දෙවන කොටස
ලෝකයේ කෘමිනාශක වෙළදාමෙන් (වස වෙළදාමෙන් ) සිදුවන විනාශය සහ අප ආහාරයට ගන්න වසවල තත්වය, ගැන කරන ලද අපුරු විස්තරයත් ඉහත සිංහලයට පරිවර්තනය කරන ලද BBC ආයතනයේ
Earth Report අනුසාරයෙන් නිපදවී ඇත .
මේ කතාව ඇසීමට පෙර අප දැනුවත් විය යුත්තේ මේ වනවිට ලෝකයේ වැඩිම කෘමිනාසක බාවිතා කරන රට ශ්‍රී ලංකාව බවයි.
ප්‍රමාණයෙන් බැලුවහම හෙක්ටයාරයකට එකක 10 ගැසිය යුතු රසායන ද්‍රව්‍ය අද වනවිට එකක 185 වැනි සිතාගත නොහැකි ප්‍රමාණයක් වගාවට යොදන රටක් වි ඇත.
දැන් වැඩසටහනට යොමුවෙමු සෑම වසරකම පලිබෝදනාෂක විෂවීමේ අනතුරු දශලක්ෂ 25 ක් සිදුවන වාතාවරණයක් තුල මේ සන්කයා ලේකන සියල්ලම වාර්තා එන්නේ දියුණු රටවල සිදුවූ අනතුරුයි එනම් අපවැනි රටවල සිදුවන අනතුරු කිසිදු සන්කයා ලේකනයක් මෙම වාර්තා වල ඇතුලත් නොවෙයි, මෙහිදී වුර්තිය අනතුරු වලින් 14% පලිබොඩ විෂවීම වන අතර ගොවීන්ගේ මරණ වලින් 10%ට හේතුවත් පලිබොද විෂවිමයි.
නමුත් හානියේ සැබෑ තත්වය වන්නේ ඉහත සන්ක්‍යා ලේකන වලින් අනාවරණය නොවන්නේ මේ සන්ක්‍යා ලේකන අදාළ වනේ දියුණු ලෝකයේ රටවලට නිසා.
මෙහිදී පැරතියොන් නමැති ඉතාවිෂ සහගත රසායනය කාම්බෝජයේ අලවි කල විට එහි ගොවින් කිසිම ආරක්ෂක විදික්රමයක් නොමැතිව බාවිතයට ගන්නා ආකාරය පෙනවාදෙයි.
කාම්බෝජයේ ගොවිතැන් කරන සියලු දෙනාම පාහේ පලිබොද නාශක විෂවීමට ලක්වී තිබීම සාමාන්‍ය වන ආතර 40% පමන වමනය දාපු බව සදහන් වේ
මේවා පාවිච්චිය ගැන සැලකීමේදී අකුරු කියවිය නොහැකි පුද්ගලයන් මේවා පාවිචිචි කරනු ලබයි, කිසිදු අත්වැසුම් පාවිච්චියකින් හෝ නිවැරදි මත්රාවකින් තොරව අධිකව කුබුරු වලට මේ විස යොදනු ලබයි ඉන්පසු ගමටම පොදු වැවෙන් මේ විස සහිත ටැංකිය සෝදා දමනවා.
මෙහිදී ඔගේනෝ පොස්පෙට් නමැති රසායනිකය හානි කරන්නේ ස්නායු පද්දතියටයි, මෙනිසා නුරුස්සන බව නින්ද නොයාම වමනය ඇවිදීමේ අපහසුව, පාලනයක් නැතිකම අධික ලෙස දහදිය දැමීම, හුස්ම ගැනීමේ අපහසුව පාචනය යටිබඩේ මස්පිඩු පෙරලීම අවසාන ලෙස ඇටමිදුළුවල වේදනාව ඇති වෙනවා.
මෙහි ලස්සනම දේ පැය 14 ට කලින් බෙහත් විදින ලද බෝගයේ පලදාව නෙලීමට යනවිට අදාළ කුරුමිණියා පණපිටින් සිටීම මගින් පෙන්වන්නේ මේ විෂට කුරුමිණියා පුරුධු වීමයි. දැන් ඔවුන් මැරීමට ඊට වඩා අධික විස උවමනා කරනවා.
තවදුරටත් පුහුදු වැඩසටහනකදී ඇස් කැසීමේ සහ පෙනීමේ අපහසු තා හැමෝටම වගේ තියනවා, ගොවින් අතරින් 3 දෙනෙකුට වමනය තියනවා, 10 දෙනෙකුට ඔක්කාර හුස්මහනිමේ අමාරුකම්, හිතල හැදීම පිටදිගේ දහදිය දැමීම තිබෙනවා.
මෙහිදී පලිබෝධ නාශක 5ක් එකට මිශ්‍ර කර බෝග වලට ඉසීම කරයි අත්වැසුම් නැතිව කෘමිනාශක මිශ්‍ර කිරීම වැනි බයානක දේ මොවුන් සිදුකරනවා.
මෙහිදී වැඩියෙන් පලිබෝදකයන් බෝවෙන අතර වැඩියෙන් බෙහේත් ගැසීම කරයි ඉන්පසු තව පලිබෝධිතයන් බෝවෙන අතර තව වැඩියෙන් බෙහෙත් ගැසීම කරයි මෙය සුදුවක් ලෙස වැඩිවැඩියෙන් බේහෙත් යෙදීමකිරීමෙන් ගොවීන්ගේ ආර්ථිකයත් ඔවුන්ගේ සවුක්යත් රටේම පසත් ලැබෙන පලදාව විසවිමත් යන සියල්ල එකවර සිදුවෙයි.
මෙහිදී
01. පලිබොඩ නාසක සදහා ආරක්ෂක ඇදුම් උණුසුම වැඩිනිසා අදින්න බෑ
02. ප්ලාස් ටික නිසා මේ ඇදුම ඉතා පීඩාකාරීවගේම හුගදෙනෙකුට ඇත්තෙත් නෑ
03. මුදල් දිල ගැනීමට වත්කමක් නෑ
මෙහිදී මේ මෝඩ මිනිසුන් පලිබොඩ නාශක යෙදුවහම තමන් නවීන සමාජයේ බව සිතනවා, මෙය මානසිකවත් එක්තරා තත්වයක් ගොවීන්ට ලබාදෙනවා.
පොලිඩොල්, මෙරින්ෆොසේ, මිතයිල් වැඩියෙන් අලවිවෙන්නේ මේ වටපිටාව තුලයි.
බෝංචි වැනි වගාවල ඉතා විශාල ලෙස මේ විස යෙදීම කරනවා විෂ වීමට ලක්වුණ ගොවියෙක් කියන්නේ
"මම එළවලු කොටුවේ ඉන්නකොට දහදිය දැමීම දැනුන මට ඇවිදගන්න බැරිව ගියා, ගෙදර ගියගමන්ම වමනේ දාන්න ගත්ත, ඉක්මනින් බෙහෙත් ගන්න දොස්තර ගෙදර යන්න උනා. මට වෙන විකල්පයක් නෑ මට පලිබොද නාශක යොදන්න වෙනවා "
මෙහිදී කාම්බෝජ්යානු බාෂාවෙන් මේ උපදෙස් මුද්‍රණය වී නෑ , මේවා ගෙදර තබාගන ඉන්නේ නිදනකාමරේ හෝ කෑම කන කාමරේ.
හාල් සහ DDT තබා තිබෙන්නේ එකම තැනයි.
තවදුරටත් රෝග ගැන බැලීමේදී සමේ රෝග, සමේ කැසීම ඉඳගෙන සිටෙමේ අපහසුව නින්ද නොයාම කල්පනාව නැතිකම, වැනි රෝග රාශියක් ඇතිවී ඇත්තේ දිගකාලයක් පලිබොඩ වලට නිරාවරණය වීමෙන් බව ව්යිද්යවරු පෙන්වාදෙයි.
මෙහිදී කරන ලද සංගණනයකින් තහවරු උනේ සෑම 3 දෙනෙකුටම එක පුද්ගලයෙක් විසවිමට ලක්වුණා .
මෙහිදී EARTH REPORT - 2 හි විනාඩි 4 කුත් ත්ත්පර 40 ක් ගිය තැන සිදුවී ඇති හමේ රෝග පෙන්වනවා.
කාම්බෝජ රජය මෙය සැලකිල්ලට නොගනී,මේගැන පුදුම වියයුතු නෑ අප ශ්‍රී ලංකාවේ බැලුවත් මැස්සන් වහන අපිරිසිදු මාළු පාන් එකක් විනාශ කරන ආහාර පරීක්ෂක වරු අධික ලෙස වසගන මෙවැනි එළවලු විනාස කිරීමට ක්‍රියා නොකරයි, ඔබ මෙයට කියයි අපට තක්ෂණය නෑනේ කියල
ඉහත තක්ෂණය බලන්න ඉතා අඩුමිලට මෙවැනි උපකරණ මගින් වසගසන ලද ආහාර හදුනා ගන්න පුළුවන්.
ප්‍රශ්නය මේවා හදුනා ගැනීම නෙමෙයි යම්විදියකින් මේ පර්යේෂණ කලෝතින් අද වෙලදපොලේ තියන ආහාර වලින් 95% පමණ ඉවත් කල යුතු වෙනවා.
නමුත් විශාල ලෙස සොබාවික සහල් වර්දනය වූ විට රජයට මෙම තක්ෂණය පාවිච්චි කල හැකියි, එවිට සියලු දෙනා "වස විස නැති" කෙසේ වෙතත් වසවිස අඩු ගොවිතැනකට යොමු කල හැකියි.
ලිපිය හොඳයි, ඒත් කලබලෙන් ලියලද මන්දා මෙච්චර අකුරු වැරදිලා, ෆොර්මැටින් අල වෙලා තියෙන්නේ :)
ReplyDeleteUdaya Dissanayaken,
Deleteස්තුතියි පෙන්වාදුන්නට,හදිසියේ තමයි මෙය ලියන්න උනේ, නිවැරදි කිරීම සිදුකලා!
// ෆොර්මැටින් අල වෙලා තියෙන්නේ :)//
ReplyDeleteඒ අල වුනත් වස විස නැතිව හදලා තියෙනවානම් නරකම නැහැ
ල සි තුමනි... ඔබේ වීඩියො නිසා මා කන්දෙගෙදර මහතා ගැන දැන ගත්ත... ඒකට ඉස්තූතී
සරසා තුමා,
Delete//ල සි තුමනි... ඔබේ වීඩියො නිසා මා කන්දෙගෙදර මහතා ගැන දැන ගත්ත... ඒකට ඉස්තූතී//
මා දැනගත්ත මේ කන්දේ ගෙදර මහතා පොත් 3ක් පමණ ලියල තියන ව කියල නමුත් කනගාටුයි කියන්න සරසවි හොත් හලට කතාකල විට ඔවුන් ගේ පොත් විකිණී අවසන්.
මෙතුමාගේ මේ පොත් ඇති තැනක් ගැන දැනුවත් වුනොත් කරුණාවෙන් දන්වන්න.
මෙය කියවන අය මේ රටේ ජනමාද්‍ය කියන්නේ මොකද්ද කියල දැනගැනීමට සරල උදාහරණ 2ක් ලබාදෙන්න හිතුන.
ReplyDeleteමෙය පොස්ට් එකක් ලියල නාස්තිකරනවට වඩා කරුනාකර මේ ලින්ක් 2කට ගොස් බලල හිතන්න පුරුදු වෙන්න.
ප්‍රථම link එක https://www.youtube.com/watch?v=PvQV9xMZXY0
මෙහි ඇති දේශනය අසා data නාස්තිකලයුතු නෑ ,ඒ තමයි රටට අතිශයෙන් වැදගත් "බීජ පනත" ඉන්දිරිපත් වුනහම මාද්‍ය සහබගිත්වය කරුනාකර මයික්‍රෆෝන් මගින් මාද්‍ය ආයතන හදුනා ගන්න.
රටේම මාද්‍ය ආයතන 2 කයි තියෙන්නේ දෙකම ගුවන් විදුලි.
දැන් බලන්න Link 2 ක http://www.dailymirror.lk/108000/Playing-host
මේ ඉන්නේ කිසිම වැඩකට නැති මිනිහෙක් කරන දේශනයක්.
ඔබ ටිකක් හිතන්න ඇයි මෙහෙම වෙන්නේ ? දැන්වත් කල්පනා කරන්න පුරුදු වෙන්න.
රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්න නෙමෙයි ජනමාද්‍ය තියෙන්නේ එකයි ගෙතුව.
ඔබ මෙය පමණක් කල්පනා කළහැකි ඉනානම් මට සතුටු විය හැකියි මෙය ලිවීමට කාලය දැමීම ගැන