Wednesday, March 7, 2018

සමාජ මාද්‍ය වාරණය නොහොත් අමන ආණ්ඩුවේ අමන වැඩ,




වසර 30ක පැවති යුද්දයේ තහනම් කිරීමට උවමනා නොවූ සමාජ ජාලා අද යහපාලන රජය තහනම් කර ඇත.
මට කියන්න ඇත්තේ ජාති වාදයට උඩගෙඩි දෙන සිංහල සහ මුස්ලිම් දේසපාලුවන් අත්අඩංගුවට නොගෙන රටේ සමාජ මාද්‍ය තහනම් කිරීමට උත්සාහ කිරීම මොනතරම් විහිලුවක්ද ?

මෙය තනිකරම මේ රජයේ නොහැකියාව පෙන්වන අලුත්ම සිදුවීමයි සමාජ මාද්‍ය ප්‍රායෝගිකව තහනම් කල නොහැකියි රජයේ වාරණයට අසු නොවී වේගයෙන් අදහස් හුවමාරුවට උවමනා තාක්ෂනය දැනටමත් පවතී රජයට වැරදි උපදෙස් දෙන මේ මෝඩයන් කරන්නේ අතීසාරයට අබුඩය ගැසීමයි.    


ඉදිරි කාලයේ යහපාලන රජය යටතේ මේ මාද්‍ය නිදහස අහෝසි වන හැටි ගැන මහාචාරිය  සරත් විජේසුරිය ගාමිණි වියන්ගොඩ වැනි ය මොනවා කියනු ඇත්ද ? 

3 comments:

  1. මේකට කොමෙන්ට් දාන්නත් තහනම් කොරලද :D

    ReplyDelete
  2. එ ගැනනම් කාතා කරලා වැඩක් නැහැ...

    ReplyDelete
  3. මාජ්ජ නිදහස වැඩියෙං දෙන්න ආපු ගවපාලනේ ... හෆොයි

    ReplyDelete