Tuesday, May 15, 2018

ලෝකප්ප්‍රකටව පතුරවන HIV බොරුව



ඇත්තටම ඉහත Peter Duesberg කියන්නේ HIV කියා වයිරසයක් නැතිබව නෙමෙයි ඔහු කියන්නේ HIV නිසා AIDS වැළදෙනවා කියල කීමට කිසිම පදනමක් නැතිබව විතරක් නෙමෙයි HIV සදහා දෙන ඔසුවලින් AIDS වල සදහන් රෝග ලක්ෂණ පහළවන බවයි.

මෙය දීර්ග වැඩසටහනක් නමුත් හැකියාව ඇති අය මෙය බලා දැනුවත් වෙන්න.
මෙතක් HIV වයිරසය වෙනම වෙන්කරගැනීමක් මෙලොව සිදුකර නෑ 

මෙනිසා HIV වයිරසය ශරීර ගතවී  ඇද්ද යන්න සොයන ක්‍රමය වී ඇත්තේ HIV වයිරසය නිසා  ඇතිවෙ යයි විද්යාඥයයන සිතන  ප්‍රතිදේහ ඇත්නම් පමණි.

මෙහිදී ලෝකයේ ඕනෑම වෙන රෝගයක් ඇතිවිට  ඊට අදාළ ප්‍රතිදේහ ඇත්නම් එය සලකන්නේ අදාළ රෝගය සුවවූ බවට ලක්ෂණයක් නමුත් HIV වලදී එය රෝගය ඇතිබවට ලක්ෂණයක් ලෙසයි හදුන්වන්නේ.

දැන් පසුගිය සතියේ ඉකොනොමැට්ට ගේ අඩවියේ අපුරු සොයාගැනීමක් එළිදක්වල තිබුන https://www.livescience.com/62508-hiv-infect-cells-real-time-video.html?utm_source=notification 

එනම් Video Shows How HIV Infects Cells During Sex ලෙසයි එහි මාතෘකාව වුනේ එනම් ලිංගික සංසර්ගයේදී සයිල වලට HIV ආසාදනය වන්නේ කෙසේද යන්නයි.

මෙය ලෝක ප්‍රවුර්තියක් වියයුතු අවස්තාවක   

මෙතෙක් කිසිම සොයාගැනීමක් මේවන විට සිදුවී නොමැති බවයි.

කෙසේ වෙතත් මෙය වේගයෙන් සමාජමාද්‍ය කීපයක දමමින් සමාජගත කරමින් පවතී http://www.techtimes.com/articles/227218/20180508/scientists-show-hiv-infecting-cells-during-sex-intercourse-in-this-2-second-video.htm

මෙය ඔවුන් හදුන්වා දෙන්නේ "Most people know that HIV can be transmitted during sexual intercourse, but a new video takes this a step further by actually showing the process." (එච්.අයි.වී. ආසාදනයක් ලිංගික සංසර්ගය ඇති බව බොහෝ දෙනා දන්නවා. නමුත් නව වීඩියෝවක් මේ ක්රියාවලිය සැබවින්ම පෙන්වයි.) ලෙසයි ඔවුන් මෙය ප්‍රචාරය කරන්නේ.

නමුත් ඔබම සොයාබලන්න මේගැන වැදගත් ජනමාද්‍ය වාර්තා කිරීමෙන් වැලකි සිටිනවා පමණක් නෙමෙයි නමක් දිනු   විද්යාඥයයන් මිට මුනිවත රකිනවා. 

මේවගේම දෙයක් මිට පෙර 2009 කලවිට (මා පෙර ලිපියකින් http://lankasithuwili.blogspot.com/2018/05/hiv_5.html පෙන්වා දුන්න ) කාලයාගේ අවෑමෙන් කිසිම සද්දයක් නැතිව යටපත්වුනා.  



Saturday, May 12, 2018

දියවැඩියාවට නවතම අවවාද

දියවැඩියාවට නවතම  අවවාද

{
ලෙඩ රෝග තිබේනම් ඒගැන අන්තර් ජාලයේ ඇති නවතම කරුණු පිරික්සා බලන්න. බොහොමයක් ලංකාවේ චැනල් මුදලාලිලාට තම දැනුම අප්ඩේට් කරගැනීමට වෙලාවක් නැත. ඔව්හු වට්ටෝරු වෙද්දුය. ඔවුන් නියම කරන බෙහෙත්ගැන අන්තර්ජාලයේ විමසීමක් නොකර එක දිගට නොගන්න. ඔව්හු බෙහෙත් වල භයානක අතුරු ප්‍රථිපල ගැන ඔබට කිසිවක් කියන්නේනැත.

මාසෙකට අඩුම තරමින් දිනක් දෙකක් උපවාසයේ යෙදෙන්න (ශරීරයේ තැන්පත්වී ඇති මේදය දහණය වීම සඳහා intermittent fasting )

ඉහත උපදෙස් ලබා දුන්නේ https://4s7sw.blogspot.com/2018/05/blog-post.html
මාතලන්ගේ පත්තරෙන් තමයි මෙය දැක්කේ

}

ඉහත උපුටාගැනීම  කරන්නේ මාතලන්ගේ පත්තරේ පළවූ Dr Sararth Wimalasooriya උපදෙසයයි. මේ වැනි වැදගත් තොරතුරු බෙදාගැනීම ගැන ඔහුට අපි ස්තුති කල යුතුයි.

පහත දැක්වෙනේ දියවැඩියාව පිළිබද නවතම විද්‍යාත්මක මතයයි



මෙහිදී Dr. Jason Fung පෙන්වාදෙන්නේ ඔබට දියවැඩියාව TYPE 2  ඇත්තම් ඔබේ රුදිරයේ සිනි ප්‍රමාණය ඉහල යනවා, මුළු විද්‍යවිද්යාවේම මුලික විසදුම වෙන්නේ මේ සිනි ප්‍රමාණය අඩු කිරීමයි මෙහිදී රුධිර සීනි වැඩිවීමට හේතුව ගැන අවදානය යොමුනොකරයි.

මෙය ඔහු උපමාවක් සපයනවා හිතන්න ඔබේ පාදයක තුවාලයක් වන වී ඇති මොහොතක ඔබට ඒ හේතුවෙන් උන හැදෙන්න පුළුවන්, යම් විදියකින් තුවාලයට ප්‍රතිකාර නොකර උනට ප්‍රතිකාර පමණක් කලානම් කකුල කපන්න සිදුවෙනවා.

මෙවැනි රුදිරයේ සීනි වැඩිවීම කියන්නේ දියවැඩියාව නෙමෙයි, එය දියවැඩියාව නිසා ඇතිවන ප්‍රතිපලයක්, මේ දොස්තරවරයා ඉතාවැදගත් දෙයක් පෙන්වාදෙනවා එනම් ඔබ දියවැඩියාවට කාලයක් තිස්සේ ප්‍රතිකාර කරන විට ඔබේ සිනි පාලනයට පාවිච්චි කරන ඔසුව 250 මිලිග්‍රෑම් වල සිට 500 මිලිග්‍රෑම්  වැඩිකරන්න උනා නම් සිදුවී ඇත්තේ ඔබේ සීනි පාලනය සිදුවී ඇතත් ඔබේ දියවැඩියා මට්ටම නරක්වී ඇතිබවයි.

මේ වකුගඩු වලට වන හානිය සලකා නොබලන අවස්තාවක දී.

දැන් මේ වයිද්යවරයා පෙන්වාදෙන වැදගත්ම තොරතුර නම් මිට දිය හැකි හොදම ප්‍රතිකාරය කලින්කලට Fasting (නිරාහාරව ) සිටීමයි, මෙමගින් අග්නියාශයට වැඩි පීඩනයක් නොලැබීම නිසා එය කලකින් යතාතත්වයට පත්වන බව ඔහු පෙන්වාදෙනවා

මෙහිදී Dr Sararth Wimalasooriya ගේ උපදේසය අපුරුවට ගැලපිලා යනවා         

Wednesday, May 9, 2018

ලොවපුරා සජීවීව HIV වයිරසයේ ක්‍රියාකාරිත්වය ජනමාද්‍ය මගින් බලාපොරොත්තු වන්න

මගේ මීලග ලිපියට පෙර කලින් ලිපියකින් ඇනෝ කොමෙන්ටුවක් වැටෙනවා මේ චෝදනාවට මුලින්ම හේතු සහිතව කරුණු දක්වන්න ඕනේ.

{
ලාංකික සිතුවිලි,

කරුණාකර බොරු කියමින් ජනයා නොමග යවන්න එපා මිත්‍රයා,

මේ බලන්න , එච් අයි වී බොරුවක් නොව සැබෑවක්ම බවත් ඒ ගැන සියලු තොරතුරු මෙහි පැහැදිලිව තිබේ.

http://economatta.blogspot.com/2018/05/blog-post_76.html

වීඩියෝව සඳහා සබැඳියක් පහත තිබේ.

https://www.livescience.com/62508-hiv-infect-cells-real-time-video.html?utm_source=notification

}

දැන් බලමු මේ Christl Meyer විද්යාඥයවරිය පෙන්වාදෙන කරණය මෙහිදී ඇය පෙන්වාදෙනවා සමහර flu vaccine ලබාගත් පුද්ගලයන්ට HIV වලදී ඇතිබව ලක්ෂණ නිසා මේ flu vaccine එක ඉවත් කරගන්නවා.




මුලින්ම කියන්න ඕනේ ලෝකේ කිසිම පිළිගත් පරික්ෂනාගරයක පිළිගත් විද්යාඥයෙක් HIV වයිරසයක ක්‍රියාකාරිත්වය  කැමරාවක වීඩියෝවක් ලෙස හසුකරගන නෑ!

දැන් කියයි එක බොරුවක් වහගන්න තව බොරුවක් කියනවා කියල.

මිට පෙර ඔවැනි සෙප්පඩ විජ්ජාවක් කලේ 2009 වනි ඈත කලයෙකදී



මිට මුල් වෙන්නේ C Davis and Mount Sinai School of Medicine  නමැති ආයතන දෙකයි,  මෙතෙක් කලකට කිසිම  පිළිගත් විද්යාඥයෙක් මේගැන කතාකර නෑ මේ ආයතනයේ පැටිකිරිය දැන් බලමු

http://www.davisvanguard.org/2014/09/does-uc-davis-whistleblower-system-work/

මෙහිදී මේ ආයතනයේ සේවිකාවක් නඩුපවරා වන්දි ලබාගන්නවා හේතුව ආයතනය නිසි ප්‍රතිපත්ති අනුගමනය නොකර කරන පරීක්ෂණ ගැන තම ඉහල නිලදාරින්ට පැමිණිලි කලවිට ඇයව තනතුරින් ඉවත් කරනවා ඉන්පසු ආයතනයට විරුද්දව පවරන නඩුවෙන් ආයතනය පරාද වීමයි වෙන්නේ.

දැන් මෙපමණ කලකට පසු කිසිම පිළිගත්  විද්යාඥයෙක්  මේ ගැන වචනයක් කතානොකරන කලකදී තමයි
අපේ ඉකොනෝ නව සොයාගැනීමට අදාළ ලින්ක් එක දමන්නේ https://www.livescience.com/62508-hiv-infect-cells-real-time-video.html?utm_source=notification

අපි මිට තව සතියක් පමණ දීල බලමු මෙය ඇත්තනම් සියලුම ජනමාද්‍ය වල මෙය පළවනු ඇති.

HIV සොරකම



අපේ අජිත් මහත්මයත් මේගැන දැනගත්තේ මේ ලිපි මාලාවෙන් කියල කියනවා පහත දැක්වෙන්නේ ලොව පිළිගත් BBC රුපවාහිනියේ විකාශනය වූ වැඩසටහනකුයි.

HIV වයිරසය සොයාගත් පුද්ගලයා ලෙස සදහන් වෙන්නේ Dr Robert Gallo ඔහු කරන ලද මහා වංචාවේ තොරතුරුයි මේ.

මිට අනුව HIV පිළිබද ප්‍රථම ආසාධිතයා සොයාගන්නේ ප්‍රංශයෙන් ඔහුගේ ශරීරයෙන් ලබාගත් Lymph nodes එකක් තමයි පරීක්ෂණය කරන්නේ මෙය පරීක්ෂණ කරන ප්‍රංශ විද්යාඥයන් ඇමරිකාවේ Dr Robert Gallo සමග සම්බන්ද වී තොරතුරු හුවමාරු කරගන්නවා මෙහිදී  ප්‍රංශ විද්යාඥයන් ආසාධිත මිනිසාගේ ආසාධිත පටක ඇමරිකාවේ Dr Robert Gallo  ට යවනවා, කලකට පසු  ප්‍රංශ විද්යාඥයන්ට දැනගන්න ලැබෙන්නේ  Dr Robert Gallo  HIV වයිරසය සොයාගත් බවයි.

ඇමරිකාවේ ජනාධිපති වෙන්නේ රේගන් ජනාධිපති වරයායි ඔහු මේ සොයාගැනීම සලකන්නේ විස්මිත  සොයාගැනීම් ලෙසයි, ඔහුට මේ සොරකම ගැන පසුව ජනතාව ඉදිරියේ ඇත්ත කීමට සිදුවුනානම් දේසපාලන ලෙස සියදිවි නසාගැනීම වෙනවා මොකද   Dr Robert Gallo  වංචා කාරයව ඉතා උත්කර්ශවත් ලෙස නගාසිටවන්නේ ඔහු නිසා.

 Dr Robert Gallo විසින් HIV වයිරසය සොයාගත්ත විතරක් නෙමෙයි එය පාලනයට AZT ඔසුවත් ඔහුයි සොයාගන්නේ මේ නිසා ඔහුට ඩොලර් මිලියන ගණනක් පුරස්කාර (royalty) ලෙස ලැබෙනවා.

යම් විදියකින් AZT මහින් මිනිසුන් මැරුව කිව්වනම් Dr Robert Gallo ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරීමෙන් වැඩේ ඉවර වෙන්නේ නෑ මෙනිසා හානි වූ මිනිසුන්ගේ සමිපයන්ට ඩොරල් බිලියන ගණන් වන්දි ගෙවන්න රජයට සිදුවෙනවා.

එහෙම උනානම් ඇමරිකානු රජයට බංකොලොත් බාවයට ප්‍රකාශ කිරීමට සිදුවෙනව.

මේක නිසා තමාගේ විරුද්ද වාදියෙක් ජනාධිපති උනත් මිට විරුද්ද වෙන්නේ නෑ මොකද එහෙම උනොත් වන්දි ගෙවන්න වෙන්නේ පවතින රජයටයි.     

දැන් නැවත Dr Robert Gallo ගේ වංචාව පිලිබදව  ප්‍රංස විද්යාඥයන්  කෝපයට පත්වෙනවා, මින් කෙනෙක් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ට කරුණු පෙන්වාදීම පටන්ගත් වහාම මේගැන https://www.nih.gov/ ආයතනය පරීක්ෂණ පටන්ගන්නවා මින් තේරුම්ගන්නේ 
 Dr Robert Gallo කර ඇති වංචාවේ දිග පළලයි.

මෙහිදී ප්‍රංශ විද්යාඥයන්  ලෝකයේ මොනම රටකවත් ඒ යුගයේ කළනොහැකි දෙයක් කරනවා එනම් ඇමරිකාවේ තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කරලා Dr Robert Gallo  ඉදිරිපත් කල සියලු විද්‍යාත්මක තොරතුරු සොයාගනන්ව එයින් ඔප්පු කරනවා Dr Robert Gallo  විසින් තම පරීක්ෂණ තොරතුරු සොරාගන ඇති බව.

මෙහිදී ඇමරිකාවේ නීතිවේදීන් දැනගන්නවා අධිකරණය ඉදිරියට ගියොත් නියත ලෙස පරාජය සහතික වෙනවා කියල මෙනිසා Dr Robert Gallo  කියනවා එකගතාවයකට පැමිණීමට සිදුවෙනව කියල.  

 නමුත් දැන් ඇමරිකාවට ලෝකය ඉදිරියේ ප්‍රංශයට වන්දි ගෙවා, ලෝකය ඉදිරියේ රටත් ජනතාව ඉදිරියේ රටේ ජනාධිපති රේගන්නුත් හෑල්ලූ නොවීමට ඔවුන් අපුරු උපායක් යොදනවා එනම් ප්‍රංශ  විද්යාඥයන්  HIV සොයාගැනීමේ සම කතෘත්වය බාරදීමයි, මෙහිදී පැරිස් නුවර ආණ්ඩුකාරදුරය දරපු ජැක් ශිරක් ඉදිරි මැතිවරණයෙන් ප්‍රංශ ජනාධිපති වීමට සැලසුම් සදමින් සිටින යුගයක ඇමරිකාවේ මේ යෝජනාවට එකග වෙනවා.   

මේ කරුණු ලෝකයට අනාවරණය වෙන්නේ මේ තොරතුරු ජනමද්යට වාර්තා වීමයි 



Gallo Exposed Part 1



Gallo Exposed Part 2




Gallo Exposed Part 3




Gallo Exposed Part 4



Gallo Exposed Part 5


Tuesday, May 8, 2018

HIV වංචාව ගැන ලෝකය නොදන්නේ ඇයි ?

මා දන්නා බොහෝදෙනා මේ සිදුවෙන මහා වංචාව ගැන කිසිවක් නොදනී, ටිකක් හිතන්න ඉතා දියුණු සමාජවල පවා මාද්‍ය මේ තොරතුරු වාරණය කිරීම කොපමණ දක්ෂ ලෙස සිදු කර ඇද්ද මගේ මීලග උපමාවට පෙර  ඔබ සියලුදෙනා නොදන්නා තවත් මාද්‍ය වාරණයක්  පෙන්වා දෙන්නම්.

බොහෝ දෙනෙක් කියනවා මොකද කියන්නේ කවුරු හරි HIV එන්නතක් ඔබට ලබාදෙනවනම් ඔබ සුදානම්ද එය ලබාගන්න කියල.
මේකට දශක ගණනකට පෙර පිළිතුරු සපයපු   Dr Robert Willner එය කරන්නේ ඔබත් මාත් වගේ නෙමෙයි ඔහු මුලින්ම ඔහුගේ HIV පරීක්ෂණයක් කර ඔහුට HIV නැතිබව සහතිකයක් ලබාගන්නවා ඉන්පසු ඔහු ප්‍රසිද්ධ මාද්‍ය සාකච්චාවක් කැදවනවා මීට කිසිදු පිළිගත් ජනමාද්යක් සහබාගි වෙන්නේ නෑ



වැදගත් වෙන්නේ ඔහු ප්‍රසිද්ධියේ HIV ආසධිතයෙකුගේ ශරීරයට එන්නතක් ඇතුළු කර එම රුධිරය තම ශරීරයට එන්නත් කරගැනීමයි. මේ වකවානුවේ HIV වැළදුන කෙනෙකුට ජිවත් විය හැකි කාලය මාස 6ට අඩු කාලයක් බවයි සදන් වුනේ, නමුත් දැන් මේ බෙහෙත් නොගත්තත් මිනිසුන් දිර්ගකාලිනවා ජිවත් වෙනවා දකින්න පුළුවන්.

මෙය පෙන්වාදෙන්න  Karri Stokely කතාව වැදගත් ඇය වසර 10ට වැඩි කලක් මේ බෙහෙත් ලබාගනිමින් වසර 11 ක් තම
සෞඛ්යය පිරිහෙවාගනිමින් ජිවත් වෙනවා නමුත් ඇය අවුරුදු 11ට පසු 2007 දී මේ බෙහෙත් නවත්වනවා






මෙසේ බෙහෙත් නැවැත්වූ වහාම ඇගේ සෞඛ්යය වර්දනය වෙනවා ඇයට කිසිම වෛද්යවරයෙක් කියන්නේ නෑ මේ ඇතිවන ශරීර දුර්වලතා ඇතිවන්නේ AZT නමැති බෙහෙත් වලින් බව.

 මේක තමයි මුල් HIV රෝගීන් මාස 6 වැනි සුළු  කලකින් ජිවිතයට සමු දුන්නේ පසුකාලයේ මෙහි මාත්‍රාව අඩු කිරීම නිසා මියයන කාලය දීර්ග උනා.




මෙහිදී Dr Andrew Herxheimer පෙන්වාදෙන්නේ වංචා සහගත ආකාරයට මේ බෙහෙත අනුමත කරගත් ආකාරයයි.

දැන් නැවත  Karri Stokely කතාවට ගියොත් ඇය 2011 අප්‍රේල් 28 දින මියයනවා මරණයට හේතුව ලෙස පෙන්වාදෙන්නේ HIV ලෙසයි ඇත්තටම සිදුවී ඇත්තේ වසර 11 පුරා ශරීරයට වස එකතුකිරීමේ ප්‍රතිපලයි.

මෙහි තියන ලස්සනම වැඩේ තමයි Karri Stokely දරුවන් දෙදෙනාටත් වසර ගණනාවක් පුරා අනාරක්ෂිත ලිංගික ඇසුරක් පවත්වපු ඇගේ ස්වාමියාටත් HIV නොවැලදීම 

දැන් HIV යනු කුමක්දැයි බලමු  Human Immunodeficiency Virus "මානව ප්රතිශක්ති ඌනතා වෛරසය" ඔබට සිංහල පරිවර්තනයෙන් පෙනෙනවා වගේ මෙහිදී AIDS නමැති ලෙඩකින් මැරෙනව නෙමෙයි AIDS යනු (acquired immune deficiency syndrome) ප්රතිශක්තීකරණ  දුර්වලවිමේ රෝග ලෙස පරිවර්තනය කල හැකියි.

මෙහි අර්ථයෙන් පෙන්වාදෙන විදියට ශරීරයේ ප්රතිශක්තීකරණ  දුර්වල වෙනවා කියන්නේ වෙන මොනවත් නෙමෙයි ඔබට සුළු කැස්සක් හෙබිරිස්සාවක් හැදුනත් එයින්ම ජීවිතය නැතිවෙන්න පුළුවන්.

මෙහි වැදගත්ම දේ නම් AZT වලින් සිදුවන්නේත්   ශරීරයේ ප්රතිශක්තීකරණ  දුර්වල කිරීමයි, ඒ කින්නේ බෙහෙත දෙන්නේ ලෙඩේ නරක්වී වේගයෙන් මරණය කරා පියමන් නැගීමටයි.

 ඉදිරියේ HIV සොයාගත් Dr Robert Gallo ගේ ලෝක ප්‍රසිද්ද වංචාව (ඇමරිකානු රජය ප්‍රංශ රජයට වන්දි ගෙවූ හැටි )

Monday, May 7, 2018

HIV නිරුවත තහවරු කල Mississippi සිගිත්තා දෙවැනි කොටස


මෙහි පළවැනි කොටසට කොමන්ට් කල Kandyan පුවත් පතක විස්තරයක් දක්වනවා 2014 දී නැවත මෙම දරුවාට HIV වැළදීම පිළිබද.
මම වඩා විස්වාස දායක මාද්‍ය වන National Institute of Allergy and Infectious Diseases අඩවියේ ම තොරතුරු උපුටාගන්නවා මේගැන පැහැදිලි කිරීමට 
https://www.niaid.nih.gov/news-events/mississippi-baby-now-has-detectable-hiv-researchers-find

මේ අනුව මාස 18ට පසු අතුරුදහන් වූ දැරිය නැවත හමුවන්නේ තවත් මාස 5ට පසුවයි එහිදී තමයි සොයාගන්නේ දරුවාගේ ශරීරයේ වයිරසය නැතිබව මෙය දරුවට වසර 4 වනතුරු කිසිම වයිරසයක් සොයාගන්න නොලැබුන දොස්තර වරුන් හදිසියේම දැන් කියනවා දරුවාට HIV ආසාදනයක් ඇතිබව.

මේ HIV පරීක්ෂණය යනු කුමක්ද ?



මේ පිළිබද දොස්තර Dr. Stefan Lanka අපුරු හෙලිදක්විමක් කරනවා.

මෙය කියවන අය සිතයි රෝගියෙකුගේ රුදිරයේ HIV වයිරසය ඇත්තම් ඔහු HIV ආසාදිතයෙකු කියල නමුත් මෙහිදී ඔබ දැනගත්යුතු දේ මෙහිදී එහෙම සොයාගැනීමක් සිදුනොකිරීමයි. මෙහිදී ඕනෑම රෝගයක් ගදුනාගන්න අදාළ වයිරසය වෙනම හදුනාගැනීමක් "isolated" කිරීමක් කලත් මෙය AIDS සම්බන්දව සිදුනොවීම සහ ඉතා විද්‍යාත්මක නොවන ආකාරයට කරන ප්‍රතිදේහ හදුනාගැනීම මගින් HIV ඇතයි කීම මගින් ඉතා නිරෝගී මිනිසුන්ට AZT නමැති DNA (ජාන) විනාශ කරන බෙහෙත් දීමෙන් මරාදැමීම පිළිබද ප්‍රසිද්ද රහස එලිවී දැනට බොහෝ කල්

HIV ඇතයි සොයාගැනීමට කරන මුලික පරීක්ෂණය  (Polymerase chain reaction) සොයාගත් නොබෙල් ත්‍යාග ලාබී Kary Mullis ප්‍රශ්නය කරන්නේ HIV මගින් AIDS වැළදෙන බව සදහන් පරීක්ෂණ පත්‍රිකාවක් තමාට පෙන්වන ලෙසයි, ඔහු කියනවා කිසිවිටක තමා නිපදවූ තාක්ෂණයෙන් HIV හදුනාගැනීමට නොහැකි බව. 



මේඅනුව මේ අවංක ජීව රසායනඥයා කියනවා කිසිම විද්‍යාත්මක අර්තදැක්වීමක් සොයාගැනීමට නොහැකි වූ බව

මෙපමණක් නෙමෙයි



පැහැදිලිව පෙන්වාදෙනවා HIV ලිංගිකව බෝවන රෝගයක් ලෙස හදුනාගැනීම වැරදි බව

මෙහිදී

Charlie Sheen HIV ආසාදනයක් ඇතිබව ඔප්පු වුනාම ඔහු කරන්නේ  බෙහෙත් ගැනීම සම්පුර්ණයෙන් ම නතර කිරීමයි ඉන්පසු HIV පරීක්ෂණයක් මගින් සොයාගන්නේ ආසාදනයක් නැති බවයි.

මේ සිදුවෙන්නේ කුමක්දැයි දැනගැනීමට ඔබට



පැයකට වැඩි මේ විවාදය නැරබීමට සිදුවෙයි මෙහිදී  මහාචාර්ය Peter Duesberg අපුරුවට පෙන්වාදෙනවා AIDS වලට දෙන ප්‍රතිකාර වලින් සිදුවෙන්නේ රෝගියා මියයාම බව තව විදියකින් කියනවනම්  AIDS සමාන සරීර ප්‍රතිශක්තිකරණය දුර්වල කිරීමට හේතුවන තත්වය නිර්මාණය කිරීමට AZT නමැති බෙහෙත හේතුවන බව පෙන්වාදෙනවා.

මේ සාකච්චාවට සහබාගිවන තව මාද්යවෙදියෙක් ඔහුට HIV ඇතිබව පරීක්ෂණයකින් සොයාගත් පසු  AZT ඔසු ලබාගැනීම වැලකීම මගින් වසර කීපයකට පෙර  මරණය ට පත්වනු ඇතිබව දොස්තර වරු කිව්වත් ඔහු මේ සාකච්චාවට සහබාගිවෙන්නේ තමාට සුවය ලැබුනේ මේ ඔසු පාවිච්චි නොකිරීමෙන් බවයි.

Sunday, May 6, 2018

HIV නිරුවත තහවරු කල Mississippi සිගිත්තා

HIV නිරුවත තහවරු කල Mississippi සිගිත්තා


දැනට වසර 3ට පමණ පෙර "HIV AIDS විශාලම රැවටීම !!" ලිපියක් එකතු කළා එය මෙතනින් බලන්න 



දැනට කලකට පෙර Oxford Union කතාවක අපුරු හෙළිදරව්වක් Dr Hannah Gay ඉදිරිපත් කරනවා, එනම් ගර්බනීය කාන්තාවක් දරු ප්‍රසුතියක් සදහා පැමිණෙනවා මෙහිදී අවසාන මොහොතේ කරණ ලද රුධිර පරීක්ෂාවකින් සොයාගන්නවා අදාළ මවට  HIV වලදී ඇති බව, මෙහිදී සාමාන්‍ය විදියට සිදුවූ දරුප්‍රසුතියෙන් පසු  ඇමරිකාවේ Mississippi  ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල රෝහලක් වෙත ගෙනයනවා එහිදී කරන ලද පරීක්ෂණ වලින් පසු තහවරු වෙනවා අදාළ දරුවාට HIV වැලදී ඇති බව.

මෙහිදී මාස ගණනාවක්  දොස්තර වරුන් ලබාදෙන HIV  ඔසු ලබාදෙනවා නමුත් දිගටම මේ දරුවාට HIV ආසාදනයක් ඇති බව තහවරු කරගන රෝගියෙක් ලෙස දිගින් දිගටම ඔසු ලබාදෙන අතර මාස කීපයකට පසු දරුවත් මවත් අතුරුදහන් වෙනවා. ඉන්පසු ඔවුන් නැවත සොයාගැනීමට ලැබෙන්නේ මාස 18ට පසුවයි.

මේ මුළු කාලය තුලම දරුවට කිසිම ඔසුවක් ලබාදීලා නෑ මෙහිදී  Dr Hannah Gay අදාළ මවට දැඩි ලෙස දෝශාරෝපනය කර නැවත ඔසු ලාබදීමට පෙර සිදුකරන්නේ අදාළ දරුවාගේ රුධිර පරීක්ෂාවක් කිරීමයි, මෙහිදී ඇයට විශාල මානසික කම්පනයක් ඇතිකරන්නේ දරුවාට සම්පුර්ණයෙන් ම කිසිම ඔසුවක් නැතිව HIV ආසාදනය සුවවී ඇති බවයි. මෙහිදී නැවත නැවත පරීක්ෂණ කර ඇමරිකාවේ විශේෂන්යයන් ට මේ ගැන දැනුවත් කලාම ඔවුන්ටත් කිසිම විදියකින් HIV ආසාදනයක් සොයාගන්න බැරි වෙනවා.

මෙහිදී මා ඉදිරිපත් කල මුලික ලිපිය වෙත ඔබ යොමු වෙනවා නම් එහිදී HIV යනු සම්ම්පුර්ණ බොරුවක් නම් කොහොමද රෝගීන් මිය යන්නේ කියල සමහර අය මගෙන් ඇසුවා, දියහැකි පිළිතුර හරිම සරලයි යම් විදියකින් HIV  ආසාදනය ක් ඇතිබව සොයාගත් වහාම සිදුවන්නේ ACT නමැති ඔසුව ලබාදීමයි මෙය ලබාදීම මගින් සිදුවන්නේ මනුස්ස ශරීරයේ DNA විනාශ කිරීමයි මෙයින් අවාසන ලෙස සිදුවන්නේ රෝගියා මියයාමයි.