Saturday, February 14, 2015

දියුණුවට අවශ්‍ය බලය. 2 කොටස.




 මෙය ලිවීමට පෙලබුනේ මා පෙර ලියනලද  "දියුණුවට අවශ්‍ය බලය." නම් ලිපියට http://lankasithuwili.blogspot.com/2015/02/blog-post.html#comment-form "ලොකු පුතා" නම් පාටකයා දමනලද අදහස පිලිබදවයි.

"මෙම සියළුම උපකරණ මිළදී ගැනීමට සිදු වන්නේද විදේශයෙන් බව අමතක කරන්න එපා.
එමෙන්ම එය එකවර කලයුතු විශාල ආයෝජනයක් වන බව අමතක කරන්නත් එපා."

ඉහත අදහස සත්‍ය වන අතර කණගාටුවට කරුණ නම් මෙම පැනල නිපදවීමට අත්‍යවස්ය අමුද්ද්‍රව්‍ය පවතින්නේ ශ්‍රී ලංකාවේ බවයි.
ලොව ඇති හොදම වර්ගයේ සිලික වැලි අපනයනය කරන රටක් වන අපි කොතරම් මෝඩ දැයි කිවුවොත් කිසුදු වැඩි දියුණු කිරීමකින් තොරව
http://www.dailynews.lk/?q=business/vein-quartz-sri-lankas-silicon-valley අපනයනය කරන මෙවැනි ජාතික සම්පත් නිසා
ඇතිකලහැකි රැකියා අවස්තා මිල කල නොහැකි.

රජයට බල කල යුතු වන්නේ මෙවැනි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ පිහිටවා උසස් තාක්ෂණික නිෂ්පාදන අපනයනය මිස
රන් බිත්තර දමන කිකිළිය මැරීම නොවේ.    

2 comments:

  1. මේක තමයි අපේ රටවලින් සම්පත් සූරා කනවා කියන්නේ..............

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර,
      බොහෝ දේසපාලන පක්ෂ පමණක් නොවෙයි ඉතා උගත් විශ්වවිද්‍යාල ආචාරය වරුන් පවා මෙපිලිබද පවත්වන නිහඩතාවය පිළිකුල් සහගතයි!
      රටේ උග්‍ර ආර්ථික අහේනියක් ඇතිවූවිට කල්ලිගැසී මරාගැනීම කොපමණ මෝඩ වැඩක්ද? සියලු ප්‍රශ්න වලට විසදුම මෙම සම්පත් යොදාගැනීම මගින් රැකියා ඇතිකිරීමයි එසේනතුව අපගතකරන මෝඩ ප්‍රතිපත්තිය නොවෙයි.

      Delete