tag:blogger.com,1999:blog-2291382281127599155.post4595037787922725218..comments2023-04-17T05:30:38.278-07:00Comments on !!ලංකා සිතුවිලි!! : Google ආයතනයේ උප කොන්ත්‍රාත්තුව!!ලංකා සිතුවිලි!!http://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2291382281127599155.post-46531230937221850902017-04-16T04:27:34.100-07:002017-04-16T04:27:34.100-07:00AnonymousApril 16, 2017 at 12:12 AM,
මේක තමයි මගේ...AnonymousApril 16, 2017 at 12:12 AM,

මේක තමයි මගේ පලවෙනි සිංහල බ්ලොග් එක !!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-62927658923204561092017-04-16T00:12:23.778-07:002017-04-16T00:12:23.778-07:00අර ඉස්සර සයිලන්ට් සහන් කියලා බ්ලොග් ලිව්වේ උබද බං?...අර ඉස්සර සයිලන්ට් සහන් කියලා බ්ලොග් ලිව්වේ උබද බං? සුදිකගේ ඩොස් ගේම් එකත් මතක් උනා කියහන්කෝ මේ පොස්ට් එකේ භාගයක් කියවද්දී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-28256196142591947872017-04-15T22:39:06.407-07:002017-04-15T22:39:06.407-07:00:):)!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-84566128438481832082017-04-15T22:38:50.531-07:002017-04-15T22:38:50.531-07:00Asanga,
මට නම් පුද්ගලික තොරතුරු එකතු කිරීම එච්චර...Asanga,

මට නම් පුද්ගලික තොරතුරු එකතු කිරීම එච්චර ප්‍රශ්නයක් නෙමෙයි නමුත් GOOGLE ආයතනය මිනිසුන්ට අවශ්‍ය සියලුම වර්ගයේ තොරතුරු සේවයන් ලෙස සපයන්න ගත්තම, ඔවුන් මෙයට ආදායම් උපයන්න ක්‍රම විදිත් එකතු කරනවා.

උදාහරණ GOOGLE නැතිවම බැරි සේවයක් කරපුවහම ඔවුන් මුදල් එකතුකරන AdWords නමැති ගෙවා ලැයිස්තුගත කිරීම හදුන්වා දුන්න. මෙය ශ්‍රී ලංකාව තුල පටන්ගත්ත පමණයි නමුත් ඇමරිකාවේ සුලු වියාපරිකයෙකුටත් මෙය නැතුවම බැරි සේවයක් වෙලා මම කියපු සේවාදායකය දවසකට ඩොලර් 150 සිට 250 මේසදහා වැයකරනවා, හබැයි ඔහුට ඒ වගේම අදායමක් ලැබෙනවා.

මෙම ක්‍රම කොච්චර සාර්ථකද කියල මනින්න Google Analytics වැනි සේවයකින් පුළුවන්
උදාහරණ :- ඔබ මිලදී ගත් "Keyword" එකට කොච්චර වියදම් උනාද එයින් ඔබට කොපමණ භාණ්ඩ විකුණාගන්න පුළුවන් උනාද කියන අපට අද රුපවාහිනි ප්‍රචාරණයෙන් හොයන්න බැරි දේවල් නුලට හොයන්න පුළුවන්.

නමුත් මෙයින් දීර්ග කාලීනව අපවැනි රටවලට වෙන්නේ මේවයේ සේවය ගත්තහම දන්නෙම නැතුව ඇති විශාල විදෙශ විනිමයක් රටින් බැහැර වීමයි මේවා නවත්තන්න බෑ නමුත් කනගාටුවට කරුණ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වලින් මෙවැනි දියුණු තාක්ෂණික මෙවලම සමග තරග කරන කිසිදු විකල්පයක් නැති වීමයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-30159028971041935862017-04-15T22:06:56.913-07:002017-04-15T22:06:56.913-07:00:D:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-40323251955287607692017-04-15T14:36:46.098-07:002017-04-15T14:36:46.098-07:00ගූගල් ආයතන විතරක් නෙවෙයි. අන්තර්ජාල සේවා සපයන බොහෝ...ගූගල් ආයතන විතරක් නෙවෙයි. අන්තර්ජාල සේවා සපයන බොහෝ මහාපරිමාණ හා මධ්‍යපරිමාණ ආයතන තම පාරිහෝගිකයින්ගේ අන්තර්ජාල හැසිරීම් එකතු කරනවා. මේ සඳහා ඔවුන් දක්වන හේතුව තමයි තම පාරිභෝගිකයින්ට වඩා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට මේ දත්ත උපයෝගීවන බව. නමුත් මේ එකතුකර ගන්න දත්තවලින් බොහෝමයක් කෙලින්ම පෞද්ගලිකත්වයට සම්බන්ධ දත්ත. වෙනත් ආකාරයකට කියනවනම් කෙනෙක්ගේ රුචි අරුචිකම් පිලිබඳ දත්ත. යුරෝපයේ නම් මෙවැනි දත්ත පිළිබඳ තරමක් දැඩි නීති පවතිනවා.
නමුත් මෑතදී අමෙරිකානු කොන්ග්රස් සභාව අන්තර්ජාල සේවා සපයන්නන් (ISP) විසින් එක් රැස්කරන දත්ත තුන්වන පාර්ශවයන්ට විකිනීමට අවසර ලබා දෙන පනතක් සම්මත කලා.
මෙයින් ඇතිවන සමාජීය බලපෑම් අප හිතනවාට වඩා ඉතා විශාල විය හැකියි. ඔබ වෙලඳ සංකීර්ණයකට ගොඩවන විට, එහි සිටින වෙලඳ සේවිකාව ඔබ පෙරදින රාත්‍රියේ සොයා බලුවේ කුමන ආකරයක ඇඳුම් ගැනදැයි දැන සීටීම ඔබට පහසුවක් වෙන්නටත් සේම ඔබව අපහසුතාවයකට පත් වීමටත් හේතුවක් විය හකියි.
වඳුරන්ට හා දැලිපිහි බහුල ආසියානු හා අප්‍රිකානු රටවල්, මොන විදිහට මේ දත්ත පාවිච්චි කරයි කියලා හිතන්න පුළුවන් ද ?
(උදා ලංකාවේ රූපවාහිනී නාලිකා හා CCTV කැමරා ) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-4906903222932486152017-04-15T08:28:04.941-07:002017-04-15T08:28:04.941-07:00අටමෝ, මේ මම දන්නා දේවලින් 1/100 පමණයි නමුත් Google...අටමෝ, මේ මම දන්නා දේවලින් 1/100 පමණයි නමුත් Google ආයතනය ගැන මම 1/100000 වත් මම දන්නේ නෑ මේක තමයි ඇත්ත.
හැබැයි උබට එකක් කියන්න ඕනේ අද Google MAPS වලින් අපි ප්‍රයෝජනය ගන්නවා ඉදිරි දිනයක් එයි හිතන්න ඔබ නුවර එලිය පැත්තේ වාහනයක යනවා ඔබට ඕනේ වෙනවා ඉතා අපහසුවෙන් සොයන්න ඕනේ භාණ්ඩයක් මිලදී ගන්න, ඔබට පහසුවෙන් ලගම ඇති තැනකින් අදාළ භාණ්ඩය සොයාගන්න පුළුවන් නමුත් මේවා විකුණන ආයතන Google AdWords මගින් වෙළද දැන්වීම මිලදී ගනී. අවසානයේ අතිවිශාල විදේශ විනිමයක් මෙම ආයතනය ලෝකය පුරාම තම ඇති දක්ෂ ක්‍රම වලින් සොයයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-31536832236341686992017-04-15T07:45:37.662-07:002017-04-15T07:45:37.662-07:00හම්මේ හිතාගන්ඩවත් බැහම්මේ හිතාගන්ඩවත් බැඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com