බොහෝ දෙනෙක් කියනවා මොකද කියන්නේ කවුරු හරි HIV එන්නතක් ඔබට ලබාදෙනවනම් ඔබ සුදානම්ද එය ලබාගන්න කියල.
මේකට දශක ගණනකට පෙර පිළිතුරු සපයපු Dr Robert Willner එය කරන්නේ ඔබත් මාත් වගේ නෙමෙයි ඔහු මුලින්ම ඔහුගේ HIV පරීක්ෂණයක් කර ඔහුට HIV නැතිබව සහතිකයක් ලබාගන්නවා ඉන්පසු ඔහු ප්‍රසිද්ධ මාද්‍ය සාකච්චාවක් කැදවනවා මීට කිසිදු පිළිගත් ජනමාද්යක් සහබාගි වෙන්නේ නෑ
වැදගත් වෙන්නේ ඔහු ප්‍රසිද්ධියේ HIV ආසධිතයෙකුගේ ශරීරයට එන්නතක් ඇතුළු කර එම රුධිරය තම ශරීරයට එන්නත් කරගැනීමයි. මේ වකවානුවේ HIV වැළදුන කෙනෙකුට ජිවත් විය හැකි කාලය මාස 6ට අඩු කාලයක් බවයි සදන් වුනේ, නමුත් දැන් මේ බෙහෙත් නොගත්තත් මිනිසුන් දිර්ගකාලිනවා ජිවත් වෙනවා දකින්න පුළුවන්.
මෙය පෙන්වාදෙන්න Karri Stokely කතාව වැදගත් ඇය වසර 10ට වැඩි කලක් මේ බෙහෙත් ලබාගනිමින් වසර 11 ක් තම
සෞඛ්යය පිරිහෙවාගනිමින් ජිවත් වෙනවා නමුත් ඇය අවුරුදු 11ට පසු 2007 දී මේ බෙහෙත් නවත්වනවා
මෙසේ බෙහෙත් නැවැත්වූ වහාම ඇගේ සෞඛ්යය වර්දනය වෙනවා ඇයට කිසිම වෛද්යවරයෙක් කියන්නේ නෑ මේ ඇතිවන ශරීර දුර්වලතා ඇතිවන්නේ AZT නමැති බෙහෙත් වලින් බව.
මේක තමයි මුල් HIV රෝගීන් මාස 6 වැනි සුළු කලකින් ජිවිතයට සමු දුන්නේ පසුකාලයේ මෙහි මාත්‍රාව අඩු කිරීම නිසා මියයන කාලය දීර්ග උනා.
මෙහිදී Dr Andrew Herxheimer පෙන්වාදෙන්නේ වංචා සහගත ආකාරයට මේ බෙහෙත අනුමත කරගත් ආකාරයයි.
දැන් නැවත Karri Stokely කතාවට ගියොත් ඇය 2011 අප්‍රේල් 28 දින මියයනවා මරණයට හේතුව ලෙස පෙන්වාදෙන්නේ HIV ලෙසයි ඇත්තටම සිදුවී ඇත්තේ වසර 11 පුරා ශරීරයට වස එකතුකිරීමේ ප්‍රතිපලයි.
මෙහි තියන ලස්සනම වැඩේ තමයි Karri Stokely දරුවන් දෙදෙනාටත් වසර ගණනාවක් පුරා අනාරක්ෂිත ලිංගික ඇසුරක් පවත්වපු ඇගේ ස්වාමියාටත් HIV නොවැලදීම
දැන් HIV යනු කුමක්දැයි බලමු Human Immunodeficiency Virus "මානව ප්රතිශක්ති ඌනතා වෛරසය" ඔබට සිංහල පරිවර්තනයෙන් පෙනෙනවා වගේ මෙහිදී AIDS නමැති ලෙඩකින් මැරෙනව නෙමෙයි AIDS යනු (acquired immune deficiency syndrome) ප්රතිශක්තීකරණ දුර්වලවිමේ රෝග ලෙස පරිවර්තනය කල හැකියි.
මෙහි අර්ථයෙන් පෙන්වාදෙන විදියට ශරීරයේ ප්රතිශක්තීකරණ දුර්වල වෙනවා කියන්නේ වෙන මොනවත් නෙමෙයි ඔබට සුළු කැස්සක් හෙබිරිස්සාවක් හැදුනත් එයින්ම ජීවිතය නැතිවෙන්න පුළුවන්.
මෙහි වැදගත්ම දේ නම් AZT වලින් සිදුවන්නේත් ශරීරයේ ප්රතිශක්තීකරණ දුර්වල කිරීමයි, ඒ කින්නේ බෙහෙත දෙන්නේ ලෙඩේ නරක්වී වේගයෙන් මරණය කරා පියමන් නැගීමටයි.
ඉදිරියේ HIV සොයාගත් Dr Robert Gallo ගේ ලෝක ප්‍රසිද්ද වංචාව (ඇමරිකානු රජය ප්‍රංශ රජයට වන්දි ගෙවූ හැටි )


