Monday, May 7, 2018

HIV නිරුවත තහවරු කල Mississippi සිගිත්තා දෙවැනි කොටස


මෙහි පළවැනි කොටසට කොමන්ට් කල Kandyan පුවත් පතක විස්තරයක් දක්වනවා 2014 දී නැවත මෙම දරුවාට HIV වැළදීම පිළිබද.
මම වඩා විස්වාස දායක මාද්‍ය වන National Institute of Allergy and Infectious Diseases අඩවියේ ම තොරතුරු උපුටාගන්නවා මේගැන පැහැදිලි කිරීමට 
https://www.niaid.nih.gov/news-events/mississippi-baby-now-has-detectable-hiv-researchers-find

මේ අනුව මාස 18ට පසු අතුරුදහන් වූ දැරිය නැවත හමුවන්නේ තවත් මාස 5ට පසුවයි එහිදී තමයි සොයාගන්නේ දරුවාගේ ශරීරයේ වයිරසය නැතිබව මෙය දරුවට වසර 4 වනතුරු කිසිම වයිරසයක් සොයාගන්න නොලැබුන දොස්තර වරුන් හදිසියේම දැන් කියනවා දරුවාට HIV ආසාදනයක් ඇතිබව.

මේ HIV පරීක්ෂණය යනු කුමක්ද ?



මේ පිළිබද දොස්තර Dr. Stefan Lanka අපුරු හෙලිදක්විමක් කරනවා.

මෙය කියවන අය සිතයි රෝගියෙකුගේ රුදිරයේ HIV වයිරසය ඇත්තම් ඔහු HIV ආසාදිතයෙකු කියල නමුත් මෙහිදී ඔබ දැනගත්යුතු දේ මෙහිදී එහෙම සොයාගැනීමක් සිදුනොකිරීමයි. මෙහිදී ඕනෑම රෝගයක් ගදුනාගන්න අදාළ වයිරසය වෙනම හදුනාගැනීමක් "isolated" කිරීමක් කලත් මෙය AIDS සම්බන්දව සිදුනොවීම සහ ඉතා විද්‍යාත්මක නොවන ආකාරයට කරන ප්‍රතිදේහ හදුනාගැනීම මගින් HIV ඇතයි කීම මගින් ඉතා නිරෝගී මිනිසුන්ට AZT නමැති DNA (ජාන) විනාශ කරන බෙහෙත් දීමෙන් මරාදැමීම පිළිබද ප්‍රසිද්ද රහස එලිවී දැනට බොහෝ කල්

HIV ඇතයි සොයාගැනීමට කරන මුලික පරීක්ෂණය  (Polymerase chain reaction) සොයාගත් නොබෙල් ත්‍යාග ලාබී Kary Mullis ප්‍රශ්නය කරන්නේ HIV මගින් AIDS වැළදෙන බව සදහන් පරීක්ෂණ පත්‍රිකාවක් තමාට පෙන්වන ලෙසයි, ඔහු කියනවා කිසිවිටක තමා නිපදවූ තාක්ෂණයෙන් HIV හදුනාගැනීමට නොහැකි බව. 



මේඅනුව මේ අවංක ජීව රසායනඥයා කියනවා කිසිම විද්‍යාත්මක අර්තදැක්වීමක් සොයාගැනීමට නොහැකි වූ බව

මෙපමණක් නෙමෙයි



පැහැදිලිව පෙන්වාදෙනවා HIV ලිංගිකව බෝවන රෝගයක් ලෙස හදුනාගැනීම වැරදි බව

මෙහිදී

Charlie Sheen HIV ආසාදනයක් ඇතිබව ඔප්පු වුනාම ඔහු කරන්නේ  බෙහෙත් ගැනීම සම්පුර්ණයෙන් ම නතර කිරීමයි ඉන්පසු HIV පරීක්ෂණයක් මගින් සොයාගන්නේ ආසාදනයක් නැති බවයි.

මේ සිදුවෙන්නේ කුමක්දැයි දැනගැනීමට ඔබට



පැයකට වැඩි මේ විවාදය නැරබීමට සිදුවෙයි මෙහිදී  මහාචාර්ය Peter Duesberg අපුරුවට පෙන්වාදෙනවා AIDS වලට දෙන ප්‍රතිකාර වලින් සිදුවෙන්නේ රෝගියා මියයාම බව තව විදියකින් කියනවනම්  AIDS සමාන සරීර ප්‍රතිශක්තිකරණය දුර්වල කිරීමට හේතුවන තත්වය නිර්මාණය කිරීමට AZT නමැති බෙහෙත හේතුවන බව පෙන්වාදෙනවා.

මේ සාකච්චාවට සහබාගිවන තව මාද්යවෙදියෙක් ඔහුට HIV ඇතිබව පරීක්ෂණයකින් සොයාගත් පසු  AZT ඔසු ලබාගැනීම වැලකීම මගින් වසර කීපයකට පෙර  මරණය ට පත්වනු ඇතිබව දොස්තර වරු කිව්වත් ඔහු මේ සාකච්චාවට සහබාගිවෙන්නේ තමාට සුවය ලැබුනේ මේ ඔසු පාවිච්චි නොකිරීමෙන් බවයි.

6 comments:

  1. මෙතරම් දෙයක් වෙනවිට ලෝකය ඇයි නිහඬ ?පිළිතුර හිතාගන්න පුලුවන්.අපි දකින ලෝකය නොපෙනෙන හස්තයකින් පාලනය වෙනවා.ගැඹුරු දියමෙන් ඇතුල භයංකාරයි.අපව දැනුවත් කරන්න ඔබ කරන මෙහෙවර අමරණීයයි ! ඒත් පරිස්සම් වන්න.දීර්ඝායු !(අනිත් බ්ලොග් ලියන අය,කොමෙන්ට්ස් දාන අය මෙවන් අද්විතීය ලිපියකදී නිශ්ශබ්ද ඇයි?..??)

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රශ්නයට ඉදිරි ලිපි 2 න් පිළිතුරු දෙන්නම්
      http://lankasithuwili.blogspot.com/2018/05/hiv.html

      Delete
  2. මෙහෙම දෙයක් ඇහුවෙත්අද

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්මය වෙන කවුරුත් කිව්වනම් මම පුදුම වෙන්නේ නෑ නමුත් ඔබ කියනවනම් මට තරමක පුදුමයි දැනට HIV සොයාගත් Dr Robert Gallo ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න ඔහු තමයි AZT ඔසුව සොයාගන්න මුල්වුණේ

      Delete