tag:blogger.com,1999:blog-2291382281127599155.post7557097346955008836..comments2023-04-17T05:30:38.278-07:00Comments on !!ලංකා සිතුවිලි!! : මුස්ලිම් ජාතීන්ගේ සංහිදියාව කුරානය තුලින් !!ලංකා සිතුවිලි!!http://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2291382281127599155.post-75719382905949282852019-05-24T19:39:25.305-07:002019-05-24T19:39:25.305-07:00//මුත් චීනය තුල එම අවහිරකිරීම් ගැන ඔවුන්ගේ කිසිම අ...//මුත් චීනය තුල එම අවහිරකිරීම් ගැන ඔවුන්ගේ කිසිම අප්‍රසාදයක් නොමැති අතර රටේ දියුණුව වෙනුවෙන් ඔවුන් ඊට ඉතාමත් කැමැත්තෙන් කැපවී ඉන්නා බවයි චීනයේ අතිශය බහුතරයක් දෙනා පවසන්නේ. //

චීන ජාතිකයන්ට තම රජය විවේචනය කිරීමට නොහැකියි ඒ නිසා ඔවුන් ඊට කැමති නෑ, ඊට කැමති චීන දේශපාලකයන් විතරයි.

// ඇමරිකන් පේටන්ට් බළපත්‍ර නොමැතිව කිසිවක් කරගත නොහැකි දුබල රටක් බවට පත්කිරීමට බවයි මධ්‍යස්ථ විචාරකයින් පවසන්නේ.//

මෙය නම් සතයක් ඇමරිකාව හුවාවී සමාගමට බලපෑම් කරන්නේ ඔවුන්ගේ තාක්ෂණයේ දියුණුව ඉදිරියේ ඇමරිකාවට තරග කරන්න බැරි නිසයි !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-65451039149025669702019-05-24T09:49:21.873-07:002019-05-24T09:49:21.873-07:00මචන් ලංකා සිතුවිලි,
ලංකාවේ මුස්ලිම් සිංහල ගැටුම් ...මචන් ලංකා සිතුවිලි,

ලංකාවේ මුස්ලිම් සිංහල ගැටුම් වලින් භාරතයේ හින්දු ජාතිවාදී ආණ්ඩු පක්ෂය මැතිවරණයෙන් දිනුව. ඒ වගේම ඇමරිකන් සැලසුම් අනුව ලංකාව අසරණ කර චීන නැඹුරුව විනාශ කළා.

ලංකා උඹ දන්නේ නැහැ වගේ චීන මහා ගිනිප්රාකාරය (The Great firewall of China) මඟින් සියළුම අන්තර්ජාල ගනුදෙනු පෙරහන් කරමින් IP අවහිර කිරීම්, සහ ආකේතනය නොකරන ලද දත්ත පැකට් පරීක්ෂාවට ලක් කර සංවේදී Keywords සඳහා පරීක්ෂා කරන බව?

චීන රජය DNS poisoning සහ URL පෙරහන් කිරීම් යොදා ගනිමින් ඔවුන් වෙබ් අඩවි වෙත පිවිසුම් වළකනවා. අතිශය අසාධාරණ ලෙස ලොව සම්පත් සුරා කෑම සිදුකරන ඇමරිකා එක්සත් ජනපදය විසින් ලොව බලය හොඳින් හෝ නරකින් හරි රැක ගන්නට Google, Gmail වැනි තොරතුරු චෞර සමාගම් පමණක් නොව පක්ෂග්රාහී නූතන ගොබෙල්ස් න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන BBC, New York Times වැනි කාලකණ්ණි ජඩ මාධ්‍ය වෙබ් අඩවි ද අවහිර කර තිබෙනවා.

ලංකාවේ අපට මෙන්ම මුළු ලෝකයටම හුරුපුරුදු වෙබ් අඩවි වෙනුවට ඔවුන් අන්තර්ජාල සෙවුම් සඳහා Baidu, සමාජ ජාලය වශයෙන් WeChat ආදිය භාවිතා කරන අතර මෑතකදී ප්‍රසිද්ධ වූ TikTok ඇප් එක ගැන සෙවීම කලත් තාමත් ඒක චීනයේ වාරණය කර නැහැ. මේ සේවාවන්ට හුරුව ඇති නිසා වෙනත් රටකට ගිය විට මහත් අපහසුතාවට ලක්වන බව චීන වැසියන් විදේශ වෙබ් අඩවි වලට පවසනවා. නමුත් චීනය තුල එම අවහිරකිරීම් ගැන ඔවුන්ගේ කිසිම අප්‍රසාදයක් නොමැති අතර රටේ දියුණුව වෙනුවෙන් ඔවුන් ඊට ඉතාමත් කැමැත්තෙන් කැපවී ඉන්නා බවයි චීනයේ අතිශය බහුතරයක් දෙනා පවසන්නේ. චීනයේ අන්තර්ජාල නීති වෙනුවෙන්ම වූ ‘අන්තර්ජාල පොලීසියක්’ යොදවා ඇති අතර අන්තර්ජාල ආරක්ෂාව, වීඩියෝ පරීක්ෂාව, මුහුණු පරීක්ෂාව වැනි තාක්ෂණයන් ද බහුලව එරට යොදා ගැනෙනවා.

දැනට Huawei, ZTE, Xiomi වැනි චීන සමාගම් සුපිරි පරිගණක, අධි සංගෘහිත ඩිජිටල් පරිපථ, 5G සන්නිවේදන, AI කෘත්‍රිම බුද්ධි, මයික්‍රෝ ප්‍රොසෙසර්, ජෛව තාක්ෂණය, රොකට් හා චන්ද්‍රිකා තාක්ෂණය, ඉලෙක්ට්‍රික් කාර් තාක්ෂණය ආදී දියුණු ලෝකයේ ඉහලම තාක්ෂණයන් සියල්ලෙහිම පාහේ චීනුන් ප්‍රථම ස්ථානය දිනා ගමින් සිටින මේ යුගයේ ඇමරිකානුවන් කුමන්ත්‍රණ කරමින් සිටින්නේ චීන සමාගම් විනාශ කර චීනුන් යනු තාක්ෂණය සඳහා ඇමරිකා එක්සත් ජනපදය මත යැපෙන, ඇමරිකන් පේටන්ට් බළපත්‍ර නොමැතිව කිසිවක් කරගත නොහැකි දුබල රටක් බවට පත්කිරීමට බවයි මධ්‍යස්ථ විචාරකයින් පවසන්නේ.

චීනයේ බයිඩු ඉලෙක්ට්‍රික් කාර් සමාගම, ඇමරිකාවේ ටෙස්ලා වැනි ඉලෙක්ට්‍රික් කාර් සමාගම් පරදවමින් සිය බැටරි තාක්ෂණය දියුණු කර ඇති අතර Driverless කෘත්‍රිම බුද්ධියෙන් පාලනය වන වාහන නිපදවීමේ ද ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ. දැනටමත් 5ජී තාක්ෂණයෙන් බටහිර සමාගම් වලව වඩා ඉතාම හොඳ මෙන්ම මිලෙන් ඉතා අඩු තාක්ෂණයක් Huawei සමාගම සතුයි.

මේ අතරේ 2030 වනවිට ලෝකයේ දියුණුම AI කෘත්‍රිම බුද්ධි තාක්ෂණ මෘදුකාංග නිපදවීම සඳහා චීන රජය දැනට ඩොලර් ට්‍රිලියන ගණනක් වෙන්කොට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය දියුණු කරන සමාගම්වලට මේ අරමුදල් ලබාදෙන අතර එම තාක්ෂණ වාණිජකරණය කිරීමෙන් චීනය ඩිජිටල්
කාර්මික විප්ලවයක් කරා ගෙනයාම චීන රජයේ අරමුණක්.

චීනය කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් වේගයෙන් ලබමින් සිටින ජයග්‍රහණ පෙන්ටගනය හා ඇමරිකානු ආර්ක්ෂක අංශ අධික ලෙස බියෙන් ත්‍රස්ත කර ඇත්තේ එම තාක්ෂණය ඉතා පහසුවෙන් බිහිසුණු යුධ අවි සඳහා අනුවර්තනය කරගත හැකි නිසා මෙන්ම දියුණු කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ආධාරකරගෙන සුවිශේෂී නව නිර්මාණ බිහිකර ලෝකය පුරාම අණසකට යටත් කර ගන්න හැකිවෙන බවට ලොව පිළිගත් බොහෝ විද්‍යාඥයින් Prediction කොට තිබීමත් නිසා නේද ලංකා?Anonymousnoreply@blogger.com