tag:blogger.com,1999:blog-2291382281127599155.post166856556796043536..comments2023-04-17T05:30:38.278-07:00Comments on !!ලංකා සිතුවිලි!! : PAYPAL පහසුකම වෙගයෙන්න්ම ලබාගතහැකි ක්‍රම සහ ඉංග්‍රීසි භාෂාව අවම හැකියාවක් ඇති දක්ෂ උපාධිදාරින්ට විදේශ රැකියා ඇතිකිරීම.!!ලංකා සිතුවිලි!!http://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2291382281127599155.post-16844927353422047652016-03-01T10:57:23.381-08:002016-03-01T10:57:23.381-08:00බල්ලගේ වැඩේ බුරුවා කිරිම.
/නිලදාරීන් මෙවැනි වැඩවලට...බල්ලගේ වැඩේ බුරුවා කිරිම.
/නිලදාරීන් මෙවැනි වැඩවලට බයයි /බයනම් රස්සාවෙන් අයින් වෙන්න ඕනි.නැතිනම්,
රැකියාවේ වගකිම් පැහැර හැරිම.
රජයට පාඩු සිදුකිරිම.ඇතුලු.. දේවලට නිලදාරින්ට විරුද්දව නිතිය.
malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-25040345441327715072016-03-01T06:40:08.546-08:002016-03-01T06:40:08.546-08:00හර්ෂ මුදල් ඇමතිකම ලැබියයුතු කෙනෙකුයි එසේ නොවීම ගැන...හර්ෂ මුදල් ඇමතිකම ලැබියයුතු කෙනෙකුයි එසේ නොවීම ගැන කණගාටුයි.
//පාරවල් වල තාර කට්ට හයිවෙලාද බලන්නද?//
මේක නම් සෙල්ලම් වැඩක් නෙමෙයි ඔහු මේ කරපු දෙය නිවැරදියි මොකද මේ වයෙන් වන එංචාව බිලියන ගණනක් මිට බදුගේවන්නේ ඔබත් මමත්.
නිලදාරීන් මෙවැනි වැඩවලට බයයි මොකද තම රැකියාව පරෙස්සම් කරගන්න ඕන නිසා
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-81354944093689510162016-03-01T06:35:24.513-08:002016-03-01T06:35:24.513-08:00“ඉලෙක්සන් කොරලා දිනලා පාර්ලිමේන්තු යනවා.” නෙමෙයි ඉ...“ඉලෙක්සන් කොරලා දිනලා පාර්ලිමේන්තු යනවා.” නෙමෙයි ඉලෙක්සන් කොරලා දිනලා පාර්ලිමේන්තු යවනවා වෙන අයව උනුත් කරන්නේ ඉස්සර උන් කරපු ටික මයි !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-85738209360396684832016-03-01T05:48:57.182-08:002016-03-01T05:48:57.182-08:00/මෙය ඇත්තයි නමුත් අපට දියුණු වෙන්න බැරි වෙලා තියෙන.../මෙය ඇත්තයි නමුත් අපට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ තරගය නැති නිසා නෙමෙයි, ඔබ භාණ්ඩයක් අපනයනය කිසිමට උත්සාහ ගෙන ඇත්නම් ඔබ තේරුම් ගනී කි දෙනෙකුට පගාව දෙන්න වෙනවද කියල. මෙනිසා අපේ භාණ්ඩයේ මිල වැඩිවෙනවා./
එතකොට අපි බිස්නස් එක බේරගන්න කොහොමහරි ඉලෙක්සන් කොරලා දිනලා පාර්ලිමේන්තු යනවා.malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-47367427063511180412016-03-01T05:47:57.862-08:002016-03-01T05:47:57.862-08:00/එහෙම ඒවා තියනවා මචෝ එකට තමයි පර්ලිමේන්තු මන්ට්‍රි.../එහෙම ඒවා තියනවා මචෝ එකට තමයි පර්ලිමේන්තු මන්ට්රිවරයකු වෙනවා / මන්තිරි කම කියන්නේ කිසිම අද්යාපන සුදුසුකම් අවශ්‍ය නැති රස්සාවක්.ඒවුන් එක්ක ඡන්ද කොරන්න යනවනම් උන් හරක්.

මන්ත්‍රි කමක් ඇමති කමක් කියන්නේ උගත් මනුස්සයෙක්ගෙන් අඩු කුලියට වැඩ ගන්න එක.හර්ෂගේ උගත්කමට ලංකාවේ රස්සාවක් දෙන්න ගියොත් කොච්චර ද? කපටිම සුත්තරේ තමා ඇමතිකමක්/ම්න්තිරි කමක් දීම.
හර්ෂගේ කාලය වැය කරන්න ඕනේ පාරවල් වල තාර කට්ට හයිවෙලාද බලන්නද? ලොකු තැන්වල බහුතරයක් ඉන්නේ නුගතුන් නිසා උගත් මිනිස්සුන්ව උන් ගානටම ඇදලා අරන් පීචං කරනවා. උගත් බුද්දියෙන් වැඩ නොගන්නවා කියන්නේ තමන්ගේ අඩුකමේ ඇරියස් කවර්කරගන්න එක වෙන්න ඇති.හර්ෂගේ නිසි මිල හර්ෂට නොගෙවන එක අපරාධයක් වගේම,හර්ෂගේ උගත්කමින් ප්‍රයෝජනයක් නොගැනිම ඊටත් වඩා අපරාධයක් :)malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-18435956254967562322016-02-28T22:45:26.100-08:002016-02-28T22:45:26.100-08:00//ඒ වගේ ඒවා මොනවද තියෙන්නේ... ?//
එහෙම ඒවා තියනවා ...//ඒ වගේ ඒවා මොනවද තියෙන්නේ... ?//
එහෙම ඒවා තියනවා මචෝ එකට තමයි පර්ලිමේන්තු මන්ට්රිවරයකු වෙනවා කියන්නේ !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-46695771147382583312016-02-28T22:43:58.901-08:002016-02-28T22:43:58.901-08:00මාතා,
ශ්‍රී ලංකාවේ හොද රස්සාවක් වීමට පහත කරුණු තිබ...මාතා,
ශ්‍රී ලංකාවේ හොද රස්සාවක් වීමට පහත කරුණු තිබියයුතුයි
වැඩි පඩියක් ලැබිය යුතුයි.
වැඩ අඩු විය යුතුයි. නැත්නම් වැඩ නැතිම වියයුතුයි
පරක්කුවෙලා වැඩට යාමත් කලින් ගෙදර ඒම වැනි පහසුකම් ලැබිය යුතුයි.
විශ්‍රාම වැටුප ලැබිය යුතුයි, රජයේ තමන්ට ලැබෙන දීමනා විශ්‍රාම වැටුපට එකතු වීම හොදයි
උබට මතකද මේ බයිලාව https://www.youtube.com/watch?v=GamOTJ52pqs
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-63344212810341041232016-02-28T22:09:59.845-08:002016-02-28T22:09:59.845-08:00අර 30000 ඉල්ලන්නේ ආන්ඩුවෙ පෙන්සන් ජොබ්... උදේ බත් ...අර 30000 ඉල්ලන්නේ ආන්ඩුවෙ පෙන්සන් ජොබ්... උදේ බත් එකක් බැඳගෙන කෝච්චියේ ජැක් එකක් ගහගෙන ඇවිත් 4.30 ගෙදර යන ජොබ් එකක්...

ඒ වගේ ඒවා මොනවද තියෙන්නේ... ?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-50953142675344943882016-02-28T21:38:18.775-08:002016-02-28T21:38:18.775-08:00//PayPal head & e-bay India වලින් ලංකාවට ආවා /...//PayPal head & e-bay India වලින් ලංකාවට ආවා //
මේක සිදුවේවි නමුත් සැලකියයුතු කාලයක් යයි.
//අවුරුදු 3-5 ක් ඉගෙනගෙන ඉපයිමක් කරන්න දැනුමක්, කුසලතාවක් නැතිනම්,ඒ ඉගැනිමේන් ඇති ඵලයවත්, එවැනි අයට නැවත ඉගැන්වීමට වියදම් කිරීමෙන්වත් පලක් තියෙනවද?//
මේ කතාව නිවැරදි නෑ ඔවුන්ට ඉංග්‍රීසි දැනුම පිළිබද ඇති අඩුපාඩුවයි ප්‍රශ්ණය.
මිට විකල්පයකුයි මම ඉදිරිපත් කලේ
//සමහර දේවල් රජයට පුර්ව විනිවිදභාවයකින් කිරිම පාඩුයි. //
මේකත් නිවැරදි නෑ සිංගප්පුරු රජයේ වරාය තමයි තවත් ලෝකයේ වරයන් 9ක් පාලනය කරන්නේ
මෙය රජය අංශයේ වියාපාරයක්
//උපාදිදාරින් කියන්නේ රජය විසින් වියදම් කර උගන්නපු අය.//
ඒ විතරක් නෙමෙයි රජය ඔවුන්ට රස්සා දී පඩි ගෙවීම කරනවා මෙය අපට ඔරොත්තු නොදෙන දෙයක් නමුත් ඔවුන්ගේ රස්සා අහිමි කිරීම කල නොහැකියි එකම විකල්පය මම ඉදිරිපත් කල දෙයයි, එනම ඔවුන්ට පඩි ගෙවන ගමන් වුර්තිය පුහුණුව ලබාදීම, එහෙම නැතුව අපට දිගටම මෙය කල නොහැකියි

//අනික මම දකින ලොකුම ගැටලුව, ලංකාවේ ඉන්නේ මිනිස්සු ටිකක් නිසා කිසිම ක්ෂේත්රයක සැලකිය යුුතු තරමේ තරගයක් නැහැ.//
මෙය ඇත්තයි නමුත් අපට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ තරගය නැති නිසා නෙමෙයි, ඔබ භාණ්ඩයක් අපනයනය කිසිමට උත්සාහ ගෙන ඇත්නම් ඔබ තේරුම් ගනී කි දෙනෙකුට පගාව දෙන්න වෙනවද කියල. මෙනිසා අපේ භාණ්ඩයේ මිල වැඩිවෙනවා.
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-21398073639568023812016-02-28T19:54:37.115-08:002016-02-28T19:54:37.115-08:00ස්තුතියි.
මං හිතන්නේ ඔයා කියන දේ මට දැන් තේරෙනවා.
...ස්තුතියි.
මං හිතන්නේ ඔයා කියන දේ මට දැන් තේරෙනවා.
PayPal head & e-bay India වලින් ලංකාවට ආවා.මම හිතන්නේ අපි කැලරි පුච්චගන්න ඕන නැහැ කියලයි.
සමහර දේවල් රජයට පුර්ව විනිවිදභාවයකින් කිරිම පාඩුයි. ව්‍යාපාරවලදි කොහොමත්.
ඔයා කියන උපාධිදාරීන්ගේ ප්රශ්නය ගැන මට වැටහීමක් නැහැ. මේ මම කියන දේ හරි නොවෙන්න පුලුවන් ඒත් මම දකින විදිය.
උපාදිදාරින් කියන්නේ රජය විසින් වියදම් කර උගන්නපු අය.තමන්ගේ සල්ලිවලින් ඉගෙනගන්නවනම්,මං හිතන්නේ රජයේ රස්සාවක් කරලා ගිය ඉගෙනගන්න ගිය වියදමවත් කවර්කරගන්න බැහැ.එතකොට අවුරුදු 3-5 ක් ඉගෙනගෙන ඉපයිමක් කරන්න දැනුමක්, කුසලතාවක් නැතිනම්,ඒ ඉගැනිමේන් ඇති ඵලයවත්, එවැනි අයට නැවත ඉගැන්වීමට වියදම් කිරීමෙන්වත් පලක් තියෙනවද? ඒ කියන්නේ වියදම් කළ මුදල උපයගන්න පුලුවන්ද?අනික බහුතරයක් උපාධිදාරින් තමන් ඉගෙනගත් විෂයෙන් රස්සාවක් කරන්න කැමති නැහැ.
මගේ කලින් ලිපියේ කිවු අයිටි.(industrial technology)යාලුවා ගාමන්ට් වල වැඩ කරන්න බැහැ කියලා ඊට වඩා 10 ගුනයක් විතර පඩි අඩු ආන්ඩුවේ රස්සාවට ගියා.
ඇග්රි ෆිල්ඩ් එකේ කෙල්ලන්කොල්ලන් බහුතරයක්,ඒ ෆිල්ඩ් එකේ රස්සාව කරන්න කැමති නැහැ.
නීතිය -මේකනම් කෙල්ලෝ තමයි.උසාවි යන්න අකැමැතියි කියා රස්සාව කරන්නැහැ විතරක් නෙමෙයි ඔප්පුවක් වත් අත්සන් කරන්නැහැ.

අනික මම දකින ලොකුම ගැටලුව, ලංකාවේ ඉන්නේ මිනිස්සු ටිකක් නිසා කිසිම ක්ෂේත්රයක සැලකිය යුුතු තරමේ තරගයක් නැහැ.
ඔය ලොකුම තරගය කියන ඒලෙවල් වල මෙඩිසින් වලටත් තේරෙන්නේ 20000 කින් විතර,slas කියන්නේ 30000 කින් 150 ක් විතර, ඉතින් මහලොකු තරගයක් නැහැ.malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-66801377284791566132016-02-28T08:16:11.233-08:002016-02-28T08:16:11.233-08:00malmi hi ,
ඇයි ඔය ලින්ක් එක දල තියන්නේ
http://ww...malmi hi ,

ඇයි ඔය ලින්ක් එක දල තියන්නේ
http://www.lynda.com/promo/trial/default.aspx?lpk35=8006&bnr=loginfreetrial_newsite

මෙන්න ලෝක ප්‍රසිද්ද oxford university (ලංකාවේ තියන එක නෙමෙයි හොදේ ) එක මේ සේවය ලබාගන්න අයුරු
https://courses.it.ox.ac.uk/lynda
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-15752559025759483942016-02-28T08:08:49.934-08:002016-02-28T08:08:49.934-08:00/රජයට වසරක් සදහා ඩොලර් 5000 වැනි රුපියල් 730,000 ව.../රජයට වසරක් සදහා ඩොලර් 5000 වැනි රුපියල් 730,000 වැනි මුදලකට පුද්ගලයන් 1000 ක් පුහුණු කිරීමට උවමනා විශේස පැකේජයක් ලබාගත හැකියි./

අනේ ප්ලිස් මෙච්චර ලාබෙට ගන්න පුලුවන් කොහෙන්ද කියනවද?

malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.com