tag:blogger.com,1999:blog-2291382281127599155.post8146773664506440348..comments2023-04-17T05:30:38.278-07:00Comments on !!ලංකා සිතුවිලි!! : ලෝකප්ප්රකටව පතුරවන HIV බොරුව!!ලංකා සිතුවිලි!!http://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2291382281127599155.post-92099069446829563542018-05-15T19:06:54.129-07:002018-05-15T19:06:54.129-07:00//සමහර විට විකල්ප ප්රතිකාර ලෙස ලේබල් කර මොනවා හෝ ...//සමහර විට විකල්ප ප්රතිකාර ලෙස ලේබල් කර මොනවා හෝ දෙයක් අලෙවි කර ගැනීමේ අරමුණු මෙවැනි ප්රචාර පසුපස තිබෙනවා විය හැකියි. //

මෙහි කිසිම විකල්ප ප්රතිකාරයක් නෑ

//අපිට ඔබ ලින්ක් දමන එවැනි යූටියුබ් වීඩියෝ බලා නාස්ති කරන්න කාලයක් නැහැ//
එහෙනම් ඔබේ විවේචනය පදනම් විරහිතයි මොකද ඔබ අදහස් ඉදිරිපත් කරන්නේ මා පෙන්වාදෙන තොරතුරු වලට අවදානය යොමුනොකර, හරියට පොතක පිටකවරය බලා විවේචනය කරනවා වගේ

ඔබ නොදන්නවට කිසිම රෝගයක් නැතිව කිසිම HIV ඔසුවක් පාවිච්චි නොකරන පුද්ගලයන් ගැන ඔනෑ තරම් තොරතුරු තියනවා මේ තියෙන්නේ වසර 8 යනතුරු සිටින දරුවෙක් සහ මෙහිදී සදහන් වෙනවා තව කීපදෙනක්
https://www.youtube.com/watch?v=sf1H-VV0yEw

සමාවෙන්න ඔබට YOUTUBE බැලීමේ වෙලා නෑ නේ.
"නිදාගෙන ඇති කෙනෙක් ඇහැරවන්න අපහසු නෑ නමුත් හොරට නිදාගෙන ඇති අය ඇහැරවන්න බෑ " !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-29999074815567121372018-05-15T12:10:01.484-07:002018-05-15T12:10:01.484-07:00ලංකා සිතුවිලි,
අන්තර්ජාලයට ඔබමෙන් පදනමක් නොමැති ...ලංකා සිතුවිලි,

අන්තර්ජාලයට ඔබමෙන් පදනමක් නොමැති විවිධ දේ දමන තවත් බොහෝ අය ඉන්නවා. සමහර විට විකල්ප ප්රතිකාර ලෙස ලේබල් කර මොනවා හෝ දෙයක් අලෙවි කර ගැනීමේ අරමුණු මෙවැනි ප්රචාර පසුපස තිබෙනවා විය හැකියි.

අපිට ඔබ ලින්ක් දමන එවැනි යූටියුබ් වීඩියෝ බලා නාස්ති කරන්න කාලයක් නැහැ. ඒ නිසා, මෙහි යූටියුබ් ලින්ක් දැමීම එතරම් වැඩක් නැති දෙයක්. ඔබටත් රොබට් විල්නර් මෙන් HIV ආසාදිතයෙකුගේ රුධිරය එන්නත් කරගෙන පෙන්විය හැකිනම් එය සටහන්ව ඇති යූටියුබ් වීඩියෝවක් බලන්න අමාරුවෙන් හෝ කාලය හොයා ගන්නම්. රොබට් විල්නර් මෙන් මාස පහමාරකට පසු මිය නොගොස්, ප්රතිකාර රහිතව HIV පොසිටිව් තත්ත්වයෙන් අවුරුදු දහයක් පහළොවක් ඔබ ජීවත් වී පෙන්වුවොත් ඔබට ඔබේ මතය තහවුරු කරන්න පහසු වෙයි.

රොබට් විල්නර් මිය ගියේ හෘද රෝගයකින්. රොබට් විල්නර් HIV වෛරසය සිරුරට ඇතුළු වී මාස පහක් වැනි කෙටි කලකින් AIDS වල ප්රතිඵලයක් ලෙස මැරෙන්නේ නැහැනේ. AIDS තත්ත්වයට එන්නමත් වසර ගණනාවක් යනවා. ඔබ HIV වෛරසය එන්නත් කර ගන්නවානම් ඔබට ඔබේ මතය තහවුරු කිරීමට ලැබෙන තුරු හෘද රෝගයක් හෝ අකල් මරණයකට හේතුවන වෙනත් රෝගයක් නොහැදී වසර පහළොවක් විස්සක්වත් ජීවත් වෙන්න ලැබෙයි කියා මම ප්රාර්ථනා කරනවා. (හෘද රෝග කියා දෙයක් ඇත්තටම තිබෙනවානම්) කුමන්ත්රණ කතාවකුත් කියයි කියලා මම හිතුවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-78183192522873528312018-05-15T06:35:16.219-07:002018-05-15T06:35:16.219-07:00
Lalith,
මේක හරියට දුෂ්ට චක්රයක් වගෙයි, මොකද බලය...
Lalith,

මේක හරියට දුෂ්ට චක්රයක් වගෙයි, මොකද බලයට පත්වන කිසිම රජයකට මෙය බොරුවක් බව කියන්න බෑ. හිතන්න අද බලයේ සිටින ඩොනල්ඩ් ට්රම්ප් මේගැන පරීක්ෂණයක් කර එළිදක්වනවා මේ බොරුව නිසා විශාල මිනිස් ජිවිත වලට හානි වූ බව, ඔබත් මමත් දන්නවා ඩොනල්ඩ් ට්රම්ප් මේ වරදට සම්බන්ද නෑ කියල නමුත් ඔහු මෙය ලෝකයට හෙලිකල වහාම සිදුවෙන්නේ ඇමරිකාවට බිලියන ගණන් ලෝකයටත් හානියට පත්වුන තම රටවාසින්ටත් වන්දි ගෙවීමටයි.

එතකොට එකදිනකදී විරයක් වන ඩොනල්ඩ් ට්රම්ප් දින කීපයකදී ඇමරිකානු ආර්ථිකය බංකොලොත් කිරීම වෙනුවෙන් දුෂ්ටයෙක් වෙනවා. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-22376471840333701782018-05-15T05:08:34.233-07:002018-05-15T05:08:34.233-07:00මේ ලිපි කියවද්දී සිතෙනවා අපි මේ මහ පොළොවේ මොනතරම් ...මේ ලිපි කියවද්දී සිතෙනවා අපි මේ මහ පොළොවේ මොනතරම් අනාරක්ශිතද කියලා.ආහාරපාන,බේත් වැනි දේ කවුරුත් ගන්න විදියට අපිටත් ගන්න වෙනවා.මේ දේවල් හැර යන්නත් බෑ.මිනිස්සු කොම්පැණි ඉදිරියේ හද්ද අසරණ වෙනවා.මෙයට විකල්පයක් නොමැතිද ?Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.com