Thursday, November 26, 2015

ශ්‍රී ලංකාවේ අනාගතය ?



මේ දිනවල අයවැය ඉදිරිපත් වෙමින් පවතී. මුලින්ම අපි දැනගත යුතුයි මෙරට මෙහෙයවන්නේ කවුද කියා.
පොතේ හැටියට" රටේ  ජනතාව" උනත් ප්‍රායෝගිකව රටේ සියල්ලටම පෙනෙන දෙය නම් දෙසපලන්යයන් පාලනය කරන බවයි. නමුත් පෙනෙන දෙසපලන්නට වඩා බලවත් පිරිසක්  සිටී, ප්‍රශ්නය  නම් ඔවුන් පෙනෙන්න නොසිටීමයි.

කවුද මේ අදෘශ්‍යමාන පුද්ගලයන්?, ඒ තමයි මුලින්ම දේශීය වෙළද ලෝකය මෙහෙයවන වියාපාරික ප්‍රජාව සහ ඔවුන්ගේ විදේශීය සගයන්.

අප බොහෝ විට රටවල් රටවල් අධිරාජ්‍යවාදය පතුරවන බව කිව්වත් ඇත්ත සත්‍ය නම් ලොව පුරා බහුජාතික සමාගම් ජාලය ලෝකයේ කලාප වෙන්කරගෙන තම වෙළදපොල කුට්ටිය විශාල කිරීමේ දැඩි තරගයක යෙදී සිටීමයි .

එහෙම නැතුව අද සිටින වාමාංශිකයන් නන්දොඩවන අධිරාජ්‍යවාදයක් දකින්න නැත.

මෙහිදී ලොව සිටින බලවත්ම සමාගම් තම ශ්‍රී ලංකික නියෝජිතයන් පත්කර ඇති අතර රටේ කුමන පක්ෂය බලයට පත්වුනත් දෙසපලන්යයන් ට
අල්ලස් දී කෙසේ හෝ තම අරමුණ වෙත නම්වා ගනු ලබයි.

රටේ මිනිසුන් ට පෙනෙන්නේ එක්සත්ජාතික පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුණ, ජනතාවිමුක්ති පෙරමුණ,  පෙරටුගමින්, කුරුටු ගාමින් ලෙසින් විවිද දෙසපලන්යයන් රට වනසන බවයි.

යථාර්තය මෙයට හාත්පසින්ම වෙනස් අතර මෙහි ඇත්තේ මිලදී ගැනීමක් සහ විකිණීමක් පමණයි.

උදාහරණයක් කියන්නම්,

මිට ටික කලකට පෙර වෛද්‍ය නිලංග සමරසිංහට සිදුවූ දෙය මතකද ?
ඔහු මැතිවරණයට පෙර තමා ලග මත්ද්‍රව්‍ය ගෙන්වීමට වගකිවයුතු දෙසපලන්නයන් ගේ නම් ලැයිස්තුවක් තිබෙන බව පැවසුවා. මැතිවරණය දින්න!  සිදුඋනේ කුමක්ද ඔහුට නිසි ආරක්ෂාවක් රජයේ ඉහල මට්ටමින් ලබා දුන්නේ නෑ, ඔහුට මාද්‍ය අදාළ ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙස බලකරන අතර හදිසියේම
ඔහුගේ නිලය අහෝසි උන බවයි සදහන් උනේ, මිට ජනතාවගේ සහ මාද්‍යයේ පීඩනය රජය වෙත යොමු වූ විට සිදුඋනේ කුමක්ද ?

අගමැතිතුමාගේ නියෝගයෙන් ඔවුව තනතුරේ පිහිටවන ලද බව සදහන් උනා.

ඉන්පසු සිදුවුනේ ඔහු ඉවත් කිරීමට තිලක් මාරපන මහතා සම්බන්ද බවට ලිපියක් ඉදිරිපත් උනා, මෙන්න මෙතන තමයි අපි කල්පනා කල යුත්තේ
දැන් තිලක් මාරපන මහතා මෙයට සම්බන්ද නම් මෙය ඔහුගේ උවමනාවකට සිදුවූ දෙයක් ලෙසයි අපි මෙය දැක්කේ, මේ අතර සිදුවූ අපුරුම දෙයනම්
තිලක් මාරපන මහතා තම දුරයෙන් ඉල්ලා අස්වීමයි.

දැන් සිදුවුනේ කුමක්ද? තිලක් මාරපන මහතා නිලයේ නැති අතර  වෛද්‍ය නිලංග සමරසිංහට ඔහුගේ දුරයේ සිටීමට දින කීපයක් හැකි උනා, පුදුමය නම්
හදිසියේ දැන් වෛද්‍ය නිලංග සමරසිංහට එම දුරයෙන් ඉවත් කිරීමයි.

දැන් සිදුවී ඇත්තේ කුමක්ද ? ටිකක් සිතන්න තිලක් මාරපන මහතා ගේ ඇගේ දැලි ගාල මේ රටේ ඉහලම පාලනය ගෙනයන මිනිසුන් පාරිශුද්ධ නායකයන්
වී ඇති බව නොවේද ?

එනම් තිලක් මාරපන මහතා තම නිලයෙන් ඉවත්වූ විටත්  වෛද්‍ය නිලංග සමරසිංහට එරෙහිව තීරණය ගතහැකි බලවතා කවුද ?

මෙය තමයි මත්ද්‍රව්‍ය මාෆියාවේ ඇති බලය!

රටේ මිනිසුන් දැනගත යුතුයි සිදුවන්නේ කුමක්ද ? කියා. ඔවුන් දක්ෂය නම් කාගේ වත් අතකොලු නොවී බොහෝ සාධනීය අංග රටේ නීති ක්‍රමයට ඇතුළු කල හැකියි.

දැන් අපි බලමු මොන වගේ සාදනිය අංගද අපට රජයට බල කල හැක්කේ කියල.

01. අපනයන ප්‍රවර්දනය :-

මුලින්ම බලමු ආයතනයක් පටන්ගැනීමේ පහසුව පිලිබදව, නිතියනුකුලව වියාපාරයක් පටන් ගැනීමේදී ලියාපදිංචියේ සිට වියාපාර කටයුතු කිරීමට
අවම ලෙස රුපියක් 40000 වියදම් යන අතර නිපදවන භාණ්ඩය විදේශ ගත කිරීමේදී පැහැදිලි ක්‍රමයක් නොපවතින අතර නිෂ්පාදකයාට නිපදවන භාණ්ඩ
ප්‍රමාණයක් අපනයනය කිරීමට මෙපමණ මුදලක් වැයවේ යයි ඇස්තමේන්තු කිරීමට කිසිම ක්‍රම වේදයක් නැත.

හරිනම් මෙය වෙබ් අඩවියක් තුල අදාළ භාණ්ඩ ප්‍රමාණය යවන රට අදාල භාණ්ඩයේ ජාතිය ආදිය ඇතුලත් කල සැනින් යන මුළු වියදම ගණනය කරන ක්‍රමයක් පැවතිය යුතුයි.

මෙනිසා රුපියක්ල් ලක්ෂ 2 වැනි මුදලක් වැයකොට මෙවැනි සුළු අපනයනයක් කිරීමට ශ්‍රී ලාංකිකයකු නොපෙලබේ.

මේ වෙනුවට සියලුම සමාගම් 95% පමණ  හුරුවී ඇත්තේ ආනයනය කිරීමටයි.

02. විදේශ වල වෙළද පොළ සොයාගැනීම සදහා රජයට පවතින ඉතා විශාල සේවක පිරිස යොදා ගත හැක, මෙය අන්තර්ජාල පහසුකම් යොදා කලහැක.
මෙලගදී කච්චේරියක වැඩකළ ගණකාධිකාරී තුමකු මට පැවසුවේ දැන් සිටින පිරිස ඉතා වැඩිවී ඇති අතර ඉස්සර කරපු ටිකත් දැන් නොකෙරෙන බවකි.

03 ජාලා ගතකරන ලද Escrow ක්‍රමයක් ඇති කිරීම:-

මෙහිදී සිදුවන්නේ විදේශිකයෙක් යමක් ඇනවුම් කලවිට එම මුදල කෙලින්ම රජයේ ආයතනයකට බැර වන අතර අදාළ භාණ්ඩය නිපදවන පුද්ගලයා
භාණ්ඩ තොගය රජයේ අදාළ ආයතනයට ලබාදෙනු ලැබේ. විදේශීය ඇණවුම් කරු ඉල්ලා ඇති තොගය ඇත්තම් ශ්‍රී ලංකික විකුණුම් කරුට මුදල් නිදහස්
කරන අතර භාණ්ඩ තොගය නැව් ගත කිරීම හෝ තැපැල් කිරීම රජයේ අදාළ ආයතනය බාර ගැනීම.

04. මේ අපනයනය කරන සෑම  භාණ්ඩයකටම tracking system සහ රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම. මෙහිදී වංචා අවම කල හැක.

05. මෙවර අයවැයෙන් යෝජනා කර ඇති ශ්‍රී ලංකික නිෂ්පාදකයන්ට ලබාදෙන විශේෂ ණය පහසුකම්.
මෙය ඉතා වැදගත් තීරණයක් අද ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන අයට දිරිගැන්වීම් අවමයි හොදම උදාහරණය බෝයින් සමාගමේ ඉංජිනේරුවකු වන තිලක් දිසානායක නිපදවන වේගා මොටර් රථය http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_17.html

අප මතක තබා ගත යුත්තේ ලෝකයේ සිටින අනෙක් රටාවල් අපේ හතුරන්ය කියන මතයේ සිට නෙමෙයි. නමුත් ඔවුන්ගේ මුලික පරමාර්ථය ලාභය උපරිම කිරීමයි, එහිදී අපි මෝඩ නම් ඔවුන් අපිව උපරිම ලෙස සුරා කණු ඇති.

නමුත් අපි දක්ෂනම් ඔවුන්ගේ තක්ෂණය යොදා ඔවුන්ටත් වාසි වන අපටත් වාසි වන ක්‍රමයකට ගමන් කල හැකි වනු ඇති.

රටේ ජනතාව ලෙස අපි රජයට බල කල යුත්තේ මේ ආර්ථික ප්‍රති සංස්කරණ කිරීම නොකරන්නේ මන්ද යන්නයි.
බොහෝ දෙනා හැකි උපරිම ලෙස (facebook වැනි ) අඩවි මගින් සහ මෙවැනි බ්ලොග් මගින් දිගින් දිගටම බල කල යුත්තේ, අරකෙ  මිල අඩු කිරීමවත් මේකේ මිල අඩු කිරීමවත් නෙමෙයි.

ඉහත සදහන් ප්‍රතිසංස්කරණ නොකරන්නේ මන්ද යන්නයි.

මිට හොදම නිදසුන PayPal මගින් ශ්‍රී ලංකික වාණිජ බැංකු වලට මුදල් විදේශ වලින් එවීමට පහසුකම් සැලසීම සහ තැපැල් ක්‍රමය tracking number
යොදා ගැනීම http://lankasithuwili.blogspot.com/2015_09_01_archive.html වැනි යෝජනා සදහා මිනිසුන් බලකළ යුතුයි.              

     
                   
     

Tuesday, November 24, 2015

ෆ්ලොරයිඩ් වසර 100ක රැවටීම





Part 2





Part 3




"ෆ්ලොරයිඩ් සහිත සිග්නල් දෙක" ඔබට මේ වැකිය මතකද ? දැනට වසර කීපයක සිට මේ වැකිය අතුරුදහන් වී ඇතිබව ඔබට වැටහී නැද්ද?

https://www.unilever.com.lk/brands/our-brands/signal.html

ශ්‍රී ලංකාවේ මුලික අලවි නියෝජිතයාගේ වෙබ් අඩවියේ (unilever) සිග්නල් දන්තාලේප ගැන සදහන් උනත් "Fluoride " යන වචනය අලවිකරණයේ දී යොදාගැනීමට පසුබට වන්නේ ඇයි?

හේතුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුල Fluoride පුවත  වාරණයකට ලක්වී තුබුණත් බටහිර මෙගි අග මුල සෙවීමට පටන්ගැනීමයි.

 
Fluoride  ඇලුමිනියම් සහ ඇස්බැස්ටස් කර්මාන්තයේ නිපදවන අපද්‍රව්‍යක් වේ. මෙය බැහැර කිරීමට අදාළ කර්මාන්ත සොයාගත් අපුරු විදියක් නම් Fluoride රජයට විකිණීමයි. කසල කොටසක් වන Fluoride බැහැරකිරීමට විශාල වියදමක් දරනු වෙනුවට Fluoride රජයට විකුණා, බිමට ගන්නා ජලයට මිශ්‍ර කිරීමෙන් අදාළ කර්මාන්තය කොටි ගණන් මුදල් උපයයි.  මුලින් සදහන් වැඩසටහනින් දැක්වෙන්නේ වසර 100ට පෙර කරපු මේ වංචාව දැන් තමයි අනාවරණය වීම සිදුවී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ මිනිසුන් මෝඩයන් උනත් මේවා අලවි කරන අය මෝඩයන් නෙමෙයි.

මේපාර toothpaste මිලදීගැනීමට පෙර අඩංගු ද්‍රව්‍ය පිළිබද සැලකිල්ලෙන් බලන්න ඔබ දකී බොහෝ පැකට්ටුවල "No added fluoride" සදහන් වන බව.

නමුත් සිග්නල් toothpaste වලට අපහසුයි "No added fluoride" ලෙස අලවිකරණය කරන්න, ඔවුන් එසේ කලොත් සැකයට භාජනය වීම වැළක්විය නොහැකියි ඔවුන් මෙනිසා තමයි අලුතින් ඉදිරිපත් කරන තම නිෂ්පාදන වල  "fluoride'" කියන වචනය සැර බාල කිරීමට ඔවුන් යොදාගෙන ඇති වචනය "Pro Fluoride Complex" එනම් "fluoride වලට හිතකර සංයෝගයක්" ලෙසයි.

http://archives.dailynews.lk/2012/09/11/bus19.asp
බලන්න ඔවුන් කොපමණ දක්ෂ ලෙස වචන හසුරවන්වද කියල, මේ ගැන කිසිවෙක් කතා නොකරන්නේ මේ ආයතන සමග ගැටීමට නොහැකිවීමත් මිනිසුන් ගේ නොදැනුවත් කමත් නිසයි. ලග දිනයක එක්තරා වෙලදසලකට පැමිණි කාන්තාවක් පැවසුවේ අරුරුදු 2ක පමණ කුඩා දරුවකුට පාවිච්චියට fluoride අඩංගු දත් බෙහෙතක් ගත හැකිද කියා . මෙය මට ඇසුනත් නැවත මට කල්පනා උනේ ඇයට මෙය තේරුම් කර දීම කොතෙක් අපහසුද යන්නයි, මා ඇයට කිසිවක් නොකී අතර ගෙදර පැමිණි මට, සිතුනේ මා ලොකු වරදක් කළා වැනි හැගීමක්.



http://www.globalresearch.ca/fluoride-killing-us-softly/5360397


මේ පෙන්වන්නේ ළදරුවන්ට ලබාදෙන toothpaste එකක්, එහි අවවාදයක් සදහන් වෙනවා රට කජු ඇටයක් පමණ පොඩි ප්‍රමාණයක් බාවිතා කලයුතු අතර
දරුව ඊට වැඩි ප්‍රමාණයක් බැරිවෙලා ගිල්ලොත් වහාම රෝහල් ගතකල යුතු බව.


දීර්ග විස්තරය මහාචාර්ය  Paul Connett


 

ඖෂධ මාෆියාව සමග සටන්වදින වෛද්‍යවරු !!







බොහෝදෙනාට හිතෙන්න පුළුවන් මා ඉදිරිපත් කරන තොරතුරු මුලිකම වෛද්‍යවරුන්ගේ වැරදි උලුප්පා දැක්වීමට පමණක් කරන එළිදැක්වීම කියල.

නමුත් ඔබට සාමාන්‍ය මාධ්‍යයේ දකින්න ලැබෙන් නැත්තේ මේ ක්‍රියාවලිය පිළිබද සාදක සහිතව කරුණු ඉදිරිපත් කරන සුදුසුකම්ලත් වෛද්‍යවරු පිලිබදවයි.

අද ලෝකයේ සිටින එවැනි වෛද්‍යවරකු තමයි Russell L. Blaylock
"Russell L. Blaylock is an author and a retired U.S. neurosurgeon. Blaylock introduced a new treatment for a subset of brain tumors, as well as improving certain operations treating water on the brain. "

සනායු ශල්‍ය වෛද්‍යවරයකු වන ඔහු මොලයේ ඇතිවන  tumors වලට ප්‍රතිකාර ක්‍රමයක් ලොවට  හදුන්වා දෙන අතර මොලයේ වතුර පිරිම වලකා ගැනීමට නව ප්‍රතිකාර ක්‍රමයකුත් හදුන්වා දෙනවා.

මා අද තෝරාගත්තේ ආහාර ගැන ඔහු පවත්වන දේශනයක් (විශේෂයෙන්ම Monosodium glutamate (MSG)) වලින් මොලයට සිදුකරන හානිය පිලිබදව ඔහු කල දේශනයක් පිලිබදවයි.

මෙහිදී MSG අඩංගු ආහාර පිලිබදවත්,   MSG මගින් මොලයේ වැඩිම බාදා වන අයුරුත් මතකය දුර්වල වන ආකාරය ගැනත් මනා විස්තරයක් කරන අතර විශාල බහුජාතික සමාගම් සහ මාධ්‍ය මෙම තොරතුරු ජනතාවගෙන් සගවා තබාගන්න ආකාරය ගැනත් සදහන් කරනවා.

අද ලෝකයේ බොහොමයක් ආහාර වලට MSG දමන අතර මා මෙහිදී අදහස් කරන්නේ ඔබට වස වැඩි ආහාර වලින් වස අඩු ආහාර සොයාගැනීමට
උපකාර කිරීමයි. (ප්‍රයෝගික නොවන නමුත් හැකි අය   වසවිස නැති ආහාර සොයා ගැනීම කරත්වා )

ඔබ දැනගතයුතු සරල දෙයනම් සියලුම පහේ  ක්ෂනික ආහාරවල  MSG අඩංගු ආතර, කිසියම් ක්ෂනික ආහාරයක් ඉතා මිහිරි රසයක් ක්ෂනික ලෙස ලබාදෙනවනම් එහි MSG  අඩංගුයි. MSG  අඩංගු ආහාරය ලෙස බොහෝදෙනා හදුනාගන්නේ අජිනමොටෝ නමුත් එහි පමණක් නෙමෙයි මෙය අඩංගු.

ඉහත දේශනය දීර්ග උනත් ඉතා වටිනවා, ඉන්ටෙර්නෙට් Data  ගැන සිතන අය, https://www.youtube.com ප්ලයෙර් එකේ දකුණු පැත්තේ පහල දැති රෝදය ඔබා 144p ක්ලික් කරන්න.            


Sunday, November 22, 2015

වෛද්‍ය වර්ජනයක් හෙතුවෙන් රෝගීන්ගේ මරණ අඩුවීම!!



Doctors on strike patients stop dying !!

ඔව් ඔබ මේ කියවන්නේ විහිළුවක් නෙමෙයි British Medical Journal (ලෝක ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ) උපුටාගැනීමකි
http://www.bmj.com/content/320/7249/1561.1

http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1127364/

කරුණාකර මුලින් ඉහත සදහන් කල වෙබ් අඩවි 2ක හොදින් බලන්න එකක් ඇමරිකානු රජයේ ආයතනයකි.

ඉහත තොරතුරු විස්වාසය තහවරු කරගැනීමට පටකයන්ට උපකාරවේ (නැත්නම් මෙය අන්තර්ජාලය තුල ගොතනලද කතාවක් බවට පත්වනු ඇති )

මෙහි සදහන් වන්නේ ඉස්රයලයේ වෛද්‍යවරු මාස 3ක වර්ජනයේ ප්‍රතිඵලයි, මෙහිදී හදිසි අනතුරු අංශ ක්‍රියාත්මක වී ඇති අතර සැලසුම් කරන ලද බොහෝ සැත්කම් මේ කාලය තුල සිදුකර නැත.



වසර 2000දී සිදුකරනලද මෙම වර්ජනය පවතී මැයි මාසයේ මරණ 93 වී ඇති අතර ඊට පෙර වසරේ එය 153 වී ඇත ඊට පෙර 1998 දී 133 වී ඇති අතර  1997 දී එය 139 වී ඇත. ජෙරුසලමේ 55% පමණ මරණ බුමදනය කරන්නේ මේ සමාගමයි අප්‍රේල් මස මරණ 130 පමණ සිදුවී ඇති අතර ඊට පෙර වසරේ 150 දෙනා මිය ගොස් ඇත.

මෙහි වැදගත් දෙයනම් 1983 දීත් මෙවැනිම සිදුවීමක් වූ බවයි.

මෙහිදී වෛද්‍ය වරයකු පවසා ඇත්තේ සැත්කම් නිසා බොහෝ අයගේ ජීවිතය දිර්ගකල හැකි නමුත් දුර්වල පුද්ගලයන් සැත්කමෙන් මියයාහැකි බවයි.

මෙහිදී අප දැනගතයුතු දෙයනම් වෛද්‍ය විද්‍යාව දියුණු උනත් අප හිතන තරම් දියුණු නැති බවයි.

http://ireport.cnn.com/docs/DOC-1164794

සදහන් වන්නේ cnn.com පුරවැසි වාර්තාකරණය මගින් වාර්තාවූ පුවතකි. 2014 අගෝස්තුවේදී මේ පුවත කීප අවස්ථාවක් cnn.com ආයතනය තම වෙබ් අඩවියෙන් ඉවත් කල අතර ජනතාවගේ බලකිරීම නිසා නැවත එලිදකවන ලදී.

හිතන්න මේ පුවත ලක්ෂ 7ට වඩා කියවා ඇතත් කිසිදු ශ්‍රී ලංකික හෝ බටහිර මද්‍යක් වාර්තා කලේ නෑ  නේද ?
https://www.youtube.com/watch?v=qxr-cv-JuI8

ඉහත දැක්වෙන්නේ මේ වංචාව පිළිබද කොන්ග්‍රස් සාමාජික Congressman Posey මහතා, වහාම පර්යේෂණ අරබන ලෙස කරන ලද නිවේදනයයි.

ශ්‍රී ලාංකිකයන් ලෙස අපට මෙය වැදගත් වනේ අපිත් මේ vaccine බාවිතා කරන නිසයි.
දිවයින පුවත් පතට අනුව http://www.divaina.com/2013/10/15/feature03.html


"1996 දී ශ්‍රී ලාංකික ජනගහනයෙන් 10,000 කට 6 ක්‌ පමණ වූ ඔටිසම් රෝගී තත්ත්වය 2013 වසර වන විට සෑම උපත් 100 කට 1 ක්‌ දක්‌වා වර්ධනය වෙලා. ඒ අනුව දළ වශයෙන් වසරකට අලුතින් ඔටිසම් රෝගී තත්ත්වයට එකතුවන ළමුන් සංඛ්‍යාව 3,700 කට ආසන්නයි. වාර්ෂිකව එකතුවන මෙම ළමා ජනගහනය ද ඇතුළුව 2011 වසරේ සංඛ්‍යා ලේඛන අනුව, ශ්‍රී ලංකාව තුළ සිටින ඔටිසම් රෝගය සහිත සංඛ්‍යාව දළ වශයෙන් 20,000 ක්‌ පමණ වෙනවා."

මෙය සිදුවී ඇත්තේ කෙසේදැයි මේ කිසිවෙක් නොකියයි. මෙය තමයි මේ ලෝකයේ පවතින විශාලම කුමන්ත්රණ වලින් එකක් වන්නේ.

මෙය කරන්නේ අධිරාජවාදීන් නෙමෙයි. ලොවපුරා ඉතා ක්ර්යක්ෂම මාධ්‍ය ජාලයක් යොදා බහුජාතික සමාගම් මෙහෙයවන බලවත් පුද්ගල සංවිදාන කීපයකුයි.

මෙන්න රහස 
http://www.businessinsider.com/these-6-corporations-control-90-of-the-media-in-america-2012-6

"These 6 Corporations Control 90% Of The Media In America"
ආයතන 6 ක් විසින් 90% මාද්‍ය ආයතන හසුරවනු ලබයි

අපේ රටේ මිනිසුන් ලින් මැඩියන් ලෙස සිටින අතර 1983 වැනි ඈත යුගයක තමයි මෙම ආයතන එකතුවීම  ගොඩනැගෙන්නේ

මෙහි ඇති වැදගත්ම දෙය නම් මේ සියලුම ආයතන ඖෂධ සමාගම් වල දැන්වීම මත යැපීමයි. අනෙක් කරුණ මේවායේ හිමිකරුවන්
ඖෂධ සමාගම් වල කොටස් හිමියන් වීමයි.

මේ හේතු කීපය නිසා ලෝකයෙන් නවීන වෛද්‍ය විද්‍යාවේ රහස් වැළලී තිබේ. නමුත් ඔබ බුද්ධිය මෙහෙයවා බැලුවොත් ඔබට යතාර්ථය තේරුම් යනු ඇති.

ඇමරිකාවේ කොන්ග්‍රසය තුලත් මේ පිළිබද උග්‍ර ලෙස ප්‍රශ්න කරන හැටි බලන්න





මා හිතනේ ඉහත video ව කුඩා දරුවකු ඇති දෙමව්පියන් හෝ මව්පියන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනා බැලිය යුතුම දෙයකි.

මේ ප්‍රශ්නය අහන්නේ ලෝකය ඉහලම ආයතනය වන Centers for Disease Control and Prevention හි බලවත්ම නිලය උසුලපු වෛද්‍ය වරිය ගෙනි.

ප්‍රශ්නය :- ඇයි ඔබ එක දවසක් තුල දරුවකුට එන්නත් 6 ලබා දෙන්නේ යන්නයි

පිළිතුර :- ඊට හේතුව සමහර දරුවන්ට සමහර එන්නත් නොලැබී යාම වක්ලක්වා ගැනීමට එකවිට එන්නත් 6 ලබා දෙන බවයි.


ඔබ දැනගත යුත්තේ මේ මිනිසුන් කරන්නේ අහිංසක ජනතාවගේ ජිවිත සමග සුදු කෙලිමයි. එනම් දරුවකුට එන්නත් 2ක් අතර මාස  ගණනක පරතරය තබාගැනීම  කිසිදු වරදක් නොමැති බවයි.  


විනාඩි 5 කින් මේ සිදුවීම තේරුම් ගැනීමට ඔබට පහත video උපකාර වනු ඇති




දොස්තර වරුන්ට ඖෂධ සමාගම්ගෙවන අයුරු ලොව පිළිගත්  http://www.nytimes.com/2014/09/30/upshot/what-were-learning-about-drug-company-payments-to-doctors.html?smid=tw-nytimes&_r=2&abt=0002&abg=1


           Vaccine  තුල ඇතුලත් ද්‍රව්‍ය 



මෙහි ඇති අපුරුව නම් මොවුන් වස දෙන්නේ සගවා නෙමෙයි එලිපිටමයි  http://www.cdc.gov/vaccines/vac-gen/additives.htm

මෙහි අඩංගු Thiomersal යනු (is an organomercury compound) මේ නම ලබාදී ඇත්තේ mercury කියන දේ සැගවීමට කරන ලද අලවිකරණ උපක්‍රමයක් ලෙසයි
පහත ඇත්තේ University of Calgary මහින් මෑත කාලයේ කල එකම පර්යේෂණය.



හානිදායක Vaccine  සහ මිලෙන් අදික හානිදායක නොවන ලෙස වර්ග 2 ඇතිබවත්, ශ්‍රී ලාංකිකයන් ගන්නේ 100% හානි දායක Vaccine  බව ඔබ දන්නවද ?

මා මිතුරු වෛද්‍ය වරයකු ගෙන් cdc.gov ඇසුවිට මා පුදුමයට පත්කරමින් ඔහු පැවසුවේ ඔවුන් වෛද්‍ය විද්‍යාලයෙන් ගත් තොරතුරු වලට අමතරව මෙවැනි ගවේෂණ නොකරන බවයි. පුදුමය නම් අපරට සියලුම තීරණ ගැනීමට අනුගමනය කරනේ http://wwwnc.cdc.gov/travel/destinations/traveler/none/sri-lanka

ඔබ දැනගත යුත්තේ ඖෂධ සමාගම් සිටින්නේ ලෙඩ සුව කිරීමේ වියාපාරයේ නොව ලෙඩ ඇතිකර නඩත්තු කරන වියාපාරය තුලයි,
යම් දවසක අවංකව ලෙඩ සුව කරන  වියාපාරයක් ආරම්භ කලොත් එදාට, ඔවුන් තමන් විසින් ම තම  වියාපාර වලින් එලියට දැමීම සිදුකරනු ඇත.

මිට සම්බන්ද ලිපියේ ඉතිරි කොටස ඵල කරන්නේ මෙහි ඇති තොරතුරු ගවේෂණය කලොත් පමණයි, ඔබට අදහස් පලකිරීමට කැමති නත්නම් lankikasithuwili@gmail.com යොමුකරන්න මා දකිනවා බොහෝදෙනා මේ ලිපි පෙළ කියවනවා නමුත් මෙය ගවේෂණය නොකරනවානම් මගේ උත්සහය සම්පුර්ණ වන්නේ නෑ.

මේ තොරතුරු මා සපයා දී ඇති තොරතුරු මත ලොව පිළිගත් cdc.gov සෙවීම කලොත් ඔබේ ජීවිතයත් ඔබ හිතමිතුරන් ගේ ජිවිතත් බේරා ගැනීමට හැකිවනු ඇති.
 



 

Saturday, November 21, 2015

ශ්‍රී ලංකාවේ දොස්තරවරු ජනතාව සූරාකන අයුරු



01. වෛද්‍ය පර්යේෂණ වලින්  40% සිට 60%  පමණ කොමිස් ලබාගැනීම:-

 වෛද්‍ය වරයා ඔබට අහවල් තැනින් පර්යේෂණය කරන  ලෙස තුන්ඩුවක් ලබාදුන් විට අදාළ lab (පර්යේෂණ ආයතනය )  40% සිට 60% කොමෙස් මුදලක්
 වෛද්‍ය වරයාට ලබාදෙනු ලැබේ.

02. ඔබේ පවුලේ  වෛද්‍ය වරයා  ඔබට විශේස්හන්ය වෛද්‍ය වරයකුට පෙන්වන ලෙස යොමුකරන අවස්ථාවේ 30%-40% පමණ කොමිස් මුදලක් අදාල පවුලේ වෛද්‍ය වරයාට ලබාදෙ.

03. ඔබේ වෛද්‍ය වරයා පුද්ගලික රෝහලකට ඇතුලත් වන ලෙස ඔබට ලියා දුන්විට  30%-40% පමණ කොමිස් මුදලක්  අදාළ පුද්ගලික රෝහල  වෛද්‍ය වරයා ට ලබාදේ.

04. අනවශ්‍ය පර්යේෂණය කිරීම සිදුකරන්නේ වෛද්‍ය බිල් වැඩි කිරීම ටයි. මෙය  පර්යේෂණ ආයතනය දන්නා අතර අදාළ රුදිර සාම්පල විසිකර බිල ලබාදෙනු ලබයි.

05. ඉතා සුළු අපහසු තත්වයකට රෝහලට ගියවිට, සේලයින් සහ නින්දයාමට අවශ්ය බෙහෙත් ලබාදී දින 4 පමන තබාගෙන නිදහස් කරයි. මෙහිදී    වෛද්‍ය වරු ඉතා හොදින් අදාළ පුද්ගලයාට  රෝගයක් නැතිබව දන්නා අතර මුදල් උපයා ගැනීමට මෙය සිදුකරයි.

06.   වෛද්‍ය වරු දෙදෙනෙකු හෝ කීපදෙනෙකු පවත්වාගෙන යන Nursing homes වල නුපුහුණු ශ්‍රමිකයන් යොදාගන්න අතර හදිසියකදී සිදුකරන්නේ වෙනින් පහසුකම් ඇති තැනකට මාරු කිරීමයි.

07. අනවශ්‍ය සෙසේරියන් සැත්කම් හා අනවශ්‍ය මුත්රාශ ඉවත් කිරීම, හෝ ගර්භාශය ඉවත් කිරීම.

08. රුපලාවන්ය සදහා කරන භයානක සැත්කම්.

09.  පුද්ගලික රෝහල් වලින් වෛද්‍ය වරයා ගෙන් බලාපොරුත්තු වන්නේ හැකි උපරිම රෝගීන් ප්‍රමාණයක් ඇතුලත් කරගැනීමයි මෙයට   හිස නොනමන වෛද්‍ය වරයවරුන් අදාළ රෝහල් වලින් ඉවත්කිරීම සිදුකරයි.

10. මෘත ශරීරවල සිදුකරන සැත්කම්:-

ඔබ වෛද්‍ය වරයාකු ඉතා හදිස්සියේ රෝගියෙක්ව Intensive Care Unit  සිට operation theater (සැත්කම් කරන කාමරයට ) ගෙනයාම සිදුකරන විට
ඔබේ අත්සන හදිසි සැත්කමකට උවමනා බව කියනවානම් සහ ඔබට අතුලිවිමට අවසර නොදෙනවානම් බොහෝවිට අදාළ පුද්ගලයා මියගොස් අවසානයි, දැන් සිදුකරනු ලබන්නේ ඔබේ බිල වැඩිකිරීම පමණයි. මතක තියාගන්න වෛද්‍ය වරුන් මිනිසුන් බව, ඔවුන්ව අන්දලෙස විශ්වාස කිරීමෙන් වලකින්න.  




දීර්ග විස්තරය



ඉදිරියේදී ලොව පවතින විශාලම වංචාව වන ඖෂධ මාෆියාව මාද්‍ය ආවරණය නොකිරීමට හේතුව  ...

Friday, November 20, 2015

අපට වස බෙදන ඖෂධ සමාගම්


http://projects.propublica.org/graphics/bigpharma

ඉහත ලින්කුවෙන් පෙන්වන්නේ ලොව වටා ඖෂධ සමාගම් මෑත කාලයේ අදිකරණය ඉදිරියේ  වරදකව්රුවන් වී වන්දි ගෙවා ඇති ආකාරයයි.

මට මෙය පෙන්වීමට උවමනා වුනේ වෛද්‍ය  ලෝකයේ සිදුවන විශාලම රැවටීම පෙන්වා දීමටයි.

හිතන්න ඔබට අසනීපයක් අතිඋනා, ඔබ දෙසැරයක් නොසිතා කරන දෙයනම් වෛද්‍ය වරයකු හමුවී බෙහෙත් ගැනීමයි.

මෙහිදී වෛද්‍ය වරයකු අතින් වැරද්දක් සිදුවිය හැකි උනත්, අපි මෙහිදී වෛද්‍ය  වරයකු යනු කවරෙක්දැයි දැනගතයුතු වෙයි.
ශ්‍රී ලංකාවේ නම් උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහලම ලකුනුලබා වෛද්‍ය විද්‍යාලයට යන සිසුවෙක් වසර 6 පමණ වෛද්‍ය  විද්‍යාලයේ ගතකර
විවිද ලෙඩරෝග ගැන ඉගනුම ලබයි. මෙහිදී ඔහු හෝ ඇය රෝග හදුනා ගන්නා අයුරුත් සුවකිරීමට උවමනා ඖෂධ පිලිබදවත් ඉගන ගනී.
අවසානයේ  වෛද්‍ය වරයකු වී පිටවූ පසු කලකදී විසේසන්ය පුහුණුවක් සමහරු ලාබා, පුද්ගලික බෙහෙත් දීමත් සිදුකරයි.

දැන් තමයි වැදගත්ම කොටස ඇත්තේ, එනම් මේ වෛද්‍ය වරුන් හමුවීමට රටේ සුපතල ඖෂධ සමාගම් වල නියෝජිතයන් පැමිණෙන අතර වෛද්‍ය වරයා අතර පහත සදහන් දෙබස ඇතිවීම සාමාන්‍ය දෙයකි.

"ඖෂධ සමාගම් වල නියෝජිතයා :- ඩොක්ටර් අහවල් අසනීපයට දැන් නියම බෙහෙතක් තියෙනවා මේක හරිම effective
 වෛද්‍ය තුමා :- එහෙමද ? මට සාම්පලයක් දෙන්න පුලුවන්ද ?"

මෙහිදී ඖෂධ සමාගම් වල නියෝජිතයා දොස්තරවරයාට ලෙඩ හදුනාගැනීම කියා නොදෙන අතර ලෙඩකට බෙහෙතක් ගැන දැනුවත් කරයි.
දෙවැනි කාරණය දොස්තර වරයා අදාළ බෙහෙත පර්යේෂනාගරයකට ගෙන ගොස් හොද නරක නොසොයන අතර ඔහුගේ රෝගීන්ට අදාළ බෙහෙත කෙලින්ම  නියමකරනු ලබයි.

   ඔබත් මමත් දැනගතයුතු වැදගත්ම දෙයනම් මෙහිදී විශ්වාසය තබන්නේ වෛද්‍ය වරයාගේ දැනුම මත නොව ඖෂධ සමාගම් වල නියෝජිතයා ගේ දැනුම මතයි.

දැන්  ඖෂධ සමාගම් වල නියෝජිතක් වීමට උවමනා මුලික සුදුසුකම නම් උසස්පෙළ සමත්වීම සහ අලවිකරණයේ දක්ෂතාවයි.

මෙහිදී සිදුවන මුලික දෙයක්නම් රෝගියා වෛද්‍ය වරයා විශ්වාසය  තබන අතර වෛද්‍ය වරයා විශ්වාසය තබන්නේ ඖෂධ සමාගම් වල නියෝජිතයායි.
අවසානයේ ඖෂධ සමාගම් වල නියෝජිතයා අදාළ  ඖෂධ කොම්පෙනිය පිළිබද විශ්වාසය තබනු ලබයි.

දැන් ඔබට මුලින් ලබාදුන් ලින්කුවෙන් සදහන් වන්නේ

ලොව ප්‍රසිද්දම  ඖෂධ කොම්පෙනි වංචා සදහා වරදකරුවන් වී ඩොලර් බිලියන ගණන් වන්දි ගෙවා ඇති අයුරුයි.

//Pfizer SEPT 2009 Pfizer was fined $2.3 billion, then the largest health care fraud settlement and the largest criminal fine ever imposed in the United States//

Pfizer සමාගම 2009 සප්තම්බර් මස ඩොලර් බිලියන $2.3 ගෙවන්නේ ඇමරිකාවේ එක වන්දියක් සදහා ගෙවන ඉහලම මුදල ලෙසින්, මිට හේතුව  ඖෂධ ක්ෂේස්ට්‍රයේ සිදුකරන විශාලම වංචාව සිදුකරමින්.

//Pfizer pled guilty to misbranding the painkiller Bextra with "the intent to defraud or mislead", promoting the drug to treat acute pain at dosages the FDA had previously deemed dangerously high//

සම්පුර්ණයෙන් නොමග යවමින් සිදුකරන ලද මෙම ප්‍රචාරණය ගැන හිතන්න, මෙහිදී අවසාන ලෙස රැවටෙන්නේ රෝගීන් පමණයි.

//Merck NOV 2011 Merck agreed to pay a fine of $950 million related to the illegal promotion of the painkiller Vioxx //

මේ ආකාරයටම   Merck  සමාගම Vioxx නමැති ඖෂධ විකිණීම නිසා ඩොලර් මිලියන 950 දඩ  ගෙවනු ලබයි

//GlaxoSmithKline JULY 2012 GlaxoSmithKline agreed to pay a fine of $3 billion to resolve civil and criminal liabilities regarding its promotion of drugs, as well as its failure to report safety data. //

GlaxoSmithKline මෙය ශ්‍රී ලංකාවෙත් ඇති සමාගමකි, මෙයට බිලියන 3 ගෙවීමට සිදුවන්නේ 2012 වසරේ,  2009 වසරේ Pfizer සමාගම තැබූ වාර්තාව ඉක්මවමින්.

ලිපිය දික්වෙන බැවින් කරුණාකර ඔබට ලබාදී ඇති මුල් ලින්කුවෙන් තොරතුරු සොයාගන්න.

19 වැනි ශතවර්ෂයේ සිදුවූ වැදගත්ම සොයාගැනීම වන පෙන්සිලින් සහ සනීපාරක්ෂක ක්‍රම සහ ආහාර නිසා මිනිසාගේ වයස දීර්ග කරගැනීමට හේතු උනත් අද ලෝකයේ සිදුවන්නේ මෙම   ඖෂධ සමාගම් තරගයට ලෙඩ ඇතිකරමින් හැකි උපරිම ලාබයක් ලබාගැනීමට ක්‍රියා කිරීමයි.


අවසානයට  ඖෂධ සමාගමක විදායක අලවි නිලදාරිනියක් වූ කෙටි විස්තරය

සමාගම් අපව රවටන අයුරු



දීර්ග විස්තරය



මේ වසර 35 පමණ ඖෂධ සමාගම් කීපයක ඉහලම නිලදාරියෙක් කියන දෙය Dr John Rengen Virapen



මෙහිදී අප මේ උගුලෙන් ගැලවීමට ඉතා වටිනා උපායක් ඇත.

ඔබ අසනීප වූ පසු කරුණාකර  වෛද්‍ය  වරයකු හමුවී බෙහෙත් ගන්න, ඔබ ගෙදර පැමිණි පසු අදාළ බෙහෙත් වල නම් www.google.com එකට ගොස් 
පහත පරිදි සොයා බලන්න " {name of the drug) adverse effect " ඔබට අදාළ ඖෂධය පිළිබද අපුරු විස්තරයක් සොයාගත හැකි වනු ඇති.

සමහර විට ඔබ පුදුම වෙයි සමහර  ඖෂධ ලංකාවේ පාවිච්චි කලත් ඇමරිකාව වනිරටවල තහනම් බව!

අවසාන වශයෙන් https://www.youtube.com/watch?v=bGNn_prJXhg
Dr. Oz ලෝක ප්‍රසිද්ද වෛද්‍ය වරයකු  වන, ඔහුගෙන් තම දරුවන්ට  vaccine ලබදුන්නදැයි මාධ්‍ය වේදිනියක්  ප්‍රශ්න කලවිට ඔහු සදහන් කලේ තමාට දරුවන් 4 දෙනකු සිටින බවත් ඔහු ගෙදර ගියාම  Dr. Oz නොව Mr Oz බවත්, තම බිරිද  vaccine  තම දරුවන්ට ලබාදීමට අකමැති නිසා දරුවන්ට එන්නත් ලබා නොදුන් බවයි.





         

Thursday, November 19, 2015

ඖෂධ මාෆියාව, ජනමාද්‍ය සහ ලොව පවතින විශාලම කුමන්තරණය !



අද මා ලිවීමට යන දේ සදහා ඔප්පුකලහැකි සියලුම සාදක මෙහි පලකිරීමට බලාපොරොත්තු වෙමි. මෙය කියවන සියලු දෙනාගෙන් කෙරන මුලිකම ඉල්ලීම නම් මා කියන දෙය තමන්ම සොයාබලන ලෙසයි.

මුලින්ම අපරටේ සියලුම සෞඛ්‍ය සේවා පිළිබද තොරතුරු ලබාගන්න මුලික ආයතනය ඇමරිකාවේ    http://www.cdc.gov/  (Centers for Disease Control and Prevention)
ශ්‍රී ලංකාවේ පිටුව http://www.cdc.gov/globalhealth/countries/sri_lanka/default.htm

මෙය ශ්‍රී ලංකාව පමණක් නෙමෙයි ලෝකයේ ඔස්ට්‍රලියව, එංගලන්තය, කැනඩාව වැනි සියලුම දියුණු  ලෝකයේ රටවල් අනුගමනය කරන්නේ මේ ආයතනයේ තොරතුරුයි.

කිසියම් බෙහෙතක් අනුමතවිමේදී ඇමරිකාවේ (U S Food and Drug Administration ) http://www.fda.gov/ අනුමත වීම අවශ්‍ය අතර   http://www.cdc.gov ආයතනය එම ඖෂධ පිලිබදව පර්යේෂණ කටයුතු සිදුකරනු ලබයි.

අද ලෝකයේ Vaccine වැක්සින් සම්බදව යටයමින් මතුවෙමින් පවතින අර්බුදය :-

මෙය ආරම්බවන්නේ දොස්තර Andrew Wakefield විසින් 1998 දී MMR vaccine ය කුඩා දරුවන්ගේ ඔටිසම් autism (මනෝ වික්‌ෂිප්තභාවී තත්ත්වයකට) අතර සම්බන්දයක් පවතින බව The Lancet නමැති ජර්නලයේ පළකිරීමයි. ලොව වැක්සින් වෙළදපොල 2014 ඩෝලර් බිලියන 33 වන මෙය 2019 දී 57.8 ඩෝලර් බිලියන වීමට ගණන් බලා ඇත.

මෙම වෙළදපොල සමාගම් 5ට පමන සිමාවී පවතී (Merck, Sanofi, GlaxoSmithKline, Pfizer, Novartis ) ලොවපුරා සියලු රටවල් වලට vaccine  සපයන්නේ මේ සමාගම් පමණයි.

මෙහි ඇති වැදගත්ම දෙයනම් වැක්සින්යක වරදකට කිසිවකුට මෙම සමාගම් වලට නඩු පැවරිය නොහැකි ලෙස මුක්තියක ඇමරිකානු රජය ලබාදී ඇති බවයි.


මෙහිදී  දොස්තර Andrew Wakefield  ට විරුද්දව විශාල මාධ්‍ය ප්‍රචාරයක් ගෙනයන අතර අවසානයේ http://www.cdc.gov ආයතනය සිදුකල පර්යේෂණයකින් අනතුරුව  MMR vaccine ය කුඩා දරුවන්ගේ ඔටිසම් autism අතර කිසිම සම්බන්දයක් නැති බව cdc.gov  ප්‍රකාශ කිරීමෙන් අනතුරුව දොස්තර Andrew Wakefield ගේ එක්සත් රාජදානියේ වෛද්‍ය බලපත්‍රය අහෝසි කරනු ලැබේ.


මෙම සිදුවීම ලෝක ප්‍රසිද්ද වූ අතර 2004 දී වූ මෙම සිදුවීම වසර 10 ක් ගතවීමෙන් පසු මතුවන්නේ පහත සිදුවිමෙනුයි.



පසුගිය  මාසයේ පළවූ ප්‍රවර්තියක්  


මෙහිදී සිදුවී ඇත්තේ දොස්තර Andrew Wakefield ගේ වෛද්‍ය බලපත්‍රය අහෝසි කිරීමට හේතුවූ CDC ආයතනයේ පර්යේෂණය සිදුකල  මුලික වෛද්‍ය වරුන් 3 ගෙන් එක අයකු වන දොස්තර William Thompson තව පුද්ගලයකුට කල පාපොච්චාරණයක් පිටවීමයි.

එම පාපොච්චාරණය 

දැන් අපි ශ්‍රී ලංකාවේ තත්වය බලමු. දිවයින පුවත්පතට වැඩිහිටි හා ආබාධිත ඒකකයේ වෛද්‍ය නිලධාරිනී  කමලානි වනිගසිංහ මහත්මියට හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (සැලසුම්) ඡේ. පී. එස්‌. ජයසිංහ මහතාට අනුව

http://www.divaina.com/2013/10/15/feature03.html

//1996 දී ශ්‍රී ලාංකික ජනගහනයෙන් 10,000 කට 6 ක්‌ පමණ වූ ඔටිසම් රෝගී තත්ත්වය 2013 වසර වන විට සෑම උපත් 100 කට 1 ක්‌ දක්‌වා වර්ධනය වෙලා. ඒ අනුව දළ වශයෙන් වසරකට අලුතින් ඔටිසම් රෝගී තත්ත්වයට එකතුවන ළමුන් සංඛ්‍යාව 3,700 කට ආසන්නයි. වාර්ෂිකව එකතුවන මෙම ළමා ජනගහනය ද ඇතුළුව 2011 වසරේ සංඛ්‍යා ලේඛන අනුව, ශ්‍රී ලංකාව තුළ සිටින ඔටිසම් රෝගය සහිත සංඛ්‍යාව දළ වශයෙන් 20,000 ක්‌ පමණ වෙනවා.//

මතක තබා ගතයුතු වැදගත්ම දෙයනම් ජනමාද්‍ය පවත්වන නිහඩ ප්‍රතිපත්තියයි.


ඉතිරි කොටස බලාපොරොත්තු වන්න....