tag:blogger.com,1999:blog-2291382281127599155.post4207987619514090267..comments2023-04-17T05:30:38.278-07:00Comments on !!ලංකා සිතුවිලි!! : පොහොට්ටුව දිනීම ජනතාව ගේ ජයක් වන්නේ ඇයි ?!!ලංකා සිතුවිලි!!http://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-2291382281127599155.post-24997077094772651122018-02-18T12:12:35.199-08:002018-02-18T12:12:35.199-08:00අවුලක් නැහැ මචං. ඒක ගොඩක් කාලය අරන් ඩොනල්ඩ් ට්‍රම්...අවුලක් නැහැ මචං. ඒක ගොඩක් කාලය අරන් ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රෙක්සිට්, එංගලන්තෙ මට දැනෙන සංක්‍රමණික වෙනස්කම් එක්කම අපේ දේශපාලනය ගැන මට තේරෙන විදිහට ලිව්ව දිග කමෙන්ට් එකක්. මම මැක් කම්පියුටර් වලින් ලියන නිසා https://www.google.com/intl/si/inputtools/try/ මේකෙන් ලියල කොපි පේස්ට් කරද්දි මොකක්හරි උනා. මම කමෙන්ට් එකට දෙවෙනියට ලිව්ව උබ ලියන අකුරු ලොකු කරපං කියල. එතකොටම හුටස් ගාල කමෙන්ට් දෙකම ගියා. අවුලක් නැහැ. මේ මැතිවරණයේදි උබ කියපු ගොඩක් දේවල් හරි ගියා... 👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-85162661391235330272018-02-18T03:30:46.098-08:002018-02-18T03:30:46.098-08:00ටික්ක,
මොකද බන් උනේ, මම කෙමෙන්ට් මොඩරේට් කරලා තිය...ටික්ක,

මොකද බන් උනේ, මම කෙමෙන්ට් මොඩරේට් කරලා තියනවා මිනිසුන්ට අපහස වෙන එක වලක්වන්න ඒ හැර උබේ වෙන කමෙන්ට් එකක් නම් නෑ !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-36012250628049192322018-02-17T16:21:35.043-08:002018-02-17T16:21:35.043-08:00බඩ දාගෙන ලියපු දිග කමෙන්ට් එක අතුරු දහන් උනා කියහන...බඩ දාගෙන ලියපු දිග කමෙන්ට් එක අතුරු දහන් උනා කියහන්කෝ.. 😓ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-78768597806913547262018-02-12T19:16:43.772-08:002018-02-12T19:16:43.772-08:00In my situation MR's personality was not my r...In my situation MR's personality was not my rational, in 2015 I did voted for yahapaalanaya but this time it was Pohottuwa. This vote for me is like playing a CHESS game. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-37997118500104111082018-02-12T19:13:25.648-08:002018-02-12T19:13:25.648-08:00අජිත්,
ජවිපෙ කියන්නේ එක්සත් ජාතික පක්ෂයත් සමග ඩි...අජිත්,

ජවිපෙ කියන්නේ එක්සත් ජාතික පක්ෂයත් සමග ඩිල් දාල ඉන්න පක්ෂයක් හොදම උදාහරණය ඔවුන් මලික් සමරවික්‍රම සමග කරන ගනුදෙනුව.
මේ නිසා ජනතා විමුක්ති පෙරමුණට විශ්වාසය ලැබෙයි කියන්න බෑ නමුත් ඉදිරි වසර 2ක කාලයේ මම චන්දය ප්‍රකාශ කල විදිය සම්පුර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන් එය තීරණය වෙන්නේ මොවුන් පාඩමක් ඉගනගත්තද නැද්ද කියන එක මතයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-88498719940136967472018-02-12T18:48:00.953-08:002018-02-12T18:48:00.953-08:00https://www.youtube.com/watch?v=FTzhXMbOWHEhttps://www.youtube.com/watch?v=FTzhXMbOWHE!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-26196553030606935532018-02-12T15:18:20.321-08:002018-02-12T15:18:20.321-08:00"අවසාන වශයෙන් රටේ ජනතාව දැන් හිතන්න පුරුදු වී..."අවසාන වශයෙන් රටේ ජනතාව දැන් හිතන්න පුරුදු වී ඇති බව ගැනනම් සතුටුයි!!"

I do not think so. This is simply the votes for MR's personality. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-23307666349314909982018-02-12T12:21:31.207-08:002018-02-12T12:21:31.207-08:00හොඳ ලිපියක්. ජේවීපී එකට තමයි හැබයි 2020 රිමෝට් එක ...හොඳ ලිපියක්. ජේවීපී එකට තමයි හැබයි 2020 රිමෝට් එක තියෙන්නේ. මතලන්ගේ චන්දෙ අපතේ ගිහින් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-33908268312911436852018-02-12T12:20:09.350-08:002018-02-12T12:20:09.350-08:00//පෑඩ් එකේ// කිව්වම හිතුනේ අමුතු දෙයක්. he he //පෑඩ් එකේ// කිව්වම හිතුනේ අමුතු දෙයක්. he he Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-21384033461911387632018-02-12T08:09:14.572-08:002018-02-12T08:09:14.572-08:00එක නෙමෙයි මාතා වෙන්නේ ඕනේ, මෙරටේ අල නිෂ්පාදන වියදම...එක නෙමෙයි මාතා වෙන්නේ ඕනේ, මෙරටේ අල නිෂ්පාදන වියදම අඩුකරන එකෙයි එක කරන්නේ පිටරටින් ආනයනය කරලා නෙමෙයි, රටේ දේශීය පසට සුදුසු බිජ තියනවා අඩුවියදමින් වැඩි පලදාවක් ගන්න රසායන පොහොර නොදමන බිජ තිබෙනවා මේවා මහාපරිමාණ වගාවෙන් පුළුවන් වියදම අඩුකරන්න දැන් වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ පර්යේෂණ ආයතනවල ඉන්න මහාචාර්ය වරු බහුජාතික සමාගම් වල සේවය කරන ගමන් මේ රටේ දේශීය කෘෂිකර්මය දියුණු කරන විදිය කියනවා, ඔවුන් කිසිදිනක මෙරටේ ක්‍රියාත්මක කළහැකි දේශීය කෘෂිකර්මය ක් ඇති කරන්න දෙන්නේ නෑ. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-41428170074818744042018-02-12T05:34:15.480-08:002018-02-12T05:34:15.480-08:00මුම්බායි වලටත් වඩා අඩු ජනම් එකක් ජිවත් වෙන රටක ඕවා...මුම්බායි වලටත් වඩා අඩු ජනම් එකක් ජිවත් වෙන රටක ඕවා දවල් හීන..

රටින් ගෙනත් මේ දවස්වල අල දෙනවා කිලෝ එක 50/- යි...
නුවරෑළියේ ගොවීන් බේර ගන්න කියලා උන්ගේ අල උන් කියන ගානට අරගෙන අපි කන්න ඕන..

මේ රටට ගැලපෙන් එකම ක්‍රමය සිංගප්පූරු සහ ඩුබායි ක්‍රමය..

රනිල්ලා මහින්දලා ට්‍රයි එකක් දෙන්නේ ඒකට..

මේ රටේ ඉන්නේ නිකං කන්න බලාගෙන ඉන්න කාළකන්නි..

ඇත්තටම උන්ට නිකං කන්න දීලා... බිස්නස් ඔක්කෝම සුද්දන්ට දුන්නත් පාඩු නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-60284246754888961522018-02-12T04:31:17.163-08:002018-02-12T04:31:17.163-08:00මචන් මාතා,
'//ජෙප්පන්ට දුන්නේ මට රිදුන නිසා න...මචන් මාතා,

'//ජෙප්පන්ට දුන්නේ මට රිදුන නිසා නෙමෙයි... මේ ඉන්න ඔක්කොම උන්ට වඩා උන් ගෝවා වගේ හොඳ නිසා... //

උබට මතකද ගියපාර පාර්ලිමේන්තු මැතිවරණයේ ජෙප්පන්ගේ ආකර්ශනිය ලැයිස්තුව, උබට මතකද අවංක මිනිහෙක් හිටිය මායාදුන්නේ කියල අන්තිමට එතුමා ඉල්ලා අස්වුණා, මේපාර ඒ දේ වෙන එකක් නෑ හැබැයි ජෙප්පෝ නවීකරණය වෙලා නෑ මෙරටේ ප්රශ්නය දුෂණය විතරක් නෙමෙයි නවීන ලෝකය තුල දියුණු විදික්රම පාවිච්චි කරන්න ඕනේ උබ කියනවා වගේ එට්කා ගහල ඩිල් දාල නෙමෙයි Samsung සමාගම දියුණු කල විදිය හොයල බලපන් දකුනුකොරියාවට ජර්මනියේ Siemens සමාගම ආයෝජනය කිරීමට ගිය උත්සාහය ප්‍රතික්ෂේප කරලා ඒ රට Samsung දියුණු කල විදිය ටිකක් හොයපන්.

අද කෘමි නාශක නැතුව වවන එක ගැන කතාවෙනව නමුත් මිට විසදුම නොමෙලේ රජයේ වියදමින් ගොවීන්ට පොහොර ක්කෘමි නාශක දීම නෙමෙයි උබ කියන විදියට කුබුරු විකුණලා එළවලු පිටරටින් ගෙන එකත් නෙමෙයි, කරන්න ඕනේ දේශීය බිජ වර්ග ගොවීන්ට ලබාදීමයි, ජලය අවම පරිහරණය වන රසායනික පොහොර උවමනා නැති දේශීය බිජ තියනවා ඉහල පලදාවක් දෙන, රජය නොකළේ මේ බිජ ගොවින්ට ලබාදීම නොකර රසායනික පොහොර උවමනා බිජ ගොවීන්ට ලබාදීමයි ඉන්පසු පොහොර සහනාදරය නතර කිරීමයි.

මේවා හරියට තේරුම් නොගෙන එක එකාට චන්දය දීල වැඩක් නෑ මචෝ! !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-24641563178416890392018-02-12T02:53:33.642-08:002018-02-12T02:53:33.642-08:00මම උඹලා කියන්න ලියන්න කලින් මහින්ද හා ඝෝඨා කළ හොඳ ...මම උඹලා කියන්න ලියන්න කලින් මහින්ද හා ඝෝඨා කළ හොඳ දේ අපමන ලියා තිබෙනවා..

ඒ වගේම උඹලා ඔක්කෝටම කලින් ඝෝඨා 2020 ජනපති කරමු කියලා ලියලත් තියෙනවා..

ජෙප්පන්ට දුන්නේ මට රිදුන නිසා නෙමෙයි... මේ ඉන්න ඔක්කොම උන්ට වඩා උන් ගෝවා වගේ හොඳ නිසා...

ඒක අහක ගිහින් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-82028408688983383272018-02-12T01:56:32.971-08:002018-02-12T01:56:32.971-08:00මේ තියන විදියට මෙහෙම වෙන එකත් සතුටු වෙන්න ඕනේ මේ තියන විදියට මෙහෙම වෙන එකත් සතුටු වෙන්න ඕනේ !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-18055537450042251502018-02-12T01:44:32.236-08:002018-02-12T01:44:32.236-08:00AnonymousFebruary 11, 2018 at 11:29 PM,
මෙතන රනි...AnonymousFebruary 11, 2018 at 11:29 PM,

මෙතන රනිල් කියන්නේ කවුද කියල සරල දැනීමක් ඇතිකරගන්න ඕනේ, රනිල් ඇත්තටම නියෝජනය කරන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල ඒජන්තයකු හැටියටයි, බොහෝදෙනා නොදන්නවා උනාට ඔහුගේ පියත් ඒවැනි බටහිර ගැති ඒජන්තයකු තමයි, හැබැයි එකෙක් කියන්න ඕනේ රනිල්ට මෙරටේ පරිපාලනය ගැන යම් අවබෝදයක් ඇති එකම නායකයා ඔහු පත්කරලා තියන අමත්‍යංශ ලේකම්ලා සහ මයිත්‍රී පත්කරලා තියන මිනිසුන් බලපුවහම ඔබට වෙනස තේරෙයි, මෙතන රනිල් සිටිය යුත්තේ අර්ධ බලයක් ඇතුවයි මොකද රනිල් ට වැඩි බලයක් නැත්නම් ඔහුට බටහිර ගැති ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න බෑ අනෙක් අතට බටහිරින් මහින්දට ආපු බලපෑම් ඔහුට එන්නේ නෑ.

මෙනිසා ජනතාවට උවමනා ප්‍රතිසංස්කරණ ඇතිකිරීමට බලකිරීමට අපි දක්ෂ වියයුතුයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-31102309792013226752018-02-12T01:41:30.707-08:002018-02-12T01:41:30.707-08:00අනේ මන්දාඅනේ මන්දාරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-77401917695256119952018-02-12T01:36:34.260-08:002018-02-12T01:36:34.260-08:00මාතා
". මිනිස්සු උන්ට රිදුනම ඕන එකෙකුට පුක න...මාතා
". මිනිස්සු උන්ට රිදුනම ඕන එකෙකුට පුක නැතිවෙන්න ගහනවා.."

එහෙම නම් ඉතින් උබ වගේ ජෙප්පොන්ට චන්දය දෙනවනේ ඉතින් දීල තියන්නේ කාටද ? මචෝ මට දැනට අවුරුදු 42 වෙනවා මම ඇස් දෙකෙන් දැක්ක ජෙප්පො කරපු දේවල් උන් හිතන හැටි මේ රටේ මිනිසුන්ට අදත් හොද මතකයක් තියනවා වැදගත්ම දේ උන් අදත් හිතන්නේ 1989 හිතපු විදියටයි එක මෙරටේ මිනිස්සු දන්නවා.

මහින්ද කියන්නේ හොරෙක් තමයි හැබැයි උන්ද රටට යමක් කළා ගෝඨාභය මිණිමරන්න ඇති නමුත් ඔහුත් රටවෙනුවෙන් වැඩක් කළා එක එහෙම නෙමෙයි කියන්න කුහක වෙන්න ඕනේ නෑ, රනිල් කියන්නේ කවුද කියල උඩ කොමෙන්ටුවේ දාල තියනවා, මිනිසුන්ට හොදම විකල්පය තෝරගන තියනවා. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-27296486520276645672018-02-12T01:16:38.252-08:002018-02-12T01:16:38.252-08:00චන්ද අවුරුදු ධන රින වැරද්ද.
දෙකක් මයිනස් තිබ්බාම...චන්ද අවුරුදු ධන රින වැරද්ද.
දෙකක් මයිනස් තිබ්බාම කෙලවුනා
දෙකක් ප්ලස් තිබ්බාමත් කෙලවුනා Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-3335663332323418652018-02-12T00:58:29.838-08:002018-02-12T00:58:29.838-08:00ඔය බයිලා නෙමෙයි බං.... මිනිස්සු උන්ට රිදුනම ඕන එකෙ...ඔය බයිලා නෙමෙයි බං.... මිනිස්සු උන්ට රිදුනම ඕන එකෙකුට පුක නැතිවෙන්න ගහනවා..

මහින්දටත් දුන්නේ ජනෙල් ගැට්ටේ එල්ලෙන්නම...

ඒකයි මම කියන්නේ ජනතාව බුද්ධිමත් කියලා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-36778185523283503532018-02-11T23:29:55.073-08:002018-02-11T23:29:55.073-08:00ලාංකික සිතුවිලි,
අප ඇතුළු බහුතර ජනතාව විසින් 2015...ලාංකික සිතුවිලි,

අප ඇතුළු බහුතර ජනතාව විසින් 2015 ජන. 08 හංසයා ලකුණ ඉදිරියේ කතිරය ගසා ගෙදර යැවු පසුගිය දූෂිත රාජපක්ෂ රෙජීමය පවා පරදවමින් තෙවසරක් තුළ අධික වේගයකින් දූෂණයේ කප් ගැසූ වත්මන් අන්ත දූෂිත අශීලාචාර කුජීත යහපාලන රෙජීමයේ සැබෑ අණ දෙන නිලධාරී රනිල්, මෙවරත් අගමැතිකමින්වත්, පක්ෂ නායකත්වයෙන්වත්, ඉවත් නොවීමට තීරණය කර ඇතැයි ස්ථීරව පෙනේ.

දැන් 2020 තමන්ට ලැබෙන අවසන් අවස්ථාව බව රනිල් දනී, ඉතින් 2018 පෙබ. 10 සැබෑ ජනතා විප්ලවය දැකීමෙන් මේ වන විට වික්ෂිප්ත වී සිටින ගෝත්‍රිකත්වයෙන් මරා කල්ලියද පරදවන පට්ට ගෝත්‍රික වැඩවසම් යූ.එන්.පී අමන හොර මුල ද දන්නා පරිදි 2020 වන විට රනිල් ගේ වයස 71කි, 2025 වන විට රනිල් ගේ වයස 76කි.

වයස 76 දී ඡන්දය ඉල්ලීමට රනිල්, මහින්ද මෙන් තරුණකම රැකගත් අයෙකු නොවේ. රටේ ඡන්ද වලින් 1/3ක් ගත නොහැකි තමන්ට ජනාධිපතිවරණයකින් ජයගන්නවා තබා, එජාප අපේක්ෂකයා වීමට පක්ෂයේ අනුමැතිය ලබා ගැනීම පවා අසීරු බව රනිල් දනී. එම නිසා, රනිල් විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කිරීම වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට විශාල ඉඩක් තිබේ. එයට ජවිපෙ සහාය අනිවාර්යයෙන්ම ලැබෙනු ඇති අතර සිරිසේන ද ඊට ඉඩ දීමට සැලකිය යුතු ඉඩක් තිබේ. ඒ අනුව පළාත් සභා අහෝසි නොවී විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවන සහ ඒ ඔස්සෙ රට බෙදී යාමට හේතුවන තත්වයක් නිර්මාණය වනු ඇත. එම නිසා මීට දෙමළ සන්ධානයේ වුවද උදව් ලැබීමට ඉඩක් පවතී. (දැනට විධායක ජනාධිපති සතු පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ බලය ආදිය ව්‍යවස්ථාදායක සභාවට හිමිවන ආදී තත්වයක දී, දෙමළ සන්ධානය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඡන්දය දීමට ඉඩක් පවති.)

ඒ නිසා අද ඇතමුන් කථා කරන ගෝඨා 2020 වැනි ව්‍යාපෘති කිසිදිනෙක ක්‍රියාත්මක නොවන ව්‍යාපෘති වීමේ විශාල ඉඩක් පවතී. එම නිසා 2020 පැවැත්වෙන්නේ මහමැතිවරණයක් පමණක් වීමට ඉඩ ඇත. පොහොට්ටු වාදීන් (මරාවාදීන් - ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ) කණ්ඩායම් මෙන්ම මෙවර යහපාලන හොර මුලත් ජවිපෙ බොරු වැලත් කුජීත ලෙස කිච කර දැමීමට පොහොට්ටුව ඉදිරියේ කතිරය ගැසූ නිදහස්මතධාරී අප ඇතුලු අත්‍යන්ත බහුතර (සියයට 60-70% ක් ඉක්මවූ) පාවෙන ඡන්ද දායකයින් මේ තත්වය සැලකිල්ලට ගත යුතුය. මේ පිළිබඳව ලාංකික සිතුවිලිගේ අදහස කුමක්ද? එක්සත් ජනපදය වැනි රටවලට ෆෙඩරල් ව්‍යවස්ථාව අති සාර්ථක වුවත් දැනටත් දැඩිලෙස කුලල් කා ගන්නා බෙදී වෙන්වී කුඩා කොටසක එක් ජාතියකට නායකත්වය දී ලොකු පොරක් වීමේ මානසිකත්වයෙන් සිටින ලාංකික දේසපාලුවන් සමග ෆෙඩරල් යනු යුගෝස්ලාවියාව, ඊස්රායෙලය බඳු අවුල් ජාලයක පෙර නිමිත්තකි. ඉතින් ඔබ මේ ගැන දරන මතය මොකක්ද?Anonymousnoreply@blogger.com