Wednesday, November 16, 2016

ජන මාධ්ය අයිති කාටද?








ඉහත සදහන් වාර්තා වැඩසටහනින් පෙන්වා දෙන්නේ 1980 දශකයේ ඇමරිකාවේ ජනමාද්‍ය සමාගම්  50 වූ ප්‍රමාණය   2016 දී 6 ට සිමා වීමයි.
මේ 6ය The Big Six ලෙස හදුන්වයි එනම්

01. The Walt Disney Company
02. 21st Century Fox
03. Time Warner
04. CBS Corporation
05. Comcast
06. Viacom

අද ඇමරිකාව පමණක් නෙමෙයි ලෝක ජනමාද්‍ය පාලනය කරන්නේ මේ විශාල බුවල්ලන් රැලයි. නමුත් කලුවලාකුලක අදිනලද රිදී රෙකාවක් වගේ අද වනවිට සමාජ මාද්‍ය බලවත් වෙලා තියනවා.

මෙනිසා කිසිම චාරයක් නැති බොරුකාර ගැහැනියක් කාන්තා අයිතීන් රකින මුර දේවතාවියක් ලෙසට පෙන්වීම සුළු දෙයක්




ඉහත පෙන්වන්නේ දුෂණයට කළවු ලාබාල දැරියක් අධිකරණයට ගෙන ආවිට අදාළ චුදිතයා වෙනුවෙන් බොරු චෝදනා කර අදාළ දැරියව මානසිකව වට්ටපු හිලරි ක්ලින්ටන් කියන නීතිඥ වරිය කරපු දෙයයි.

මෙවැනි අදුරු අතීතයක් ඇති මේ වන්චාකාරිය 90% වැඩි චන්දබලයකින් ජනපති වනබව කිව්වේ ඔයකියන මාද්යයි.

මේවා අහන අපේ රටේ මෝඩ සිරත් කියනවා කාන්තාවක් ඇමරිකාවේ ජනාධිපති වීම තමන් පියෙක් ලෙස සතුටු වෙනබව, බටහිර මාද්‍ය පෙන්වන ඕනෑම බොරුවකට උඩුබුරන අපේ රටේ මෝඩ ආප්ප සිරා වගේ සතපහකට වැඩක් නැති මිනිසුන් මේවා තේරුම් නොගත්තට ඇමරිකාවේ මහජනයා මේවා තේරුම් ගෙන ඉවරයි.

   


12 comments:

  1. // ඕනෑම බොරුවකට උඩුබුරන අපේ රටේ මෝඩ ආප්ප සිරා //

    :D

    ReplyDelete
  2. ඔය මාධ්‍ය තුලින්ම තමයි මරාලව පෝෂනය කලෙත්, සිරාලව රැකගන්නෙත්, ඉදිරියට කරාලා බිහි කරන්නෙත්. ලං.සි.ගේ කුඩා පෝස්ට් එකට ඒවා අමතක වෙලා. ලං.සි. ගේ සිතුවිලි මීට වඩා නිදහස් වුනොත් මරේ මරු. ලංසි කියලා ලිව්වේ Lan.Si.කියන අරුතෙන්.

    ReplyDelete
  3. Aruna,

    //ඔය මාධ්‍ය තුලින්ම තමයි මරාලව පෝෂනය කලෙත්, සිරාලව රැකගන්නෙත්, ඉදිරියට කරාලා බිහි කරන්නෙත් //

    ඉහත කියමනේ කිසියම් අත්තක් තිබුනත් වේගයෙන් වෙනස්වෙමින් පවතිනවා. ඇමරිකාවේ සිදුඋනේ ඕක තමයි, ඇමරිකාවේ බොහෝදෙනා මේ තත්වය දැක්කේ ඩොනල්ඩ් ට්‍රම්ප් තුලින් උනත් මම නම් මේක වසර කීපයකට පෙර නිරීක්ෂණය කළා.

    ඇමරිකාවේ ඉතා උගත් මිනිසුන් වැක්සින් ලබාගැනීමෙන් වැළකීමෙන් ඔවුන් සමාජ් මාද්‍ය තුලින් දැනුවත් වෙමින් තිබුන.
    උදාහරණ http://www.theatlantic.com/health/archive/2014/09/wealthy-la-schools-vaccination-rates-are-as-low-as-south-sudans/380252/
    "Wealthy L.A. Schools' Vaccination Rates Are as Low as South Sudan's''

    පොහොසත් ලොසන්ජලිස් පාසල් වල දරුවන් වැක්සින් එන්නත් ලබාගැනීම නැගෙනහිර සුඩානය තරම් අඩුමට්ටමකින් පැවතීම.

    තව උදාහරණයක් https://www.youtube.com/watch?v=bGNn_prJXhg
    ලෝකප්‍රසිද්ද දොස්තර OZ ගෙන් අහනවා ඔබ දරුවන්ට වැක්සින් එන්නත් ලබාදුන්නද ? කියල ඔහුගේ පිළිතුර
    OZ:- මම දරුවන් 4 දෙනෙකුගේ පියෙක් මම ගෙදර ගියහම දොස්තර OZ නෙමෙයි මිස්ටර් OZ එහිදී මගේ බර්යාව කැමතිනෑ වැක්සින් එන්නත් ලබාදෙනවාට එනිසා මම ලබාදුන්නේ නෑ.

    දැන් ඉතා වේගයෙන් මාද්‍ය මිනිසුන් ප්‍රතික්ෂේප කරමින් පවතිනවා, ඔබ කියනවා වගේ අනාගතයේ ලංකාවේ කරාලා බිහි කරන්න පුළුවන් මිනිසුන් තවම සමාජමාද්‍ය පිළිබද දැනුවත් බව අඩු නිසා නමුත් මේ සෙල්ලම හැමදාම කරන්න බෑ.

    ReplyDelete
  4. දැන් ඉතින් කොහොමත් පරාදයිනේ........

    ReplyDelete
  5. ජනමාදිලියො හිතන් ඉන්නෙෙ උං මහ අමුතු මිනිස්සු කියල. උංගෙ වෘත්තිය ඕන එකෙකුට කරන්න පුලුවන් දෙයක්. නමුත් විශාල ප්‍රාග්ධනයක් නැතුව කීර්තිනාමයක් සහිත මාධ්‍ය ව්‍යාපාරයක් නඩත්තු කරන්න බෑ.ඒ නිසා මුදලාලිලගෙ අනසකට ලක්වෙනව. ධනපතියො හත් අට දෙනෙකුගෙ මතය තමා අපි අපේ මතය කියල හිතව් ඉන්නෙ.
    මනස සකස්නිරීමෙ මුංගෙ සෙල්ලහට තිත වැටුනෙ සමාජ ජාල නිසා. ඉස්සරහට පත්තර වැහෙනව

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ ගේ කතාවට උඩුව බයවෙලා

      Delete
  6. ජනමාදිලියො හිතන් ඉන්නෙෙ උං මහ අමුතු මිනිස්සු කියල. උංගෙ වෘත්තිය ඕන එකෙකුට කරන්න පුලුවන් දෙයක්. නමුත් විශාල ප්‍රාග්ධනයක් නැතුව කීර්තිනාමයක් සහිත මාධ්‍ය ව්‍යාපාරයක් නඩත්තු කරන්න බෑ.ඒ නිසා මුදලාලිලගෙ අනසකට ලක්වෙනව. ධනපතියො හත් අට දෙනෙකුගෙ මතය තමා අපි අපේ මතය කියල හිතව් ඉන්නෙ.
    මනස සකස්නිරීමෙ මුංගෙ සෙල්ලහට තිත වැටුනෙ සමාජ ජාල නිසා. ඉස්සරහට පත්තර වැහෙනව

    ReplyDelete
  7. ලෝකෙ කඩදාසි පාවිච්චි කරන අන්තිම දවසට පහුවදාත් පත්තර පිටවෙනව...
    මේ සමාජය මහා පිපිරුමකින් පිපිරෙන දවස වෙනකන් සමාජ මතය හදන්නෙ පත්තර, මැගසින් වලින්

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි උඩුවෝ පත්තර කාරයෝ හිතාගෙන ඉන්නේ.
      දැනට වසර 2 කට පෙර https://www.youtube.com/watch?v=qxr-cv-JuI8&t=3s

      ප්‍රවුර්තිය ආපු වෙලාවේ සබැදි සහිත තොරතුරු ඔහෙලගෙ හිටපු රාවයේ කතෘ වික්ටර් අයිවොන් තුමාට යැව්වා.
      තවම ලිපියට පිළිතුරක් නෑ. ඔය පත්තර කාරයෝ හැමෝටම තමන්ගේම වැඩසටහනක් තියනවා.
      මේ වැඩසටහන ජනතාව දැනුවත් කිරීම නෙමෙයි තමන් පවතින්නේ කොහොමද කියන එකයි.

      කිව්වා වගේ පත්තර කියවීම තව අවුරුදු ගණනාවක් යනකම් වෙනස් වෙන්නේ නෑ නමුත් මිනිසුන් තුල තියන විශ්වාසයනම් වෙනස් වෙනවා.
      ඇමරිකාවේ උනේ එකෙයි.

      Delete
  8. මාධ්‍ය වලටද තමන්ගේම දැක්මක් සහ වැඩපිළිවෙලක් ඇත. ආයතනයක් ලෙස පවත්වාගෙන යනු ලබන සියළුම ව්‍යාපාරයන් සහ ආයතනයන් වන තම ආයතනික සැලැස්ම තුලම ක්‍රියාත්මක වෙයි.

    එය සත්‍යවාදී විය යුතු නොවේ. සත්‍යවාදී වීම නීතියක් නොවන බැවිනි. සත්‍යයෙන් කොටසක් වුවද තම අභිමතය අනුව දැක්විය හැකි අතරම ඉන් පාඨක/ප්‍රේක්ෂක/රසික පිරිසට පූර්ණ සත්‍ය පිළිබඳ අදහසක් ගත හැකිවා මෙන්ම නොහැකිද විය හැක. සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක් ඇතිවීමටද ඉඩ ඇත.

    විචාර බුද්ධියෙන් විමසා බැලීමත්, තෝරාබේරා ගැනීමත්, තේරුම් ගැනීමත් පාඨක/ප්‍රේක්ෂක/රසික පිරිසේ වගකීමකි.

    ReplyDelete