Thursday, June 27, 2019

කාලකන්නි රාජ්‍ය සේවය යාවත් කාලීන කිරීමට පිළියම්



මට මේ ලිපිය ලියන්න හිතුනේ
https://www.facebook.com/chathura.ruwan.39/posts/2682366941990328

මාතගේ අඩවියේ බෙදාගෙන තිබුන මේ ලිපිය දැකලයි.

මෙහිදී මට අපුරු දෙයක් මතක්උනා. අප රට මෙතරම් කාලකන්නි වී ඇත්තේ රට කාලකන්නි කරන්නේ කවුද? හෝ කුමන දෙපාර්තමේන්තුවද ?  කුමන නිලදාරියා
විසින්ද ?  කියන කාරනා එකවර සෙවීමට නොහැකි වන නිසයි.

දැන් බලමු මෙය එකවර සොයන ක්‍රමයක් හදන්නේ කෙසේද කියල

 මුලින්ම රජයේ සියලු දෙපර්තෙමේන්තු වලට ඉලක්ක ලබාදිය යුතුයි ඒවගේම අදාළ දෙපාර්තමේන්තුව එම ඉලක්ක කොච්චර සාර්ථකව ඉටුකරනවද ? කියල විතරක් නෙමෙයි එක් එක් නිලදාරීන් එම ඉලක්ක කොච්චර සාර්ථකව ඉටුකරනවද කියලත් සොයන්න නිසි ක්‍රමවේදයක් නෑ මේ සදහා මුලින්ම ක්‍රමවේදයක් සකස් කලයුතුයි.

දැන් හිතන්න රටවැසියෙකුට උවමනා වෙනවා ඔබ කියන පරිදි ආයෝජනයක් කරන්න

01. මුලින්ම ඔහුගේ සැලැස්ම ඔහු එක රජයේ ආයතනයකට ලබාදෙනවා, මෙසේ ලබාදෙන මුල් අවස්ථාවේම ඔහුට අනුක්ක්‍රමික අංකයක් සහිත රිසිට් පත්ක් ලබාදෙනවා.

02. ඉන්පසු අදාළ රජයේ ආයතනය සිදුකල යුත්තේ මෙම වියාපාරය පටන්ගැනීමට උවමනා සියලුම පර්යේෂණ වාර්තා බලපත්‍ර  සහ නොයෙක් සහතික වලට යන මිල අදාළ ආයෝජකයා දැනුවත් කිරීමයි.

03. ඔහු ඊට කැමති නම් මාසයක් ඇතුලත සියලුම ලියකියවිලි පර්යේෂණ රජය විසින් සිදුකලයුතු වෙනවා

අ) මෙතන තමයි වැදගත්ම දේ සිදුවන්නේ දැන් හිතමු කිසියම් පරිසර වාර්තාවක් ලබාගන්න ඕනේ කියල මුල් නිලදාරිය අදාළ ඇස්තමේන්තුව ලබාදුන් පසුව ආයෝජකය කැමතිනම් ගෙවීමක් කල පසු වහාම උවමනා කරන පර්යේෂණ සදහා රජයේ අදාළ අංශවලට අණ නිකුත්කරනවා එම පර්යේෂණ කිරීමට මෙහිදී කිසියම් කාලයක් ඇතුලත මේ පර්යේෂණ නිමා කිරිය යුතු වෙනවා මේසදහා අදාළ අංශ වල එක එක නිලදාරියට කාලයක් ලබාදෙනවා, අදාළ කාලයේ ඔහු හෝ ඇය විසින් සාර්ථකව ඉදිරිපත් කල වාර්තා සහ එසේ ඉදිරිපත් කල නොහැකි වාර්තා මත ඔහු ට හෝ ඇයට ඉදිරි රැකියාවේ ඉහළයාමට බලපාන පරිදි point system එකෙක් හදුන්වා දෙන්න පුළුවන්.

මෙහිදී සිදුවන්නේ සියලුම නිලදාරින් කරන රාජකාරි ගැන නිසිලෙස ගණනය කිරීමක් සිදුවීමයි කිසිදු නිලදාරියෙක් කැමැති නෑ තමා අක්ර්යක්ෂම බව තම ඉහල නිලදාරීන් දැනගන්නවට, ඒවගේම ඉහල නිලදාරීන් කැමති නෑ අලස නිලදාරීන් තොගයක් තියගනිමට මොකද ඉහල නිලදාරියගේ සේවයත් මේ ආකාරයෙන් ම ගණනය වෙන නිසා.

ආ )  අදාල කාලයේ සියලු සහතික ලබාදීම රජයේ වගකීම උනානම් සහ අදාළ කාලයේ රජය නිසි ලෙස වාර්තා ලබාදී නැත්තම් ආයෝජකයාට වැයවූ මුදලත් වන්දි මුදලකුත් ලබාදීමට රජය බැදී සිටිනවා.

මේ වන්දි මුදල රාජ්‍ය වියදමින් ලබාදිය යුතු නැති අතර මේ මුදල අදාළ වැරදි කල සේවකයන්ගේ විශ්‍රාම වැටුපෙන් කපාහැරිය යුතු වෙනවා.

ඒ කියන්නේ විශ්‍රාම යන අවස්ථාවේ රුපියල් ලක්ෂ 10 පමණ මුදලක් දඩ ලෙස රජයට ලැබිය යුතු නම් රජය අදාළ නිලදාරියාට විශ්‍රාම වැටුප ගෙවන්නේ අදාළ මුදල සමග පොලි මුදල රජයට අය වූ පසුයි.

මෙවැනි ක්‍රමයක් පටන්ගත් වහාම ඔබට දකින්න පුළුවන් කොච්චර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපට ලැබෙයිද කියල.

මෙහිදී අල්ලස් ගැනීම අවම වෙන්නේ අදාළ ආයෝජකයාට එක එක දෙපාර්තමේන්තු පස්සෙන් සහතික ලබාගැනීමට යායුතු නැති නිසයි.           

මෙහිදී කිසියම් රාජ්‍ය සේවකයකුට යම් කාර්යක් කිරීමට බලය නැතිනම් ඔහුගේ ඉහල නිලදාරියාට අදාළ ලිපිගොනුව ලබාදියයුතු වෙනවා මෙසේ ලිපිගොනුව බාර නිලදාරිය තමාට කල හැකි සහ නොහැකි දේ වාර්තා කලයුතු වෙනවා .

මෙහිදී කිසියම් වෙලාවක ආයෝජකය අදාළ කාලසීමාවට පසුව ඔහුගේ අනුක්‍රමික අංකය ලබාදුන් වහාම අදාළ විය්ප්පෘතියට  අවසර දෙන්න හැකිනම් හැකි බවත් නොහැකි නම් ඊට හේතුත් ලබාදිය යුතු වෙනවා එම හේතු පිළිගත නොහැකි නම් අධිකරණයට ගොස් සහනයක් ලබාගැනීමට ආයෝජකයාට පුළුවන්.   

Sunday, June 23, 2019

පැලෝපීය නාලයේ කතාව සහ ෂාෆි සාදකය

පැලෝපීය නාලයේ කතාව - Tissa Jananayake


දැනට දොස්තර ෂාෆි ගේ කතන්දරය ගැන මුලසිට විමසා බලමු.
දොස්තර ෂාෆි අත්අඩංගුවට ගන්නේ  අතිවිශාල මුදලක් උපයාගත්තේ කෙසේදැයි අනාවරණය කරගැනීම පිනිසයි ඔහු උපයා ඇති මුදල රුපියල් කොටි 400 ක් වෙනවා.

විෂේසන්ය වෛද්‍ය  වරයකු නොවන ඔහු කරන ලද සැත්කම් පමණක් 4000 ක් පමණ වෙනවා, ඔබට මතක ඇති මේ අගය ගැන මුලින්ම දිවයින පුවත්පතේ සදහන් වූ විට වෛද්‍ය ෂාෆි ව සුද්ද කිරීමට උත්සාහ ගත් පිරිස කිව්වේ දොස්තර ජිවිතකාලයට මෙවැනි ප්‍රමාණයක් කල නොහැකි බවයි. මේ මතයේ බොහෝ ස්වාදිනයි කියන බ්ලොග් කරුවන්ද සිටිබව මතක ඇති, නමුත් සිදුවුනේ කුමක්ද ?

දොස්තර ෂාෆි ගේ ලබාදුන් පුවත්පත් සම්මුක සාකච්චාවකින් ඔප්පු උනා ඔහු  සැත්කම් 4000 සිදු කර ඇති බව.

ඔබ බලන්න දැන් මේ තර්කය  දොස්තර ෂාෆි රකින මිනිසුන් භාවිතා කරන්නේ නෑ.

මේ වනවිට හානියට පත්වූ පිරිස 1000 ඉක්මවා ගොස් තියනවා.

අපවිසින් සැකකලයුතු මුලික කරුණු පහත පරිදි දැක්විය හැකියි.

01.  දොස්තර ෂාෆි මෙතරම් විශාල මුදලක් ලබාදී ඇත්තේ කවුද ? සහ කුමටද ?
සදහන් වන ආකාරයට ඔහුට කොටි ගණනක වියාපාර තියනවා එහෙම තියන මිනිහෙක් දවසේ එකදිගට විනාඩි 15 ක් පමණ එක සැත්කමකට යොදමින් ඉතා හදිස්සියෙන්  මුලු දවස පුරා රජයේ රෝහලක මසකට රුපියල් 100,000 ට මදක් වැඩි වැටුපට සේවය කරන්නේ ඇයි ?

මොකද කොටි 400 ක් කියන්නේ ස්ථාවර තැන්පතු පොලිය විතරක් වසරකට  480,000,000 ලැබිය හැකි මිනිසෙක් වසරකට ලක්ෂ 12 වැනි හිගන මුදලට රජයේ රැකියාව කරන්න ඔහුට මොලේ අමාරුවද ?

02.ලංකා දීප පුවත්පතේ මේ ලිපිය බලන්න "දොස්තර ෂාෆි බේරාගන්න වෛද්‍ය පිරිසක් මැදිහත් වෙලා  "
ලිපිය බලන්න මේ සිංහල වෛදය වරු  ෂාෆි  ව බේරන්න උත්සහ ගැනීමට මුලිකම කරුණක් තියනවා මොකද මේ තක්කඩි පිරිස රෝහලේ සේවය නොකර පුද්ගලික සේවය කරන අතර   ෂාෆි සිදුකල සැත්කම් වලට තමා සහබාගි වූ බවට ලිකිතව අත්සන් කර තිබීමයි.

යම් විදියකින් ෂාෆි මේ විනාශය කල බව ඔප්පු උනොත් ආණ්ඩුවේ බෝඩිමට යන්න මේ සිංහල දොස්තර වරුන්ටත් සිදුවෙනවා.

03. දොස්තර රාජිත සහ ෂාෆි අතර සම්බන්දය :-

2015 මැතිවරණයේදී රාජ්‍ය සේවයෙන් ඉවත්වූ ෂාෆි ට සාමාන්‍ය නීතියට බැහැරින් නැවත රාජ්‍ය සේවයට එකතු කරගන්නේ මේ රාජිත සේනාරත්න කියන තක්කඩි මිනිහයි, රාජිතගේ අතීතය බැලුවම ඔහු රජයට කල් ඉකුත් වූ බෙහෙත් සපයල අධිකරණය ඉදිරියේ දඩුවම් ලබපු මිනිහෙක් බවත් මෙය කියවන පිරිස මතකතබා ගත යුතුයි.

එහම රාජිත මේ ෂාෆි ගැන පරීක්ෂණ පවත්වන්න කොමිටි පත්කරනවා, මම කලින් ලිපියෙන් හොරාගේ අම්මගෙන් නෙමෙයි කෙලින්ම හොරාගෙන් තමයි පෙනේ අහල තියෙන්නේ.

04. මෙවැනි රෝහල් වල බොහෝවිට විශේස්හන්ය දොස්තරවරු සහබාහි වන්නේ නෑ  

ෂාෆි වැනි අය සැත්කම් සිදුකරන අතර විශේස්හන්ය දොස්තරවරු පසුව ලියකියවිලි වල අත්සන් තබන්නේ තමා රජයේ වැටුප ලබාගන්න ඕන නිසයි මෙය හරියට බොහෝ ෆාමසි තිබෙනවා ඔස්හදවෙදියකුගේ සහතිකය උවමනා කරනවා පවත්වා ගන්න, නමුත් බෙහෙත් දෙන අවස්ථාවේ  ඔස්හදවෙදිය සිටින්නේ නෑ සාමාන්‍ය බෙහෙත් ගැන යම් දැනුමක් ඇති පිරිසකුයි බෙහෙත් දෙන්නේ, අනෙක් සිංහල දොස්තරලා ගැන කතාවත් ඔච්චර තමයි. 


05. මෙතෙක් රජය මේ සිද්දිය සදහා දක්වන නිද්‍රාශීලි ප්‍රතිපත්තිය.

මෙවැනි විනාශයක් සිදුවූ විට රජය කලයුත්තේ කුමක්ක්ද ? හානියට පත්වූ මව්වරුන් තෝරාගත් පිරිසක් රජයේ වියදමින් පහසුකම් ඇති විදේශ රටකට යවා නිසි පරීක්ෂණ සිදුකර හානිය සිදුවූ ආකාරය සැක හැර දැනගෙන ෂාෆි  ඇතුළු සියලු වැරදිකරුවන්ට දඩුවම් දීම නොවේද ?


මෙතැනදී මෙවැනි පරීක්ෂණයක් මගින් ෂාෆි ගේ වර්ගවාදී ජනසන්හාරය ජනතාව ඉදිරියේ ඔප්පු උනොත් සිදුවන්නේ සිංහල ජනතාවගේ චන්ද අතිවිශාල ප්‍රමාණයක් නොලැබී යාම මගින් බලය ගිලිහිමයි. මෙනිසා බලයේ සිටින රජයත් බලයට පත්වෙන්න සිටින විපක්ෂයත් මේ ෂාෆි  සාදකය ඉතා පරිස්සමින් තමන්ගේ චන්ද වැඩිකරගැනීමට කරන චෙස් සෙල්ලමක් තමයි සිදුවන්නේ. 

         අවසාන වශයෙන් Tissa Jananayake මහතා පෙන්වා දෙන මතය සරලයි දරු සැත්කමකදී ඉතා පහසුවෙන් මෙවැනි වද බාවයට පත්කිරීමට පහසු බවයි.

Wednesday, May 29, 2019

හොරාගේ අම්මගෙන් නෙමෙයි කෙලින්ම හොරාගෙන් පේන අහන ක්‍රමය.



දොස්තර සෙයිගු සියබ්දීන් මොහොමඩ් ෂාෆි ගැන මේ වනවිට සියලු දෙනාම පාගේ කනට පුරුදු නමක් වී අවසන්,
දිවයින පුවත් පතේ හේමන්ත රන්දුනු මහතා මුල් පුවතින් ඇරබි පුවත අද වනවිට නවතම පනුවන් පිරුණු තුවාලයක් විවර කරමින් තියනවා.

මුලින්ම මෙය ජාති වාදී පුවතක් ලෙස බැහැර කිරීමට උත්සහ කලද පැය 72 වැනි කාල පරාසයක් තුල විශාල පුවතක් බවට පත්වෙමින් තිබෙනවා.

දොස්තර ෂාෆි කියන්නේ 2015 දී රාජ්‍ය සේවයෙන් අස්වී එක්සත් ජාතික පක්ෂයෙන් චන්දය ඉල්ලු පුද්ගලයෙකි, චන්දයෙන් පැරදුනු පසු ඔහු රාජ්‍ය සේවයට අනුයුක්ත වී ඇත.

සාමාන්යෙන් රාජ්‍ය සේවයට එසේ ඕන ඕන වෙලාවට එකතුවීමට නොහැකියි යම්විදියකින් එසේ එකවර එකතුවීමට හැකි වන්නේ රජයේ කැබිනට් අනුමැතියක් මගින් පමණයි.

ඔහුට මෙම අනුමැතිය ලබාදී ඇත්තේ රාජිත සේනාරත්න කියන රටේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වරයා විසිනුයි , ඒ කියන්නේ මේ  සෙයිගු සියබ්දීන් මොහොමඩ් ෂාෆි කියන්නේ ඔහුගේ හොද හිතවතෙකුයි, දැන් මේ හිතවතාට විරුද්දව චෝදනා එල්ලවනවිට ඒවා විභාග කිරීමට එවන්නේ රාජිත සේනාරත්න පත්කරන කමිටුවක් විසිනුයි.

ඒ කියන්නේ හොරාගේ අම්මගෙන් නෙමෙයි කෙලින්ම හොරයි චෝදනා විභාග කරන්නේ.

මේගැන අවංක ලේබලය අලවාගන්න උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුණ එකවර නිහඩ උනේ ඇයි, මුලින් ඔවුන් ට උවමනා වුනේ දිවයින පුවත ගැන පරීක්ෂණ කිරීමටයි දැන් මොකද ගලේ රීපු බළලුන් සේ ?

දැන් අපි දොස්තර ෂාෆි ගැන මදක් විමසිලිමත් වෙමු කියන විදියට ඔහු ප්‍රකෝටිපතියෙක්. එහෙම උනත් ඔහු විනාඩි 15 දී සෙසේරියෙන් සැත්කමක් බැගින් සැත්කම් විශාල ලෙස සිදුකරන ඉතා වෙහෙසකර රාජකාරියක් කරන පුද්ගලයෙක්.

සමහර මිනිසුන් සිටිනවා කෝටිගණන් මුදල් තිබුනත් ආත්ම තෘප්තිය වෙනුවෙන් වෛද්‍ය වුර්තියේ නියලෙන, නමුත් මේ කියන දොස්තර ෂාෆි අසරණයන්ට උපකාර කිරීමෙන්   ආත්ම තෘප්තියට වැඩකරන මිනිසෙකු ලෙස නෙමෙයි සදහන් වෙන්නේ  ඔහුට අදාළ පෙර වැරදි ඉතා බරපතල ගනයේ ඒවා වෙනවා.

ඔහුට ඇති ධනයත් බලයත් හමුවේ අදාළ සැත්කම ට සහභාගී වූ කිසිවෙක් කෙල බිදක් බිම දමාවි යයි සිතීමත් කොච්චර මුලාවක්ද ?

හැබැයි ඉදිරි දිනකදී සමාජ බලවේග වල ක්‍රියාකාරිත්වය අනුව මෙවැනි සිදුවීම දහස් ගණනක් අපට දැනගත හැකි වනු ඇති.

ඔබට මතක ඇති අප බොහෝදෙනා (මේ ලියන මමත් ඇතුළු ) කිව්වා ගලගොඩ අත්තේ ඥාණසාර හිමි  සිංහල ජනතාව කුපිත කරන බව, අප නොබැලු කරුණ තමයි ඒ ස්වාමන් වහන්සේ කියන කරුණු ඇත්තද බොරුද කියන දේ, අදත් පුද්ගලික ලෙස ගලගොඩ අත්තේ ඥාණසාර හිමි සහයෝගය දක්වන්නේ කාටදැයි, මම අදත් දන්නේ නෑ නමුත් මේ කරුණු වල සත්‍ය තාවය නම් අද වෙනවිට මුස්ලිම් ජාතිකයන් විසිනුත් සනාත කරනු ලබනවා.   

ඔබට මතකද මුජුබර් රහුමාන් කිව්වා කොරහේ කිබුල්ලු දකිනවා කියල, දැන් මොකද ඔවුන් කියන්නේ ?

ඉදිරි කාලයේ අහිංසක මුස්ලිම් මිනිසුන්ට හිරිහැර කිරීම  නෙමෙයි, කෙලින්ම මේ සෙල්ලමේ සිටින සිංහල මුස්ලිම් සියලුම දෙසපාලුවන්ට විරුද්දව මහජනතාව ක්‍රියා කල යුතු  වෙනවා.   


           

Sunday, May 26, 2019

ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණය



තව මාස කීපයකින් මහමැතිවරණයක් සදාහා ශ්‍රී ලංකාව සුදානම් කරිනමින් පවතී. 

ඉදිරි මැතිවරණයකදී ඉදිරිපත් වීම සදහා නළුවන් පිරිසකුත් දැනටමත් වටින් ගොඩින් මුට්ටිය දමමින් සිටින අයුරු කල්පනාවෙන් බලන විට ඔබට පෙනෙනු ඇති.

මින් සමහර අය දේසපාලන පොරපිටියේ සිටින අය වන අතර ඉතිරි පුද්ගලයන් දෙසපාලනයට නවකයන් උනත් ඔවුන් පිටිපස්සෙන් සිටින්නේ දෙසපාලනයේ බොහෝ සේ තෙම්පරාදු වූ පුද්ගලයන් සේම විදේශ බලවේගයි.

නම් වසයෙන් මයිත්රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාගානන්ද කොඩිතුවක්කු,අනුර කුමාර දිසානායක,  රොහාන් පල්ලෙවත්ත, මාලින්ද සේනිවිරත්න  සහ නම්වලින් සදහන් නොවුනත් මාද්‍යවේදීන් වුර්තිකයන් ලෙස සමාජයේ නමක් ඇති මිනිසුන් මෙම පොරපිටියට ඇතුලත් වෙනු ඇති.

බැලුබැල්මට මෙය විවිද සන්නම් නාම වලින් මේ උදවිය ඉදිරිපත් වන්න හැදුවත් සියලු දෙනාම පාහේ සිදුකරන්නේ රටේ මහජනයා නොමගයවිමටයි.

මේ නොමග යැවීමෙන් පහත කරුණු ඉටුකර ගැනීමට උත්සහ කරනු ලබයි.

01. බලය ලබාගැනීම 
02. සිංහල මහා ජාතිය සතු බලය දියාරු කිරීම.
03. විවිද විදේශීය බලවේග වලට ශ්‍රී ලංකාව තම වියප්පෘති සදාහා පාවිච්චි කිරීම සදහා තොත්න්නක් සැපයීම 
04. තම පුද්ගලික වියාපාර වර්දනය කරගැනීම.

වැනි මුලික අරමුණු ඉටුකරගැනීම මුලික වන අතර ජනතාවට සේවය කිරීම කියන දේ මේ කිසිම පාර්ශවයකින් බලාපොරොත්තු විය යුතු නොවේ.

දැන් ජාතින් අනුව චන්දය පාවිච්චි කරන ආකාරය බලමු.

01. සිංහල ජාතිකයන්

සිංහලයන් සැලකියයුතු පිරිසක් පොහොට්ටුව සමගත් ඉතිරි තව පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමගත්, අවංක දෙසපාලකයන් ලෙස පෙනීසිටින නාගනන්ද කොඩිතුවක්කුවැන්නන් සමගත් ධම්මික පෙරේරා වැනි මහා ධනවතුන් ජනතාවට ජනමාද්‍ය ඔස්සේ ශිල්ප දක්වමින් දියුණු ශ්‍රී ලංකාවක් සදහා තමා වෙත බලය ලබාදෙන මෙන් ඉල්ලන විටදී  සලකියුතු තරුණ පිරිසක් මේ පුද්ගලයන්ගේ දර්ශනය වටා ගොනුවනු ඇති.

මෙහි අවසන් ප්‍රතිඵලය සිංහලයන් බහුතරය සුළුජාතික නායකයන් මහින් පාලනය වීමයි.

02. මුස්ලිම් සහ දෙමල ජාතිකයන්

මොවුන් සියලු දෙනාම පාහේ තම නායකයන් කියන ඕනෑම පක්ෂයකට පුද්ගලයකුට  සහය දෙනු  ඇති, රටේ මොනතරම් අවංක ලෙස පෙනීසිටින නගනන්ද කොඩිතුවක්කු වැනි කෙනෙකුට හෝ ධම්මික පෙරේරා වැනි කෙනෙකුට හෝ මෙහි සදහන් ඕනෑම සිංහල අපේක්ෂකයකුට චන්දය දෙනු ඇත්තේ තම නායකයන් ලෙස පිළිගන්නා  රවුෆ් හකීම්, බදුර්දීන් අසාද්සාලි වැනි මුස්ලිම් නායකයන් අනුමත කරන පක්ෂයකට පමණි.    

03. ඉංග්‍රීසි කතාකරන අගනගරයේ වාසය කරන නවීන ලෝකය ගැන සිතන පිරිස බොහෝවිට නාගානන්ද, ධම්මික පෙරේරා, රොහාන් පල්ලෙවත්ත වැනි අයට චන්දය දෙනු ඇති මෙමගින් මේ චන්ද සිංහලය  මහජාතිය වෙනුවන් පාවිච්චි වීම වලකා දමනු ලබයි.


මේ සියලු ක්‍රියාවලියේදී උපරිම බලයක් හිමිවන්නේ සුළු ජාතික පක්ෂ වලටයි. සුළු ජාතික පක්ෂ වලට බලය ලබනවා කින්නේ ලෝකයේ බලවතුන් ට ශ්‍රී ලංකාව පාලනය කිරීමත්  තම අරමුණු සාක්ෂාත් කරගැනීමට වැයවන කාලය සහ මිල  අඩු කරගැනීමටත් හේතු වෙයි.

මක් නිසාද? හිතන්න රිෂාඩ් බදුර්දීන් ගැන ඔහුට අමාත්‍යංශ සියගණනක් අයත් වෙනවා උදාහරණ ලෙස කර්මාන්ත ඇමති වන්නේ ඔහුයි, හිතන්න කිසියම් විදේශීය රටක ට්‍රැක්ටර්  නිපදවනවා කියල ඔවුන්ට උවමනයි වෙළදපොලක්, ඔවුන්ට බදුර්දීන් මාර්ගයෙන් පහසුවෙන් රට තුලට තම වියාපාරය ප්‍රවර්දනය කලහැකියි අදාළ සමාගමට  තියන්නේ අදාළ අල්ලස් මුදල් බදුර්දීන් ට ලැබෙන්න සැලැස්වීමයි.

යම් විදියකින් සිංහල බහුතරයක් ඇති රජයක් තිබුනනම් මෙවැනි එක පුද්ගලයකුට අල්ලස් දී ගැලවෙන්න බෑ අදාළ රජයේ බොහෝ දෙනාට අල්ලස් දීමට සිදුවෙනවා 
එමගින් අතිවිශාල මුදලක් අදාළ සමාගමට වියදම් වෙනවා නමුත් දැන් අල්ලස් දෙන්න වෙන්නේ එක පුද්ගලයකුට පමණයි.

මම ඉහත දැක්වුවේ උදාහරණයක් පමණයි මේවා සිදුවෙන්නේ ඔය වගේ සුළු පරිමාණයෙන් නෙමෙයි මහා පරිමානයෙනුයි, සිලි සිලි බෑගයක ඇදුම් ගෙනා සරණාගතයෙකු  වූ  රිෂාඩ් බදුර්දීන් අද වනවිට ආසියාවේම පොහොසත් පුද්ගලයන් කීප දෙනාගේ ධනයට සමාන ධනයකට හිමිකම් කියනවා.

අද වනවිට ඔබට විශාල මුදලක් ඇත්තම් ඔබට උවමනා අයුරින් පනතක් උවත් සම්මත කරගන්න පුළුවන් පසුගිය කාලයේ සිදුවූ දේ මදක් බලන්න රිෂාඩ් බදුර්දීන් ට විරුද්ධ  විශ්වාසබංග යෝජනාවට එක්කාබද්ද විපක්ෂයේ මන්රිවරුන්ට දිනය වරදිනවා, ජනතා විමුක්ති පෙරමුණ තමයි විශාලම වංචාව කරන්නේ ඔවුන් රිෂාඩ් බදුර්දින්ට විරුද්දව විශ්වාසබංග යෝජනාවට සහයෝගය දෙනවා වෙනුවට කරන්නේ රජයට විරුධ්ද්දව වීශ්වාස භංගයක් ගෙනල්ල බදුර්දීන් ඇමතිවරයාව බේරාගන්නවා මෙය ඕනෑම කුඩා දරුවකුට උනත් තේරෙනවා නමුත් ජනතා විමුක්ති පෙරමුණේ වහලුන්ට තේරෙන්නේ නෑ. 

මට පෙනෙන විදිහට නම් ඝෝටාභය, ධම්මික පෙරේරා, නාගනන්ද කොඩිතුවක්කු සහ මයිත්‍රිපාල සිරිසේන කියන පිරිස පමණයි මුලික චන්දයට පැමිණෙන්නේ අන් අය ඉහත   පිරෙසෙන් කාට හෝ සහයෝගය දක්වල ඉවත්වෙනු ඇති.

දැනටමත් ගෝඨාභයට ඇමරිකානු සහයෝගය හිමි වී අවසන් එසේ වූ පමණින්  අපි හිතන්න හොද නෑ ධම්මික පෙරේරාට ඇමරිකානු සහයෝගය නෑ කියල මොකද කවුරු  බලයට ආවත් ඇමරිකාව පසුව ඔහුව තම පැත්තට ගන්නවා.

ජනතාව ලෙස අප බැලිය යුත්තේ ප්‍රායෝගික ලෙස ආර්ථිකයට යමක් ක්‍රියාත්මක කෙරුවේ කවුරුන්ද යන්නයි එහිදී මම ගන්නා තීරණය ගෝඨාභයයි.

මෙය අප බැලිය යුත්තේ කෙසේද? ඔබට මතක ඇති ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ වැනි මිනි මැරුම් වල චෝදනා ලබන්නේ ගෝඨාභයයි මම ත් අවනකවම සිතනවා ඔහු මේ ක්‍රියාවලට යම් විදියකින් සම්බන්ද බව එසේ උනත් අප මේ දේවල් බැලිය යුත්තේ සාපේක්ෂක ලෙසයි,  ගෝඨාභය මුලික වී ඇතිකළ  2009 යුද ජයග්‍රහණයේ දැමු අත්තිවාරම අකණ්ඩව වසර 10 පමණ තිබුනා, එනම් ඔවුන්ට බලය ගිලිහි වසර 4 ක් ගිය තැන මිනිසුන් 360 පමන දිවි අහිමි කරන අස්ථාවර තත්වයකට රට පැමිණියා, පසුගිය දිනකදී යහපාලන රජයේ හමුදාපති පැවසුවේ පසුගිය කාලයේ හමුදා බුද්ධි අංශ දුරුවල කිරීම මිට හේතු වූ බවයි.

මේ අනුව සාපේක්ෂ වශයෙන් හොද පුද්ගලයා ලෙස ගෝඨාභය රාජපක්ෂව දකිනවා.


නාගානන්ද කොඩිතුවක්කු ගැන:- 

මොහු ඉතා අවංක නිලදාරියකු ලෙස රාජකාරී කරලා තියනවා, දුෂණයක් සාමන්යෙන් දකින්න අමාරුයි, නමුත් මේ අවස්ථාවේ මොහු මුලික ජාතික පක්ෂයකින්  ඉදිරිපත් නොවීම මම දකින්නේ ඔහුට ලැබෙන විශාල චන්ද ප්‍රමාණයක් නැතිකර ගන්නා බවයි, මොහුට චන්දය දෙන බහුතර පිරිස සිංහලයන්, මුස්ලිම් හෝ දමිල පුද්ගලයන් මොහුට විරෝදය පල නොකලත් චන්දය දීමේදී චන්දය ලබා දෙනු ඇත්තේ ඉතා සුළු වශයෙනුයි.

මෙතැනදී මම දකින දෙයක් කියන්න කැමති නාගනන්ද මහතා මන්ත්‍රී කෙනෙකුට ලබන වරප්ප්‍රසාද ඉතා අඩුකරන බව කියනවා ඔබ බුද්ධියෙන් බලන්න එහෙම කලාම     
ප්‍රයෝගික ලෝකයේ සිදුවෙන්නේ කුමක්ද කියල ? මෙහිදී වෙන්නේ විවිද දනවතුන්ට මන්ත්‍රී වරුන් මිලදී ගැනීමට හැකි වෙනවා හොදම උදාහරණය රිශාඩ් බදුර්දීන් ඔහු විසින් මන්ත්‍රී වරු විශාල පිරිසකට මසකට ලක්ක්ෂ 5 වැනි මුදලක් ගෙවා ඇති බව සදහන් වෙනවා.

සැලකිය යුතු වේතනයක් නොලබිමෙන් වෙන්නේ කුමක්ද ? මේ බලය ඇති මිනිසුන් දුෂණ වලට පෙලබිමයි.

මිනිසකුගේ මනස වැඩකරන විදියක් තියනවා ඕනෑම මිනිසකු ගේ මනසේ ලෝභය තියනව ඒ වගේම සමාජය ඉදිරියේ වගේම නිතිය ඉදිරියේ වරදකරු වෙන්න බය කුත් තියනවා. යම් අවදානමක් ගැනීමට කෙනෙක් ගේ මනස පෙලබෙන්නේ අදාල ප්‍රතිලාභය විශාලනම් පමණයි.

නමුත් සිතන්න නිතියානුකුල ලෙස මන්ත්‍රී වරයකුට ලක්ෂ 30 වැනි මාසික මුදලක් ලැබෙනවා කියල  ඔහුගේ මනස මෙවැනි අවදානමක් ගැනීමට පෙලබෙයිද?

මේ සංකල්පය තමයි සිංගප්පුරුව ආර්ථික වශයෙන් දියුණුවට වගේම දුෂණය අවම කිරීමට පාවිච්චි කලේ, එහිදී මන්ත්‍රී වරයකුට විශාල වැටුපක් වගේම වංචාවකට අසුවුනොත් වසර විසිගනනකට නො අඩු සිරදඩුවමක් පැනවෙන නිසා මේ මිනිසුන් ඉතා පරිස්සමෙන් වගේම ඉතා කාර්යක්ෂම ලෙස තම කටයුතු කරනවා.

දැනට ශ්‍රී ලංකාවේ මන්ත්‍රී වරයකුට ලබාදෙන පහසුකම් ආරක්ෂාව වැනි දේ ඉවත් කර සිංගප්පුරුවේ වැනි වේතනයක් සහ සිංගප්පුරුවේ වැනි දඩුවම් ක්‍රමයක් ක්‍රියාත්මක කළා නම් රටේ මිට වඩා දියුණුවක් කරා ලගා කරගන්න පුළුවන්.


මා මේ කියන දේ ඔබත් බුද්ධියෙන් සිතා බලන්න, මෙහි වරදක් ඇත්නම් පෙන්වාදෙන්න

Thursday, May 23, 2019

මුස්ලිම් ජාතීන්ගේ සංහිදියාව කුරානය තුලින්

"ටකියා" යනු කුමක්ද ?





පසුගියදා වෙසක් උත්සවය උදා  උනා, මෙවර කිසිකලක දැක නැති සංහිදියා ලක්ෂණ පහල වෙමින් තිබුන, එනම් කිසිදා පන්සල් නොඑන ෆාතිමාල  සහ මොහොමඩ් ල මල් අරගෙන පන්සල් යාමත් වෙසක් එකට දන්සල් දීමත් කියන දෙයයි.

කෙනෙකුට මෙය ඊට සති තුනකට පමණ පෙර නැතිවුන විශ්වාසය දිනාගැනීමට කල අසාර්ථක මෙහෙයුමක් කියන්න පුළුවන්.

දිගින් දිගටම මුස්ලිම් පල්ලි වලින් අවිආයුධ හමුවීම රජය පාලනය කලේ පුවත් පත් වල වාර්තා නොකරන මෙන් ඉල්ලමින්, මක්නිසාද යත් දහස් ගණනින් අවි ආයුද තම සහෝදර මුස්ලිම් ජනතාව ගේ අනුදැනුමින් තොරව පල්ලි වල එක්රැස් කරනවා කියන්නේ සිදුවිය හැක්කක් නොවෙයි.

මෙනිසා අද වනවිට මුස්ලිම්  ජාතිකයන් කෙරෙහි  අන්ජාතිකයන් සැකෙන් බලන වටපිටාවක් නිර්මාණය වී අවසන්.

මෙතෙක් කල් සිංහල අපි ජාතිවාදී සිදුවීම් ගැන වාර්තා වනසිට එදෙස බැලුවේ හාස්යෙන් නමුත් ඊයේ පළවූ ප්‍රවුර්තිය වැනි (මෙතනින් බලන්න ) වැනි ප්‍රවුර්ති දහස් ගණනක් මේ වනවිට අපරටේ සිදුවී ඇති බව තේරෙන්නේ ඉස්ලාම් ධර්මය පිළිබද හැදෑරීම පටන්ගත් පසුවයි.    

දැන් මේ ටකියා කියන්නේ කුමක්දැයි බලමු.



ටකියා කියන්නේ මුස්ලිම් ජාතිකයන් අන් ජාතින් නොමග හැරීමට කියන මුසාවාද වලට කියන නමයි.
මුස්ලිම් ජාතිකයකුට බොරු කීම තහනම් ක්‍රියාවක්, නමුත් තම විරුද්ද ජාතියක් නොමග හැරීමට බොරු කියනවා කියන්නේ ඉස්ලාම් කුරානයේ අනුමත දෙයකුයි.

3.28. Let not the believers take the unbelievers for friends, guardians, and councilors in preference to the believers. Whoever does that is not on a way from God and has no connection with Him, unless it be to protect yourselves against them and take precautions (against the danger of being persecuted and forced to turn away from your Religion or betray your community, or of losing your life). And God warns you that you beware of Himself; and to God is the homecoming.

කුරානයෙන් ම මෙය දැනගන්න http://mquran.org/content/view/321/4/

ඉස්ලාම් දර්මය නොඅදහන මිනිසෙකු කිසි කලකත් මිත්‍රයෙකු ලෙස නොසැලකිය යුතු බව ඔවුන්ගේ ධර්මයේ ඉගැන්වෙනවා.

එච්චර විතරක් නෙමෙයි ඉස්ලාම් දර්මයට අනුව ඔවුන් සිටින්නේ මහජාතියට වඩා දුර්වල තැනක නම් මුහුණින් සිනාසෙමින් හදවත තුල වයිරය තබාගත යුතු බව කියවෙනවා.

ඔබ බොහෝදෙනා අසා ඇති "කපන්න බැරි අත ඉබිනවා" කියල කියමනක්,  බොහෝදෙනා නොදන්නේ මේකියමන මුස්ලිම් කියමනක් බව පමණයි.

ජාතියක් ලෙස අප මුස්ලිම් ජනතාව දිහා බැලිය යුත්තේ තරහින් නෙමෙයි නමුත් ඔවුන් සමග  ආශ්‍රය ඉතා කල්පනාවෙන් කලයුතු වෙනවා.          

Wednesday, May 22, 2019

සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා !!

පහත දැක්වෙන්නේ අද දිවයින පුවත්පතේ මුල් පුවතයි 

මින් පසු මුස්ලිම් ජාතික දොස්තර  වරුන් ගෙන් ප්‍රවේසම් වෙන්න වෙයි!!

දැන් බලමු මේ පුවත සම්බන්දයෙන් කීදෙනෙක් ජාතිවාදී ලේබලය අලවාවිද කියල  



- සාක්ෂි සහිතව තොරතුරු හෙළි වේ - දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. 

සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. 

සැත්කමට භාජනය වන සිංහල බෞද්ධ මවුවරුන්ට නොදැනෙන්නට මෙම වෛද්‍යවරයා මේ ආකාරයට ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව ද අනාවරණය වී ඇත.

සැකකාර වෛද්‍යවරයා වසර ගණනක් තිස්සේ ගැබිනි මවුවරුන් හත්දහසකට වැඩි පිරිසකට සිසේරියන් සැත්කම සිදු කර ඇති අතර ඒ අතරින් හාරදහසකට අධික බෞද්ධ මවුවරුන් මේ ආකාරයට වඳ භාවයට පත් කර ඇති බව හෙළි වී තිබේ.

මෙම වෛද්‍යවරයා තම හිතවතුන් කීපදෙනකු සමඟම මේ බව ප‍්‍රකාශ කර ඇති අතර මොහුගේ මෙම කි‍්‍රයාකලාපය පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධ නිලධාරීන් කීප දෙනකු ද පොලිසියට තොරතුරු ලබාදී ඇත. වෛද්‍යවරයා මෙම අපරාධය සිදු කළ බවට සාක්ෂි සහිතව තොරතුරු ලැබී ඇති බව ද පොලිසිය පවසයි. 

සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ පොලිසිය පුළුල් විමර්ශනයක් කි‍්‍රයාත්මක කරගෙන යන අතර ඉදිරි දින කීපය ඇතුළතදී මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිස් ආරංචි මාර්ග පැවසීය.

තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියට සම්බන්ධ ප‍්‍රබල සාමාජිකයන් කීප දෙනකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු හෙළි වූ බව ද එම ආරංචි මාර්ග කියා සිටියහ.
හේමන්ත රන්දුණු 
 

පාරාජිකා වූ ජනතා විමුක්ති පෙරමුණ




මිනිසුන් රැවටීමේ කලාවේදී ජනතා විමුක්ති පෙරමුණ තරම් කිසිම පක්ෂයක්  දක්ෂ වී නැත.

දශක 4ට පෙර විජේවීර නමැති  මිනීමරු උන්මත්තකයා ජිවිත දහස් ගණනක් විනාශ කර අවසාන වූ පසු නැවත 1989 තව දශක දෙකක් පසු වූ පසු නැවතත් එවැනිම බිල්ලක් ගැනීමට හැකි විය.

මේ කාරනා යම් තරමකට වැඩිහිටි මිනිස් සන්තානයේ මතක ඇති නිසා කිසිවිටක සැලකියයුතු බලයක් කිසි ලෙසකින් වත් මෙම පක්ෂයට ජනතාව විසින් ලබා නොදෙන ලදී.

නමුත් පසුගිය කාලය වන විට ඉතා අවංක සොරකම් නොකරන එකම පක්ෂය වැනි තේමාවක් වටා ගොනුකිරීමට මේ පක්ෂය ඉතා දක්ෂ උනා.

මෙහිදී ඔවුන් ආකර්ශනීය ලෙස කල දෙයක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ලැබෙන සියලු වරප්ප්‍රසාද ඔවුන්ගේ පක්ෂ ගිණුමකට බැර කර, අදාළ සාමාජිකයාට තම පවුල නඩත්තු කිරීමට උවමනා මුදල් පක්ෂය විසින් ලබාදෙන බවයි.

ඔවුන් එම මුදල කොපමණද කියල නොකීමට ප්‍රවේශම් වෙයි !



වරක් සුනිල් හදුන්නෙත්ති ප්‍රකාශ කලේ ඔහුට කමිසයක් මිලදී ගැනීමට සිදු නොවන බවත් පක්ෂයේ ක්‍රියාකාරීන් නිවසට පැමිණ " ආ සහෝදරයා දැන් අලුත්  කමිස ටිකක් ගත්තොත් හොදයි නේද" කියමින් ඔහුව බලෙන්ම වගේ අදාල රෙදිපිළි වෙලදසලට ගෙන හෝස් නොමිලේම අදාල ඇදුම් පරිත්‍යාග කරන නිසා ඔහුගේ උවමනා සංතෘප්ත කරන බව පැවසූ විට  සිරස මාද්‍යවෙදියා පැවසුවේ අපට නෑ නේ ඔවැනි මිතුරන් කියලයි.

නුතන ජනතා විමක්ති පෙරමුණ ගැන අපුරුම නිර්වචනය කරන්නේ දෙරණ රුපවාහිනියේ  හිමිකරුවෙකු වන දිලිත් ජයවීර මහතායි, ඔහු සදහන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ අද වෙනවිට ලාභ ලබන ආයතනයක් බවයි එය රුපියල් බිලියන 6 පමණ වත්කම් ඇති ආයතනයක් බව ඔහු සදහන් කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ආදායම් මාර්ග මොනවද ?
ශ්‍රී ලංකාවේ කිසියම් වියාපාරයක් සාර්ථකව මුදල් උපයනවානම් අදාළ ආයතනයෙන් කප්පම් ලබාගැනීම ඔවුන් කරන්නේ අපුරු ක්‍රමයකටයි, එනම් ඔවුන්ගේ පක්ෂ අරමුදලට අදාළ ආයතනය මුදල් නොගෙවා සිටියොත් අදාළ ආයතන තුල සේවක වර්ජන ඇතිකිරීම මහින් අදාළ සමාගමේ අයිතිකරුවන් බියවැද්දීම ඔවුන්ට සුලු දෙයක්.

මෙනිසා ඉතා ධනපති මිනිසුන් පවා මේ සංවිදානයට මුදල් සපයනු ලබනවා, රටේ විවිද ප්‍රශ්න වලදී විවිද අයුරින් මුදල් ගැරීම මෙම පක්ෂය සිදුකලත් රටේ මිනිසුන් අතර හොරකම් නොකරන එකම පක්ෂය කියන සන්නම් නාමය ලබාගන්න තරම් ඔවුන් කපටියි.

මෑතදී ඇතිවූ මුස්ලිම් ත්‍රස්තවාදය සමග මෙතක් ඇදගන සිටි වස්ත්‍රය ගැලවීම සිදුවුනත් රටේ මිනිසුන්ට ඇතිවූ තත්වය නිසා වූ කම්පනය  ජනතා විමුක්ති පෙරමුණ රගපා ඇති භූමිකාව තේරුම් ගැනීම අපහසු වුනා.

හිස්බුල්ල, අසාද්සාලි සහ බදුර්දීන් වැනි චරිත ආරක්ෂා කිරීමට අනුර කුමාර දිසානායක කියන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කීවේ කුමක්ක්ද ?

" මුස්ලිම් මිනිසුන්ගේ නායකයන් ඉවත්කිරීම නොකළයුතු වන්නේ, මුස්ලිම් මිනිසුන්ට නායකත්වය දීමට කෙනෙක් නැතිනිසා බව " සදහන් කලේ මේ කෝටිපති මුස්ලිම් වියාපරිකයන් ගෙන් ජනතාවිමුක්ති පෙරමුණ ඉහල නායකත්වය අපුරුවට ගතමනාව ලබා තිබෙන නිසයි.

එච්චර විතරද ටිකක් හිතන්න පවතින පාන්කඩ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කන වලි කෑම.

අපි දැන් බලන්න ඕනේ මේවගේ කපටින් වඩවඩාත් ජනතාව හමුවේ අනාවරණය කිරීමටයි මක්නිසාද යත් ඉදිරි මාස 6 ඇතුලත පවත්වන්නට නියමිත මැතිවරණය නිසා බලය අහිමි වන පිරිස අතරින් මුලින්ම සිටින්නේ ජනතා වුමුක්ති පෙරමුණයි.