මෙවැන්නක් නොවීමට නම්
පසුගියදා රනිල් වික්‍රමසිංහයන්
ඉන්දියාව සමග ඇතිකර ගැනීමට යන ගිවිසුම ගැන යම් පැහැදිලි කිරීමක් කර තිබුනා, මෙතක්
සිදුවූ දේවල් අතර මෙය ප්‍රසංශනිය බවයි මගේ අදහස.
ඉන්දියාව සමග නෙමෙයි
ඕනෑම රටක් සමග ගිවිසුමක් ගැසීමේදී අප සැලකියයුතු වැදගත්ම දෙය නම්
ඉතා සරලව කිව්වොත් අපි
ඉන්දියාවට අපනයනය කරන්නේ මොනවාද? ඉන්දියාවෙන් ආනයනය කරන්නේ මොනවාද? යන කාරණයයි.
මිට අවතීර්ණ වීමට පෙර
ඉන්දියාව සමග මිට පෙර ඇතිකරගත් ගිවිසුමෙන් අපට ලාබ ලෙස බෙහෙත් ලබාගන්න පුළුවන් වූ
බව කොමෙන්ටුවකින් කියවුනා.
අපි මුලින්ම බැලිය
යුත්තේ කොහොමද ඉන්දියාවට ලාබ ලෙස බෙහෙත් නිපදවීමට හැකිවුණේ කියල 1980 දශකයේ අග
වනතුරු තම ලදරු අවුෂධ සමාගම් ආරක්ෂා කිරීමට ඉන්දියාව දැඩිලෙස ආරක්ෂණ විදි අනුගමනය
කළා, ඔවුන් වෙළදපොල විවුර්ත කිරීමට කාලය පැමිණි විට වසර
20ක් 30 ක් පමණ ආරක්ෂණ විදි වලින් පෝෂණය වූ ශක්තිමත් අවුෂධ සමාගම් ජාලයක් ඉන්දියාව
සතුවුණා,
මෙසේ තිබියදී http://www.aljazeera.com/programmes/countingthecost/2015/08/eu-bans-700-india-drugs-150823122129308.html
ඔබට පෙනෙනවා ඇති යුරෝපා
රටවල් ඉන්දියානු ඔවුෂද 700 කට සම්බාදක පනවා
ඇති අයුරු, ඇමරිකානු
FDA ආයතනය වෙළදපොලෙන් අවුෂ
1156 ක් 2014 වසරකදී ඉවත් කරගන්න අතර මේ සියල්ලම ඇමරිකානු නිෂ්පධිතයි, නමුත් ඇමරිකානු
FDA ආයතනය වෙළදපොලෙන් ඉවත් කරන ඉන්දියානු අවුෂධ ප්‍රමාණය 56 ක් (මෙහි ඇති සැගවුන කතාව තමයි ඇමරිකාව තුල
සහතික ලබන අවුෂධ වලින් වසර 4 කදී 75% වෙළදපොලින් ඉවත්වනවා මෙය තමයි අවුෂධ මාෆියාවේ
ක්‍රියාකාරිත්වය මේගැන වෙන ලිපිවල මා සදහන් කළා )
මේ අනුව ඉන්දියානු
නිෂ්පාධිත ඇමරිකානු නිස්පාධිත වලට වඩා තත්වයෙන් උසස්, එසේ තිබියදී ඇමරිකාව ඇතුළු
බටහිර රටවල් වල බලවත් අවුෂධ සමාගම්
ඉන්දියාව තුල ඇති ඉන්දියානු සමාගම් වලට පහර දෙද්දී ඉන්දියාව තම ආයතන ආරක්ෂා කිරීමට
පෙරමුණ ගන්නවා, මෙවැනි බලවත් රජයක් සමගයි අපි ගිවිසුම් ගැසීමට යන්නේ, අප මුලින්ම
මතක තබාගත යුත්තේ මෙවැනි බලවත් කේවල් කිරීමේ හැකියාවක් නැති ශ්‍රී ලංකා රජයයි මේ
ගිවිසුම් ගැසීමට යන්නේ.
ඉයන් රනිල්ගේ මේ ගිවිසුම
ගැන වික්‍රමසිංහයන් කියන කතාව ලියා දක්වල තියෙනවා
මෙහිදී ඉදිරියේ දී
කලයුත්තේ ශ්‍රී ලංකාවෙන් අපනයන කිරීමට බලාපොරොත්තු භාණ්ඩ හා සේවා ලැයිස්තුව වගේම
ශ්‍රී ලංකාවට ආනයන කිරීමට උවමනා භාණ්ඩ හා සේවා ලැයිස්තුව සියල්ලන්ටම දැනගැනීමට ප්‍රසිද්ද
කිරීම වැදගත්.
මෙහිදී ඉතා සරලව තොරතුරු
තක්ෂණය (IT) ලෙස පොදු නමක් පාවිච්චි කිරීම
ඉතා නොමගයවන සුළුයි.
මොකද මෙය අනුවිෂයන්
ගණනාවකට වෙන්වෙන නිසා, මා දන්නා අංශය නිසා මෙය පහත පරිදි වර්ගීකරණය කරන්නම්.
01.
3D Animation (ත්‍රිමාන සජීවිකරණ )
02.
Audio and Music (ශබ්ද සහ සංගීතය )
03.
Business (වියාපාරික )
(I)
Accounting
(II)
Analytics
(III)
Business
Intelligence
(IV)
Business
Skills
(V)
Career
Development
(VI)
Charts +
Graphs
(VII)
Cloud
Computing
(VIII)
Collaboration
(IX)
Communication
(X)
Computer
Skills (Mac)
(XI)
Computer
Skills (Windows)
(XII)
Creative
Spark
(XIII)
Data
Analysis
(XIV)
Databases
(XV)
Elearning
(XVI)
Email
(XVII)
Email
Marketing
(XVIII)
Finance
(XIX)
Forms
(XX)
Freelancing
(XXI)
Home +
Small Office
(XXII)
iPhone,
iPod, iPad
(XXIII)
Leadership
(XXIV)
Management
(XXV)
Note Taking
(XXVI)
Online
Marketing
(XXVII)
Operating
Systems
(XXVIII)
PDF
(XXIX)
Presentations
(XXX)
Productivity
(XXXI)
Project
Management
(XXXII)
Projects
(XXXIII)
SEO
(XXXIV)
Servers
(XXXV)
Social
Media Marketing
(XXXVI)
Social
Networks
(XXXVII)
Spreadsheets
(
(XXXVIII)
Time
Management
(XXXIX)
Web
Conferencing
(XL)
Word
Processing
(XLI)
Writing
මේ යටතේ පාවිච්චිකරන මෘදුකාංග සහ විවිද සේවා සපයන වෙබ් අඩවි සහ විවිද
මෙවලම් පහත දැක්වෙනවා
1Password
, 02. 2Do , 37signals , Access
, AccountRight , AccountRight Live , Acrobat , ACT! , Adobe , Adobe Document
Cloud , AirBnB , Amazon , Android , Android Wear , Antivirus , Any.do , Apple ,
Apple Music , Apple Watch , ArcGIS , Articulate , Asana , Barnes & Noble , Basecamp
, Bento , Box , Business Catalyst , CareerBuilder , CARROT To-Do , Chrome OS , Chromebook
, Chromebox , Cisco , Citrix , Clear , Commerce , Connect , Contribute , Corel ,
Crystal Reports , CSS , Digg , Dragon Dictation , Dragon NaturallySpeaking Home
, Dragon NaturallySpeaking Premium , Dreamweaver , Dropbox , Drupal , Drupal
Commerce , Dynamics GP , eBay , Entourage , Envy , Esri , Etsy , Eventbrite , Evernote
, Excel (97), Excel for
Mac , Expensify , Facebook , Facebook Messenger , FBA , Feedly , FileMaker , FileMaker
Go , FileMaker Pro , Fire Phone , Flash Professional , Flickr , FrameMaker , FreshBooks
, FrontPage , Fulfilled by Amazon , G2 , Galaxy , Galaxy Note , Galaxy S5 , Gear , GIS
, Glass , Gmail , Google , Google Apps , Google Calendar , Google Docs , Google
Drive , Google Forms , Google Photos , Google Sites , Google Voice , Google+ , GoToMeeting
, Groups , Handy , Homejoy , HootSuite , HP , HTC , HTC One , HTML , HulloMail ,
IBM , iBooks Author , iCloud , IFTTT , Illustrator , iMovie , Indeed , InDesign
, InfoPath , Instagram , Internet Explorer , Intuit , iOS , iPad , iPhone , iTunes
, iWork , JavaScript , jQuery , Keynote , Kickstarter , Kickstarter Inc. , Kindle
, Kobo , Kobobooks , LastPass , Lenovo , LG , LinkedIn , LinkedIn Job Seeker , Lotus
Notes , Lyft , Lync , Mac OS X , Mac OS X Server , Marketplace , McAfee , Meetup
, Microsoft , Monster , MYOB , MySQL , Nexus 5 , NOOK , Norton 360 , Norton
AntiVirus , Norton Internet Security , Norton Mobile Security , Norton Studio ,
Norton Zone , Nuance , Numbers , Office , Office 365 , Office for Mac , Office Mix , Office
Online , Office Sway , Omni , OmniFocus , OmniGraffle , OneDrive , OneNote , Open
Source , OpenOffice , Outlook , Outlook for Mac , Outlook.com , Pages , PayPal ,
Photoshop , PHP , Pinterest , PostgreSQL , Power BI for Office 365 , PowerPoint
PowerPoint for Mac , Presenter , Prezi , Project , Publisher , Qlik , QlikView ,
QuestionPro , QuickBooks , QuickBooks Online , QuickBooks Payroll , QuickBooks
Pro , Quicken , Reader , RealMac , Recruiter , Recruiter Lite , reddit , RoboHelp
, Samsung , SAP , Seller Central , SharePoint , SharePoint Designer , Sheets , Simply
Hired , Skype , Skype for Business , SlideShare , Smashwords , Snapchat , Sony ,
SQL Server , SQLite , Square , Square Register , Storyline , StumbleUpon , Surface
, Surface Book , Survey Monkey , SurveyGizmo , Swiftpage , Symantec , Tableau ,
Tableau Software , TaskRabbit , Technorati , Todoist , TweetDeck , Twitter , Twitteriffic
, Uber , Vine , Visio , Visual Basic for Applications , VRBO , WebEx , Week
Calendar , Windows , Word , Word for Mac , Word Online , WordPerfect , WordPress
, Xperia , Yahoo! Yammer , Yoga , YouTube
, Zoomeran
මෙවැනි අති සංකීර්ණ මෘදුකාංග තොගයක් Business (වියාපාරික )
අංශයට පමණක් අන්තරගත වනවා මිට වඩා වැඩි මිස අඩු නෑ.
දැන් බැලිය යුත්තේ මේ
මෘදුකාංග කීපයක් හොදින් හැසිරවිය හැකි ශ්‍රී ලංකාවේ සමාගම් සහ පුද්ගලයන් කි දෙනෙක්
සදහා ඉන්දියානු වෙළදපොලක් ඇද්ද යන්න විමසීමත්, මේ මෘදුකාංග වල වැඩිම ප්‍රමාණයක්
පාවිච්චි කරන ශ්‍රී ලංකික සමාගම් සහ පුද්ගලයන් සිටින අංශය සදහා වැඩි වැඩියෙන්
ඉන්දියානුවන් ගෙන එම නිසා රටක් ලෙස ශ්‍රී ලංකාවට ඇති වාසි අවාසි තීරණය කිරීමයි,
අප මතකතබා ගත යුත්තේ අපට
වාසි පමණක් ඇති ගිවිසුඅක් ඇති නොවන අතර අපට පාඩුද දැරීමට සිදුවීමයි, නමුත් මේ පාඩු
අපට දරාගැනීමට හැකිවිය යුතුයි.
මෙවැනි සංකීර්ණ
ගිවිසුමකින් තමයි අපට WIN – WIN ක්‍රමයකට යාහැකි වන්නේ.
දැන් සාකච්චා වියයුත්තේ
අප රටේ ඉල්ලුමට අපට සපයන්න බැරි අංශ තිබේද, තිබේ නම් ඊට හේතු මොනවාද යන්නයි.
මා දකින, අපට ඇති මුලිකම
දුර්වල කම නම් ශ්‍රී ලාංකික උපධිදාරින්ට ඉංග්‍රීසි භාෂාව පිළිබද ඇති ප්‍රශ්නයයි
රැකියා විරහිත උපාධිදාරීන් 30000 ක ගේ උද්ගොෂණයට කදුළු ගෑස් ගැසුවේ මේ නොබෝදායි,
මේ උපාධිදාරීන් සිතන්නේ උපාධියෙන් පසු රජය රැකියා ලබාදියයුතු බවයි, ඔවුන් කිසිවෙක්
අසන්නේ නෑ ඇයි අපට පුද්ගලික අංශයේ රැකියාවක් ලබාගැනීමට අපහසු කියල ? ඔවුන් කිසිවෙක්
විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන විට හිතන්නේ නෑ අප මේ ලබන අධ්‍යාපනයෙන් කිසියම්
රැකියාවක් කිරීමට උපකාර වන්නේ කෙසේද ? කියන දේ, මොකද පුද්ගලික අංශය කියන්නේ ලාබ ලබියයුතුයි,
වියාපාරයක් මුලික පරමාර්ථය ප්‍රශ්නයක් ඇති පුද්ගලයකුට හෝ සමාගමකට එම ප්‍රශ්නය අඩුම
මිලට සහ උසස්ම ලෙස විසදිය හැකි තෙවැනි
ප්ර්ශවයක් වීමයි , මෙහිදී මේ තෙවන පර්ශවය වන්නේ රැකියා ලාබියා තමයි, ඔහුට
පුද්ගලික අංශය සුදානම් නෑ නිකම් පඩි ගෙවමින් තබාගන්න, රාජ්‍ය සේවයේ මහජනයා මේ
බරපැන දරන නිසා ප්‍රශ්නයක් නෑ නමුත් පුද්ගලික අංශයේ එසේ නෙමෙයි.
කෙසේ වෙතත් ඉන්දියාව සමග
ගිවිසුමට යෑම මගින් අපට ලබාගත හැකි වාසිත් පවතිනවා එනම් නව සොයාගැනීම් සහ පර්යේෂණ
අංශයේ ආයතන ශ්‍රී ලංකාවේ ස්ථාන ගත කරගත හැකිනම් අපට එම තක්ෂණය උකහා ගැනීමට හැකියාව
ලැබෙනවා.
මම කදිම උදාහරණයක් කියන්නම්
ශ්‍රී ලංකාවේ රජයේ වර්තමාන තත්වය ගැන පැවසීමට, අද වනවිට අපේ රටේ නීති සැකසී ඇත්තේ
සොරකම් කිරීම සදහාමයි, සිද්දිය සරලව කිව්වොත්
මගේ විදේශීය මිතුරෙකුට උවමනා උනා ඛනිජ වැලි අපනයනය කිරීමට, මේගැන පහත ආයතනයට
ගොස් විමසු විට
මට පැවසුවේ ටොන් 1
අපනයනය කිරීමට 7% පුරස්කාර (royalty) මුදලක් සහ රුපියල් 28500 අයකරන බවයි.
වැඩි විස්තර සොයාගැනීමේදී
මේ සදහා බලප්ත්ර කීපයක් පවතින අතර වසර 10 ක බලපත්‍රය ලබාදෙනුයේ අමාත්යන්ස ලේකම්
වරයා වන අතර මිට 7% මුදල ගෙවියයුතු නැති ව අපනයනය කල හැකියි, මෙම බලපත්‍රය ඇමති
වරයාගේ අනුදැනුම මත ලේකම් ලබාදිය යුතු වන අතර අදාළ පුද්ගලයා සපුරා තිබියයුතු කිසිම
සුදුසුකමක් නොවීම ත් එකම සුදුසුකම ඇමති ලේකම් අදාළ සහතිකය වසර 10ට නිකුත් කිරීමත් විශේසයි.
මා කියන දේ විශ්වාස නොකර
තමන්ම ඉහත නොම්බර වලට කතාකර ඇත්ත දැනගන්න.
දැන් මුල් මාතෘකාවට
ගියොත් ඉන්දියානු සමාගමක් මගින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර Computer chip නිපදවිය
හැකි නම් අපට ලෝකයේ ඇති හොදම සිලික වැලි ඇති රටක් ලෙස ඉතා විශාල දියුණුවක් ලැබිය
හැකියි.
මේ නිසා මුල
පටන්ම ඔවුන්ට සැලැස්මකට වැඩකිරීමට සිදුවුනා, අපේ මා දකින තව වැදගත් දෙයක් නම් අපට
සැලැස්මකට වැඩක් කිරීමට ඇති නොහැකියාවයි,
පහත අනතුරු
ඇගවීම රනිල් කරපු එක ගැන මා අවංකව සතුටු වෙනවා
“Increased
employment in the public sector has created a massive bureaucracy and
administrative road blocks, which we are working to reduce. Ministries and
other Government bodies have been given two weeks to change and provide
services to the public. The only thing that has happened is the rich have
become richer while the poor pay taxes,” –
"
රාජ්‍ය අංශයේ රැකියාවන් ලබාදීම නිසා අක්ර්යක්ෂමතාවය ඉතා ඉහල ගොස් ඇත, රාජ්‍ය
පරිපාලනය ඉතා අවුල් සහගත වී ඇත, අප මෙය නැතිකිරීමට උත්සහ ගනිමු. ඇමති වරුන් සහ ඉහල
නිලදරින්ට සති 2ක කාලය ලබාදීල තියනවා වෙනස් වෙන්න. දැනට සිදුවී ඇත්තේ පෝසතුන් තවත්
පෝසත් වී ඇති අතර දුප්පතා දුප්පතා වැඩියෙන් බදුගේවිමයි”
අපි පිස්සු කෙලිල්ල දැන් වත් ඉවර කලයුතුයි හැබැයි එහෙම කියල රනිල් කියන
ඕනෑම දෙකට එකග වෙන්න ඕනේ නෑ, දැන් වහාම ගනුදෙනු කිරීමට යන අංශ ගැන දීර්ග පැහැදිලි
කිරීමක් සමග රටට ඇත්තටම වාසි වන ප්‍රතිප්ත්තියකට යායුතුයි.
ලන්කා සිතිවිලි තුමා උපන් ගෙයි බයියෙකි!
ReplyDeleteප ලි: මාතලන් ට නොතේරෙන දේව්ල් ගොඩාක් ලිවීම ගැන ස ර ස තුමා ගේ බලවත් සන්වේගයැ!
Sa rasa,
Deleteදැන් බලන්න පුළුවන් මේ අංශ ගැන සාකච්චා කරනව. නිකම්ම මේක අප විරුද්දයි වැනි දේ කීම ප්‍රශ්නයට පිළිතුර නෙමෙයි, මේ වැනි රාමුවක වාසි අවාසි තීරණයෙන් තමයි අප යායුත්තේ.
මෙවැනි අවස්තාවක ඉන්දියාව ඉතා උපක්‍රම ශිලියි ඔවුන්ට පුළුවන් ශ්‍රී ලාංකිකයන් කිසි නිපුණතාවක් නැති අංශයක් වෙනුවෙන් ඉන්දියාවට අපනයන කිරීමට, මෙහිදී සිදුවන්නේ ඉන්දියානු සමාගමක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට අපනයනය කිසිමයි බලපුවහම අප ඉන්දියාව ට විශාල ආනයන වියදමක් දරන අතර විශාල අපනයන ආදායමක් ලබල තියෙන්නෙත් ඉන්දියානු සමාගමක්.
මේදේ 1998 ගිවිසුමේ අපුරුවට වුනා රනිල් මේගැන පිලිගනිමිනුයි මෙය යෝජනා කරන්න්නේ
මා දකින, අපට ඇති මුලිකම දුර්වල කම නම් ශ්‍රී ලාංකික උපධිදාරින්ට ඉංග්‍රීසි භාෂාව පිළිබද ඇති ප්‍රශ්නයයි.+++++++
ReplyDeleteඔවුන්ට උගන්නන හුඟ දෙනෙකුටත් ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවා නේද. මම අහල තියෙනවා research conferences වලට යන සමහර ලංකාවේ uni staff උන හැදිලා කියල කාමර වලට වෙලා ඉන්නවා කියල. අපේ ජාතියේ තියෙන බයාදු කම මේකට හේතුවක්. Indiaවෙ එවුන් කොච්චර වැරදුනත්, pronunciation අන්තිම වුනත් බය නැතිව ඉංග්‍රීසි කතා කරනවා අපේ මිනිස්සුන්ට ඒ guts නෑ.
AnonymousFebruary 24, 2016 at 1:46 PM
ReplyDelete// ඔවුන්ට උගන්නන හුඟ දෙනෙකුටත් ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවා නේද.//
මේක කිව්වහම මට මතක්වෙන්නේ මහාචර්ය සුචරිත ගම්ලත් කියපු දෙයක්, ඔහු කියනවා නුතන විශ්වවිද්‍යාල ගුරුවරයා කරන්නේ තමන්ගේ ගුරුවරයාගේ සටහන් තම ගෝලයන්ට කියාදීමයි කියල, කිසිම ඉංග්‍රීසියෙන් ලියවුන පොතක් කියවන්නේ නෑ කියල.
// pronunciation//
මේ තමයි අනෙක් ලෙඩේ, පුදුමේ කියන්නේ මේක තියන්නේ අපේ රටේ තමයි මේ ලෙඩේ දරුනුවටම තියන්නේ එංගලන්තේ සුද්ද වත් මේ විදියට කල්පනා කරන්නේ නෑ. පුදුමේ කියන්නේ තමන්ගේ මව් භාශාව වැරදියට උච්චාරණය කරන අය ඉංග්‍රීසි ගැන හරි සැලකිලිමත්, ඉංග්‍රීසි ගැන “pronunciation” වචන උච්චාරණය ගැන ඉතාම සැලකිලිමත් උනාට කමක් නෑ තමන්ගේ අම්ම හරි තාත්ත හරි සුද්දෙක් උනානම්.
මේ ලගදි රසික හොද ලිපියක් ලියල තිබුන
http://rasikalogy.blogspot.com/2016/02/page-from-my-diary.html
මේ ලිපියෙන් කොටසක්(ඉන්ගිරිසි අකුරුවලින් තියන ටික) මම,මගේ බ්ලොග් එකේ ඔයාගේ නමත් එක්ක උපුටලා දැම්මට කමක් නැතිද?
ReplyDeletemalmi hi, කිසි ප්‍රශ්නයක් නෑ, ඕනෑම උපුටාගැනීමක් කරන්න.
Deleteස්තුතියි
Deleteමෙතනට උපුටා ගත්තා.
http://malmihi.blogspot.com/2016/02/it-ekta.html
http://lakbima.lk/index.php/2016-04-26-11-35-55/347-2016-07-10-17-08-45
ReplyDeleteඉට්කා ගිවිසුම නොවැම්බරයට පෙර