Saturday, March 11, 2017
Tuesday, March 7, 2017
ඉකොනෝ මැට්ටා ගේ වැක්සින් ලිපියට පිළිතුරු.
අජිත් ලියපු https://kolambagamaya.blogspot .com/2017/03/blog-post.html ලිපියෙන් ඉකොනෝ මැට්ටා ගේ අඩවියේ පලවී ඇති ලිපි 2ක් ගැන දැනුවත් උනා.
මේ තියන්නේ ඒ ලිපි 2කයි
01 ලිපිය https://economatta.blogspot.co.uk/2017/02/blog-post_20.html
02 ලිපිය https://economatta.blogspot.co.uk/2017/02/blog-post_26.html
මේ තියන්නේ ඒ ලිපි 2කයි
01 ලිපිය https://economatta.blogspot.co.uk/2017/02/blog-post_20.html
02 ලිපිය https://economatta.blogspot.co.uk/2017/02/blog-post_26.html
මෙනිසා කොමෙන්ටුවක් ලිවීමට හිතුවත් ඉකොනෝ මැට්ට හේතු දක්වල තියන දේ එකින් එක විහ්ස්ලේෂණය කලයුතු යයි සිතනවා.
ඉකොනො මෙහෙම කියනව
//මේ නිසා, කවර හේතුවක් නිසා හෝ ස්වේච්ඡතාව ඇති දරුවෙකුගේ එම රෝග ලක්ෂණ හඳුනා ගන්නට ලැබෙන්නේ MMR ත්‍රිත්ව එන්නත ලබා දීමෙන් පසුව ගත වන කාලයේදීය.
ඒ නිසා, බොහෝ දෙමවුපියන්ට පෙනෙන්නේ මේ එන්නත ලබා දීමෙන් පසුව නිරෝගීව වැඩෙමින් සිටි සිය දරුවාගේ වර්ධනය බාල වූ බවයි. මේ හේතුවෙන්, ස්වේච්ඡතාව තිබුණු දරුවන් සිටි බොහෝ දෙමවුපියන්ට පෙනුණේ වේක්ෆීල්ඩ් එළිදරවුව ඇස් පනාපිට පෙනෙන ඇත්තක් බවයි. //
වැක්සින් නිසා ඔවිසම් තත්වය ඇතිවියහැකි ජාන සක්‍රිය වීමෙන් ඔටිසම් වැළදිය හැකි බව මේවනවිට පිළිගන ඇත්තේ ඩොලර් බිලියන 3ට වඩා රෝගීන්ට ඇමරිකානු රජය ගෙවීමෙන් පසුවයි.
උදාහරණ
දැන් වැක්සින් සහ ඔට්සම් අතර සිදුවෙන වැඩේ ගැන අපුරු වගේම සරල විස්තර කිරීමක් තියනව
දැන් අපි ඉකොනෝ Thimerosal ගැන කියන දේ බලමු
//මේ විරෝධය ඇති වන විට නිෂ්පාදනය කළ බොහෝ එන්නත් වල තිමරසල් (Thimerosal) ලෙස හැඳින්වෙන රසදිය සංයෝගයක් විෂබීජ නාශකයක් ලෙස යොදා ගැනුණේය. රසදිය ද්‍රව ලෝහයක් ලෙස එහි ශුද්ධ මූලික ස්වරූපයෙනුත්, කාබනික රසදිය සංයෝග ලෙසත්, අකාබනික රසදිය සංයෝග ලෙසත් පවතී. ඇතැම් මාළු වර්ග වැනි ආහාර වල ඇති කාබනික රසදිය සංයෝග (මෙතිල්මර්කරි) විෂ සහිත ලෙස සැලකෙන අතර ස්නායු ආබාධ හා වකුගඩු රෝග ආදියට හේතුවේ. තිමරසල් සිරුරට ඇතුළු වූ විට එය එතිල්මර්කරි හා තියෝසැලිසිලේට් ලෙස බිඳී යයි. එතිල්මර්කරි මාළු ආදියේ ඇති කාබනික රසදිය සංයෝග මෙන් සිරුරේ නොරැඳී කෙටි කාලයකින් මළ සමඟ පිටවේ.//
මම අබියෝග කරනවා { තිමරසල් සිරුරට ඇතුළු වූ විට එය එතිල්මර්කරි හා තියෝසැලිසිලේට් ලෙස බිඳී යයි. එතිල්මර්කරි මාළු ආදියේ ඇති කාබනික රසදිය සංයෝග මෙන් සිරුරේ නොරැඳී කෙටි කාලයකින් මළ සමඟ පිටවේ.} මේ කියමන ඔහු උපුටා ගත්ත තැන පෙන්වන ලෙස.
මොකද ලෝකයේ Thimerosal කරන ලද පර්යේෂණ ඇත්තේ 3කට අඩු ප්‍රමාණයක් මේ 3න් 1 ක් සිදුවී ඇත්තේ 1940 ගණන් වල
මේතියෙන්නේ කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලය කරනලද පර්යේෂණයයි
මේ ඉහත පර්යේෂණය යොදාගන ඇමරිකානු කොන්ගසයේ ඉහලම දොස්තර වරුන්ගෙන් ප්ප්‍රශ්න කරනවා
මෙහිදී අසන ප්‍රශ්නය මේ Thimerosal නිසා ඔටිසම් හැදෙනවද ? එහෙම නැද්ද ? කියන එකයි ලෝක ප්‍රසිද්ද ඉහලම වක්සින් ප්‍රමිතිය හදන ආයතනයේ දොස්තර වරිය කියනවා Thimerosal වැලින් ඔටිසම් හැදෙනවද නැද්ද කියනදේ කියන්න බැරිබව, හැබැයි ඉකොනෝ කියනවා එය මල සමග ශරීරයෙන් පිටවෙන බව.
දැන් අපි බලමු Andrew Wakefield කතාව ඉකොනෝ කියනවා වගේ තමයි ඔය සිද්දිය වෙන්නේ හැබැයි ඉකොනෝ කතාව සම්පුර්ණයෙන් කින්නේ නෑ එංගලන්ත අධිකරණයෙන් වයිද්‍යසහතිකය අහෝසි කරන්නේ Andrew Wakefield විතරක් නෙමයි මේ පරීක්ෂණයට සම්බන්ද තව දොස්තර වරු දෙදෙනෙකුගේ සහතික තගනම් කරනවා, මේ නඩුව සදහා එක දොස්තර වරයකුට පවුම් ලක්ෂ 5ක් වැයකරන්න ඕනේ, මෙනිසා අධිකරණය ඉදිරියට යන්නේ doctor John Walker-Smith පමණයි ඔහු
නවුවෙන් දිනපු බව වාර්තාවන්නේ ඉතා සුළු මාද්‍ය වල පමණයි.
//මේ පර්යේෂණ පත්‍රිකාවෙන් මතු කළ සැකය ඔස්සේ තවත් පර්යේෂකයින් බොහෝ දෙනෙකු වඩා විශාල නියැදි යොදා ගනිමින් පර්යේෂණ කළත් ඔවුන් කිසිවකුටත් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් සොයා ගැනීමට නුපුළුවන් විය.//
ඕක තමයි දොස්තර විලියම් තොම්සන් වසර 10 ට පමණ පසු සදහන් කරන්නේ තමන් විසින් කළු ඇමරිකානු දරුවන්ට වැක්සින් වලින් පසු ඔටිසම් වැළදීමේ අවදානම 340% බව සනාත වූ තොරතුරු විශාල කුණු බක්කියකට එකතු කර විනාශ කල බව කියනවා, එම කියමන ඉකොනෝ කිව්වා වගේ අනවසරයෙන් පටිගත කරනවා විතරක් නෙමෙයි දොස්තර තොම්සන් ඇමරිකාවේ කොන්ග්‍රස් සභික බිල් පොසි මාර්ගයෙන් කොන්රසයට ඉදිරි පත් කරනවා
ඉකොනෝ කියන //කියන ආකාරයේ දත්ත විනාශ කිරීමක්ද සිදුවී නොමැති අතර ඕනෑම පර්යේෂකයෙකුට //
නොමග යන්න පුළුවන් බොහෝදෙනා ඔබ ඉහත කොන්ග්රස් සභික බිල් පොසි ගේ කතාව අසුවනම් පැහැදිලියි එම තොරතුරු විනාශ කලබව.
නමුත් පරිගණක වල අදාළ තොරටුහ්රු දත්ත ලෙස පවතිනවා Freedom of Information Act: FOIA තුලින් මේවා සොයාගන්න පුළුවන්
නමුත් ප්‍රශ්නය තියෙන්නේ හරියට අදාළ ප්පරීක්ෂණය ගැන දන්නේ කල පුද්ගලයන් පමණයි, මෙතන වෙන්නේ බ්‍රයන් හුකර් විසින් තොම්සන් ගේ ආදාර ඇතුව අදාළ පර්යේෂණ තොරතුරු සොයාගන නැවත පෙන්වනවා.
මෙහිදී කොන්ග්‍රසයට යන බිල් පොසි කියන්නේ මේගැන පර්යේෂණයක් කර කොන්ග්‍රසයට ඉදිරිපත් කරන ලෙසයි මෙය සිදුවි වසර 2ට ආසන්න උනත් තවම කිසිම පර්යේෂණයක් කරන්නේ නැත්තේ ශ්‍රී ලංකාවේ බැදුම් කර සොරුන් බේරාගැනීමට ප්ර්ලිමේන්තුව විසුරුවා හැරිය වගේ යම්විදියකින් මෙය ලෝකයට සනාත උනොත් ඇමරිකානු ජනතාවට ඩොලර් ට්‍රිලියන ගණනක් වන්දි ගෙවා ඇමරිකානු රජයට බංකොලොත් බාවය ප්‍රකාශ කිරීමටයි සිදුවෙන්නේ.
මෙනිසා මේ සිදුවීම කාලයත් සමග යටයයි.
ඉකොනෝ කියනවා බ්‍රයන් හුකර් සහ විලියම් තොම්සන් වංචනිකයන් නොවන බව, ඔහු මෙහෙම කියන්න වැදගත් හෙතුව්වක් තියනවා දැනට විලියම් තොම්සන් ට කිසිම චෝදනාවක් කිසිම මාද්යකින් ඉදිරිපත් වෙලා නෑ මෙනිසා මෙ ලිපිය ලියන මොහොතේදීත් ඔහු ඇමරිකාවේ https://www.cdc.gov/ ආයතනයේ සේවය කරනවා විතරක් නෙවයි පසුගිය ඔබාමා රජයෙන් විලියම් තොම්සන් ට whistleblower status ලබාදී ඇති බව ඉකොනෝ කියන්න මැලි වෙනවා.
තව දෙයක් තියනවා http://www.ageofautism.com/201 5/01/recent-italian-court-deci sions-on-vaccines-and-autism. html
ඇමරිකාවේ සමාන අධිකරණ ක්‍රමයක් තියන ඉතාලියේ http://www.ageofautism.com/201 5/01/recent-italian-court-deci sions-on-vaccines-and-autism. html
ඔටිසම් සහ වැක්සින් අතර සම්බන්දයක් ඇතිබව අධිකරණ තීන්දුවක් ලබාදීමට හේතුවෙන්නේ වැක්සින් නිපදවන සමාගම GlaxoSmithKline ලබාදී ඇති රහසිගත වාර්තාවක් මගිනුයි.
මිට අමතරව දියුණු ලෝකයේ රටක්වන ජපානය MMR වැක්සිනය ලබාදෙන්නේ නෑ https://vactruth.com/2016/06/2 3/japanese-government-bans-mmr -vaccine/
තව වැදගත් දෙයක් තියනවා මෙතන ප්‍රශ්නය තියෙන්නේ MMR වැක්සිනයේ පමණක් නෙමෙයි තවත් වක්සින් 56 පමණ දරුවා වසර 5 වන විට ලබාදෙනවා මෙහිදී වැක්සින් පාවිච්චි නොකරන විශාලම ජනගහනයක් ඇමරිකාවේ සිටිනබව බොහෝ දෙනා දන්නේ නෑ මෙනිසා වැක්සින් ලබාගන්න ළමයින් සහ වැක්සින් ලබා නොගන්න ළමයින් ආතර පහසුවෙන් පර්යේෂණයක් කරලා පෙන්වන්න පුලුවන් වැක්සින් ලබානොගන්න අය මෙතරම් පිරිසක් රෝගී වන බව.
සමහර දොස්තර වරුන් ගෙන් අහපුවහම කියනවා මෙවැනි පර්යේෂණයක් කර ඇති බව නමුත් මෙය සම්පුර්ණ මුසාවක් බව තේරුම් ගැනීමට මෙය ප්‍රමාණවත්
හොද කල්පනාවෙන් බලන්න මෙතන ඉකොනෝ කරපු විදියට අපුරු නොමගයවිමක් මේ දොස්තර වරිය කරලා අවසාන ලෙස පිලිගන්නවා කිසිම පර්යේෂණයක් සිදුකර නැතිබව
ඉහත තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ Dr. Oz විසින් කියන දෙයක් ඔහු ගෙන් අහනව ඔබේ දරුවන්ට වැක්සින් ලබාදුන්නද කියල මෙහිදී ඔහු කියනවා "මට දරුවන් සතර දෙනෙක් ඉන්නවා මම ගෙදර කියාම මිසටර් oz, මගේ බිරිද කැමති නෑ වැක්සින් දෙන්න මෙනිසා වැක්සින් දුන්නේ නෑ කියල.
ඉකොනෝ කියනවා වගේ Dr OZ ගේ ළමයින්ට මේ වටිනා බෙහෙත් ලබාදෙන්නේ නැත්තේ දොස්තරගේ අහවල් එක කසන නිසා වෙන්න ඇති.
හොදට මතක තියාගන්න වැක්සින් වෙළදාම කියන්නේ ඩොලර් බිලියන ගණනක වෙළදාමක් කිසියම් කෙනෙක් මිට විරුද්ද වෙනවනම් ඔහුව විනාශ කිරීම හරිම පහසුයි. ඩොලර් බිලියන 2ට වැඩි මුදලක් යොදාගන ඕනෑම බයානක බෙහෙතක් දිව්‍ය ඔසුවක් කියල වෙළද පොලට යවන්න පුළුවන් වගේම පහත උදාහරණවලින් පෙනෙයි මේ සමාගම් එහෙම කරලත් තියනවා.
ඔය තින්නේ ඇමරිකානු අධිකරණයේ පලවී ඇති ලිපියයි දැන් ඔබ ඔය පුවතම කියවන්නේ ඕනෑම ජනමාද්යක් තුල කෙසේ පලවී ඇද්ද කියල, ඔබට පෙනෙයි මේ පුවත් කොතරම් දියාරු කරලද මිනිසුන්ට යවන්නේ කියල.
මේවා පෙන්වන මිනිසුන්ව හදුන්වන්නේ conspiracy theorists (කුමන්ත්‍රණ අදහස් ඇති මිනිසුන් ) ඉදිරිපත් කරන්නෙ කෙනෙක් විදියට ඉකොනොත් කරලා තියන්නේ ඕකයි පසුගිය ඇමරිකානු ජනපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප් දිනන බව කිව්වෙත් conspiracy theorists ල විතරයි ප්‍රසිද්ධ මාද්‍ය කිව්වේ හිලරි දිනන බවයි අපේ මිනිස්සුන්ට කෙටි මතකයක් තියන නිසා ඉහත සිදුවීම මතක තියාගත්තොත් ප්‍රමාණවත්.
Sunday, March 5, 2017
ලෝකයේ සමාගම් වලින් කරන මොළ සේදීම සහ ශතවර්ෂ බාගයක් මිනිසුන්ට වස කැවීම.
පසුගිය වසර 80 ක පමණ කාලයකදී සිදුවූ හරිත විප්ලවය මගින් ලෝක ජනතාවට උවමනා ආහාර නිපදවිය කැකි උන බව තමයි අපි ඉගනගන තියෙන්නේ, නමුත් මෙය කොපමණ නිවැරදිද කියන දේ අපි කිසි කලක සොයාබැලීමට ලක් නොකළේ, මේ අදහස් ඉදිරිපත් කල බහුතරය ඉහල උගත් කමක් ලබපු ආචාර්ය උපාධි ලබපු බහුතරයක් නිසා මේ මිනිසුන් කියන දේ දෙවවක්යක් ලෙස පිළිගැනීමට අප පෙළබි සිටිය, මෙහිදී මේ මිනිසුන් බොහෝදෙනෙකුගේ මොළ සෝදා ඇතිබවත් තවත් පිරිසක් බහුජාතික සමාගම් විසින් මිලට ගෙන ඇතිබවත් දන්නේ බොහෝ සුළු මිනිසුන් පිරිසකුයි.
පසුගිය කාලයේ වසවිස නැති සහල් වගාකිරීම ගැන මාතෘකාව පැමිණි විට මේ උගතුන් කිව්වේ රසායනික පොහොර යොදා අක්කරයට බුසල් 120 ට වැඩි නිෂ්පාදනයක් කළහැකිව තිබියදී පාරම්පරික වි වර්ග මහින් ලබාගන්න පුළුවන් බුසල් 60 පමණ රසායනික පොහොර මහින් ලබන අස්වැන්නෙන් හරි අඩක් බව සදහන් උනා, දැන් සිදුවී ඇත්තේ කුමක්ද ? අක්කර දහස් ගණනක දේශීය විවගාවෙන් ලබන ප්‍රතිපල අනුව අක්‌කරයට බුසල් 125 ක පලදාවක් ලබාගන්න පුළුවන් වී ඇති බව සදහන් වෙනවා http://www.divaina.com/2017/03/06/news20.html
මේ සිදුවී ඇත්තේ කුමක්ද ? මෙය ලබාගෙන ඇත්තේ ත්‍රිකුණාමලය වැලිඔය වස විස නැති ගොවි කලාපයෙනි. මෙහි පස වසවිස යොදා වසර ගණනක් වගාකළ කුබුරු නොවෙයි, වසර 30ක යුද්දය නිසා මේ කලාපයට පොහොර ගෙනයාම තහනම් උනා මෙනිසා පසේ ශුද්‍ර ජීවින් සහ ගොයමට හිතකර පනුවන් බහුලව මේ පසේ සිටිනවා මේ නිසයි මෙවැනි පලදාවක් ලැබී තියෙන්නේ නමුත් කාලාන්තරයක් රසායනික පොහොර දමපු ඉඩමක මෙවැනි ප්‍රතිපල ගැනීමට කාලයක් ගත වෙනවා.
දැන් මෙයින් ඔප්පු වී තිබෙන දෙය නම් වසවිසෙන් තොරව කරන ගොවිතැනින් වසවිස දමල කරන ගොවිතැනට සමානව අස්වැන්න ලබාගන්න පුළුවන් වෙලා තියනවා. හැබැයි දැන් ගොවින් දැනගන්න ඕනේ දෙයක් තියනවා වසවිසෙන් තොරව කරන ගොවිතැනට දේශීය බිජ උවමනා කරනවා, මේ දේශීය බිජ වලින් කරන ගොවිතැනට කෘමිනාෂක සහ රසායනික පොහොර යොදා වගා කිරීම කල හොහැකියි මොකද දේශීය ගොයම් පැලය රසායනික පොහොර් වලට ඔරොත්තු දෙන්නේ නෑ, මේ වගේම සමාගම් වලින් නිපදවන ලද බිජ යොදා කාබනික පොහොර පමණක් පාවිච්චියෙන් ගොවිතැන කලොත් සිද්දවෙන්නත් මේ දේමයි, මොකද රසායනික පොහොර සහ කෘමි නාශක නැතුව විදේශ වලින් සමාගම් වලින් ගෙනඑන බිජ වවන්න බෑ.
මේ සරල සත්‍ය ගැන අවබෝදයෙන් ඉදිරියට යෝයානම් අපට කෘමිනාශක සහ පොහොර වලින් තොරව වසවිසෙන් තොර සහල් ලබාගන්න පුළුවන්.
Monday, February 27, 2017
නිර්මාණශීලි ලෙස රට බංකොලොත් කරන යහපාලනයේ ඔස්තාර්ල.
මෙම ලිපිය යහපාලනයේ හොද නරක සහ විනාශකාරී ප්‍රවණතා සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි.
මහින්ද යුගයේ ලබාගත් අතිවිසාල ණය වල වාරික සහ පොලිය ගෙවීම ආරම්බ වී ඇත, ඉතා විශාල අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් දායාද කල මහින්ද පාලනයෙන් පසු යහපාලනය කරනවා කියමින් පැමිණි සොරු රැලක් පෙන්වන නාටකය ගැන විස්තර ඔබ සැමට එකින් එක පෙන්වාදීමට කැමැත්තෙමි.
මිට මාස ගණනාවකට පෙර මෙම රජය අතිවිශාල වෙනස් කම් නොකරුවොත් තව මාස ගණනක් අත්තුලත රට බංකොලොත් වෙන බව මම මිට පෙර පෙන්වා දීමට උත්සහ කෙරුවෙමි.
දැන් කියන්නේ එම වෙනස්කම් මෙරජය කිරීම පටන් ගැන ඇති බවයි, කනගාටු දායක කරුණ නම් මේ වෙනස්කම් වලින් තාවකාලික සහනයක් සහ දිර්ගකාලින වන්දි ගෙවන්න වෙන්නේ කොහොමද කියල මම පෙන්වාදෙන්නම්.
තාවකාලික සහනය :-
ඉදිරි අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි කිසියම් සමාහමකට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඊට ගෙවීම කරන විට රදවාගමිමේ බද්දෙන් 10% ගෙවියයුත්තේ අදාළ කොන්ත්‍රත්තුව ලබාදුන් සමාගම කොන්ත්‍රාත්තුව ලබාගත් සමාගම වෙනුවෙන් දෙශිය ආදායම් බදු දෙපාර්තමේන්තු වට බදු ගෙවිය යුතු වන ආතර කොන්ත්‍රත්තුව ලබාගත් සමාගම 6% ඉතිරි බද්ද මුදල් ලබාගැනීමත් සමග ගෙවියයුතුයි.
මෙනිසා ඉදිරියේදී බදු පහරහැරිම ඉතා අපහසු වන ආතර මින්පසු බදු ගෙවීමේදී මුදල් ලබාගන්න සමාගම වෙනුවෙන් බදුමුදලක් මුදල් ගෙවන සාමාගම විසින් ගෙවන නිසා අවසාන වශයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සෑම සමාගමක්ම කොතරම් ආදායමක් ලබල තියනවද අයවියයුතු බදු නිසිපරිදි ගෙවා ඇද්ද යන්න පහසුවෙන් සොයාගන්න පුළුවන්.
මෙනිසා ඉදිරියේ දී රුජු බදු ප්‍රමාණය ඉහල යනු ඇති.
දැන් මෙහි ඇති දිර්ගකාලින අවාසි ගැන කියමි.
මුල්ම අවාසිය නම් මෙතෙක් රටවිරුවන් ලෙස ආදායම් උපයපු විදේශ ගත සියලු සේවකයන්ගේ ආදායම මත බදු පැනවීමයි මෙය ලියන ලියුම් කරු ඇතුළු බොහෝදෙනා ශ්‍රී ලංකාවට ඩොලර් ආදායමක් උපයාදී ඇති අතර ශ්‍රී ලංකා රජයේ මෙතක් බදු ප්‍රතිපත්තිය වුයේ විදේශ විනිමය ඉපයීම මත කිසිදු බද්දක් අය නොකිරීමයි.
දැන් ඉදිරි අප්‍රේල් මාසයේ සිට අප සියලු දෙනාට 16% බද්දක් ගෙවන්න වෙනවා.
මේ ක්‍රමය නිසා ආර්ථිකයට තාවකාලිකව පහසුවක් ලැබුනත් අප වැනි බොහෝ මිනිසුන් මින් ඉදිරියට කරන්නේ සිංගප්පුරුව හොන්කොන් වැනි රටවල විදේශ ගිණුම් විවුර්ත කර ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ මුදල් නතර කරන එකයි. මෙනිසා ඉදිරි වසර කීපයේදී ශ්‍රී ලාංකිකයන් විදේශ ගිණුම් වලට මුදල් ලබාගෙන සියලු ඉතුරුම් විදේශ වල කිරීමට පුහුණු වූ පසු ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය ඉදිරි වසර කීපයේදී ඩොලරයට රුපියල් 250 ට වඩා ගෙවීමට වීමෙන් රට කබලෙන් ලිපට වැටෙනු ඇති.
මෙවැනි ආර්ථික තීරණ ගැනීමේදී රටට විදෙශ විනිමය උපදවන පිරිසට බදුසහන දී රැකගන්නවා විතරක් නෙමෙයි තම වියාපාර දියුණු කිරීමට නොමිලේ උපදෙස් වගේම සියලු පහසුකම් ලෝකයේ දියුණු වෙන රටවල් සපයනවා, අවාසනාව ඉතා අපහසුවෙන් වියපාර කරන අපවැනි පිරිසට සහන ලාබදීම (PayPal හෝ අන්තර්ජාතික මුදල් හුවමාරුව පහසු කරන Payment gateway ක්‍රමයක්වත් ඇතිකිරීමට අපහවූ වූ රජය ) මේ කරමින් ඉන්නේ රත්රන් බිත්තර දමන කිකිළිය මැරීමයි.
Monday, February 20, 2017
නිවසක් කුලියට ගෙන නවකවදය දීමෙන් හසුවූ සිසුන් 15 දෙනා රක්ෂිත බන්දානගරයට.
ශ්‍රී ලංකාවේ නවකවදය පිළිලයක් ලෙස දශක ගණනාවක් පවතී, ලෝකයේ විශ්වවිද්‍යාල අතර 2000 වන ස්ථානයට පහලින් සිටින ශ්‍රී ලංකාව කිසිම වැඩක් හරියට කිරීමට නොහැකි පර පිඩක කාමුකත්වයන් පෙලෙන උපාධිදාරීන් ජනතා මුදලින් බිහිකරන රටක් බවට පත්වී ඇත.
මේ ව පිටිපස්සේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව සිහිබුද්ධියක් ඇති මිනිසුන්ට දන්නා නමුත් ඔවුන් කිසිවක් නොදන්නා තොත්න බබාල වගේ හැසිරෙන ආකාරය ඔවුන් ගේ නිල වෙබ් අඩවිය බලීමෙන්
http://www.lankatruth.com/site/ තේරුම් ගන්න පුළුවන්, රජයේ හෝ මහින්දගේ වරදක් වේගයෙන් පලවෙන මෙම අඩවියේ මේ පුවත ගැන හාන්කවිස්සියක් පලනොවිමෙන් "පුහුල් හොරා කරෙන් දැනේ" කියන පිරුල මැනවින් ඔප්පු වේ.
මම නම් යෝජනා කරන්නේ මෙවැනි වරදක් කර අසුවුනොත් බරපතල වැඩ සහිතව වසර 2 කක බන්දානාගාර කර ඉන්පසු නැවත විශ්වවිද්යාලට ගියවිට ඔවුන්ට නොමිලේ අද්‍යාපනය නොදී උපාදියට රජයට වැයවන මුදල කොටස් වශයෙන් ගෙවන විදියක් යෙදුවනම් ඉදිරියට මෙවැනි දේ සිදු නොවනු ඇති.
මිට හරියටම වසරකට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ මෙවැනි දෙයක් උනා මතක ඇති. මෙවැනි තිරස්චින වැඩ කිරීමට නිවාස කුලියට ගැනීමට තරම් මුදල් ලබාදෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කැට හොල්ලන හාමුදාව සහ මේවට සම්මාදන් කරන මෝඩ මිනිසුන් බව සැකයක් නෑ.
මෙපාර නම් බඩු බනිස් වී ඇතිබව දිවයින පුවත් පතේ පලවී ඇති
//විත්තිකරුවන් පහළොස් දෙනා වෙනුවෙන් පෙනී සිටි දිමුතු වීරසේකර සහ සුපුන් රත්නායක යන නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට සාධාරණීකරණය කරන ලෙස ඉල්ලා නොසිටින්නේ සිද්ධියේ ඇති බරපතළකම සලකා බැලිය යුතු නිසා බවයි. යම් හෙයකින් ඇප ලබාදිය හැකි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබඳ සලකා බැලීමට කටයුතු කරන්නේ නම් මැනවැයිද ඔවුහු කියා සිටියහ.//
විත්තිකරුවන් ගේ නීතිඥ මහතුන් ගේ කියමනෙන් ම සනාතවෙනවා {අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට සාධාරණීකරණය කරන ලෙස ඉල්ලා නොසිටින්නේ සිද්ධියේ ඇති බරපතළකම සලකා බැලිය යුතු නිසා බවයි} විත්තියේ නිත්ඥයනට මෙහෙම කියන්න වෙන්නේ මෙනිසා.
මේක තමයි ජනතා විමුක්ති පෙරමුණේ නියම මුහුණ, මේ විශ්වවිද්‍යාල වලින් එලියන එන මිනිසුන් කිසිම වැඩකට නැති මිනිසුන් බවට පත්කරන්නේ මේ හීනමානයෙන් පෙලෙන රෝගීන්, වරක් ඉංග්‍රීසි භාෂාව පන්තියේ කතාකිරීමට උපදෙස් දුන්න විට, ඉංග්‍රීසි යෙන් කතාකරන සිසුන්ට නවකවදය දීමත් පුස්තකාල වලට යාමට අවසර නොදීමත් දේශන තියෙනවෙලාවට නවකවදය දීමට රැගෙන යාමත් මේ තිරිසනුන් කරනු ලබනවා.
මෙය කියවන අයට මතක ඇති වාරප්‍රගෂ් සිද්ධිය දක්ෂ සිසුවෙකු වූ මේ සිසුවා CIMA වලිනුත් ඉහලින් ම සමත්ව තිබියදී තමයි විශ්වවිද්‍යාලයේ සිටියේ http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=98657
ඔහුව මේ මිනීමරුවන් විසින් ගාතනයට ලක්වෙන්නේ 1990 දශකයේ අග හරියේ බවයි මට මතක
මේවා ගැන සලකල මේ මෝඩ මිනිසුන්ට දඩුවම් කලයුත්තේ ජනතා විමුක්ති පෙරමුණට උන ගැනෙන්න.
Saturday, February 18, 2017
ලෝකයේ සිදුව්වෙන පර්යේෂණ ගැන ඇත්ත තත්වය
මේ ලිපිය ලිවිමට හේතු 2 ක් තියනවා
01. ලෝකයේ සිදුව්වෙන පර්යේෂණ ගැන ඇත්ත තත්වය පෙන්වාදෙන්න
02. අජිත් ධර්ම ලියන https://kolambagamaya.blogspot.com/2017/02/blog-post_15.html අඩවියේ Jude නමැති මහතකු පලකල අදහස් වැඩිදුරටත් විස්තර කිරීමට. මෙය කොමෙන්ටුවක් ලෙස දමනවාට වඩා පොස්ට් එකක් ලිවීමෙන් හොද අදහසක් දෙන්න පුළුවන් වෙයි කියල හිතනවා.
මුලින්ම ලෝකයේ මේ විසාල ඔවුෂධ සමාගම් පර්යේෂණ කර කිසියම් බෙහෙතක් නිපදවන විට අප සිතනවා මෙය සතුන්ට ලබාදීලා කාලාන්තරයක් පරික්ශා කරලා කැමැත්තෙන් පරීක්ෂණ වලට සහබාගිවු මිනිසුන්ට ලබාදීලා කාලාන්තරයකට පසුව තමයි මේ බෙහෙත් වෙළදපොලට එන්නේ කියන අදහසක් අපේ මිනිසුන්ට තියනව.
පහත වීඩියෝව මගින් ඔබට මෙහි ඇත්ත තේරුම් ගන්න පුළුවන්
ඇමරිකාවේ කොන්ග්‍රස් සභික බිල් පොසි මහතා එවක colleen boyle (Centers for Disease Control and Prevention) ආයතනයේ ප්‍රදාන තනතුර දරපු දොස්තර වරියගෙන් අහනවා වැක්සින් ලාබාදුන් දරුවන් සහ වැක්සින් ලබා නොදුන් දරුවන් (vaccinated vs unvaccinated ) අතර ඔටිසම් වැළදීම ගැන පර්යේෂණ කොපමණ තිබෙනවද කියල, මෙහිදී ඇය සබාව නොමගයවන්න කියන්නේ මෙවැනි පර්යේෂණ ගණනාවක් කල බවයි, ඉන් පසු පොසි අහනව CDC ආයතනය කියක් කලාද? කියල ඇය කියනවා අඩුම වශයෙන් 2 කක් කල බව, අවසාන වශයෙන් පොසි අහනවා "ඔබ දැන් විශ්වාසයෙන් කියන්නේ වැක්සින් ලාබාදුන් දරුවන් සහ වැක්සින් ලබා නොදුන් දරුවන් අතර ඔටිසම් වලදීම ගැන පරීක්ෂණ කල බවද ?" කියල නිෂ්ඨිතව අහන කොට තමයි ඇය කියන්නේ එහෙම පරීක්ෂණයක් සිදුවී නැති බව, මෙහිදී පොසි කියනවා ඔබ මගේ විනාඩි 5ක් නාස්තිකලා කියල නැවත අහනවා දොස්තර Poul Thorsen ගැන http://www.ageofautism.com/2012/11/wanted-by-the-feds-poul-thorsen-who-helped-pull-off-cdc-vaccine-autism-heist.html
මොහු ඔටිසම් ගැන කල පර්යේෂණ 24 න් 22ට සහබාගි වී තියනවා මොහු අමරිකාහු රජයට උවමනා විශාලම අපරාද කාරයෙක්.
මෙන්න මෙහෙම තමයි ලෝකයේ නවීන විද්‍යාව යොද්දාගන්නේ.
දැන් අජිත් ගේ අඩවියේ JUDE මහතා කියන්නේ මොකද්ද බලමු.
//You have asked whether the tests relating to drugs are done here in Sri Lanka. My answer is most probably because we have good doctors or researchers and we don't have restriction as found in the US.//
අපේ ලංකාවේ මෙය සිදුවෙන විදිය ගැනනම් අපුරුදෙවල් මම දැනුවත් වෙලා තියනවා, මගේ මව ඔවුෂදවේදිනියක් ඇය විශ්‍රාම යන විට රජයේ විශාලම රෝහලක ඉන්වෙන්ට්‍රිය බාරව සිටියා. ඇගේ සමකාලීනයන් රජයේ ඔවුෂද තත්ව පරික්ෂා කරන ආයතනය තුල සේවයට ගියා දැන් වසර කීපයකට පෙර මෙහෙම ගිය කෙනෙක් මගේ මව සමග කියල තිබුනේ සමහර බෙහෙත් අනුමත කරවාගැනීමට ඔවුන්ට මානසිකව කොපමණ බලකිරීමක් උසස් නිලදාරීන් යොදනවද කියල, එක නිලදාරිනියක් කියල තියනවා තමන්ට ජිවිතේ නැතිකරගන්න තරමට බලපෑම් එන බව.
//Once a research was done for a soft-drinks company and the results were sent to the organization that provided money for the research. The researcher could not divulge anything relating to the research yet he said to a friend (in the same field) that he will never even look at those soft-drinks. //
මේ තියෙන්නේ අනික් ලෝක ප්‍රසිද්ද ලෙඩේ, එනම් මෙවැනි පර්යේෂණ කිරීමට අරමුදල් ලබාදෙන්නේ අදාළ ඔසුව නිපදවන සමාගමයි, මේ සමාගමට තමයි අයිතිය තියෙන්නේ අවසාන ප්‍රතිපල ප්‍රසිද්ධ කිරීමට නමුත් මේක සිදුකරන විද්යත්නයන්ට කිසිම අයිතියක් නෑ මෙහි තොරතුරු එලියට දෙන්න එහෙම කලොත් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්න පුළුවන්.
ඒ කියන්නේ හොරාගේ අම්මගෙන් නෙමෙයි පෙනේ අහන්නේ කෙලින්ම හොරාගෙනුයි.
//When Genetically engineered food was prohibited in Sri Lanka the US ambassador spoke against it. Why? They don't sell us such food. //
මෙන්න අපුරු සිද්ධියක් ශ්‍රී ලංකාවේ ජානමය වශයෙන් දියුණු කල ආහාර තහනම් කල විට ඇමරිකානු තානාපති වරයා බලපෑම් කිරීමෙන් පසු එම තහනම ශ්‍රී ලංකා ඇමතිවරයා ඉවත් කර ගන්නවා. මෙහිදී JUDE මහතා කියනවා ඔවුන් අපට මේ ආහාර විකුනන්නේ නැති බව, නමුත් මේවා අපට විකුණනවද නැද්ද කියල අපි දන්නේ නෑ මොකද මේවා අමරිකාවෙවත් ලේබල් කිරීමක් වෙන්නේ නෑ, මා දන්නා තරමට මෙය ඕස්ට්‍රේලියාවේ නම් කරනවා.
යම් විදියකින් තහනම් කරලා තියෙද්දී කිසියම් ඇමරිකානු සමාගමක් ශ්‍රී ලංකාවට අපනයන කරන්නේ GMO අහාර බව වාර්තා උනොත් අනාගත දිනකදී ඇමරිකානු සමාගමට වන්දි ගෙවන්න සිදුවීමේ අවදානමෙන් වලකා ගැනීමයි මේ වී ඇත්තේ.
//Now we don't have our papaw and the seeds for pumpkins grown in remote chenas are from Malaysia. //
ඔව් මේ තියෙන්නේ red lady ලෙසින් හදුන්වන මේ ගස්ලබු බීජයක් රුපියල් 19 ක් පමණ උනා මේවයින් බිජ නිපදවන්න බෑ මේවා ජානමය ලෙස දියුණු කල බිජයි එච්චර විතරක් නෙමෙයි අපේ ගොයමට ගන්න වී වර්ගත් ජානමය ලෙස දියුණු කරලා තියනවා. උදාහරණයක් විදියට Round UP වලට ඔරොත්තු දෙන්න නම් එය ජානමය ලෙස දියුණු කරන්න ඕනේ.
ඉදිරි ලිපියකින් මම පෙන්වන්නම් මෙම ඔවුෂද සමාගම් සහ ලෝකයේ ආහාර නිපදවීමට සහබාගි වෙන මොන්සේන්ටෝ වැනි සමාගම එකම අයිතිකරුවන් සමුහයක් සහ එකම තාක්ෂණික බාවිතයන් යොදමින් ලෝකයම කොල්ලකන ආකාරය ගැන දීර්ග ලිපියක් සපයන්නම්.

Friday, February 17, 2017
සමාජයේ දෙබිඩි පිළිවෙත
මෙහි දැක්වෙන්නේ තරුණියකගේ මාලයක් පැහැරගත් මිනිසෙකුට පහර දෙන ආකාරයයි.
මට මෙය දැකීමේදී ඉතා ජුගුප්සා ජනක හැගිමකුයි ඇතිඋනේ.
ටිකක් හිතන්න මේ මිනිහ වරදක් කරලා තියනවා, මේ වරදේ පරිමාව සමහර විට රුපියල් 50000 ට වැඩි හෝ අඩු විය හැකියි. අද මහබැංකුවේ වංචාවෙන් දවසකට රුපියල් කොටි ගණනක් දැනටත් අහිමි වෙමින් පවතිනවා, අපි හරියට ගණන් හදල බැලුවොත් වසරකට රජයට වන හානිය රජය බදුවලින් පියවන කොට එක පවුලකට රුපියල් 20000 ට වඩා මුළු රටටම පාඩු වෙනවා කාලයත් සමග මේ අගය වැඩි වෙනවා, නමුත් මේ චන්ඩි කිසිවෙක් අර්ජුනටවත් මේවට සම්බන්ද මිනිසුන් ටවත් ග්ස්බන්දින්නේ නෑ නේද ? කෝ ඉතින් මේ චන්ඩි ?
මේකට තමයි ටිබෙට් ජාතික එස් මහින්ද හිමි කිව්වේ "උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ " අද මේ සමාජයම ඉතා නිවට බවට පත්වෙලා.
අනෙක් අතට මේ වගේ මිනිසුන් තමයි සාමාජ වයිරය ඇතිකරගෙන මිනිසුන් මරණ භයානක මිනීමරුවන් වෙන්නේ.
මේ රට පාලනය කරන මිනිසුන් තේරුම් ගන්න ඕනේ දුමින්ද දිසානායක කෝටිගණන් සබිතගේ ස්වාමි පුරුෂයාට කුලී ගෙවමින් කෘෂි කර්මය විනාශ කරන අතර මේවගේ සාපරාදී වැඩ කරන මිනිසුන් යහතින් ඉදිද්දී ඉහත සදහන් අසරණයෙක් (ඔහු සොරෙක් බව ඇත්ත නමුත් ඔහු වැනි අයට සමාජයේ ඉහලට යන්න සමාජයක් රජයක් විදියට ගන්න සහ ගත්ත ක්‍රියාමාර්ග මොනවද ?) පහර දීමට එඩිතර වුන මිනිසුන් අර්ජුන මහේන්ද්‍රන් ට විරුද්ධව පෙළපාලි ගොස් බලපෑම් කළා නම් නරකද?
Subscribe to:
Posts (Atom)