Wednesday, October 20, 2021

නුතන ශ්‍රී ලංකික පරීක්ෂකයා අත්අඩංගුවට ගෙන විදේශ විනිමය බිලියන ගණන් විනාස කරන ලිං මැඩි මිනිසුන් සිටින ලෝකයේ එකම රට

 ඉතා කාර්ය බහුල දිනයක් උනත් ඊයේ දිනයේ අප රටේ සිදුවී ඇති අමන ක්‍රියාවක් ගැන යමක් හිතන්න පුළුවන් මිනිසුන් දැනුවත් කිරීම වටිනවා කියල මම හිතනවා.


ශ්‍රී ලංකාව කියන රටේ හැටහුටහමාරක් විශවවිද්‍යාල ආචාර්යවරු සිටිනවා මේ බහුතරයක් තම ආචාර්ය උපාදිය ලබල තියෙන්නේ කවුරු හරි කියපු දෙයක් කටපාඩම් කරලා එක වමාරලා, මෙන්න මේ නිසයි ශ්‍රී ලංකාව කියන රට කංකුන් මිටියත් ආනයනය කලේ.

අද වනවිට විදේශ විනිමය නැතිව යටට අදින ඇදුම් වත් ආනයනය කිරීමට නොහැකි වී ඇති කාලයක මේ රටේ ඉන්න මීහරක් කවද මේ සත්‍ය තේරුම් ගනීවිදැයි හිතන්න අමාරුයි.

මා නුතන ශ්‍රී ලංකා ඉතිහාසයේ තම වුර්තිය පරදුවට තියල තම පරීක්ෂණ සිදුකල  මා දැනුවත් (මා නොදැනුවත් ආචාර්ය වරු සිටිය හැකියි ) එකම ආචාර්යවරයා වසන්ත සේන වැලිඅංග මහතායි.

දැනට මාස කීපයකට පෙර ඔහු පරීක්ෂණයක් සදහා ප්‍රසිද්ධියේ කංසා වගාකරනවා ඔහු එය කරන්නේ හොර රහසේ නෙමෙයි, ඔහු රටේ ජනාධිපතිවරයත් දනුවති කරලා තමයි මෙය සිදුකරන්නේ, නමුත් රටේ මෝඩ පාලන ක්‍රමය ඔහුව ඊයේ අත්අඩංගුවට ගන්නවා ඔහු වගාකළ කංසා පැල සමගින්.

අද වනවිට කංසා කියන්නේ මිනිසුන් බීලා නටන මත්ද්ර්ව්‍යක්  නෙමෙයි දැනට



ඔන්න ඔහොමයි අපේ විරෝදාර පොලිසිය නිතිය ක්‍රියාත්මක කරන්නේ, රටේ මිනිසුන්ගේ ධනය කෝටිගණන් ගසාකනවා පෙන්නේ නෑ නමුත් මෙවැනි පරීක්ෂණයක් වටලනව.



මෙන්න මෙහෙමයි ලෝකේ දේවල් සිද්දවන්නේ 



7 comments:

  1. ගංජා ලංකාවේ තවම තහනම්, එකඊ ඇත්ත. පර්යේෂණ කරන්නේ සරසවි වල ලැබ් වල නේද, තණමල්විල කරන ඒවා අපි දන්නවනේ.ඒවා හොද වැඩ හැබය් ඩොලේර් නැ.

    ReplyDelete
    Replies
    1. //පර්යේෂණ කරන්නේ සරසවි වල ලැබ් වල නේද,//
      මේ රටේ ලැබ්වල මොන ලබ්බවල් කරනවද කියල තේරුම් ගන්න සරසවි වලින් නිපදවන ලද ලෝක ප්‍රසිද්ධ වෙච්ච එක භාණ්ඩයක් තියනවද මේ රටේ.

      කංසා කියන්නේ මොනවද කියන දේ රටේ මිනිසුන් අතරට යන්න ඕනේ ඊට පස්සේ තමයි නීතිගත වෙන්නේ ඊටත් පස්සේ තමයි ඩොලර් රටට එන්නේ.

      පර්යේෂණයක් නොකර කංසා හොද්දද නරකද කියන්නේ කොහොමද ? පර්යේෂණ කරන ඉශ්‍රයලය කංසා ප්‍රභේද 500 ට වඩා හදල තියනවා නොයෙක් දේ සදහා
      https://www.youtube.com/watch?v=-o8zHeifvnc

      මේවයි ලෝකේ වෙන්නේ

      Delete
  2. ඒක ඇත්ත. පර්යේෂණ කරන මනුස්සයෙක්ට ආධාර කරනවා මිසක් අත් අඩංගුවට ගන්න එක කැකිල්ලේ වැඩක්

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත අජිත් කණගාටුයි මේ රට ගැන

      Delete
  3. මේ රටේ තියෙන පලමුවෙන්ම විසඳිය යුතු ගැටළුව වන්නේ "ගංජා වැවීමේ තහනම ඉවත් කිරීම!" යැයි ඔබ සිතන්නේද!?
    ගංජා නීතිගත කරණවාට වඩා සිතිය යුතු තකතීරු තක්කඩි කම් ඇත්තේම නැද්ද?
    ගංජා නීතිය ඉවත්වූ සැනින් විසඳෙන ගැටළු කොපමන වෙත්ද!?
    (සමස්තයක් ලෙස පොලීසිය ඉටු කරණ්නේ ඊට ඉහලින් ඇති දේසපාළුවාගේ උපදෙස් බව තේරුම් ගන්න!)

    ReplyDelete
    Replies
    1. //මේ රටේ තියෙන පලමුවෙන්ම විසඳිය යුතු ගැටළුව වන්නේ "ගංජා වැවීමේ තහනම ඉවත් කිරීම!" යැයි ඔබ සිතන්නේද!?//

      ඔව් ! මොකද මෙරටේ තියන මුලික ප්‍රශ්නයක් තමයි විදේශ විනිමය පිළිබද ගැටලුව, යම් විදියකින් කංසා නීතිගත කලොත් කංසා නිෂ්පාදන සදහා ලොවපුරා ආයෝජකයන් පැමිනෙයි, කංසා කියන්නේ මිනිසුන් මත්වීමට පමණක් පාවිච්චි කරන දෙයක් නෙමෙයි.

      https://www.youtube.com/watch?v=Kgg0zpckGRU


      //ගංජා නීතිය ඉවත්වූ සැනින් විසඳෙන ගැටළු කොපමන වෙත්ද!?//

      මුලින්ම විසදෙන්නේ රටට උවමනා විදේශ විනිමය ලැබීමයි.

      //සමස්තයක් ලෙස පොලීසිය ඉටු කරණ්නේ ඊට ඉහලින් ඇති දේසපාළුවාගේ උපදෙස් බව තේරුම් ගන්න!)//
      පොලිසියට ඉහල දෙසපාලකයන් ගේ උපදෙස් අනුව නටන්න හැකිවී ඇත්තේ කංසා රටේ නීතිවිරෝදී නිසයි එය නීති ගත වී ඇත්නම් පොලිසියට බලපෑම් කල නොහැකි බව තේරුම් ගන්න.

      Delete
  4. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete