Saturday, April 2, 2016

තොරතුරු වසන්කිරීමට ගෙනෙන තොරතුරු දැනගැනීමේ පනත!!

සිංහල විස්තරය http://www.infosrilankanews.com/2014/07/video_1114.html

අද පවතින රජයන් දිගින් දිගටම ජනතාව රවටමින් සිටි. ඉතා ප්‍රගතශීලි නම්වලින් ඉතාම පතිගාමි පනත් පර්ලිමෙන්තුවට ඉදිරිපත්වෙමින් පවතී.

අපි අතීතයට මදක් යොමිවී බලමු 2003 දී ගොවියායේ බිජ අයිතිය ආරක්ෂා කිරීමට   යයි කියමින් "බිජ අයිතිය ගොවියා සතුයි" ඉතා ප්‍රගතශීලි වචන යොදමින් කිරීමට උත්සාහ කලේ බිජ අයිතිය බහුජාතික සමාගම් සතු කිරීමයි.

මෙය සගවාගෙන තබා 2011 දී නැවත නව මුහුනුවරයකින් පැමිණි විට දැකගත හැකි වුයේ බිජ අනවසරයෙන් ලගතබාගන්නා පුද්ගලයනට අපරාධ නඩුවක් ගොනුකර දැඩි දඩුවම් ලබාදීමයි.

ඉන් පසු බිජ සංරක්ෂණය

දෙරණ පුවත් වලින් උපුටා ගැනීම 
http://sinhala.adaderana.lk/opinion.php?mode=karaliya&nid=4553 

{
එමෙන්ම මෙම පනතේ දෙවන කොටසේ 6 (1) වගන්තිය අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු නිලයන් කිහිපයක් වෙත අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ පොලිස් නිලධාරියෙකු සතු බලතල පැවරේ. එවිට බීජ සම්බන්ධව හා බීජ ළඟ තබාගන්නන් අත්අඩංගුවට ගැනීමේ බලයද ඔවුන් සතු වන අතර එය දේශීය දැනුම දරන්නන් වෙත එල්ලවන බරපතළ අභියෝගයකි. 


දැනටමත් සිදුවන පරිදි මොන්සැන්ටෝ, සී.අයි.සී, බවර්ගේ හේලීස් ඇතුළු බහුජාතික සමාගම් සඳහා තවදුරටත් බීජ සඳහා වන අධිකාරි බලය (සීඩ්ස් කොලෝනයිලිසම්) තහවුරු කිරීම මෙමගින් සිදු කරනු ලබයි.

මෙවන් බහු ජාතික සමාගම් හා දෙවන ලෝක යුද්ධයෙන් පසු කෘෂිරසායන සමාගම් මහපොළව විනාශ කිරීමෙන් ආරම්භ කළ දැවැන්ත විනාශය සියලු බීජ වල මරණය ළඟා කර දෙමින් දෙමුහුන් බීජ හඳුන්වාදීමත්, බීජ වෙළෙඳ පොළ වර්ධනය කර ගැනීමත් උදෙසාත් සිය අවධානය යොමු කර ඇත.

එයින් ද නොනැවතී සියලූම බීජ වල අයිතිය සමාගම් සතු කිරීමට අවශ්‍ය නීති පද්ධති සකස් කිරීමට රාජ්‍යවලට බලකරමින් සිටින අතර එම බලහත්කාරකමට එකඟ වීමක් ලෙස අද වන විට මෙම බීජ පනත මගින් බීජ වලට ඇති සියලූම අයිතිය ජනතාවගෙන් උදුරාගැනීමේ සැලසුම ක්‍රියාත්මක වේ.

මෙම පනතේ 18 (1) යන වගන්තිය අනුව මූලික ප්‍රදේශවලින් පිටත සිදුවන රෝපණ ද්‍රව්‍ය නඩත්තු කිරීමේ අයිතිය මුළුමනින්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක‍ෂ ජනරාල්වරයාට පැවරී ඇත.

(2) කිසිදු ප්‍රද්ගලයෙක් ගොවිතැනට වැදගත් වූ පැළෑටි රෝපණ ද්‍රව්‍ය හුවමාරු කිරීම, ආනයනය අපනයනන කිරීම, ඛෙදාහැරීම හෝ ලබාදීම, කෘෂිකර්ම අධ්‍යක‍ෂවරයාගෙන් අවසරයක් නොමැතිව නොකළ යුතුය
.




ඔබ මෙහි දිනය බැලුවොත් January 6, 2014   එකියන්නේ මේ රටට ඉතා ආදරේ බව කියපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිරිමතුන් රජකරපු යුගයයි.

ඊට පෙර සිද්දිය සිදුවී ඇත්තේ රනිල් වික්‍රමසිංහ සිරිමතුන් සිටි අවදියයි.

රටේ ජනතාව දැනගත යුත්තේ මේ දෙදෙනාම විවිද වෙසමුණු දමමින් රට විකුණන ආකාරයයි.


 දැන් අපි තොරතුරු දැනගැනීමේ පනත ගැන බලමු. මේ පනත් ක්‍රියාත්මක කිරීමට ස්වාදීන අධිකාරියක් ඇතිකරන අතර මේ ආයතන වලට රජය අරමුදල් සම්පාදනය නොකරයි. භාහිරින් අරමුදල් පුද්ගලික අංශයෙන් ලබාගැනීමට කරුණු සම්පාදනය කිරීම නිසා සිදුවෙන්නේ මේ ආයතන වල බලවතුන් පුද්ගලික අංශයට විකිණී යාමයි.

අප මෑතකාලයේ දැනගත් ජොර්ජ් සෝරස් වැනි ධනවතුන් ට මේ ආයතනවල සිටින පුද්ගලයන් මිලදීගත හැක.

ඉන් පසු අපි බලමු මේ පනත් සකස්වී ඇති ආකාරය.

මෙහිදී "ජාතික ආරක්ෂාවට අහිතකර කිසිවක් ප්‍රසිද්ධ නොකළ යුතු බව සදහන් කිරීමෙන් සිදුවන්නේ කුමක්ද ?"

මෙහිදී "ජාතික ආරක්ෂාව" නමැති ඉතා පුළුල් අර්ථකථනය මගින් විශාල වාරණයක් සිදුකරයි. මෙතෙක් කලක් මේ පනත් නොතිබි විට ජනතාව දැනගත් පුවත් මේ පනත් නැතිවිට දැනගැනීම වාරණය වේ.

මිට අමතරව ජනමාදය ට ලබාගත් තොරතුරු පසිද්ධ කිරීමට වාරණයක් පැනවීමයි.
තවදුරටත් බැලීමේදී මෙම පනත මගින් කරන්නේ මෙතෙක් ජනතාවට දැනගත හැකි වූ කිසිවක් දන ගැනීමට නොහැකි වීමයි.

තවත් ඉදිරියට බැලුවොත් අන්තර්ජාතික ගිවිසුම් පවතින තාක් කාලයට අදාළ ගිවිසුම තුල ඇති අහිතකර දේ ප්‍රසිද්ද කිරීම වාරණය කරනු ලබයි.

උදාහරණ මෙම පනත මගින් ETCA වැනි ගිවිසුම් වල කරුණු මාද්‍ය මගින් හෙළිවීම වාරණය කරනු ලබයි කිසියම් මාද්‍යවේදියෙක් මේගැන කතා කලොත් ඔහුට සිරගතවීමෙන් කෙලවර වන දැඩි දඩුවම් පැනවීම සිදුකරයි.

මේ නිසා මෙම ගිවිසුම් වල ඇත්ත තත්වය අප දැනගිමට දක්ෂ වුනේ නැත්නම් සිදුවන්නේ රජය විසින මෝඩ ජනයා මත දැඩි පීඩනයක් ක්‍රමිකව යෙදීමයි.

       

17 comments:

  1. මේ පනත මේ ලෙසින්ම සම්මතවුනොත් ඉතා බරපතල තත්වයක් ඇතිවෙයි. පාර්ලිමේන්තුව තුලත්, ඉන් පිටතත් වඩ වඩාත් සාකච්ඡාවට ලක්විය යුතුයි. Aru

    ReplyDelete
    Replies
    1. ඔව් බොහෝ සංසෝදන වලින් පසුව යම් සාදනිය පනතක් ඇති කරගත හැකියි. නමුත් රජය තුල ඇති වංක බාවය මේ නීතිවලින් පේනවා (මෙය තිබූන රජයටත් මේ රජයටත් අදාලයි )

      Delete
  2. තේ කෝප්පයේ කිඹුලන් දකින්න එපා හරකෝ.

    ReplyDelete
    Replies
    1. මේ ගොනාට හරියට කෙන්තියනවනේ පුන්නක්කු ටිකක් ඕනෙයි !!

      Delete
  3. බොරු ලියන්න එපා ලංකා.... පනතේ කොතනද එහෙම තියෙන්නේ... ජාතික ආරක්ෂාව ගැන.... මේ වගේ දේ කියන කොට අඩුගානේ උපුටා ගත්තෙ කොතනින්ද කියලා වත් සඳහන් කරන්න.... මාධ්‍ය නිදහස කියන්නේ මේකම නෙමෙයි....

    ReplyDelete
    Replies
    1. මාතා මචෝ,

      එහෙම නිකන් බොරු ලියන්න ඕනේ නෑ
      මෙන්න බලන්න https://www.youtube.com/watch?v=xpSQdLo35gY

      උපුටාගැනීම සමගම පුබුදු ජාගොඩ ඉදිරිපත් කරනවා උබේ මිත්‍ර කරුණාසේන පරණවිතානයෝ ඇටි කෙහෙල් ගිල්ලවගේ ඉන්න හැටි බලන්න

      උබේ කාලයත් deta ත් පරිසන් කරගැනීමට පටන්ගත්තට පස්සේ 15.15 (විනාඩි 15 වයි ත්ප්පර 15 සිට අහන්න )
      ඊට අමතරව
      47.00
      41.30

      බලන්න 44.00 කරුණාරත්න ගොය්ය ඔහුම පිලිගන්නවා නොමගයවන තොරතුරු මේ පනත් කෙටුම්පතේ තියනවා කියල.

      ඔබේ යාළුවා වෙච්ච මෙතුමා මෙහෙම කියනවනම් මොන කතාද මාතා.

      උබ දැන් කියන්නේ කරුණාරත්න ගොය්යට මගින්ද ආවේශ උනා කියලද ?

      Delete
    2. මේ පනතේ තියෙනවා අවශ්‍යතාවයන් අනුව තොරතුරු නොදී සිටීමේ වගන්ති... ඒවා ළෝකයේ ඕනම නිදහස් රටක් තියෙන දේවල්... මේ එල්ලිලා කතා කරන්නේ ඒවා ගැන.... කරුණාරත්න මේවා කියවන්නේ නැතිව ගියාට මට කොරන්න දෙයක් නෑ...

      මාතලන් ඉන්නෙත් ඔක්කෝම් දෙන්න ඕන නෑ කියන මතයේ....

      Delete
    3. මාත,

      //මේ පනතේ තියෙනවා අවශ්‍යතාවයන් අනුව තොරතුරු නොදී සිටීමේ වගන්ති//

      මෙතන අවසර දෙන්නේ මොනවද නොදෙන්නේ මොනවද කියල පැහැදිලි අර්ථ දැක්වීමක් කලයුතුයි නැත්නම් වෙන්නේ ආරක්ෂාව කියන පුළුල් වචනයට මුවාවෙලා සියල්ල වාරණය කිරීමයි. අන්තිමට පනත නැති කාලේ දැනගන්න පුළුවන් උන දේත් පනත සම්මත උනාම දැනගන්න බැරි වෙනවා.

      මෙතන ජනතාව බුහ්දිමත් නම් බොහෝ ප්‍රගතශීලි දේ ඇතුලත් කිරීමට හැකියි නමුත් අන්දයෝ වගේ හිටියොත් ආණ්ඩුව ජනතාව හෝම්බෙන් යවන්නේ.

      පේනවනේ කරු ජයසුරිය විපක්ෂයේ සිටියදී ඉදිරිපත් කල හොද යෝජනා හලලා අන්ත කපටි යෝජනා එකතු වෙලා තියන හැටි.

      Delete
    4. මේ ලිපි දෙකෙන් එහි අඩංගු යම් යම් කොටස් ගැන අදහසක් කියවගන්න පුලුවන්. Aru ලිපි අංක එක

      ලිපි අංක දෙක

      Delete
    5. අර ප්‍රා ජේ හැම තිස්සෙම කියන කතාවක් තියෙනවා...

      අපි සතුටු විය යුත්තේ සියල්ල ලද නිසා නොව, පැවති තත්වයට වඩා මද පමණකින් හෝ සතුටුවිය හැකි දශමයක් හෝ ලැබීම කියලා....

      අපේ අය කොහොමත් ඔක්කෝම ඉල්ලන අය නේ... ඒකත් නොමිළේ දෙනවා නම් තවත් මනාපයි...

      Delete
    6. 350 පෝරවත් යුනිෆෝම් වවුචර්වත් නෙමේ මේ. පාර්ලිමේන්තුවේ සම්මත වුනාම නීති බවට පත්වෙන ඒවා. මොකා වුනත් ඊලඟට එන එවුනුත් ඊට පස්සේ ගහන්නේ ඒ පොල්ලෙන්ම තමයි. මේක පුරවැසි ප්‍රශ්නයක් මිස පොලිටිකල් ඉශු එකක් කරගන්න නරකයි. Aru.

      Delete
    7. AnonymousApril 2, 2016 at 8:08 AM,
      අපුඋරු ලිපි 2 ක මිට පහත එකත් එකතු කරමි
      http://www.divaina.com/2016/04/03/feature14.html

      මෙහිදී ආචාර්ය නිර්මාල් කියන්නේ හර්ෂ දෙසිල්වා වගකීම් රහිතව විශ්වවිදයාල සිදුන් ඉඳිරියට පැමිණ මේ ගිවිසුම් වල ඇති වාසි පාඩු ගැන කීමට බය වන බවයි. මේ ගිවිසුම් වල ඇත්තේ මහා ගුප්ත බාවයක් රජය තවම මේ ගිවිසුම් වල ඇති වාසි පාඩු කතා නොකරයි.

      අද ලංකාදීප පුවත්පතට සාකච්චාවක් දෙන රටේ ජනාධිපති කියන්නේ මන්ත්‍රී වරුන්ගේ වැටුප් වැඩිකිරීමේ යෝජනාව තමා දැනගත්තේ පුවත්පත් වලින් බවයි.

      මෙන්න රට කරවන හැටි.

      Delete
    8. මාතා,

      //අපි සතුටු විය යුත්තේ සියල්ල ලද නිසා නොව, පැවති තත්වයට වඩා මද පමණකින් හෝ සතුටුවිය හැකි දශමයක් හෝ ලැබීම කියලා....
      //

      හැබෑට උබට මතකද සුනාමි යන්රණය, මේක ක්‍රියාත්මක උනානම් මෙලහට පිරපාහරන් ඉල්ලන්නේ උතුර නෙමෙයි අනුරාධපුරේ.

      අද ජනතාව ඉතා දක්ෂ වියයුතුයි මෙවැනි කපටි දේ වෙන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි බොහෝදෙනා දිව දික්කරගෙන ඉන්න ඇමරිකාවේ තත්වය තමයි මේ
      https://www.youtube.com/watch?v=8yQ-Qv4JY_8

      http://guardianlv.com/2014/05/personal-gardening-and-farming-are-becoming-illegal/

      මිට අනුව තම ගෙවත්තේ එළවළුවක් වවන්න නිදහස උතුරන ඇමරිකාවේ සමහර ප්‍රාන්ත වල තහනම් වෙනවා. මේවා කරන්නේ ආහාර ආරක්ෂාව නමැති "ආරක්ෂක" පනත් සමුහයක් යොදාගෙන

      යමක් තියනකොට එකේ වටිනාකමක් නෑ නැතිඋනාම තමයි වටින්නේ.

      ඇත්තටම උබල තමයි ලිදේ ඉන්න ගෙබ්බෝ කියන්නේ සුද්ද එහෙට මෙහෙට විසිකරන බෝල අහුලාගෙන කෑගහනවා, මේ නීති ක්‍රියාත්මක වෙන්න ගත්තහම බොට අන්ඩකෝෂයේ සිධ්දාලේප ගාගන තමයි ඉන්න වෙන්නේ.

      ඔය පල්ලැහැ අනෝ කියල තියන දේ තව සරලව මම කියන්නම්, උබත් මේ රටේ ජිවත් වෙනකොට මුදල් හම්බකරනවා මමත් මුදල් හම්බකරනවා, උබට බෑ මගේ මුදල් වියදම් කරන්න මට බෑ උබේ මුදල් ව්යදම් කරන්න නමුත් මචෝ අපි දෙන්නගේ ම මුදල් වියදම් කිරිල්ල විතරක් නෙමෙයි ජිවත් වෙන්නේ කොහොමද කියන දෙයත් පාර්ලිමේන්තුවල පනත් බවට පත්වූ රටේ මුලික නිතිය ට අනුව තමයි සිදුවෙන්නේ, තේරෙන සිංහලෙන් කිව්වොත් උබෙත් මගෙත් විතරක් නෙමෙයි නුපත් අපදෙගුල්ලොගේම පරම්පරාවත් උපයපු සහ උපයන්න තියන මුදල මේ දෙසපාලනයයන්ට වියදම් කරන්න පුළුවන්, එහෙමෙ පුළුවන් වෙන්නේ ගමරාල දිවියලෝකේ ගෙනියනවා කියල ඔය ගෙන පනත් වලින්.

      ගූගල් සමාගමට අනුබද්ධ සමාගමක කෙටිකාලීනව මම සේවය කළා එහිදී මට කරන්න උනේ ඇමරිකාවේ වැඩ නමෙයි මේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල තත්වය සහ ගූගල් අඩවිය තුල ශ්‍රී ලාංකිකයන් දක්වන ප්‍රවනතා ගැන වාර්තා කිරීමට, මෙහි විශාල අදහසක් නැතත් සිදුවෙන්නේ කුමක්ද කියල මට තේරෙනවා.

      මට කියන්න තියෙන්නේ මේවා ලෝකයේ ක්‍රියාත්මක වෙන හැටි ගැන හැදෑරීමයි, ඉදිරියට මේ ගැන ලිපි කීපයක් ඉදිරිපත් කරන්නම, මම කියන දේ ගැන එකවර විශ්වාස නොකර එය ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව ලබාදී ඇති තොරතුරු ඔස්සේ සොයල බලන්න සිදුවන දේ ඔබ පුදුම කරයි.

      Delete
  4. හය්යෝ තවත්නම් බෑ, මගේ ඇනෝ ප්‍රොෆයිලේ වෙනස්කර ගන්නවාමයි.

    ReplyDelete