tag:blogger.com,1999:blog-2291382281127599155.post7594616327676912106..comments2023-04-17T05:30:38.278-07:00Comments on !!ලංකා සිතුවිලි!! : ශ්‍රී ලංකා දෙසපාලනයේ අනාගතය!!ලංකා සිතුවිලි!!http://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2291382281127599155.post-7318459396217193732017-09-10T01:56:43.201-07:002017-09-10T01:56:43.201-07:00This is the link https://www.youtube.com/watch?v=D...This is the link https://www.youtube.com/watch?v=DWWrX7Wbgxg!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-31530187298296017332017-09-10T01:49:02.906-07:002017-09-10T01:49:02.906-07:00මම දැකලා නැහැ. ඔහු කර්තෘ කාලෙත් ඒ ආණ්ඩුවට පක්ෂව ම...මම දැකලා නැහැ. ඔහු කර්තෘ කාලෙත් ඒ ආණ්ඩුවට පක්ෂව මෙහෙයෙව්වේ පත්තරේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-25211063176389184452017-09-10T01:19:38.716-07:002017-09-10T01:19:38.716-07:00මට මතකයි මලින්ද මහින්දගේ කාලෙත් ඔහුව විවේචනය කළා. ...මට මතකයි මලින්ද මහින්දගේ කාලෙත් ඔහුව විවේචනය කළා. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-54639867986574458372017-09-10T00:52:16.811-07:002017-09-10T00:52:16.811-07:00//නැවත තමුන්ට ප්‍රතිඋපකාර කළ පුද්ගලයන්ට ණය ගෙවන්න ...//නැවත තමුන්ට ප්‍රතිඋපකාර කළ පුද්ගලයන්ට ණය ගෙවන්න අදාළ ඇමතිවරයා ට සිද්ද වෙනවා මෙහෙම කරනකොට ඔහු නොදැනුවත්වම විශාල වශයෙන් දූෂණ වංචාවලට සහභාගි වෙන්න සිද්ධ වෙනවා, මොකද තම පාක්ෂිකයන්ට උදව් කරන්න තියන ක්‍රමයක් තමයි මේ. මෙනිසා මේ ක්‍රමය වෙනස් කරන්න බලයට පත්වුණාට පස්සේ කෙනෙක් කැමති වෙන්නෙ නැහැ, මොකද තමතමුන්ට ඉදිරියට ගිහින් ගන්න පුළුවන් ප්‍රයෝජන ලබාගන්න බැරි හින්ද, නමුත් බලයට එන්ට ඉස්සර හැමෝම කියනවා අපි මේක වෙනස් කර අලුත් ක්‍රමයක් ඇති කරන්නෙම් කියලා.// ඕක තමයි ඇත්ත. ප්රශ්නය මලින්ද වගේ කෙනෙක් ඒවා කියන්නේ දැන් යුඇන්පී ආණ්ඩුවක් තියෙනකොට. මහින්දගේ ශ්‍රී ලංකා ආණ්ඩුව කලෙත් ඔය තත්වේ ඔහොම මයි. ලංකාවේ ඉන්න දර්ශනවදියෝ සහ විචාරකයෝ ඇත්ත කතා කරනවානම් අපක්ෂපාතිව ඔන්න හොඳයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-64750412921406728882017-08-20T04:52:16.413-07:002017-08-20T04:52:16.413-07:00//හපෝ ලංක, මමත් දැනට අවුරුදු 15කට විතර කලින් ඊ ගවන...//හපෝ ලංක, මමත් දැනට අවුරුදු 15කට විතර කලින් ඊ ගවනන්ස් අරව මේව වලට ICT එකේ දිලන්ත සහ තමාර ල එක්ක වැඩ කළා. ඔය දෙපාර්තමේන්තු වලටත් ගියා. අනේ අනිච්චේ කියල හිතෙනව. //

මටත් එහෙම හිතීගන එනවා, හැබැයි තවම කල්වැඩියි නිගමනයක් දෙන්න !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-54748039684749681832017-08-20T04:36:32.195-07:002017-08-20T04:36:32.195-07:00 ස්තුතියි ලින්ක්ස් ඔක්කොටම. මම බැලුව. ඒත් තවම ඇපල්... ස්තුතියි ලින්ක්ස් ඔක්කොටම. මම බැලුව. ඒත් තවම ඇපල් ෆෝන් වලට සිංහල ෆොන්ට් එක වත් පෙන්නන්නෙ නැහැ.

හපෝ ලංක, මමත් දැනට අවුරුදු 15කට විතර කලින් ඊ ගවනන්ස් අරව මේව වලට ICT එකේ දිලන්ත සහ තමාර ල එක්ක වැඩ කළා. ඔය දෙපාර්තමේන්තු වලටත් ගියා. අනේ අනිච්චේ කියල හිතෙනව. 🙈ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-86664644387207498922017-08-19T22:57:57.487-07:002017-08-19T22:57:57.487-07:00ටික්කා ,
ඔබ බොහෝ කලකින්,
ටිකක https://www.youtube...ටික්කා ,

ඔබ බොහෝ කලකින්,
ටිකක https://www.youtube.com/watch?v=qy2nqNP14pU මගින් ඇපල් දුරකතනයක් මේක දාගෙන මේකත් බලන්න https://www.youtube.com/watch?v=E1slTMv92CI

// ලංකාවේ දේශපාලනය තව අවුරුදු 100 කටවත් හැදෙන්නෙ නැහැ.//

මේ දවස්වල මම මගේ පුද්ගලික ආයතනය, රජයේ අමාත්‍යාංශයක් පරිගණක ගතකිරීම ගැන ක්‍රියාකරමින් ඉන්නවා දැනට මම තේරුම් ගෙන තියන්නේ ඇමතිවරයාගේ වැරදි වලට වඩා සේවකයන්ගේ අක්ර්යක්ෂම බව මුලික බවයි ඉදිරි ලිපියකින් මම පෙන්වාදෙන්නම්. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-81040003668880890902017-08-19T05:25:32.067-07:002017-08-19T05:25:32.067-07:00ලංකා. ඔය gBOARD සිංහල සීන් එක ඇපල් ෆෝන් එකට වැඩ නැ...ලංකා. ඔය gBOARD සිංහල සීන් එක ඇපල් ෆෝන් එකට වැඩ නැහැ. ලංකාවේ දේශපාලනය තව අවුරුදු 100 කටවත් හැදෙන්නෙ නැහැ. ඔබගේ එක කමෙන්ටුවක් දැක්ක පේ පෑල් ගැන. 2000දි වගේ මම ස්ටොක් ලොට්ස් ප්‍රොජෙක්ට් එකක කොඩිනේටර් හිටිය. ඒ දවස්වලත් පේ පෑල් නැතිකමට ලක්ෂ දෙකක් වගේ ගානකට සම්පත් බැංකුවෙන් පේමන්ට් ගේට් වේ එකක් අරං ඒ මනුස්සය අවුරුද්දකට අඩු කාලයකින් බොහොම දියුණු උනා. ඔබ කියන විදිහට අදත් පේමන්ට් ගේට් වේ එකක් 60,000/- විතර වෙනවනම් ඉන්ටර්නෙට් බිලෙන් 50% ම බදු නම් මිනිහෙක් අන්තර්ජාල වෙලදාමකට යොමු කරවන්නවත් ඒ ගැන හිතන්නවත් පෙලබෙන්නේ නැහැ. මේක නම් පුදුම රටක්.

👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.com