Thursday, April 7, 2022

225 ම දුෂිතයන් වන්නේ කොහොමද ?

මෙය බොහෝදෙනා කිව්වත් මෙහි ඇත්ත තත්වය වටහාගන නෑ, මෙය යම් තරමකින් තේරුම් ගන්න පහත චමුදිතගේ සකච්චාවත්  ඉන්පසු "උගංඩාවට ගෙනිච්ච කඩදාසි ටොන් 102 මොනවාද" ලෙස සුදන්තගේ vlog එකේ පළකරපු වීඩියෝව බලන්න වෙනවා.



මුලින්ම චමුදිත ගේ අඩවියේ පළකරපු මේ වාර්තාව බලන්න මෙහිදී සිදුවී ඇත්තේ කුමක්ද ? ශ්‍රී ලංකාවේ මුදල් අච්චු ගසන්නේ තෝමස් ඩිලරු කියන බියගම තියන කොම්පැනියක් විසින් මෙතන සිදුවී ඇත්තේ එම මුද්‍රණය කරන කරදාසි සහ අදාළ මුදල් මුද්‍රණය කරන අච්චුවම (Mold ) පාවිච්චි කරමින් වෙන සථානයක රටේ පොලිසියට පවා ලගාවිය නොහැකි ආරක්‍ෂිත ස්ථානයක මුදල් අච්චුගසා රටේ මුදල් සංසරණයට එමතුකිරීමයි.


මේ මුදල් කිසි විටකත් වියාජ මුදල් නෙමෙයි මේවා හදුනාගැනීමට බැංකු වලටත් නොහැකියි.   



මොවුන් මේවා මුදල් සංසරණයට දැම්ම විතරක් නෙමෙයි මේ මුදල් පාවිච්චි කරලා ශ්‍රී ලංකාවේ බැංකු සහ අවසරලත් විනිමය හුවමාරු කරුවන් සතු විදේශ මුදල් මිලදීගැනීම සිදුකරනවා මෙසේ මාරුකරන  කරන මේ මුදල් ආරක්ෂාව සහිතව රටින් පිටකරනවා. මේ මුදල් 2015 වනවිටත් ඩොලර් බිලියන 19 ක් පමණ වෙනවා.


ඉතින් කෙනෙක් කියයි ඇයි යහපාලනය යටතේ මොවුන් අත්අඩංගුවට නොගත්තේ කියල ? යහපාලන යුගයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැඩ පටන්ගත්තත් මෙහි සිටින සියලුම බලදරයන්ට තම ජිවිතයේ හිතාගන්න බැරි මුදලක් දීල මේ සිද්ධීන් යටගහනවා.


මෙසේ කප්පම් ගත්ත පිරිස අතර ඔබ ඉතා අවංක යයි සිතන අනුර කුමාරත් ඉන්නවා කිව්වොත් ඔබ පුදුම වෙයි. ඔබ ඉහත දොස්තර වරයා පැහැදිලි කරන විදියට අනුර කුමාර කියන්නේ එවක මංගල සමරවීර (තවත් දුශිතයෙන් ) ට කියල බලමු කියල. මොවුන් එකම හොරු පිරිසක්!



මට මෙරටේ ත්‍රිවිද හමුදාවටත් පොලිසියටත් කිනන්න තියෙන්නේ ඉදිරියේ ඔබ ගන්න වැටුපෙන් පාන් රාත්තලක් මිලදීගන්න බැරිවෙනවා, මේ වෙනතුරුත් ඔබ ආරක්ෂා කරන්නේ රාජපක්ෂ හොර හැත්තයි ඔබ ජනතාව සමග එකතුවෙලා මේ දුෂිතයන් වගේම අත්අඩංගුවට නොගෙන   මොවුන් ආරක්ෂා කලොත් අදවනවිට රටින් පැනගිය දුෂිත යන් වගේම මොවුනුත් රටින් පනී. ඔබ සියලු දෙනාට ඇත්තේ අදුරු අනාගතයක්.




මෙන්න මෙහෙමයි රටින් මුදල් පන්නන්නේ කන්ටේනරයකට මෙච්චර ආරක්ෂාවක් දෙන්නේ ඇයි  ?


මේ සිද්ධිය බලන්න 





මෙතැනදී රෝහිත අබේගුනවර්දන ( රත්තරන් ) කියන්නේ ඩොලර් නැවක් ආව ඒ මුදල් රුපියල් වලට මාරු කරන එකයි වෙන්නේ කියල, මෙතැනදී සුනිල් හදුන්නෙත්ති ඔහු වැරදි බව කියනව, ඇත්තටම මෙතැනදී සිදුවුනේ රෝහිත වගේම හදුන්නෙත්තිත් රෝතිතාගෙන් කටින් පැන්න දේ වහන්න උදව් කල එකයි.


අපි මේ සිදුවීම් දෙස බැලුවේ මේ මොන පිස්සෙක්ද? රටවල් අතර මුදල් ඔහොම සංසරණය වෙනවද ? කියල වගේ දෙයක් නමුත් ඇත්තටම රාජපක්ෂලා විදේශ වලින් ණය අරගන තියෙන්නේ බැංකු වලින් නෙමෙයි ඔවුන් මේ මුදල් රටට ගෙනල්ල ඔය රෝහිත අබේ ගුනවර්දන (රත්තරන් ) කියන විදියට තමයි මාරු කරන්නේ.


ජනතාව ඉතා වේගයෙන් මේ දුෂිතයන් ඉවත් කලේ නැත්තම් ඉදිරියේ අපට IMF එකෙන් ණය ගන්න බැරි වෙනවා මොකද අපිට විගණනය කරන්න  මේ පාලකයෝ ඉඩ දෙන්නේ නෑ 


මෙනිසා කල්පනාකාරී වන්න සියලු දෙනා දනුවත් වෙන්න, රටේ වුර්තිකයන් එකතු වෙන්න, හැකියාව ඇති කෙනෙක් තෝරා පත්කර ගන්න ඉන්පසු රටේ සංවර්ධනය පටන් ගන්න,  මේ අදුරු යුගයට ආලෝකයක් ගෙන එමු.

No comments:

Post a Comment