Thursday, March 10, 2022

වැක්සින් තොරතුරු ඇමරිකානු අධිකරණයක් මගින් එළිදක්වපු අයුරු

ලෝකයෙන් සගවපු වැක්සින් තොරතුරු ඇමරිකානු අධිකරණයක් මගින් එළිදක්වපු අයුරු.


වසර 75 යනතුරු ජනතාවට ප්‍රසිධ්ද්ධ නොකළ යුතු බවට Pfizer ආයතනය විසින් ප්‍රතික්ෂේප කල වැක්සින්නයේ හානිවීම් ගැන තොරතුරු ඇමරිකාවේ තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කරමින් (Public Health and Medical Professionals for Transparency)  https://phmpt.org/ පාරදුශ්‍ය භාවය වෙනුවෙන් පොදුසෞඛ්යය සහ වෛද්ය වෘත්තිකයන් ගේ එකතුව විසින් ඇමරිකානු අධිකරණය තුල ගොනුකළ නඩුවකට අනුව අතිවිශාල ලෙස ජනය්තාවට හානි වූ තොරතුරු එළිදැක්වෙන්නේ මෙහෙමයි.


මේ වැක්සිනය වෙනුවෙන් මෙතෙක්‌ පෙනීසිටි Dr. John Campbell දක්වන අදහස පහත දැක්වෙනවා 



 


මේ තියෙන්නේ Drbeen ඉදිරිපත් කරන තොරතුරුයි 





මේ ගැන සෙමෙන් ප්‍රසිද්ද මාද්‍ය වල වාර්තා වීම ඇරබිල තියනවා 

 https://news.bloomberglaw.com/health-law-and-business/why-a-judge-ordered-fda-to-release-covid-19-vaccine-data-pronto 

5 comments:

  1. ඔයා වැක්සින් ගැහුවේ නැත්ද? දැන් යන අලුත්ම කතාව තමයි යුක්රේන් වල කෝවිඩ් වයිරස් එක ටෙස්ට් එකරපු බව. මෙවෙ කොහෙන් කෙළවර වෙයිද කිඅල හිතා ගන්න බැහැ

    ReplyDelete
    Replies
    1. අජිත්,

      මම වත් මගේ පවුලේ කිසිවෙකුත් මේ වැක්සිනය කියල කියන විෂ එන්නත් කරගත්තේ නෑ.
      මුලදී මම දැක්කා වෛද්යවරු ඉතා දැඩි ලෙස කිව්වා මෙය ලබාගතයුතු බව, දැන් මම දන්නවා බටහිර වෛද්යවරු සිටිනවා ඔබව පුද්ගලිකව අදුනනවානම් කියනවා මෙය ලබාගැනීම අහිතකර බව කියන, මොකද ඔවුන් දන්නවා මේ නිසා සිදුවූ මරණ පිලිබදව.

      ඔය පහලින් තියන්නේ January 7, 2022 පළවූ තොරතුරක් බලන්න දැන් මේ තොරතුරු මහජනයාට ලැබිල දින 7 ක් වෙනවා මේ මාද්‍ය නිහඩයි.
      https://www.reuters.com/legal/government/paramount-importance-judge-orders-fda-hasten-release-pfizer-vaccine-docs-2022-01-07/

      මෙන්න තව තව https://www.youtube.com/watch?v=EASM6EzCVeg

      මේ මහා වංචාව විවිද කතා වලින් යටගහනු ඇති.

      Delete
  2. @ ලංකා සිතුවිලි,

    සයිනොෆාම් එන්නතේ තියෙන අවුල් මොනවාද? ඒ ගැනත් විස්තර කල හැකිද? මමත් සයිනොෆාම් දෙකම ගැහුවා හැබැයි පයිසර නම් ගැහුවේ නැහැ, ඒකෙන් වෙන්න පුළුවන් බරපතල ආබාධ මොනවාද?

    තව දෙයක් බ්‍රිතාන්‍ය රජය විසින් ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය සංචාරකයන්ට දැඩි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

    හ්ට්ට්ප්ස්://ව්ව්ව්.ගොව්.උක්/ෆොරේග්න්-ට්‍රවෙල්-අඩ්විcඑ/ස්‍රි-ලන්ක

    බ්‍රිතාන්‍ය සංචාරකයන් ලංකාවේ සංචාරය කිරීමට සැලසුම් කරන්නේ නම් ඔවුන් පෙන්වා දී ඇත්තේ ලංකාවේ ඉන්ධන ආහාර ඇතුළු මූලික අවශ්‍යතා දැඩි හිඟයක් ඇති ව තිබෙන බවයි. ආනයනය සඳහා ගෙවීමට මුදල් හිඟයක් ඇතිව තිබීම මත ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.

    නිතිපතා විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් ඊට මුහුණ දීමය වනු ඇති බවත් ලංකාවේ සිල්ලර වෙළඳසැල්, ඉන්ධන පිරවුම්, ඔසු සල් වල දිගු පෝලිම් ඇති බවද ඔවුන් අනතුරු අගවයි.

    *** ලංකාවට ප්‍රහාර එල්ල කිරීමට ත‍්‍රස්තවාදීන් උත්සාහ කරනු ඇති බවත් 2019 සිට මේ දක්වාම ඕනෑම මොහොතක වගේ විදේශික සංචාරකයන් ගැවසෙන ස්ථාන ප‍්‍රධාන ඉලක්ක විය හැකි වුවත් ඔවුන් අනතුරු අඟවා ඇත.***

    දැන් සංචාරයෝ එයි හරියට.. රට පුරා ඩොලර් දෝරේ ගලන්නට ආසන්නයි... ඔය ටික කරගන්න කිරිබත් කාල තාප්ප වල චිත්‍ර ඇදල නෙලුම් මල් අරන් කැලනි ගිහින් මහන්සි උන තරමක්. ඔබ ඇතුළු ලංකාවේ බහුතර මහ ජනතාවට 2022 සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. Anonymous,

      මම නම් මේ එකම වැක්සිනයක් වත් විශ්වාස කරන්නේ නෑ මොකද මේ සිදුවන දෙය තේරුම් කිරීමට විශාල බ්ලොග් සටහන් ලිවියයුතුයි, එවැනි දේට මම වෙලාව නාස්ති කරන්නේ නෑ, චීනය, ඇමරිකාව, රුසියාව මේ රටවල් එකිනෙකට විරුද්ද වගේ පෙනුනට මේ සිදුවන්නේ ලෝක මට්ටමේ මහා ධනවතුන් තිරයට පිටුපසින් කරන රංගනයක් බව දන්නේ අතලොස්සක්, වැක්සින වලින් හොදම එක හැටියට කියපු දේ තමයි Pfizer තමයි ලෝකයේ හොදම එක කියල නමුත් මේ වැක්සින් ගැන පරීක්ෂණ කරන කොට https://www.youtube.com/watch?v=WmRnEie-F0E පාලක පරීක්ෂණයේ Control Trial එකේදී කරන ලද වංචා හෙලිඋනේ අදක ඊයෙක නෙමෙයි astrazeneca වලත් මේකම උනා, sinopharm ගැන නම් කතාකර්න්නම දෙයක් නෑ මොකද ඇමරිකාවේ නඩුදාල මේ තොරතුරු හොයන්න පුළුවන් නමුත් චිනේ කියන්නේ විශ්වාස කරන්න පුළුවන් රටක් නෙමෙයි මේක රුසියාවටත් අදාලයි.

      සරලම දේ තමයි මේ කිසිම එනනතක් නොගත් මමත් මගේ පවුලේ අයටත් කිසිම ප්‍රශ්නයක් උනේ නෑ අපි සිංහල බෙහෙත් සහ කොත්තමල්ලි වලට වැඩි විශ්වාසයක් තැබුවා.

      සංචරයකයන් මේ වෙලාවේ වැඩියෙන් එනවා කියන්නේ සංචාරක කර්මාන්තය ඉවරෙටම ඉවරයි කියන දේ එකවරක් ආපු කිසිවෙක් නැවත් එන සම්භාවිතාව ඉතා අඩු වෙයි, ඒගැන එච්චර තමයි කියන්න ඕනේ.

      දැන් වෙන දේ ගැන මමනම් දොස් කියන්නේ ජනතාවට මොකද මෙහෙම ගිහිල්ල ඉදිරියේ තෙල් නැතුව ගියොත් වෙන මුලික දේ කෑම නැතිවෙනවා නගරබද මිනිසුන්ට තමන්ට ඉඩ තියන හැටියට දේශීය බිජ වලින් වවාගන්න, මේ කතාකරන ම්ම් දේශීය නොවන බිජ වලින් එළවලු වවන්න ගත්ත උත්සාහය අසාර්ථක උනා දැන් මම දේශීය බීජවලින් දිනකට එළවළුවක් 2ක් වත්තෙන් ගන්නවා, සම්පුර්ණයෙන් ගෙදරට එළවලු හදාගන්න බැරිඋනත් දැනට තියන විදියට වසවිසෙන් තොරව එළවලු කීපයක් කනවා.

      Delete