tag:blogger.com,1999:blog-2291382281127599155.post2547336259321671631..comments2023-04-17T05:30:38.278-07:00Comments on !!ලංකා සිතුවිලි!! : රනිල් වික්‍රමසිංහයන් ගේ මනස තේරුම් ගැනීම.!!ලංකා සිතුවිලි!!http://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-2291382281127599155.post-28037296958534133762016-01-02T02:21:28.918-08:002016-01-02T02:21:28.918-08:00ඇණයා,
// රනිල් ලෝකයේ ඇතිවූ ආර්ථික ගැටළු ගැන අවබෝධ...ඇණයා,

// රනිල් ලෝකයේ ඇතිවූ ආර්ථික ගැටළු ගැන අවබෝධයෙන් අපේ ආර්ථිකය මෙහෙයවනවාට ඔබ මනාප නෑ වගේ. //

රනිල් ලෝකයේ ඇතිවූ ආර්ථික ගැටළු ගැන අවබෝධයෙන් සිටින බවනම් එකගයි! නමුත් ඔහු මෙහෙයවන්නේ ජනතාවගේ පැත්තෙන් වාසි සහගත අයුරින් නෙමෙයි, මට උවමනා වුනේ ඔහු ජනතාවට සුළු සනනයක් ලබාදෙන ගමන් තම කෝටිපති සගයන් බේරාගන්නා ආකාරය පෙන්වා දීමටයි.

මෙහිදී ජනතාව මොඩ නම් ජනතාවට දීර්ග කාලයකදී දැඩි දුෂ්කර තාවයකට පත්වීමට සිදුවනු ඇති. නමුත් දක්ෂ ලෙස ජනතාව ක්‍රියා කලොත් ඔවුන්ට විශාල ජයග්ග්‍රහණ ලබාගත හැකිවනු අති.

දැන් වරදවා තේරුම් ගන්න ඒපා ජනතාව දක්ෂ වෙනවා කියන්නේ පඩි වැඩි කිරීමට සහ බදු අඩු කිරීමට රජය පෙලබවිම නෙමෙයි, ජනතාව දක්ෂ වෙනවනම් ඔවුන් දිර්ග කාලයකදී තම රැකියා සුර්ක්ෂිත වන්නේ කෙසේදැයි බලනු ඇති, ඔවුන් හම්බන්තොට වරාය වැනි වරාය වල තෙල් ගබඩා කිරීමට සහ පිරිපහදු හැකියාවන් ඇති කිරීමට රජයට බලකරනු ඇති. සේතු සමුද්‍රම් වැනි මෝඩ වැඩ නැවතීමට බලකරනු ඇති.

ප්රශ්නය මේ බලකිරීම කෙසේවෙතත් මේ පිළිබද අද කතිකාවක්වත් නොවීමයි.

//බයියොත්, ජෙප්පොත් එහෙම කරනවා, මොකද එයාලා කැමති අපේ ආර්තිකයට කෙලවෙනවාට//
ඔබ මෙතැනදී නිවැරදියි! නමුත් ඒ අර්ථයෙන් නෙමයි මම කියන්නේ.

!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-27984940846345386092016-01-02T02:05:21.769-08:002016-01-02T02:05:21.769-08:00රන්සකු,
මා දන්නා උදවිය නම් බයියෙක් බව සදහන් කලොත්...රන්සකු,

මා දන්නා උදවිය නම් බයියෙක් බව සදහන් කලොත් හිනාවෙවී.

කෙසේ වෙතත් රනිල්ගේ පරම්පරාව ගැන මට වැදගත් නෑ නමුත් ඔහු හිතන විදිය ඉතා වැදගත්, රනිල් කියන්නේ තනිකරම සුද්දෙක් කියල කිව්වොත් වැරදියි මොකද සාමාන්‍ය සුද්දන් සිතන විදියට නෙමෙයි ඔහු හිතන්නේ, නමුක් ඔහුට ඇත්තේ බටහිර ගැති මනසක්, ඔහු අපුරුවට Niccolò Machiavelli ගේ The Prince ග්‍රන්ථය පරිහරණය කරන බව නම් පෙනේනවා ඔහු 2002 යුගයේ කල වැරදි අද නොකිරීමෙන් මෙය පැහැදිලියි.

රනිල් සිතන විදිය බැලුවොත් ඇමරිකාවේ අන්ත දක්ෂිනාංශික උගතුන් සිතන විදියට මදක් සමානයි.

ඔබ ඉදිරි මාස 6 ගැන සදහන් කලා http://lankasithuwili.blogspot.com/2015/12/6.html මා මිට කලකට පෙර ලියපු ලිපිය.
නමුත් ඔබ දැනගත යුත්තේ දැනට දශක කීපයකට පෙර හැසිරුණ දරුණු විදියට ඔහුට මෙවර හැසිරිය නොහැකියි.
ඔහු අති දක්ෂ ලෙස මෙය දැනට තුලනය කරන බව කියන්න ඕනේ. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-2238759374537174532016-01-02T01:41:08.306-08:002016-01-02T01:41:08.306-08:00මාතා,
මේ බජට්ටුවේ ගේම් ගොඩක් තියනවා, මේ අතර ජනතාව...මාතා,

මේ බජට්ටුවේ ගේම් ගොඩක් තියනවා, මේ අතර ජනතාව පැත්තෙන් ගත්ත වැදගත් පියවර කීපයක් තියනවා
මුලිකම දෙය නම් ඩිජිටල් හැදුනුම් පතක් මගින් සියලුම ආදායම් මාර්ග හදුනාගත හැකි වීම, මෙය රජය සිදුකරන්නේ සමාජවාදයට කැමති නිසා නෙමෙයි, ඉදිරියේ ලෝකයෙන් ණය ලබාගැනීම දුෂ්කර වන අතර මෙතක් කරන ලද පලදායි නොවන ආයෝජන වෙනුවෙන් ගන්නා ලද ණය ගෙවීම ආරම්භ වනවා, මිට අරමුදල් සම්පාදනය කිරීමට ඇති එකම විදිය මෙයයි. මෙය නොකලොත් ජනතා නැගිටිමකදී සියලු ගේම් අවසන් වනු ඇති.

මට උවමනා කලේ රනිල් විසින් මේ උපක්‍රමය ඇතිවන පීඩනය අවම කිරීමට යොදන අයුරුයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-4821151673503765752016-01-02T01:35:57.382-08:002016-01-02T01:35:57.382-08:00ඔබ විවිධ මාතෘකා කරලියට ගේනවා, හරිම වැදගත්. රනිල් ල...ඔබ විවිධ මාතෘකා කරලියට ගේනවා, හරිම වැදගත්. රනිල් ලෝකයේ ඇතිවූ ආර්ථික ගැටළු ගැන අවබෝධයෙන් අපේ ආර්ථිකය මෙහෙයවනවාට ඔබ මනාප නෑ වගේ. බයියොත්, ජෙප්පොත් එහෙම කරනවා, මොකද එයාලා කැමති අපේ ආර්තිකයට කෙලවෙනවාට, එතකොට එයාලාට බලයට එන්න හැකි වේ යයි එයාලා සිතන නිසා, ඔබ ඇයි?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-76473303093555128862016-01-02T01:27:30.764-08:002016-01-02T01:27:30.764-08:00me lipiya liyana lada pgalaya Ranil ganawath ohuge...me lipiya liyana lada pgalaya Ranil ganawath ohuge parapura ganwath ranil ithihasaye kara athi de ganath nodanna bayyek bawa pene.

idiri masa 06 thuladi Ranilge niyama swbawaya obata peneweeරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-21555515196210235392016-01-02T01:11:57.202-08:002016-01-02T01:11:57.202-08:00මෙහේ බදු ගහන්නේ මොකටද කියන දේ හොයලා බලන්න ඕන. ජනතා...මෙහේ බදු ගහන්නේ මොකටද කියන දේ හොයලා බලන්න ඕන. ජනතාවට එයින් ලැබෙන දේ ගැන හොයන්න ඕන.. බජට් එකෙන් හොඳ ප්‍රොපෝසල්ස් ගොඩක් ගෙනවා. ඒවා දීර්ඝ කාලිනව හොඳ යෝජනා.. ඒත් මහ එකා අමු බයියෙක් උන් කල රටකට මොන අනාගතයක්ද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com