{
ලාංකික සිතුවිලි,
කරුණාකර බොරු කියමින් ජනයා නොමග යවන්න එපා මිත්‍රයා,
මේ බලන්න , එච් අයි වී බොරුවක් නොව සැබෑවක්ම බවත් ඒ ගැන සියලු තොරතුරු මෙහි පැහැදිලිව තිබේ.
http://economatta.blogspot.com/2018/05/blog-post_76.html
වීඩියෝව සඳහා සබැඳියක් පහත තිබේ.
https://www.livescience.com/62508-hiv-infect-cells-real-time-video.html?utm_source=notification
}
දැන් බලමු මේ Christl Meyer විද්යාඥයවරිය පෙන්වාදෙන කරණය මෙහිදී ඇය පෙන්වාදෙනවා සමහර flu vaccine ලබාගත් පුද්ගලයන්ට HIV වලදී ඇතිබව ලක්ෂණ නිසා මේ flu vaccine එක ඉවත් කරගන්නවා.
මුලින්ම කියන්න ඕනේ ලෝකේ කිසිම පිළිගත් පරික්ෂනාගරයක පිළිගත් විද්‍යාඥයෙක් HIV වයිරසයක ක්‍රියාකාරිත්වය කැමරාවක වීඩියෝවක් ලෙස හසුකරගන නෑ!
දැන් කියයි එක බොරුවක් වහගන්න තව බොරුවක් කියනවා කියල.මිට පෙර ඔවැනි සෙප්පඩ විජ්ජාවක් කලේ 2009 වනි ඈත කලයෙකදී
මිට මුල් වෙන්නේ C Davis and Mount Sinai School of Medicine නමැති ආයතන දෙකයි, මෙතෙක් කලකට කිසිම පිළිගත් විද්‍යාඥයෙක් මේගැන කතාකර නෑ මේ ආයතනයේ පැටිකිරිය දැන් බලමු
http://www.davisvanguard.org/2014/09/does-uc-davis-whistleblower-system-work/
මෙහිදී මේ ආයතනයේ සේවිකාවක් නඩුපවරා වන්දි ලබාගන්නවා හේතුව ආයතනය නිසි ප්‍රතිපත්ති අනුගමනය නොකර කරන පරීක්ෂණ ගැන තම ඉහල නිලදාරින්ට පැමිණිලි කලවිට ඇයව තනතුරින් ඉවත් කරනවා ඉන්පසු ආයතනයට විරුද්දව පවරන නඩුවෙන් ආයතනය පරාද වීමයි වෙන්නේ.
දැන් මෙපමණ කලකට පසු කිසිම පිළිගත් විද්‍යාඥයෙක් මේ ගැන වචනයක් කතානොකරන කලකදී තමයි
අපේ ඉකොනෝ නව සොයාගැනීමට අදාළ ලින්ක් එක දමන්නේ https://www.livescience.com/62508-hiv-infect-cells-real-time-video.html?utm_source=notification
අපි මිට තව සතියක් පමණ දීල බලමු මෙය ඇත්තනම් සියලුම ජනමාද්‍ය වල මෙය පළවනු ඇති.
