Sunday, November 22, 2015

වෛද්‍ය වර්ජනයක් හෙතුවෙන් රෝගීන්ගේ මරණ අඩුවීම!!



Doctors on strike patients stop dying !!

ඔව් ඔබ මේ කියවන්නේ විහිළුවක් නෙමෙයි British Medical Journal (ලෝක ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ) උපුටාගැනීමකි
http://www.bmj.com/content/320/7249/1561.1

http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1127364/

කරුණාකර මුලින් ඉහත සදහන් කල වෙබ් අඩවි 2ක හොදින් බලන්න එකක් ඇමරිකානු රජයේ ආයතනයකි.

ඉහත තොරතුරු විස්වාසය තහවරු කරගැනීමට පටකයන්ට උපකාරවේ (නැත්නම් මෙය අන්තර්ජාලය තුල ගොතනලද කතාවක් බවට පත්වනු ඇති )

මෙහි සදහන් වන්නේ ඉස්රයලයේ වෛද්‍යවරු මාස 3ක වර්ජනයේ ප්‍රතිඵලයි, මෙහිදී හදිසි අනතුරු අංශ ක්‍රියාත්මක වී ඇති අතර සැලසුම් කරන ලද බොහෝ සැත්කම් මේ කාලය තුල සිදුකර නැත.



වසර 2000දී සිදුකරනලද මෙම වර්ජනය පවතී මැයි මාසයේ මරණ 93 වී ඇති අතර ඊට පෙර වසරේ එය 153 වී ඇත ඊට පෙර 1998 දී 133 වී ඇති අතර  1997 දී එය 139 වී ඇත. ජෙරුසලමේ 55% පමණ මරණ බුමදනය කරන්නේ මේ සමාගමයි අප්‍රේල් මස මරණ 130 පමණ සිදුවී ඇති අතර ඊට පෙර වසරේ 150 දෙනා මිය ගොස් ඇත.

මෙහි වැදගත් දෙයනම් 1983 දීත් මෙවැනිම සිදුවීමක් වූ බවයි.

මෙහිදී වෛද්‍ය වරයකු පවසා ඇත්තේ සැත්කම් නිසා බොහෝ අයගේ ජීවිතය දිර්ගකල හැකි නමුත් දුර්වල පුද්ගලයන් සැත්කමෙන් මියයාහැකි බවයි.

මෙහිදී අප දැනගතයුතු දෙයනම් වෛද්‍ය විද්‍යාව දියුණු උනත් අප හිතන තරම් දියුණු නැති බවයි.

http://ireport.cnn.com/docs/DOC-1164794

සදහන් වන්නේ cnn.com පුරවැසි වාර්තාකරණය මගින් වාර්තාවූ පුවතකි. 2014 අගෝස්තුවේදී මේ පුවත කීප අවස්ථාවක් cnn.com ආයතනය තම වෙබ් අඩවියෙන් ඉවත් කල අතර ජනතාවගේ බලකිරීම නිසා නැවත එලිදකවන ලදී.

හිතන්න මේ පුවත ලක්ෂ 7ට වඩා කියවා ඇතත් කිසිදු ශ්‍රී ලංකික හෝ බටහිර මද්‍යක් වාර්තා කලේ නෑ  නේද ?
https://www.youtube.com/watch?v=qxr-cv-JuI8

ඉහත දැක්වෙන්නේ මේ වංචාව පිළිබද කොන්ග්‍රස් සාමාජික Congressman Posey මහතා, වහාම පර්යේෂණ අරබන ලෙස කරන ලද නිවේදනයයි.

ශ්‍රී ලාංකිකයන් ලෙස අපට මෙය වැදගත් වනේ අපිත් මේ vaccine බාවිතා කරන නිසයි.
දිවයින පුවත් පතට අනුව http://www.divaina.com/2013/10/15/feature03.html


"1996 දී ශ්‍රී ලාංකික ජනගහනයෙන් 10,000 කට 6 ක්‌ පමණ වූ ඔටිසම් රෝගී තත්ත්වය 2013 වසර වන විට සෑම උපත් 100 කට 1 ක්‌ දක්‌වා වර්ධනය වෙලා. ඒ අනුව දළ වශයෙන් වසරකට අලුතින් ඔටිසම් රෝගී තත්ත්වයට එකතුවන ළමුන් සංඛ්‍යාව 3,700 කට ආසන්නයි. වාර්ෂිකව එකතුවන මෙම ළමා ජනගහනය ද ඇතුළුව 2011 වසරේ සංඛ්‍යා ලේඛන අනුව, ශ්‍රී ලංකාව තුළ සිටින ඔටිසම් රෝගය සහිත සංඛ්‍යාව දළ වශයෙන් 20,000 ක්‌ පමණ වෙනවා."

මෙය සිදුවී ඇත්තේ කෙසේදැයි මේ කිසිවෙක් නොකියයි. මෙය තමයි මේ ලෝකයේ පවතින විශාලම කුමන්ත්රණ වලින් එකක් වන්නේ.

මෙය කරන්නේ අධිරාජවාදීන් නෙමෙයි. ලොවපුරා ඉතා ක්ර්යක්ෂම මාධ්‍ය ජාලයක් යොදා බහුජාතික සමාගම් මෙහෙයවන බලවත් පුද්ගල සංවිදාන කීපයකුයි.

මෙන්න රහස 
http://www.businessinsider.com/these-6-corporations-control-90-of-the-media-in-america-2012-6

"These 6 Corporations Control 90% Of The Media In America"
ආයතන 6 ක් විසින් 90% මාද්‍ය ආයතන හසුරවනු ලබයි

අපේ රටේ මිනිසුන් ලින් මැඩියන් ලෙස සිටින අතර 1983 වැනි ඈත යුගයක තමයි මෙම ආයතන එකතුවීම  ගොඩනැගෙන්නේ

මෙහි ඇති වැදගත්ම දෙය නම් මේ සියලුම ආයතන ඖෂධ සමාගම් වල දැන්වීම මත යැපීමයි. අනෙක් කරුණ මේවායේ හිමිකරුවන්
ඖෂධ සමාගම් වල කොටස් හිමියන් වීමයි.

මේ හේතු කීපය නිසා ලෝකයෙන් නවීන වෛද්‍ය විද්‍යාවේ රහස් වැළලී තිබේ. නමුත් ඔබ බුද්ධිය මෙහෙයවා බැලුවොත් ඔබට යතාර්ථය තේරුම් යනු ඇති.

ඇමරිකාවේ කොන්ග්‍රසය තුලත් මේ පිළිබද උග්‍ර ලෙස ප්‍රශ්න කරන හැටි බලන්න





මා හිතනේ ඉහත video ව කුඩා දරුවකු ඇති දෙමව්පියන් හෝ මව්පියන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනා බැලිය යුතුම දෙයකි.

මේ ප්‍රශ්නය අහන්නේ ලෝකය ඉහලම ආයතනය වන Centers for Disease Control and Prevention හි බලවත්ම නිලය උසුලපු වෛද්‍ය වරිය ගෙනි.

ප්‍රශ්නය :- ඇයි ඔබ එක දවසක් තුල දරුවකුට එන්නත් 6 ලබා දෙන්නේ යන්නයි

පිළිතුර :- ඊට හේතුව සමහර දරුවන්ට සමහර එන්නත් නොලැබී යාම වක්ලක්වා ගැනීමට එකවිට එන්නත් 6 ලබා දෙන බවයි.


ඔබ දැනගත යුත්තේ මේ මිනිසුන් කරන්නේ අහිංසක ජනතාවගේ ජිවිත සමග සුදු කෙලිමයි. එනම් දරුවකුට එන්නත් 2ක් අතර මාස  ගණනක පරතරය තබාගැනීම  කිසිදු වරදක් නොමැති බවයි.  


විනාඩි 5 කින් මේ සිදුවීම තේරුම් ගැනීමට ඔබට පහත video උපකාර වනු ඇති




දොස්තර වරුන්ට ඖෂධ සමාගම්ගෙවන අයුරු ලොව පිළිගත්  http://www.nytimes.com/2014/09/30/upshot/what-were-learning-about-drug-company-payments-to-doctors.html?smid=tw-nytimes&_r=2&abt=0002&abg=1


           Vaccine  තුල ඇතුලත් ද්‍රව්‍ය 



මෙහි ඇති අපුරුව නම් මොවුන් වස දෙන්නේ සගවා නෙමෙයි එලිපිටමයි  http://www.cdc.gov/vaccines/vac-gen/additives.htm

මෙහි අඩංගු Thiomersal යනු (is an organomercury compound) මේ නම ලබාදී ඇත්තේ mercury කියන දේ සැගවීමට කරන ලද අලවිකරණ උපක්‍රමයක් ලෙසයි
පහත ඇත්තේ University of Calgary මහින් මෑත කාලයේ කල එකම පර්යේෂණය.



හානිදායක Vaccine  සහ මිලෙන් අදික හානිදායක නොවන ලෙස වර්ග 2 ඇතිබවත්, ශ්‍රී ලාංකිකයන් ගන්නේ 100% හානි දායක Vaccine  බව ඔබ දන්නවද ?

මා මිතුරු වෛද්‍ය වරයකු ගෙන් cdc.gov ඇසුවිට මා පුදුමයට පත්කරමින් ඔහු පැවසුවේ ඔවුන් වෛද්‍ය විද්‍යාලයෙන් ගත් තොරතුරු වලට අමතරව මෙවැනි ගවේෂණ නොකරන බවයි. පුදුමය නම් අපරට සියලුම තීරණ ගැනීමට අනුගමනය කරනේ http://wwwnc.cdc.gov/travel/destinations/traveler/none/sri-lanka

ඔබ දැනගත යුත්තේ ඖෂධ සමාගම් සිටින්නේ ලෙඩ සුව කිරීමේ වියාපාරයේ නොව ලෙඩ ඇතිකර නඩත්තු කරන වියාපාරය තුලයි,
යම් දවසක අවංකව ලෙඩ සුව කරන  වියාපාරයක් ආරම්භ කලොත් එදාට, ඔවුන් තමන් විසින් ම තම  වියාපාර වලින් එලියට දැමීම සිදුකරනු ඇත.

මිට සම්බන්ද ලිපියේ ඉතිරි කොටස ඵල කරන්නේ මෙහි ඇති තොරතුරු ගවේෂණය කලොත් පමණයි, ඔබට අදහස් පලකිරීමට කැමති නත්නම් lankikasithuwili@gmail.com යොමුකරන්න මා දකිනවා බොහෝදෙනා මේ ලිපි පෙළ කියවනවා නමුත් මෙය ගවේෂණය නොකරනවානම් මගේ උත්සහය සම්පුර්ණ වන්නේ නෑ.

මේ තොරතුරු මා සපයා දී ඇති තොරතුරු මත ලොව පිළිගත් cdc.gov සෙවීම කලොත් ඔබේ ජීවිතයත් ඔබ හිතමිතුරන් ගේ ජිවිතත් බේරා ගැනීමට හැකිවනු ඇති.
 



 

9 comments:

  1. හැරිසන් ෆෝඩ් රඟන ෆියුජිටිව් නරබා තියේද?

    ReplyDelete
    Replies
    1. රසික,

      ඔව් මතකයි. දොස්තර රිචඩ් කිම්බල් ලෙස තමයි හැරිසන් ෆෝඩ් රග පෑවේ. නමුත් ඇත්ත ලෝකයේ සිනමා ලෝකයට වඩා වෙනස් වන්නේ සිනමා ලෝකයේ මෙන් අවසානයේ දුෂ්ටයා පැරදීම සිදු නොවන නිසයි. මෙවෙනි පේටන්ට් වංචා සිදුකල ලොව ඉහළපෙලේ වෛද්‍යවරු සිටිනවා.

      උදාහරන Dr Poul Thorsen
      https://www.youtube.com/watch?v=EPnbWfYIIPE

      මොහු තමයි ළදරුවන්ගේ Vaccine එන්නත් පිළිබද ප්ර්යෂණය කල ඉහලම වෛද්‍ය වරු කිපදෙනාගෙන් කෙනෙක්, මොහු කරනලද වංචාවලට එක්සත් ජනපදයේ වහාම අත්අඩංගුවට ගතයුතු අපරාද කරුවකු අතර රටවල් 21 ක් මොහුට විරුද්දව වරෙන්තු නියෝග පනවා තිබෙනවා.

      මොහු මේ පරීක්ෂණ 24 මුළු ගනනීම් 21ට සහබාගි වී තිබෙනවා. රසික ඔබට පෙනෙනවා ඇති සිදුවෙමින් පවතින්නේත් චිත්‍රපටයක ජවනිකා පෙළක්ලෙස බව වෙනස නම් මිනිසුන් ඇත්තට ම මැරීමයි.

      මෙහි ලස්සනම දෙය නම් දැනුවත් දොස්තරවරු තම දරුවන්ට මේ බෙහෙත් ලබා නොදීමයි හොදම උදාහරණය ඔබ රටෙත් ප්‍රසිද්ධ Dr. Oz
      https://www.youtube.com/watch?v=bGNn_prJXhg

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇතත් බැරි නැතැත් බැරි ඖෂධ,
      ඇතත් බැරි නැතත් බැරි වෛද්‍යවරු
      ඇතත් බැරි නැතත් බැරි වැඩි දියු‍ණු කළ බෝග
      ඇතත් බැරි නැතත් බැරි රසායනික

      ඖ‍‍ෂධ, වෛද්‍යවරු, වැඩි දියුණු බෝග, කෘෂි රසායන නොතිබ්බානම මා වැනි ඇණයෙක් මෙලොව නොසිටීමට තිබූ සම්භාවිතාව ඉහලය.

      බොහොමයක් ඇන්ටිකැම්පෙයින් කාරයෝ (shocking truth ලා) රියලී ඉන්සේන්ය, ඔවුන් සමඟ කටයුතු කිරිමට සාමාන්‍ය සෙන්ස් ඇති බිය වේ, ඔවුන්ගේ සැබෑ අරමුණ ජනයා බියපත් කිරීම පමණක් ඇයි සිතේ.

      Delete
    2. මෙය බය වීමට වඩා මොලය ඉතා වෙහෙස කිරීමට සිදුවෙනවා. මිට වඩා හොදට දේශීය වෙදකම කරනවා නම් මම බයනතිව ඒ ගැන සදහන් කරනවා නමුත් එයත් මේවගේම මොලය වෙහෙසිය යුතුයි. මෙය තේරුම් ගැනීමට රසිකගේ කොමෙන්ටුවට Dr. Oz ගැන තැබූ දෙය බලන්න.

      ලෝක ප්‍රසිද්ද Dr. Oz තම දරුවන්ට vaccine ලබාදෙන් නැහැ හේතුව තම බිරිද ඊට අකමැති නිසයි. මේක තමයි මොලය වෙහෙස්නන කියන්නේ!!

      Delete
  4. ඇණයා Nut Man,

    //අපි කාටත් තේරනවානේ ස්ට්‍රයික් එක වෙලාවේ නොමැරී ඉතුරු වූ අය ඉ‍ලඟ මාස වලදී මිය යන බව. ඉතින් අර පුරාණ කියමනක් තියෙන්නේ - ඇඟිල්ල පෙන්නුවාම හඳ දිහා බලනවා කියලා - ඒ කියමන මෙතෙන්ට ගැලපෙනවාද මන්දා, //

    එක තමයි ඔහු කියන්නේ නමුත් ඔබ දන්නවද පිලිකා සුවකිරීමට බටහිර ඖෂධ තිබෙන බව සහ එම ඖෂධ සොයාගත් වෛද්‍ය වරුන්ට රජය විසින් සිදුලක දේ

    Dr. Stanislaw R. Burzynski තමයි එම ඖෂධය සොයාගත්තේ අවසානයේ ඔහුගේ එම ඖෂධය සදහා ඇති පේටන්ට් බලපත්‍රය රජයට ගැනීමට කල කුමන්ත්‍රණය අදිකරණයට යාම නිසා ඔහුට බේරීමට හැකි උනා.

    මෙම වාර්තා වැඩසටහනින් පෙන්වනවා සිය ගණනක් ඔහු ප්‍රතිකාර කල රෝගීන් ඔහු වෙනුවෙන් පෙනීසිටි හැටි, මේ බොහෝදෙනා මාස කීපයක් තුල මරණයට පත්වන බව සදහන් කල රෝගීන්, නමුත් ඔහු වෙනුවෙන් පෙනීසිටින සමහරුන් ඔහුගෙන් ප්‍රතිකාර ගෙන වසර 10ට වැඩි රෝගීන්.

    https://www.youtube.com/watch?v=uX8saD8fATw&list=PL2-5XtAhV-0gzBzZB8H5iNDg0v_zSGGqq මෙම වැඩසටහන පැය 1 විනාඩි 27 පමණ වෙනවා. ඔබේ පහසුව සදහා විනාඩි 30.30 සිට බලන්න.
    මොහු විතරයි මා දන්නේ ඇමරිකානු රජය සමගත් ඖෂධ මාෆියාව සමගත් සටන්කර දැනටත් තම වෛද්‍ය පුහුණුව පවත්වන.

    මේ අනුව අපි තේරුම් ගතයුත්තේ වෛද්‍ය වරුන් බැහැර කිරීම නෙමෙයි යම් විටක ප්‍රතිකාර ගැනීමට සිදුවුණ විට වෛද්‍ය වරුන්ට 100% විශ්වාසය නොතියා සිදුවන දේ පිලිබදව අවදානය යෙදීමයි.
    වෛද්‍ය පර්යේෂණ සමහර විට උපකාර වනවා නමුත් බෙහෙත් ලබාදීමේදී සැමවිටම තමා ගන්නා බෙහෙතින් ඇතිවන ප්‍රතිවිපාක ගැන පුළුල් අවබෝදයක් තිබිය යුතුයි.

    උදාහරණ :- පැය කීපයක හිසරදය නැතිකිරීමට පෙත්තක් ගත්තයි සිතමු. මෙහි අතුරු පලයක් ලෙස මොලයට හානි වෙනබව දන්නවනම් ඔබට තීරණය
    ගත හැකියි අවදානම ගන්නවද නැද්ද යන්න. ඔබට වැදගත් මිටිමකට සම්බන්ද වීමට ඇත්නම් ඔබ එම අවදානම් ලබාගනු ඇති. තීරණය ඔබේ අතේ වියයුතුයි.
    ප්‍රශ්නය ඔබේ ජිවිතයේ තීරණය වෛද්‍ය වරුන් ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මම හිතලා හිතලා කොමෙන්ට් එක මැකුවා, ඒත් එතකොට පරක්කු වැඩියි.

      Delete
  5. මෙන්න පිළිකා සුවකරගත් මිනිසුන් https://www.youtube.com/watch?v=AYiouIQoXgk

    ReplyDelete