවම emojot සමග සම්බන්ධය දක්වා තිබෙනවා.

    මෙම අඩවිය අන්තර්ජාතික වෙබ් අඩවියක් නොවන්නේ කෙසේද සහ මෙම අඩවිය තුල ඕනෑම බොරුවක් කිරීමේ අවකාශය ඇත්තේ කෙසේද යන්න තවදුරටත් පැහැදිලි කලොත් වටිනවා.

    ReplyDelete
    Replies
    1. Udaya Dissanayake,
      මේ තියන්නේ ඔවුන්ගේ වෙබ් අඩවියයි https://emojots.com/
      ඔබට කොහෙවත් තියනවා පේනවද ඔවුන් සපයන සේවාවන්, තව ඔබට පේනවද අදාළ ආයතනය සමග සම්බන්දවිමට ලිපිනයක් හෝ දුරකථන අංකයක් අඩුගානේ Email ලිපිනයක්?
      ඇත්තටම දෙරණ සදහන්කර්න්නෙත් නෑ කවුද මේ සේවය ලබාදෙන්නේ කියල නමුත් වෙන අයකුගේ අඩවියට link කලාම ඕනෑම කෙනෙකුට දැනුවත් වියහැකියි.
      මෙය ශ්‍රී ලංකිකයකු සතු අඩවියක් ඔබටත් මටත් මෙවැනි අඩවියක් ඩොලර් 10 ක් වැනි මුදලකට ලියාපදිංචි විය හැකියි.
      // මෙම අඩවිය අන්තර්ජාතික වෙබ් අඩවියක් නොවන්නේ කෙසේද සහ මෙම අඩවිය තුල ඕනෑම බොරුවක් කිරීමේ අවකාශය ඇත්තේ කෙසේද යන්න තවදුරටත් පැහැදිලි කලොත් වටිනවා.//
      මෙය මිලදීගන ඇත්තෙත් http://godaddy.com/ ආයතනයේ ඒවගේම DATABASE පවතින්නේත් එම ආයතනයේ මෙහිදී එකම DATABASE එකට DATABASE CONNECTION කීපයක් ලබාදෙන්න පුළුවන් නැත්නම් සරල දේ එකකින් මහජනයා තම කැමැත්ත ප්‍රකාශ කරන විට වෙනම පුද්ගලයකුට FORM එකක් මගින් පුද්ගලයන් කීප දෙනෙකු සදහා අදහස් යොමු කරන්න පුළුවන්.
      මෙහි අනික් ප්‍රශ්නය තමයි ප්‍රතිශත වලින් අදහස් පල කිරීම ඔවුන්ට හැකිනම් ඔබ චන්දය පාවිච්චි කල වහාම අදාළ අගය යාවත්කලින කරන්න එතකොට වංචාව අවම වෙන්න පුළුවන් ඕනෑම අසාමාන්‍ය දෙයක් පෙනෙන්න පුළුවන්.
      (එහෙම උනත් DATABASE CONNECTION කීපයක් ඇතිකළ හැකියි )
      ඔවුන්ට ජනතාව කෙරේ විශ්වාසය ලැබෙන විදියට කරන්න උවමනා නම් http://www.ppvote.com/ වැනි සමාගමකින් සේවය ලබාගත හැකියි.

      Delete
    2. මගේ ඉහත අදහස නැවතත් හොඳින් බැලුවොත් පෙනේවි මම දක්වා ඇත්තේ https://emojot.com/ අඩවිය ගැන මිසක් https://emojots.com ගැන (අමතර s අකුරක් ඇත) නොවන බව.

      //ඔබට කොහෙවත් තියනවා පේනවද ඔවුන් සපයන සේවාවන්, තව ඔබට පේනවද අදාළ ආයතනය සමග සම්බන්දවිමට ලිපිනයක් හෝ දුරකථන අංකයක් අඩුගානේ Email ලිපිනයක්?// Contact Emojot ක්ලික් කර බලන්න.

      ඔබ දක්වා ඇති දෙරණ මත විමසුම link එකත් emojot අඩවියේම පිටුවක් මිස emojots එකක් නොවේ. emojots ගැන මගේ අදහස නම් මෙය Shahani Weerawarana නමැත්තිය පසුව godaddy ආයතනයට විකුණා ඇති බවයි. මෙම අඩවිය දැනටත් සක්‍රීයයි.

      වැඩිපුර s අකුරක් නිසා සිදුවුන පටලැවිල්ලක් නේද?

      Delete
  4. පසුගිය අන්ත දූශිත රාජපක්ශ රෙජීමය පාලනය කළ කාලයේ රජයේ රූපවාහිනී අයිටීඑන් ආයතන ඉතාම අශීලාචාර ලෙස රජයට කඩේ ගියා. සිරස ශක්ති ඇතුළු මහරාජා ගෲප් එක සහ ටී.එන්.එල් විපක්ෂව රජය විවේචන්ය කලා. මරා ගෝඨා සහ නාමල් වැනි අයව චා නොකර සිටීමට ඔවුන් පරෙස්සම් වුණත් ඇමතිවරුන්ව සහ රජය විවේචනය කිරීම කළා. පසුගිය රජය කාලයේ මැදහත්ව තිබුණේ ස්වර්ණවාහිනී, දෙරණ සහ පසුව හිරු ආදී මාධ්‍ය ජාල කිහිපයක්. සී.එස්.එන් මරා පුතුන්ගේ වුණත් එය ක්‍රීඩා හැර අනෙක් අංශවලින් ජනප්‍රිය වුණේ නැහැ.

    නමුත් වත්මන් යහපාලන රජය වඩා ප්‍රබල ලෙස මාධ්‍ය නිදහස් ස්ථාපිත කරන බවක් කී නමුත් දැන් දැන් සියලු මාධ්‍ය ආයතන රජයේ තර්ජනයන්ට බයේ විපක්ශයට ඉඩක් දෙන්නේ අඩුවෙන්. දෙරණ මෙහිදී රිස්ක් එකක් අරගෙන ආණ්ඩුවෙන් ගේම ඉල්ලීමත් සමගම ඔවුන් වඩාත් සමාජ අවධානය දිනාගනිමින් සිටිනවා. මෙය ඔවුන්ගේ මාකටින් ට්‍රික් එකක්. ඉස්සර සිරස, ටී.එන්.එල් කලෙත් මේකමයි. ඉතින් එදා සිරසට ආන්ඩුවට එරෙහිව යාමට හැකියාව තිබුණා නම් තවත් පෞද්ගලික මාධ්‍යක් වූ දෙරණ සමග ඇති වෛරය කුමක්ද? රජයට රාජ්‍ය මාධ්‍ය, සිරස, ටී.එන්.එල්. සහ වෙනත් මාධ්‍යවලටද බලපෑම් කර තම මතය සමාජ ගතකල හැකිනම් විපක්ශයටද අවස්ථාවක් දිය යුතුය. එජාපය පමුඛ යහපාලන රජය වැඩ පෙන්වා සමාජ විශ්වාසය දිනාගත යුතු අතර තම අසාර්ථකත්වය වසාගැනීමට විරුද්ධවාදීන්ගේ කටවල් වැසීමෙන් කළ හැකියැයි සිතීමම විහිලුවකි.

    ReplyDelete
    Replies
    1. Anonymous,
      දෙරණ කරන දේ කිසි වරදක් නෑ වරද ඇත්තේ විශ්වාසනීය බාවය කඩ නොවෙන ලෙස කිරීමයි. ස්වාදීන ව මෙවැනි සංගණන කරන ආයතන තිබියදී මෙවැනි වැඩ කිරීම වටින්නේ නෑ

      Delete
  5. දෙරණට නිව්ස් එක ගිහිල්ල වගේ මෙන්න ඔවුන් වෙබ්අඩවිය යාවත් කාලින කරලා
    https://emojot.com/

    ReplyDelete
  6. දෙරණ මාරට රෙදි නැතුව කඩේ යනවා..

    ReplyDelete
    Replies
    1. ඔබට https://emojot.com/ සහ http://emojots.com/වෙනසක් තේරෙනවද ?

      Delete