tag:blogger.com,1999:blog-2291382281127599155.post7334688784237018027..comments2023-04-17T05:30:38.278-07:00Comments on !!ලංකා සිතුවිලි!! : George Soros සේතු සමුද්‍රම් සහ රනිල් වික්‍රමසිංහ.!!ලංකා සිතුවිලි!!http://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-2291382281127599155.post-60300460909510914972016-01-06T21:26:31.140-08:002016-01-06T21:26:31.140-08:00ඇණයා Nut Man,
//රජයේ සහන ප්‍රතිපත්ති තියෙන්න ඕන එ...ඇණයා Nut Man,

//රජයේ සහන ප්‍රතිපත්ති තියෙන්න ඕන එයාල ඉස් ඉස්සෙල්ලා හදන බාල නැති බඩු අපි පාරිභෝජනය කරන්නෝන//

මා හිතන්නේ ඔබ අදහස් කලේ "බාල නැති බඩු" නෙමෙයි බාල බඩුයි.

නෑ මම අදහස් කලේ එවැනි දෙයකට වඩා (මුලදී එවැනි දෙයක් සිදුවන්න පුළුවනි ) නමුත් අපි විදෙශ වෙළදපොල සදහා භාණ්ඩ නිපදවනවා නම් අනිවාර්යෙන් ප්‍රමිතින්ට භාණ්ඩ නිපදවිය යුතුයි.

මෙහිදී රජයකට කලයුතු වැඩ කීපයක් තිබේ.

01. අදාල භාණ්ඩය සදහා අන්තර්ජාතික ප්‍රමිති සහතික ගැනීමට රජය උපකාර කලයුතුයි, මෙය කල හැක්කේ මුලින්ම අදාළ ප්‍රමිතියට භාණ්ඩය නිපදවිමට නොහැක්කේ ඇයි දැයි සොයාබලා අවශ්‍ය කරන ප්‍රාග්ධන භාණ්ඩ රජය ලබදියයුතුයි, මෙය නොමිලේ ලබාදියයුතු නැති අතර ණයක් ලෙස ලබා දියයුතුයි.
අදාල භාණ්ඩය ලෝක වෙලදපොලේ අලවි වීමට පටන්ගත් විට නැවත මුදල අයකර ගත හැකියි.

02. දෙවනුව අන්තර්ජාතික ප්‍රමිති සහතික ලබාගැනීමට උවමනා මුදල ණය මුදලක් ලෙස රජය සපයා පසුව අයකර ගත හැකියි.

03. අපේ භාණ්ඩ විදේශ රටවල රජයන් විසින් ප්‍රමාධ කිරීම්වලට ලක්කරනවානම් (මෙය ඉන්දියාවේ බොහොම ප්‍රසිද්ධයි ) රජය ඉන්දීය රජය ට ප්රශ්නය පෙන්වාදී නිරාකරණය කරගත යුතුයි.

මෙය ලෝකයේ සාර්ථකව ක්‍රියාවට නගපු රටක් තමයි ස්පාන්යේ Mondragon සමුපකාර වියාපාරය (මෙය ඇත්තටම සමජවදයේත් ධනවදයේත් හයිබ්‍රිඩ් ක්‍රමයක් දැනට ක්‍රියාවට නැගී ශතවර්ෂය කට කිට්ටුයි. https://www.youtube.com/watch?v=Nw6Kbx6x1c8

මේ පිළිබද ලිපියක් ලිවීමට බලාපොරොත්තු වෙනවා, ඇත්තටම මෙරටේ වාමන්ශිකයන් ලජ්ජාවියයුතුයි ඔවුන්ගේ නොදැනුවත්කම ගැන, අපි සමුපකාරයක් ගැන සිතුවම සිහියට එන්නේ අක්කර්යක්ෂම තැනක් නමුත් මේ වියාපාරය දැනට ලක්ෂයකට වැඩි රැකියා ඇතිකරන ලද විශාල ආයතන සමුහයක් වෙනස නම් සාමන්‍ය ධන්නවත් පුද්ගලික වියාපාරයකට වඩා දෙගුණයක් කාර්යක්ෂමයි.

සෝරෝස් ගැනනම් අවතක්සේරු කරන්න එපා ඔහු ට උවමනා විදියට ශ්‍රී ලංකාවේ දැනටමත් ක්‍රම සම්පාදනය කරන බව දන්නේ අතලොස්සක්, ශ්‍රී ලංකාවේ ප්‍රග්ධන ගිනුම විවුර්ත කිරීමත් ඔහු මෙහි එන බවට හොද පෙර නිමිත්තක්.

ඔහු තනි පුද්ගලයකු ලෙස සිතීම වැරදියි මොකද මේ මිනිසාට මැලේසියාව ත්යිලන්තය වැනි විශාල රටවල් වල විනිමය අනුපාතිකය චලනය කර එම රටවලට විශාල අනතුරක් සිදුකල බව මතක තබා ගත යුතුයි අනෙක් අතට ඔහු විසින් රටේ විවිද නිදහස් මතධාරීන් ලෙස කොටස් නිර්මාණය කර අදාළ රජයන් වලට බලපෑම් කරනවා, මේ පිරිස් පෙනීසිටින්නේ සිවිල් සමාජය ලෙසයි.

!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-72699151451937387732016-01-06T11:26:11.638-08:002016-01-06T11:26:11.638-08:00@ Wmk SamarasekaraJanuary 5, 2016 at 5:10 PM
සමරස...@ Wmk SamarasekaraJanuary 5, 2016 at 5:10 PM

සමරසේකර මහත්තයා,
මට දිගු කාලයක් ඉංදියාවේ ඉන්න ලැබිලා නෑ, පුහුණු කීපයකට සෙට් වුනා විතරයි. ඒත් විවිධ ප්‍රාන්තවල විවිධ වර්ගයේ අය ආශ්‍රය කරන්නත් ගොඩක් අැවිදින්නත් හැකි වුනා. එයාලගේ Buy Indian, Be Indian ගැන මට තියෙන්නේ මිශ්රඅත්දැකීමක්. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-81582904825831809052016-01-06T10:59:38.104-08:002016-01-06T10:59:38.104-08:00මං හිතන්නේ මට තේරුනා ගොනාට වගේ, අපේ ශ්‍රීලාංකික නි...මං හිතන්නේ මට තේරුනා ගොනාට වගේ, අපේ ශ්‍රීලාංකික නිශ්පාදනයන්ට අපනයන වෙළඳපොලේ තරඟකාරීව කටයුතු කරන්න නං රජයේ සහන ප්‍රතිපත්ති තියෙන්න ඕන එයාල ඉස් ඉස්සෙල්ලා හදන බාල නැති බඩු අපි පාරිභෝජනය කරන්නෝන අපිට වෙන දේවල් ගන්න තියන හැකියාව රජය මැදිහත්වෙලා නැති කරල දාන්නෝනා, ශ්‍රීලාංකික නිශ්පාදනයන් වෙනුවෙන්. එහෙම බැලුවාම රනිල්ල පට්ට මෝඩයෝනේ,ඉංදියාවේ තඩි වෙළඳපොලට අපේ නිශ්පාදන දාන්න ඕනලු, මඤ්ඤං වෙන්නැති නේ. නැතුව ඔය කියන්නේ අපේ අවංක ශ්‍රී ලාංකික බිස්නස් කරුවන්ට අපිව සූප්පුකරගෙන කෑමේ පරම අයිතිය සුරකින්න ඕන වගේ කතාවක් නොවෙයි නේද?

සෝරස් නම් කොහොමටත්ම හොඳ තේරීමක් නෙවෙයි, එත් එන්න ඉන්නේ ඌ විතරක්මනං, ලංකාවේ ආයෝජකයේ සේරමත් ලෝකල් සේරස් ලා නං සහ රවුංකරන්නේ හිටපු රජ්ජුරුවන්ගේ සල්ලිනං ...

/මා අද්දැකීමෙන් දන්නවා ශ්‍රී ලංකාව අපනයන ප්‍රවර්ධනය කිරීම කෙසේ වෙතත් අපනයන කිරීමට පෙලබෙන පුද්ගලයා අදයිරයමත් කරන ආකාරය./ එකඟයි.

/ලෝකයේ බොර තෙල් ප්‍රවාහනයෙන් මර්මස්ථානයක සිටින ශ්‍රී ලංකාව ..../ යෙස් යේස්.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-8432751701611017422016-01-06T08:19:21.856-08:002016-01-06T08:19:21.856-08:00ඇණයා Nut Man,
ඔබ හොද තැනකට සාකච්චාව ගෙනාව.
//මං...ඇණයා Nut Man,

ඔබ හොද තැනකට සාකච්චාව ගෙනාව.

//මං පාරිබෝගිකයෙන්නේ, මට අවශ්‍ය නෑ දේශීය කියලා, බාල බඩුවක් වැඩි මිළකට ගන්න,හැබැයි එකම කොලිටිය, එකම මිළ නම් මගේ තේරීම ලංකාවේ බඩුව.//

මෙන්න තියනව ප්රශ්නය, ඉන්දියාව චීනය වැනි රටවල් මේ තත්වයට පැමිනිල ඇත්තේ රජය විසින් දිර්ගකලිනව තම අපනයන කරුවන්ට ලබාදුන් සහන නිසා අපි ඉන්දියාව ගත්තොත් ඔබ ටිකක් හොයල බලන්න ඉන්දියානු රජය ඉන්දියාවේ නිෂ්පාදිත ඖශධ සමාගම් ආරක්ෂා කිරීමට ගත්ත ක්‍රියාමාර්ඝ පිලිබදව, ඔවුන් දශකයකට වැඩි කාලයක් තම ඖශධ කර්මන්න්තය ආරක්ෂා කරලයි අන්තර්ජාතිකව තරග කිරීමට පෙලබුනේ, චිනේ ගත්තොත් ඇමරිකාවේ නිෂ්පාධිත අනර්ඝ භාණ්ඩ චිනේ හොරට නිපදවීම මගින් ලෝක වෙළදපොල අත්පත් කර ගත්ත, ලගදි විදේශ රටක ළමයකු ගෙන් "FAKE" කියන ඉංග්‍රීසි වචනයට සමාන වචානයක් ඇසුවහම කිව්වේ "CHINA" කියල. නමුත් චීන රජය මේවා වළක්වන්න ගියේ නැතිනිසා අදාළ සමාගම් ටිකෙන් ටික ලෝක වෙළදපොල ආක්‍රමණය කළා පමණක් නෙමෙයි තත්වයෙන් උසස් භාණ්ඩත් නිපදවීමට හැකි උනා.

//මං පාරිබෝගිකයෙන්නේ, මට අවශ්‍ය නෑ දේශීය කියලා, බාල බඩුවක් වැඩි මිළකට ගන්න// තර්කය ගත්තොත් ඔබ ඉතාම නිවැරදි නමුත් මෙහි ප්‍රතිවිපාක ටිකක් බලමු. අපේ රටේ නිපදවන භාණ්ඩ වලට වඩා ඉහල ගුනත්මයක් ඇති භාණ්ඩ පිටරටින් ආවම ඔබ ගන්න තීරණය තමයි මේ ලියන මං ගන්නෙත් නමුත් මේ නිසා සිදුවන්නේ ශ්‍රී ලංකික නිෂ්පාදකයන් ඉවත් වීමයි. දැන් අපි මිලදී ගන්නා සියලු භාණ්ඩ වල වටිනාකම විදේශ විනිමය ලෙස රටින් පිටවීම සිදුවෙනවා මෙයයි නියම ප්රශ්නය.

ශ්‍රී ලංකික නිෂ්පාදකයකු මෙය රට තුල නිපදවනවා නම් අපට විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිවෙනවා, දැන් හිතන්න ඔබත් මමත් මේ නිෂ්පාදන අලවියෙන් නෙමෙයි මුදල් උපයන්නේ නමුත් අපි ශ්‍රී ලංකාවේ මොන රැකියාව කලත් අපි වෙළද පොලෙන් භාණ්ඩ සදහා ඉල්ලුම ඇතිකරනවා,
අනෙක් අතට මේ භාණ්ඩ සියල්ලම් පාහේ පිටරටින් ආනයනය කල යුතු නම් සිදුවන දෙය සරලයි නේ, දිනෙන් දින මිල ඉහල යාමයි, මේ ගිනිමැලයට රජය සිදු කරන්නේ පෙට්‍රල් වක්කෙරිමයි (රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම මගින් )

මෙන්න මෙනිසා තමයි මුලින් අපේ අපනයන කරුවන්ට සහන සලසා අන්තර්ජාතිකව තරග කළහැකි උනාම මෙවැනි තරගයකට යාම සුදුසු වන්නේ, ඔබ කිව්වා වගේ මිනිසුන් වන අපි නෙමෙයි මේ තීරණය ගත යුත්තේ පවතින රජයයි, පවතින රජය මෙරටේ නිෂ්පාදකයන් ලෝකයේ අනෙක් රටවල වෙළදපොල සමග තරග වැදීමට සුදුසු ලෙස සුදානම් කලයුතුයි, දැනට මට කිවහැක්කේ මේ රජය ට (පැවති රජයත් ඇතුළුව ) කිසිදු උපාය මර්ගික සැලසුමක් නෑ

ඔබට මෙය තේරුම් ගැනීමට පහත වෙබ් අඩවි 2 බලන්න

මේ බලන්න සිංගප්පුරුවේ http://www.customs.gov.sg/businesses/exporting-goods/quick-guide-for-exporters

මෙබල්න්න http://www.customs.gov.lk/ ශ්‍රී ලංකාවේ

ඔබට පුලුවන්නම් කියන්න වඩා පහසුවෙන් අදාළ තොරතුර ලබාගත් හැක්කේ කොහෙන්ද කියල ?

මෙහිදී ඔබ පෙන්වන තර්කය නිවැරදියි එනම් ශ්‍රී ලංකාවේ නිපදවනේ නැත්නම් ඉන්දියාවේ අඩුවට නිපදවනවානම් වෙන රටකින් ආනයනය කිරීමට යන මිලට වඩා අඩුමිලට අපිට ඉන්දියාවෙන් ලැබීමෙන් වාසියක් නේද කියල ? ඔව් එක වාසි තමයි! නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලනය සිදුවෙන විදියට මෙය අතිවිශාල අවදානමක්, මා අද්දැකීමෙන් දන්නවා ශ්‍රී ලංකාව අපනයන ප්‍රවර්ධනය කිරීම කෙසේ වෙතත් අපනයන කිරීමට පෙලබෙන පුද්ගලයා අදයිරයමත් කරන ආකාරය.

ලෝකයේ බොර තෙල් ප්‍රවාහනයෙන් මර්මස්ථානයක http://ckrhmt2008.weebly.com/transportation-routes.html
සිටින ශ්‍රී ලංකාව ට හම්බන්තොට වරාය දිවුණු කළා නම් හොදටම ප්‍රමාණවත්. මහින්ද ගැන කොතෙක් දැඩි අප්‍රසාදයක් තිබුනත් මෙම වියාප්පෘතිය ගැන ඔහුට ප්‍රසංසා කරනවා. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-26278665037297161082016-01-06T07:04:20.635-08:002016-01-06T07:04:20.635-08:00සරස තුමා ඉතාම මානව හිතයිෂියකු නිසාම, මුස්ලිම්මුන්ට...සරස තුමා ඉතාම මානව හිතයිෂියකු නිසාම, මුස්ලිම්මුන්ට ඒ යුදෙව්වාගෙන් අගතියක් සිදුවේයයි අපමණ කණගාටුවෙන් ඉහත් කොමන්ටුව දැමූ බව කාට නැතත් මටනම් ඉතාම පැහැදිලියි. මුස්ලිම් යුදෙව් කොන්තර අවුස්සා ප්‍රීති වීමට මාන බලන බවක් කවුරුන්හෝ සිතන්නේ නම් ඔහු සරස තුමාගේ මානව හිතවාදය නොහදුනන්නෙකි. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-19504457446072454672016-01-06T06:55:24.373-08:002016-01-06T06:55:24.373-08:00මං පාරිබෝගිකයෙන්නේ, මට අවශ්‍ය නෑ දේශීය කියලා, බාල ...මං පාරිබෝගිකයෙන්නේ, මට අවශ්‍ය නෑ දේශීය කියලා, බාල බඩුවක් වැඩි මිළකට ගන්න,හැබැයි එකම කොලිටිය, එකම මිළ නම් මගේ තේරීම ලංකාවේ බඩුව. ඒ දේම වලංගුයි සේවා වලටත්, ඉන්දියන් දොස්තරලා ලංකාවට එනවනම් මම අකමැති ඇයි? හැබැයි කියුබන් ලා එනවනම් මම වඩා කැමතියි, ඒක පර්සනල් චොයිස් එකක්.

ඉංදියාව එක්ක අපේ ට්‍රේඩ් බැලන්ස් මයිනස් හින්ද ඒ බඩුම වඩා පහසුවෙන් සමහර විට අඩු පිරිවැයකින් ගෙන්න ගන්න පුළුවන් ගිවිසුමක් ඒ රටත් එක්ක ගහන්න එපා ඇයි? ඇයි ඒවා අපි හදන හිංදද? එවා අපි ඉංදියාවෙන් ගෙන්නුවේ නැත්නම් වෙන රටකින් ගන්නවානේ, අපි හදනවා කියමුකෝ, ඉංදියාවෙන් එන මිළට හදන්න බැරිනම් අපිට වෙන කාටවත් විකුනන්නත් බෑනේ.

බොරු කියන්නේ මොකට ද අපි කාටත් එක එක විදිහේ කාරනා කාරනා තියනවා ඉංදියාව ගැන ජෙලස් හිතෙන, එහෙම වෙන්නම එපෑයැ ඒ අපේ අසල්වැසිය නොවෙ. ඉතිං අපි ලෝකයත් නැති තර්ක ඉදිරිපත් කරනවා, අපි විතරක් නොවේ ඉංදියාව වටේම ඉන්න ඇච්චො බැච්චො ඔක්කොම එහෙමයි, ඒ කරුණු කාරණ බොරු හේම නොවේ, නමුත් අතිශෝක්තියට නගපුවා.

ලොකු අය්යලාගේ වැඩ කොහොමත් එහෙමයි, සේරම උන්ගේ බූදලේ වගේ තමයි වැඩ. ඉංදියාව නැතිනං, පකිස්තානෙ හරි, චීනේ හරි ඇමරිකාවත් ඔය ටිකමයි අපට කරන්නේ, පුංචි එකත් දස්සයෙක් බව පෙන්නුවොත් තමයි ලොකු අය්යලා ටිකක් මෙල්ල වෙන්නේ. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-81929133776104261772016-01-05T23:38:33.847-08:002016-01-05T23:38:33.847-08:00Sa rasa,
//අසාද්‍ය සාලි, රවුෆ් හකීම් සහ විල්පත්තු ...Sa rasa,

//අසාද්‍ය සාලි, රවුෆ් හකීම් සහ විල්පත්තු රකුසාට අපමන අගය ලබාදීමට යහපාලනේ සමත් විය!//

අපි මතක තබා ගත යුත්තේ මෙය යහපාලනයේ පමණක් වුන දෙයක් නෙමෙයි "විල්පත්තු රකුසා" වැඩ ඇල්ලුවේ මහින්ද සිරිමතුන් මහරජ කම හොබවන අවදියේ දී බව අමතක කරන්න එපා!

ඇත්තටම මේ ජාතිවාදී පිරිස් මෙසේ ක්‍රියාකරන්නේ අපිට පේන පටු ජාතිවාදී සිමාව තුල නෙමෙයි, මේ අයට ඉහලින් සිටින පිරිසට කිසිදු ජාති ආගම් වැනි බේද නෑ මොවුන් සිටින්නේ එකම සමාජයකයි, මොවුන් සිදුකරන්නේ ඔවුන්ට පහල සිටින මිනිසුන් ජාතින් අනුව ආගම් අනුව බේද කර තම වියාපර දියුණු කිරීමයි.

"Eighty people hold the same amount of wealth as the world’s 3.6 billion " ලෝකයේ මිනිසුන් 80 දෙනෙක් මුළු ලෝක ජනගහනයෙන් බාගයක් උපයන ධනයට සමාන ධනයක් උපයනවා. http://fivethirtyeight.com/datalab/meet-the-80-people-who-are-as-rich-as-half-the-world/

ඉහත උදාහරණය ගැන ටිකක් කල්පනා කරල බලන්න මෙය සිදුවී ඇත්තේ කෙසේද ? කියල.

https://www.youtube.com/watch?v=QqW-Fv1eLCU!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-47264010183595994862016-01-05T22:31:10.231-08:002016-01-05T22:31:10.231-08:00සෝරෝස් වනාහී යුදෙව්වෙකි..... ඔහු මුස්ලිමුන් අගතියට...සෝරෝස් වනාහී යුදෙව්වෙකි..... ඔහු මුස්ලිමුන් අගතියට පත් කල අවස්තා රාසියකි...

අසාද්‍ය සාලි, රවුෆ් හකීම් සහ විල්පත්තු රකුසාට අපමන අගය ලබාදීමට යහපාලනේ සමත් විය!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-41944616610298852292016-01-05T20:19:57.780-08:002016-01-05T20:19:57.780-08:00සමරසේකර මහත්මයා,
ඉන්දියානු ජාතිකයන් ඉන්දියානුවන් ...සමරසේකර මහත්මයා,

ඉන්දියානු ජාතිකයන් ඉන්දියානුවන් වීම ගැන ආඩම්බර වෙන පිරිසක් සහ රටක් වශයෙන් රටට ආදරේ පිරිසක්, මට මතකයි සිරසේ කිංස්ලි සමග වෑගපිටිය මහතා කියනවා ඔහුගේ ඉන්දියානු මිතුරෙකුට උවමනා වෙනවා ශ්‍රී ලංකාවට පැමිණෙන්න වියාපාරික කටයුත්තකට ඔහු වෑගපිටිය මහතාට කියනවා ටජ් සමුද්‍ර හෝටලයේ කාමරයක් වෙන් කරන ලෙස, මේ අවස්ථාවේ ටජ් සමුද්‍ර හෝටලයේ කාමර සියල්ල වෙන්වී අවසානයි, මෙය ඉන්දියානුවාට පැහැදිලි කල විට ඔහු කරන්නේ තම ගමන සතියකින් කල් දැමීමයි. මෙවැනි මනසක් ශ්‍රී ලාංකිකයන්ට නැති බව නම් ඔබට වඩා වයසින් බොහෝ බාල උනත් මෙතක් ජීවත්වූ කාලයේ මා තේරුම් ගත් දෙයක්.

මෙවැනි තත්වයක අපි ඉන්දියානු වෙළද පොලට විවුර්ත වෙනවා කියන්නේ වස කනවා වගේ වැඩක්.

මට පේන විදියට ඉන්දියාව වගේම ඇමරිකාවත් මිට කැමතියි, ඉන්දියාව කැමති ඔබ කියන ශ්‍රී ලංකාවේ සම්පත් ඉන්දියාවට අද්දවාහනිමට ඇමරිකාව කැමති අප රට දෙක තුල ජන අරගලයක් ඇතිකිරීම මගින් ඔවුන්ගේ ආයුධ විකුණා ගැනීමට, මා ඇතුළු බොහෝදෙනා එක්සත් ජාතික පක්ෂ රජයේ කළමනාකාරිත්වය ගැන විශ්වාසය තබනවා, මිට එක හේතුවක් ලලිත් ඇතුලත්මුදලි වැනි ඇමතිවරුන් මෙම පක්ෂයට ලබාදුන් කිර්ති නාමය,
රනිල් ගැන මට ඇති ප්රශ්නය ඔහු මෙතෙක් ප්‍රමුකතාවය දී ක්‍රියාත්මක කලයුතු නවීන තක්ෂණික ක්‍රම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට මන්දගාමී වීම සහ විනිමය නීති ලිහිල් කිරීම මගින් රටට විදේශ ප්රාග්ධනය ගෙන්වීමට ගන්න උත්සාහය මෙහිදී අදාළ ආයෝජකයාට ඕනෑම විටක තම ආයෝජන රටින් ඉවත් කල හැකියි, පුදුමය කියන්නේ ලෝකයේ බොහෝ රටවල මෙවැනි විනාශ කල මිනිසෙකු මෙරටට ගෙන්වීමටත් ඔහු ක්‍රියා කරනවා. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-45071580755261434282016-01-05T20:19:29.473-08:002016-01-05T20:19:29.473-08:00ඇණයා Nut Man,
//මටනං පට්ට ෂුවර් විජේවීර ගේ ඉංදියන...ඇණයා Nut Man,

//මටනං පට්ට ෂුවර් විජේවීර ගේ ඉංදියන් වෛර කේස් එකත් ලුමුම්බා වලදී වෙච්ච ඒවගේ එකක් කියල.//

හෝ! හෝ!! ඒවා කියන්න බෑ මිනිහ කරලා තියන වැඩවල හැටියට.

නමුත් මගේ තර්කය ඉන්දියාව තරහ කරගැනීම නෙමෙයි, අප රටවල් 2 ආර්ථික ගනුදෙනුවක නිරත වෙනවානම් අප රටවල් 2 ටම වාසි විය යුතුයි. නමුත් මෙතැනදී ඉන්දියාවට විශාල නිෂ්පාදකයන් සිටියදී අපට සිටින්නේ අතලොස්සක් පමණයි දැනට ඉන්දියානු භාණ්ඩ මුහුදු මාර්ග වලින් පවා අප රටට එවීමෙන් කරන්නේ බලවත් පාඩුවක්.

ඉන්දියාවත් ලංකාවත් අතර වෙළද ගනුදෙනු වල අපට ඇත්තේ වෙළද අවාසියක් බවයි මට මතක දන්නකෙනෙක් නිවැරදි කරන්න.!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-57741350508576380062016-01-05T17:10:33.816-08:002016-01-05T17:10:33.816-08:00@ ඇනයා,
ඉන්දියාවේ ජීවත්වූ අයෙක් හැටියට ඔබ මේ ඉන්...@ ඇනයා,
ඉන්දියාවේ ජීවත්වූ අයෙක් හැටියට ඔබ මේ ඉන්දියන් බලපෑම ගැන මීට වඩා පුළුල්ව හිතන්න ඕනෑ කියලයි මට නම් හිතෙන්නෙ.ඉන්දියාවේ භාෂා 124ක් භාවිතා කරන විවිධ ජාතින් සිටියත් ඔවුන් එකම කුල ක්‍රමයකින් ගැට ගැහිල ඉන්නේ. මට ඉන්දියාවේදී හමුවූ බොහෝ ඉන්දියන් ජාතිකයන් මම අහන්නේ නැතිවම තම කුලය කියා තමයි තමන් ගැන හැදින්විම කලේ.මේ කුල අතරින් පුන නුල දාගෙන ඉන්න බ්‍රාහ්මණයන් අත තමා ඉන්දියාවේ පරිපාලන බලය(නිලධාරි බලය) තිබෙන්නේ.එතැන පන්ජාබ් දෙමල,ගුජරාටි කියල බෙදීමක් නැහැ. ඔක්කොම ජාති වල බමුණෝ හින්දු ආගම යටතේ එකතු වෙනවා.
ආණ්ඩු වෙනස් උනත් දේශපාලකයෝ වෙනස් උනත් ඉන්දියාවේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නැත්තෙ මේ ස්ථිර පරිපාලන බලය තියෙන නිලධාරි ක්‍රමය නිසාය.(වෙළඳ බලය තිබෙන්නෙ මුස්ලිම් අය අතේ.)
මේ ස්ථිර පරිපාලන බලය ක්මුල සිටම කරන එක දෙයක් තමයි නේපාලය,සිකීමය ලංකාව,භුහනය වැනි සමීප රටවල සම්පත් තම රටට ඇද ගැනීම.මේ සඳහා ඔවුන් භාවිතා නොකරන උපායක් නැහැ.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-89795903627455168682016-01-05T09:01:19.559-08:002016-01-05T09:01:19.559-08:00සෝරස් ගේ ලිස්ට් එකේ 1 ඉදන් 5 දක්වාම කරන වුන් ලංකාව...සෝරස් ගේ ලිස්ට් එකේ 1 ඉදන් 5 දක්වාම කරන වුන් ලංකාවේ දැනටම ඉන්නවනේ, මෑන්ස් එන්නේ ලංකාවෙන් ඉගෙන ගන්න වත්ද? කොළඹ ගමයා කියල තිබ්බේ යකඩ නෝනා ඉගෙන ගත්තෙත් ජේආර් ලොක්කගෙන්ය කියලා.

ඉගෙනගන්න කාලේ මටත් ඉංදියාව එක්ක හෙන ගේමක් තිබ්බා, සහයට ඩැනීලා විදිහට නෙප්පෝ, බංගලියෝ හිටියා. හේතු ගොඩයි; නෙප්පොන්ට ලුණු / බෙහෙත් බ්ස්නස් අවුල් සහ නේපාලයේ බිම් යට කරමින් ඉංදියාව තැණු ජල විදුලිබලාගාර, බංගලියන්ට විශාල ගංගා දොරවල් නොදන්වා ඇරීමෙන් සිද්ධවෙන ගංවතුරු සහ පරණ යුද්ධ කෝන්තර, ඉන්දියන් උන්ට අපිත් එක්ක රජීව්ට නෙලපු කෙස් එක තිබ්බා, අපිට කියන්න තිබ්බ හේතු විජේවීර අච්චුගහලම තිබ්බනේ. හැබැයි ඔය ඔක්කෝටම වඩා මූලිකම හේතුව උනේ රුස්සියන්ගේ කේස් තමයි, රුස්සියන්ට අපිව වෙන් වෙන් කරලා අඳුනගන්න බෑ උන් ආවේ ඉංදියන් ෆිල්ම් වලට වශීවෙලා ඒ වගේ ෆන් ගන්න, අපේ උන් ඉංදියන් උන් ගාව හිටි රුස්සියෝ උස්සනවා, ඇරියස් එකට උන් අපේ ඒවා උස්සනවා,ඊළඟට ගේම, ඇත්ත වලිය ඒකයි. ඒ අතරේ නලලේ තියන් වුන්නු ඉංදියන් කෑලි වලට ලව් කරන්න ගිහින් සදාවෛරයක් හදාගත් අපේ වුනුත් හිටියා.

ලාංකික මට සමාවෙන්න ඕන මේවගේ පිස්සු කොමෙන්ට් වලට, මට කියන්න ඕන වුනේ සමහර වෙරි සීරියස් වෛර වලට මුල ඔය පුංචි පුංචි ජෙලස් සීන් කෝන් කියලා,මටනං පට්ට ෂුවර් විජේවීර ගේ ඉංදියන් වෛර කේස් එකත් ලුමුම්බා වලදී වෙච්ච ඒවගේ එකක් කියල.
ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-33335242348570678032016-01-05T07:36:09.454-08:002016-01-05T07:36:09.454-08:00මාතා,
// සිරස් කෙනෙක් ඉන්දැද්දී. //
කිව්වම තමයි ...මාතා,

// සිරස් කෙනෙක් ඉන්දැද්දී. //

කිව්වම තමයි මතක් උනේ මුනුත් කරන්නේ සොරෝස් ගේ වැඩේ තමයි,

හිතන්න මෙහෙන් රංග එක පක්ෂේකින් මරික්කාර් තව පක්ශේකින්, කිදෙල් පිටිය තව එකකින්, සංජිව රණතුංග තව එකකින්, මචෝ බලාගෙන ගියාම මුන් ලෝකේ පුරාවටම කෙල්ලින්නේ එකම පිස්සුව. කොගේත් මිනිස්සු ගොනාට අදින එක තමයි වෙන්නේ.

හැබැයි පුතෝ මේ පාරනම් කරන්න යනේ යකාගේ ආච්චිගෙන් හරි වැඩේ කරන්න යාමයි. ඉක්මනින් ගන්න ඕනේ තීරණ තවම අරගෙන නැති බවයි කියන්න ඕනේ. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-35097087850187151672016-01-05T07:21:34.192-08:002016-01-05T07:21:34.192-08:00සොරෝස් කෙනෙක් මක්කට ගෙන්නනවද ලංකාවේ සිරස් කෙනෙක් ඉ...සොරෝස් කෙනෙක් මක්කට ගෙන්නනවද ලංකාවේ සිරස් කෙනෙක් ඉන්දැද්දී....

හොඳට හෝ නරකට ඉක්මනින්ම මොනවා හරි කරන්න වෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com