tag:blogger.com,1999:blog-2291382281127599155.post5690724480366670049..comments2023-04-17T05:30:38.278-07:00Comments on !!ලංකා සිතුවිලි!! : ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට සිදුවූ දේ !!ලංකා සිතුවිලි!!http://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-2291382281127599155.post-89672891508515441032016-05-21T21:30:14.748-07:002016-05-21T21:30:14.748-07:00//මචෝ මාත,
මේ බලපන් https://top5ofanything.com/li...//මචෝ මාත,

මේ බලපන් https://top5ofanything.com/list/bd227ac0/Cinnamon-Producing-Countries

ලෝක නිෂ්පාදනයෙන් 8.0% අපි සපයන්නේ ඉන්දිනිසියාව තමයි පෙරමුණ ගන්නේ.

යකෝ කුරුදු මිටි බැදලා රට පටවන එක නෙමයි අපනයනය කියන්නේ, අපේ උන් කරනේ මේවගේ මාරි මෝඩ වැඩ, මේ වයෙන් විවිද කුළුබඩු නිපදවන්න පුළුවන්, කෘතීම රසකාරක වලට වඩා සොබාවිකව හදන මෙවැනි රසකාරක සදහා පර්යේෂණ කරන ආයතන ඇති කරලා අපනයන වර්දනය කරන්න ඕනේ විවිද අලුත් නිශාදන යොදාගන.

අද මේවා කරන මොලේ ඇති මිනිසුන් ඉන්නවා, මේ අය ඔය ගොවියෝ කියන අන්ත දිළින්දෝ නෙමෙයි.// මේවගේ දේවල් තමයි උඹයි සාරස්යයි එකෙතුවෙලා ආපහු ගේන්න හදන මහින්දට කරන්න තිබ්බේ යුද්දේ දිනුවට පස්සේ ... ඒ වෙනුවෙට එයා පුතාල , මල්ලිලා ඉස්සරහට දාලා යුද්දේ අවසන් කරපු එක වවාගෙන කෑවා .. යහපාලන කියලා ආණ්ඩුවක් ඇතිවෙන්න හේතුව ඒක තමයි .. හැබැයි උඹලා සාරසලා වගේ එවුන් පොර ටෝල්ක් දිදී ඔය කියන කිසි දෙයක් නොවෙන්න තමයි උඹලාගේ සිතිවිලි හදාගෙන ඉන්නේ .. මුට්ටිය දානවා වගේ පෙන්නුවට කරන්න හදන්නේ මොකක්ද කියලා පෙනෙනවා.. ඔය දේශානුරාගය ව්හචනෙන් නෙවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරපල්ලා..ගොන් ආතල් නොදී... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-67671219821991802602016-04-05T12:50:52.546-07:002016-04-05T12:50:52.546-07:00ඇණයා,
රසායනික ද්‍රව්‍ය කිව්වහම නියම ෆන් එකක් තියන...ඇණයා,

රසායනික ද්‍රව්‍ය කිව්වහම නියම ෆන් එකක් තියනවා මෙවැනි කතා ඇහුවහම.
https://www.youtube.com/watch?v=9HzSOrbvNUQ !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-77118928277863545412016-04-05T09:48:42.455-07:002016-04-05T09:48:42.455-07:00සරසා තුමා,
මම මේ ප්රශ්නය මුලින් ඇසුවේ මගේ කුඩාකල...සරසා තුමා,

මම මේ ප්රශ්නය මුලින් ඇසුවේ මගේ කුඩාකල මතකයක් තිබුන නිසා, පස්සර ප්‍රදේශයේ මගේ පියාගේ පවුලේ වත්තේ අනෙක් වගාවන් අතර කුරුදු තිබුනා.

නමුත් මම පසුගිය දිනවල කල අද්යන වලින් තේරුම් ගත්තේ රසායනික ගොවිතැනෙ දී ඔබ තක්කාලි වවනවානම් තක්කාලි පාත්තියක මිරිස් ගසක් තිබුනොත් එය වල් පැලයක් ලෙස සලකන බවයි.

මට දැන් ටිකෙන් ටික තේරෙනවා සිදුවී ඇත්තේ කුමක්ද කියල. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-30468265467134236492016-04-05T09:38:07.535-07:002016-04-05T09:38:07.535-07:00ලන්කාවේ කුරුඳු සමග වෙනත් වැවිල්ලක් නොකරන බව වැවිලි...ලන්කාවේ කුරුඳු සමග වෙනත් වැවිල්ලක් නොකරන බව වැවිලිකරුවෙකු ගෙන් අසා දැනගත්තා...

ඔහු කියන්නේ කුරුඳු ගස සියලු පොහොර උරා ගන්න අතර පඳුරක් ලෙස වැඩෙන නිසා අනෙක් බෝගයකට ඉරු රැස් නොවැටීමේ ප්රවනතාවයක් ද තියෙනා බවය!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-16507269924845137102016-04-05T09:30:41.264-07:002016-04-05T09:30:41.264-07:00https://www.youtube.com/watch?v=U3hCR_yCvkkhttps://www.youtube.com/watch?v=U3hCR_yCvkk!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-43927498314842362472016-04-05T09:18:03.231-07:002016-04-05T09:18:03.231-07:00මේකත් හපන්න හොදයි https://www.youtube.com/watch?v=...මේකත් හපන්න හොදයි https://www.youtube.com/watch?v=bZ92TRkdF0k!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-2702802490722657472016-04-05T09:15:08.198-07:002016-04-05T09:15:08.198-07:00ඇණයා Nut Man,
ඔබතුමා ෆන් එකේ දැනට https://www.you...ඇණයා Nut Man,

ඔබතුමා ෆන් එකේ දැනට https://www.youtube.com/watch?v=KiIr3pAvt7M
මේක හපහප ඉන්න. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-13577930829806780362016-04-05T08:51:11.500-07:002016-04-05T08:51:11.500-07:00ඇත්තෙන්ම අද සිටින්නේ අමුතුම ගොවියන් පිරිසක්,මේ බහු...ඇත්තෙන්ම අද සිටින්නේ අමුතුම ගොවියන් පිරිසක්,මේ බහුතරය තමන්ගේ ගොවිබිමට කිසියම් ආදරයක් සැලකිල්ලක් නොදක්වන,අවසානයේ තමන්ට ලැබෙන අස්වැන්න ගැන පමණක් සිතන මිනිස් සමුහයක් වීම නිසයි බොහෝ ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ.තමන් නිපදවන්නේ මිනිසුන්ගේ ආහාරයක් යන්න ගැනවත් ඔවුන් කල්පනා කරන්නේ නැහැ,මෙය වී ගොවියාට පමණක් පොදු දෙයක් නොවේ සියලු ආහාර බෝග වගා කරන්නන්ට අදාළ දෙයක්......jay-czhttps://www.blogger.com/profile/18322546052291658649noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-69372585785591385552016-04-05T08:44:05.741-07:002016-04-05T08:44:05.741-07:00/මේ රසායනික ද්‍රව්‍ය ක්රිශික්ර්මයට පැමිණියේ කෘෂීකර.../මේ රසායනික ද්‍රව්‍ය ක්රිශික්ර්මයට පැමිණියේ කෘෂීකර්මය තුල ඇති ගැටළුවක් විසදීමට නෙමෙයි ලෝක යුද්ද දී පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කල රසායන ගාර සදහා නව වෙලදපොලක් සොයාගැනීම සදහායි./

අපේ ලංකාට පහල වෙන සිතුවිලි වල හැටියට නාතත් අනාත වෙන්ටයි යන්නේ, ඉස්සර හට තව මොන වගේ හෙලිදරව් කරන්න ද බලාපොරොත්තුව. මේක දැන් රාවනා කතන්දර වලට වඩා ෆන් වේගනයි යන්නේ. අර සා රස කීවට බයෝ ගැස් වගේ අනං මනං හේම ගැන හේම දැන්මම සර්ච් කරන්න යනව නෙවේ, ටිකක් ඉවසල ඉන්න මම මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි, මගෙ ෆන් එක නැතිවෙයි කියල බයයි.
ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-32038720853635260922016-04-05T07:57:35.854-07:002016-04-05T07:57:35.854-07:00ඌ හදන්නේ තුන් වේලට බත් කවන්න....ඌ හදන්නේ තුන් වේලට බත් කවන්න....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-87226853802639017802016-04-05T06:54:56.637-07:002016-04-05T06:54:56.637-07:00මාතා,
//දැනට ආන්ඩුව වී වගාව වෙනුවෙන් නොකරන්නේ පා...මාතා,

//දැනට ආන්ඩුව වී වගාව වෙනුවෙන් නොකරන්නේ පාරිභෝගිකයට සහල් මිලදී ගන්න සහනාධාරයක් නොදෙන එක විතරයි//

උබ කියන දේ ලොකු ඇත්තක් තියනවා, මම දැක්ක එක ගොවියෙක් කියනවා ඔහුට සරමක් ගන්නවත් මුදලක් ඉතිරි කරගන්න බැරිඋන බව, යකෝ මේ හිගන්නෝ තොගයක්නේ හදල තියෙන්නේ.

මෙහෙ අපි වසදාපු එළවලු දහස් ගණන් දීල මිලදිගන්නවා, මේ යක්කුන්ට සරමක් ගන්න බැරි තරම් හිගන්නෝ කරලා, ලස්සනම වැඩේ දෙන්න තියන සහනාදාර ඔක්කොම දෙනවා.

මට නම් හිතන්න බෑ මේ වෙන දේ ගැන. හාල් කිලෝව රුපියල් 90ක් වෙනවා මුන්කියනවා රුපියල් 40ට වී විකුනන්න බෑ කියල, ඇයි හතිලව්වේ ගොවින් කීපදෙනෙකු එකතුවෙලා පොඩි විමොලක් දැම්මනම් ඉවරනේ මොකද්ද හත්වලාමේ මේ කරන්නේ ? !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-25814211527899429072016-04-05T06:45:52.962-07:002016-04-05T06:45:52.962-07:00සරසා තුමෝ,
තවම මම වතුරට බැස්ස විතරයි බලමු තව මාස ...සරසා තුමෝ,

තවම මම වතුරට බැස්ස විතරයි බලමු තව මාස කීපයක් !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-30066726069650747932016-04-05T06:43:14.822-07:002016-04-05T06:43:14.822-07:00මාතා,
//රත්නශීලී වික්‍රමනායක කියලා ගොනෙක් කියලා ත...මාතා,

//රත්නශීලී වික්‍රමනායක කියලා ගොනෙක් කියලා තිබුනා පාන් ගෙඩිය රුපියල් 400 ක් කරන්න කියලා.//

මචෝ එතුමාගේ නම අරියසිල වික්‍රමනායක, උන්නැහැ කියන්නෙත් උබකියන දේ තමයි එකියන්නේ සහනාදාර දෙන්න එපා කියල, තිරිගු පිටි සදහා විශාල සහනාදරයක් නිසා තමයි රුපියල් 400 ක් යන පාන්රත්තල රුපියල් 60 ට දෙන්නේ හැබැයි මේ සහනාදරයේ වැඩි කොටසක් දරන්නේ ඇමරිකාවයි ඉතිරිය ශ්‍රී ලංකා රජය දරනවා.

මෙන්න උන්ද දැනුවත් කරනවා https://www.youtube.com/watch?v=HGeSPTJOnPM !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-84981513764159207902016-04-05T06:00:22.663-07:002016-04-05T06:00:22.663-07:00සම්පූර්ණයෙන් අත් හරින්න ඕන නෑ.... තමන්ගේ වියදමෙන්,...සම්පූර්ණයෙන් අත් හරින්න ඕන නෑ.... තමන්ගේ වියදමෙන්, මහන්සියෙන් වගා කරලා ලාබයකුත් ලබා ගන්න පුළුවන් දෙයක් නේ...දැනට ආන්ඩුව වී වගාව වෙනුවෙන් නොකරන්නේ පාරිභෝගිකයට සහල් මිලදී ගන්න සහනාධාරයක් නොදෙන එක විතරයි.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-49985732696660368142016-04-05T05:58:34.789-07:002016-04-05T05:58:34.789-07:00ඇයි උඹ දැක්කේ නැද්ද රත්නශීලී වික්‍රමනායක කියලා ගොන...ඇයි උඹ දැක්කේ නැද්ද රත්නශීලී වික්‍රමනායක කියලා ගොනෙක් කියලා තිබුනා පාන් ගෙඩිය රුපියල් 400 ක් කරන්න කියලා... ඒ ගොනා දන්නවද දන්නේ නෑ පාන් ප්‍රධාන ආහරය ලෙස ගන්න මිනිස්සු සහ රොටි ප්‍රධාන ආහරය ලෙස ගන්න මිනිස්සු කොච්චරක් මේ රටේ ඉන්නවද කියලා....

වී බැරි නම් ඕන අලයක් වවා ගත්තට කමක් නෑ ස්වෝත්සාහයෙන් නියම ගොවියෝ විදියට.... මුන් ඇව්ල්ලා තනිකර හිඟන්නෝ රැලක් නේ ආන්ඩුවෙන් ජීවත් වෙන... මෙහම රටක් කවදා දියුණු වෙයිද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-7594918870904641822016-04-05T05:55:34.125-07:002016-04-05T05:55:34.125-07:00Thanks Sa rasa
Thanks Sa rasa
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-81219182637034889952016-04-05T04:33:56.312-07:002016-04-05T04:33:56.312-07:00වී වගාව කිසි සේත්ම සම්පුර්ණයෙන් අත නොහැරිය යුතුය.අ...වී වගාව කිසි සේත්ම සම්පුර්ණයෙන් අත නොහැරිය යුතුය.අලුත් බිම් අස්වැද්දීම නවතා ඒ බිම් වල වෙනත් ආර්ථික බෝග වැවීම සුදුසුය.jay-czhttps://www.blogger.com/profile/18322546052291658649noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-41981102225026342812016-04-05T03:49:44.422-07:002016-04-05T03:49:44.422-07:00Well said. A nice response to that brainless bugge...Well said. A nice response to that brainless bugger who commented above.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-66444552065345422782016-04-05T01:34:26.410-07:002016-04-05T01:34:26.410-07:00ලන්කා සිතුවිලි තුමාට කුරුඳු ගැන ගොඩාක් දේ ඉගෙන ගන්...ලන්කා සිතුවිලි තුමාට කුරුඳු ගැන ගොඩාක් දේ ඉගෙන ගන්න අන්තර්ජාලයෙන් පුලුවනි...
අපට ආවේනික පිරිසිඳු කුරුඳු වගා කරන්නේ ලන්කාවේ පමනි!

එයට හොඳ වෙලෙඳපොලවල් ලබාදී කුරුඳු තැලීමට නව යන්ත්‍ර සූත්‍ර හඳුන්වාදී ගොඩ දැමීම රජය කල යුතු දෙයකි...

ඔබතුමා ජීව වායුව ගැනත් ටිකක් හොයා බලන්න... එවිට මීටත් වඩා කොයිල් වෙන්න ඇහැකි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-44743268801923605892016-04-05T01:31:18.920-07:002016-04-05T01:31:18.920-07:00// මාදන්නා තරමින් වෙනත් බෝගයක් සමග මෙය වගාකළ හැකි...// මාදන්නා තරමින් වෙනත් බෝගයක් සමග මෙය වගාකළ හැකි නේද ?//

Yes!
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-88623608708806944902016-04-05T01:25:31.298-07:002016-04-05T01:25:31.298-07:00එකෙන් පැහැද්ලිලියි ලෝක වෙළදපොලෙන් 1% වත් අපට කළහැක...එකෙන් පැහැද්ලිලියි ලෝක වෙළදපොලෙන් 1% වත් අපට කළහැකි දේ කර නැති බව. අපි හැමදාම සුද්දට බැනල වැඩක් නෑ ඇයි මේ බෝග වලට ගොවියන් පෙලබෙන්නේ නැත්තේ මාදන්නා තරමින් වෙනත් බෝගයක් සමග මෙය වගාකළ හැකි නේද ? !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-26565183187118130242016-04-05T01:16:28.160-07:002016-04-05T01:16:28.160-07:00// මේ බලපන් https://top5ofanything.com/list/bd227a...// මේ බලපන් https://top5ofanything.com/list/bd227ac0/Cinnamon-Producing-Countries

ලෝක නිෂ්පාදනයෙන් 8.0% අපි සපයන්නේ ඉන්දිනිසියාව තමයි පෙරමුණ ගන්නේ. //

ඔබ වැරදිය!

සත්‍ය කුරුඳු True Cinnamon ( Cinnamomum verum ) සපයන්නේ ස්‍රි ලන්කාවෙන් පමනය!

ඓන්දුනීසියාව චීනය සහ වියට්නාමය වැනි රටවල් සපයන්නේ කුරුඳු ආදේශකයක් වන කැසියා ය Cinnamomum burmannii.DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-58981909560967164782016-04-05T00:21:28.152-07:002016-04-05T00:21:28.152-07:00මචෝ මාත,
මේ බලපන් https://top5ofanything.com/list...මචෝ මාත,

මේ බලපන් https://top5ofanything.com/list/bd227ac0/Cinnamon-Producing-Countries

ලෝක නිෂ්පාදනයෙන් 8.0% අපි සපයන්නේ ඉන්දිනිසියාව තමයි පෙරමුණ ගන්නේ.

යකෝ කුරුදු මිටි බැදලා රට පටවන එක නෙමයි අපනයනය කියන්නේ, අපේ උන් කරනේ මේවගේ මාරි මෝඩ වැඩ, මේ වයෙන් විවිද කුළුබඩු නිපදවන්න පුළුවන්, කෘතීම රසකාරක වලට වඩා සොබාවිකව හදන මෙවැනි රසකාරක සදහා පර්යේෂණ කරන ආයතන ඇති කරලා අපනයන වර්දනය කරන්න ඕනේ විවිද අලුත් නිශාදන යොදාගන.

අද මේවා කරන මොලේ ඇති මිනිසුන් ඉන්නවා, මේ අය ඔය ගොවියෝ කියන අන්ත දිළින්දෝ නෙමෙයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-8397978863957881482016-04-04T23:49:20.452-07:002016-04-04T23:49:20.452-07:00කුළු බඩු කොහොමත් අපේ රටේ තිබුනා... කුළු බඩු නිසා ත...කුළු බඩු කොහොමත් අපේ රටේ තිබුනා... කුළු බඩු නිසා තමයි හැම එකාම මෙහේ ආවේ.... අදටත් අපේ රටේ කරන්න පුළුවන් දේ වල් අපේ උන් දන්නේ නෑ.. ඔය පහලා සා රස දාලා තියෙන කොමෙන්ට් එකෙන් ඒක පේනවා නේ.. උගත් උනුත් ඔහොම නම් හරක් ගැන කතා කරලා වැඩක් නෑ නේ... කුළු බඩු මහා පරිමාණයෙන් නිපදවලා වැඩක් නෑ... එහෙම උනා නම් ඒවට තියෙන මාකට් එක අඩු වෙලා ගාන අඩු වෙනවා. සුද්දා ඒක ප්‍රමෝට් නොකලේ ඒකයි. සුද්දට බැනලා වැඩක් නෑ.. මාතක ගාමන්ට් වලින් මුල් තැනට ආවා මිසක්..(එක දැන් මැද පෙරදිග සේවයට ගිහින්) අදත් බොහෝ පිරිසක් ජීවත් වෙන්නේ තේ පොල් රබර් කර්මාන්තයෙන්...

ඔය කුළු බඩු එහෙනම් අපේ උන් ප්‍රවර්ධනය කරන්න එපාය. කරන්නේ නෑ.. හේතුව මිළ බහින නිසා... ළෝක කුරුඳු පරිභෝජනයෙන් 80% කටත් වඩා අපේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-36806360132685213452016-04-04T22:47:44.265-07:002016-04-04T22:47:44.265-07:00// වී වගාව කියන්නේ මේ රටට වර්තමානයේ කිසි සේත්ම ගැල...// වී වගාව කියන්නේ මේ රටට වර්තමානයේ කිසි සේත්ම ගැලපෙන්නේ නැති වගාවක්... //

එම නිසා වී ගොවියන් වී වගාකිරීමෙන් ඈත් කොට පාන් බනිස් සහ පේස්ට්‍රි වගාව වැනි වානිජ වටිනාකමකින් යුතු වගා වලට යොමු කල යුතු බව ස ර ස තුමා යෝජනා කර සිටී!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com