tag:blogger.com,1999:blog-2291382281127599155.post813957365649018663..comments2023-04-17T05:30:38.278-07:00Comments on !!ලංකා සිතුවිලි!! : මාරයාට පිළිතුරක් !!ලංකා සිතුවිලි!!http://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-2291382281127599155.post-71703303752769648002015-01-19T03:36:03.496-08:002015-01-19T03:36:03.496-08:00මුලින්ම සුභපැතුම් නව බ්ලොග් එකට. හැම ප්‍රශ්නයක් දි...මුලින්ම සුභපැතුම් නව බ්ලොග් එකට. හැම ප්‍රශ්නයක් දිහාම පාට කන්නාඩි වලින් වත්, ජාති කුල මල වගේ දියුණු ලෝකයක් තුල යල් පැන ගිය දේවල්වලින් වත් නොබලා ලියන්න හැකිවේවා.

මහින්ද පැරදුනේ සුළු ඡන්ද වලින් කියන එක බොරු තර්කයක්. සිංහල ජනතාව ඉන්න පැති වලත් මෛත්‍රි දිනුවා. පැරදුන ඒවාත් බොහොම ළඟ පරතරයක් තියලා තමයි පැරදුනේ. මහින්ද පහුගිය වතාවේ අති විශාල පරතරයක් තියලා දිනපු ආසන වල පරතරය බොහොම අඩුවුනා. එතකොට ඒවත් සුළු ජනතා ඡන්දද?

අනිත් එක අපිටම තමා උවමනා වුනේ උතුරු නැගෙනහිර මුදවාගෙන, ඒවාත් මධ්‍යම ආන්ඩුවට ගන්න. දැන් ඇයි කෑ ගහන්නේ ඒ ඡන්ද වලින් දිනපු එක නියම ජයග්‍රහණයක් නෙවෙයි කියලා. සුළු ජාතින් කියලා නැතැයි මීය පස්සේ ඉන්නේ ලාංකිය ජාතිය විතරයි කියලා කිව්වේ මහින්දමයි. එහෙම කියපු මහින්දම දැන් කියනවා එයා පැරදුනේ සුළු ජාතික ඡන්ද වලින් කියලා. මොකක්ද මේ දෙපැත්තට කියන කතා. සුළු ජාතීන් හෝ කවුරු හෝ වේවා ඔවුන් අපේ රටේ ලාංකිකයන්.

අපි දැන්වත් සුළු ජාතින් සිංහල ජාතින්ට යටත් වෙලා ඉන්න ඕනේ කියන පටු සිතුවිලි වලින් මිදෙමු.KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-70631743638676114862015-01-18T07:09:29.008-08:002015-01-18T07:09:29.008-08:00පැමිණියාට සිතුති, මෙය මගේ පලවෙනි ලිපියයි, මෙහි වැර...පැමිණියාට සිතුති, මෙය මගේ පලවෙනි ලිපියයි, මෙහි වැරදි නිවැරදි නොකර සිහිවටනයක් ලෙස තබා ගැනීමට තීරණය කළා !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-55878039541026299462015-01-13T10:33:35.592-08:002015-01-13T10:33:35.592-08:00ඔබේ ලිපිය දැක්කෙ අදයි. ඔබ කියන කරුණු නිවැරදි නමුත්...ඔබේ ලිපිය දැක්කෙ අදයි. ඔබ කියන කරුණු නිවැරදි නමුත් ලියා ඇති ක්‍රමය සිත් ගන්නෙ නැහැ. තව ටිකක් ලිවීම දියුණු කරගන්න. මරිමෝඩ කතා වලට මටත් කේන්ති යන බව ඇත්ත. ඒත් ලියද්දී කේන්තිය නිවාගෙන ලියන්න. නැතිනම් ලියන දේ හරියට ලියවෙන්නෙ නෑ.
ඔබට ජය!ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-13315712155051750512015-01-13T08:09:13.512-08:002015-01-13T08:09:13.512-08:00බොහොම ඉස්තුති, මම හිතන්නෙ http://www.ucsc.cmb.ac.l...බොහොම ඉස්තුති, මම හිතන්නෙ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html පහසුයි! !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-83033241949861781132015-01-11T23:04:45.781-08:002015-01-11T23:04:45.781-08:00මේක භාවිතා කරන්න..
http://www.ucsc.cmb.ac.lk/ltrl...මේක භාවිතා කරන්න..

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.htmlමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-80279551359339062172015-01-11T21:34:26.657-08:002015-01-11T21:34:26.657-08:00Google Sinhala IME හෝ පැන්සල පාවිච්චි කරන්න.Google Sinhala IME හෝ පැන්සල පාවිච්චි කරන්න.නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-2544623788917201872015-01-11T10:58:06.060-08:002015-01-11T10:58:06.060-08:00 සිංගප්පුරුව දිවුණු මුලික හේතුව මෙයයි ඔවුන්ට තෙල්... සිංගප්පුරුව දිවුණු මුලික හේතුව මෙයයි ඔවුන්ට තෙල් ගනයනු ලබන්නේ ශ්‍රී ලංකා මුහුදු මාර්ග හරහායි අප අවුරුදු 30 ක් යුද්ද කරන කොට ඔවුන්ට දියුණු වීමට හැකි උනේ මෙනිසයි.
https://clarity.fm/amitagrawal/expertise/oil-trading-shipping-refinery-optimization-blending-fuel-oil-bunkers
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-42770469413350910932015-01-11T10:49:19.439-08:002015-01-11T10:49:19.439-08:00පැමිණියාට ඉස්තුති.පැමිණියාට ඉස්තුති.!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-35793845374874627832015-01-11T10:48:22.757-08:002015-01-11T10:48:22.757-08:00පැමිණියාට ඉස්තුති. සිංහල කෙටීම පහසු වූවානම් හොදයි ...පැමිණියාට ඉස්තුති. සිංහල කෙටීම පහසු වූවානම් හොදයි !!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-24061842933751266162015-01-11T10:46:34.587-08:002015-01-11T10:46:34.587-08:00අවවාදයට ඉස්තුතියි ! http://www.google.com/intl/si...අවවාදයට ඉස්තුතියි ! http://www.google.com/intl/si/inputtools/try/ යෝදාගතිමි !!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-8202963619380404382015-01-11T10:44:13.879-08:002015-01-11T10:44:13.879-08:00ආයුබෝවන් !ආයුබෝවන් !!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-63166123094278773892015-01-11T10:42:52.921-08:002015-01-11T10:42:52.921-08:00"දේශපාලුව හැදෙන්නේ නැහැ" ලෝකයේ කොහෙත් දේ..."දේශපාලුව හැදෙන්නේ නැහැ" ලෝකයේ කොහෙත් දේශපාලුව මෙහෙමෙ තමයි, ඔවුන් නරක්කරගන්නේ රටේ ජනතාව විසිනුයි, මුලික වගකීම ඇත්තෙ සාමාන්‍ය ජනතාවට නොවෙයි රටේ බුද්ධිමතුන්ටයි, ශ්‍රී ලංකාවෙ ප්රශ්නය නම් ඔවුන් නිහඩව තම කාර්ය කර ගැනීමය. රට අස්ථාවර වූ අවස්ථාවල කෙසේ හෝ විදෙසයකට පැනගනී. මෙඅවස්ථාව ඉතා දැඩිව වරද පෙන්වාදීම කල යුතුය. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-44107202370997758882015-01-11T09:30:24.219-08:002015-01-11T09:30:24.219-08:00බොහොම ඉස්තුති මාතා, සිංහල අකුරු ගූගල් පිහිටෙන් කු...බොහොම ඉස්තුති මාතා, සිංහල අකුරු ගූගල් පිහිටෙන් කුරුටු ගෑවා !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-8058986758832873072015-01-11T04:16:31.394-08:002015-01-11T04:16:31.394-08:00ඔබ හම්බන්තොට වරාය ගැන වැදගත් කරුණක් මතුකරා. ඔය වරා...ඔබ හම්බන්තොට වරාය ගැන වැදගත් කරුණක් මතුකරා. ඔය වරාය හදපු එක හරි. නමුත් ඒ එක්කම ගුවන්තොටුපොලක්, පිට්ටනිය, සම්මන්ත්රණ ශාලා වගේ විකාර නොකර, ඒ මුදත් දාල රේල් පාර දික්කොට, වරාය සම්පූර්ණ කලානම්, අන්න නියම ආයෝජනය වෙනව. නමුත් ජරාව ගහන්න මිස සැළසුමකට කරන්න උවමනාවක් තිබ්බෙ නෑනෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-53813575673356127222015-01-11T02:51:28.464-08:002015-01-11T02:51:28.464-08:00මාතෘකාව ගැන සැලකිලිමත් වන්න.
ජය!මාතෘකාව ගැන සැලකිලිමත් වන්න.
ජය!පිනිhttps://www.blogger.com/profile/13396902462021632097noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-40528308640669589042015-01-11T02:19:16.001-08:002015-01-11T02:19:16.001-08:00//කලබල නැතුව හෙමීට ලියන්න තිලින. පෝස්ට් එක publish...//කලබල නැතුව හෙමීට ලියන්න තිලින. පෝස්ට් එක publish කරන්න පෙර නැවත කියවා අකුරුවල හරි වැරදි correct කරන්න. මෙය දිරිදීමක් පමනයි. ඔබට ජය..!// ජයවේවාMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-78031754963754599382015-01-11T01:13:35.341-08:002015-01-11T01:13:35.341-08:00කලබල නැතුව හෙමීට ලියන්න තිලින. පෝස්ට් එක publish ක...කලබල නැතුව හෙමීට ලියන්න තිලින. පෝස්ට් එක publish කරන්න පෙර නැවත කියවා අකුරුවල හරි වැරදි correct කරන්න. මෙය දිරිදීමක් පමනයි. ඔබට ජය..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-88653270606329220362015-01-10T23:26:21.887-08:002015-01-10T23:26:21.887-08:00++++
ඔය මොනවා කිව්වත් ලංකාවේ දේශපාලුව හැදෙන්නේ නැහ...++++
ඔය මොනවා කිව්වත් ලංකාවේ දේශපාලුව හැදෙන්නේ නැහැ බං
:)Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-38666181149122595542015-01-10T23:23:00.688-08:002015-01-10T23:23:00.688-08:00බොහොම හොඳයි... පිළිතුරු දිය යුත්තේ මේ ආකාරයෙනි.. ක...බොහොම හොඳයි... පිළිතුරු දිය යුත්තේ මේ ආකාරයෙනි.. කොමෙන්ට්ස් හා හිට්ස් ගැන නොසිතා දිගටම ලියන්න.. අනෙක් බ්ලොග් කරුවන් හා කොමෙන්ටුවක් දමා සහයෝගය දැක්වීමෙන් මිතුරු මිතුරියන් ඇති කර ගන්න..

සුභ ගමන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com