Tuesday, March 1, 2016

යහපාලන රජයට මල් මිටක්




මේ රජය පසුගිය කාලයේ කරන ලද සමහර වැඩ වලට දැඩි විවේචන කලත්, හොද වැඩකට හොදයි කිවීම ඉතා වැදගත් දෙයක්


දින 3 කින් රේගු බඩු නිදහස් කිරීම අතිශයෙන් වැදගත් වෙයි  
 


මෙවැනි වැදගත් ප්‍රතිපත්ති නිසා අපනයන වර්දනය වේගයෙන් කල හැකිවනු ඇති.
මට සතුටු විය හැක්කේ රජය අපනයනය ප්‍රවර්දනය කිරීමට අතගසා ඇති නිසයි. පසුගිය රජයේ ප්‍රායෝගිකව මා තේරුම් ගත්තේ ඔවුන්ට අපනයන ප්‍රවර්දනයට කිසිම උවමනාවක් තිබුනේ නෑ.

මෙය මා පුද්ගලිකව දැක්කා මා සම්බන්ද කරවූ  විදේශීය ආයෝජකයකු ඩොලර් මිලියනයක් පමණ වන සුළු ආයෝජනයක් කිරීමට අදාළ ආයෝජකයා අකමැති උනේ මේ ප්‍රමාදය නිසයි.

WELL DONE RANIL (හොද දෙයට හොදයි කියනවා වගේම නරක දෙයට විරුද්ද වීමයි රටේ පුරවැසියකුගේ යුතුකම )

6 comments:

  1. :)
    මල් පාත්ති කිපයක් වගා කර ගත්තොතින් ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
  2. ඇණයා Nut Man, මල් වගේම ගලුත් උවමනා කරනවා. පාත්ති වවන්න කලබල වෙන්න ඕනේ නෑ

    ReplyDelete
  3. Replies
    1. පොල් ගැහිල්ල හිටපු රජ්ජුරුවෝ සහ යටත්වැසියෝ බලාගනු ඇති.

      Delete
  4. ෂාහ් දැන් ජපානෙන් පණ පිටින් ටුනා මාලු ගෙනත්, ජැපනිස් රෙස්ටුරන්ට් එකක් දාන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. එච්චර ඉක්මන් වෙන්න එපා කුනුමාලු කන්නවෙයි!!

      Delete