tag:blogger.com,1999:blog-2291382281127599155.post1850916814097923357..comments2023-04-17T05:30:38.278-07:00Comments on !!ලංකා සිතුවිලි!! : අප කයයුත්තේ කුමක්ද ?!!ලංකා සිතුවිලි!!http://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2291382281127599155.post-10177458214659497512015-01-14T20:58:50.063-08:002015-01-14T20:58:50.063-08:00කුරුටු ගෑ ගී පවුර,
සාදරයෙන් පිලිගනිමි, ඉදිරියට පැම...කුරුටු ගෑ ගී පවුර,
සාදරයෙන් පිලිගනිමි, ඉදිරියට පැමිණෙන මාස 3 ක කාලය සමාජ ජාල වලින් ශ්‍රී ලංකා වේ ප්රරජාතන්ත්රවාදය උදෙසා ලබාදියහැකි ඉහලම දායකත්වය ලබාදියහැකි කාලයයි. මේ අවස්ථාවේදී දේශපාලනඥයන් සමජ ජාල පිළිබද ඉතා සන්වීදී යුගයක් (ඔවුන් අපට ආදරය නිසා හෝ රටට ආදරය නිසහෝ නොව බලය රැක ගැනීම උදෙසයි ) අප සිදුකල යුත්තේ Chess සෙල්ලම් කරන පරිදි ජනතාවට වැඩිම ප්‍රතිලාබ ලැබෙන පරිදි ආයතන පිහිටවා ගැනීමට පීඩනය පවත්වාගනිමයි . !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-27261510552098356882015-01-14T20:54:57.677-08:002015-01-14T20:54:57.677-08:00රසිකොලොජිස්ට්,
පැමිනියාට ඉස්තුති, පෙර ලිපිය මගේ පල...රසිකොලොජිස්ට්,
පැමිනියාට ඉස්තුති, පෙර ලිපිය මගේ පලවෙනි සිංහල ලිපියයි, සිහිවටනයක් ලෙස එහි වැරදි නිවැරදි නොකර තබා ගනිමි. මාතලන් තුමා සහ අනෙක් මිත්‍රයන් ආදාන මෙවලම් පිළිබද දැනුවත් කළා. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-29804014063913930492015-01-14T05:03:31.022-08:002015-01-14T05:03:31.022-08:00ලංකා මේ තත්වය ඉතා ම සාධනීයයි කියලයි අපිනම් දකින්න...ලංකා මේ තත්වය ඉතා ම සාධනීයයි කියලයි අපිනම් දකින්නේ..... මෙෙත්‍රීපාල ජනාධිපතිතුමා නිදහස් පක්ෂයේ සභාපති වුවහොත්.... විධායකය නිදහස් පක්ෂයට....

ඊළග ඡන්දෙන් යූඒන්පීයට වැඩි බලයක් අාවොත් ව්‍යවස්ථාදායකය ඔවුන්ට

ස්වාධීන කොමිසම් මගින් අධිකරණය (අනෙකුත් ඒවත් ඒක්කම) ස්වාධීන වුවහොත් අධිකරණය ස්වාධීනව පවතිනවා.....

මේක ඉතාම සාධනීය තත්වයක්..... අැත්තටම ඒහෙම වුනොත් අපිට අැගිලි ගහන්න උවමනා වන ඒකත් අඩු වේවි.........

අදයි මේ බ්ලොගය පැත්තට අාවේ.. මාතා තමයි පාර පෙන්නුවේ.... අැත්තට ම සතුටුයි අලුත් බ්ලොගය ගැන .... දිගට ම ලියමු............... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-20059083946754028122015-01-14T02:29:08.382-08:002015-01-14T02:29:08.382-08:00අකුරු වැරදි මේ ලිපියේ අඩුයි!අකුරු වැරදි මේ ලිපියේ අඩුයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-70024167345839127932015-01-13T20:35:10.152-08:002015-01-13T20:35:10.152-08:00ඔව් මාත, මහින්ද මෙම අවස්තාවෙදී ජාතිවාදය යොදාගනී (...ඔව් මාත, මහින්ද මෙම අවස්තාවෙදී ජාතිවාදය යොදාගනී (ඉදිරි ලිපියකින් ජාතිවාදය දේශපාලනඥයන් පතුරවන ආකාරය විස්තර කරන්නම් ) තේරුම් ගතයුතු සත්‍ය නම් ශ්‍රී ලංකාවේ මහජනතාව මහින්ද සිදුකල දෙය කුමක්දැයි තවම හරිහැටි නොදනී (මෙයත් ඉදිරි ලිපියකින් හැකිපමණ විස්තර කරමි ) දන්නවානම් ඔහුට
කිසිදු සිංහල චන්දයක් නොලැබී යනු ඇති.

මෙසේ වූ පමනින් නව ජනාදිපති තුමා පිළිබද පුර්ණ විස්වාසයක් තබා ගත නොහැකියි. කිසිවිටක ජනතා විමුක්ති පෙරමුණට චන්දය නොදුන් මම මේ අවස්තාවේ ඔවුන් ගේ ක්‍රියාකලාපය දකින්නේ ඉතා ප්‍රසන්සනිය ලෙසයි. (පවතින තත්වය මත මෙය කලහැක්කේ ඔවුන්ට පමණයි ) !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-51463298658902193512015-01-13T20:34:16.160-08:002015-01-13T20:34:16.160-08:00පිනි,
මුලින්ම කල යුත්තේ අදිකරණය ස්වාදීන කිරීමයි. ...පිනි,

මුලින්ම කල යුත්තේ අදිකරණය ස්වාදීන කිරීමයි. කොමිසම් වලට දුසිතයන් පත්වූවිට ඔවුන් ඉවත් කිරීමට ජනාධිපතිතුමාට නොහැකි උවත් අදිකරණය ට හැකියි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-30044070900604640832015-01-13T20:27:47.928-08:002015-01-13T20:27:47.928-08:00This comment has been removed by the author.vintagebathtubhttps://www.blogger.com/profile/05891572210527195052noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-90591101984531276232015-01-13T20:26:46.551-08:002015-01-13T20:26:46.551-08:00This comment has been removed by the author.vintagebathtubhttps://www.blogger.com/profile/05891572210527195052noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-74404335933657111462015-01-13T19:13:10.062-08:002015-01-13T19:13:10.062-08:00දැනට නම් පේන්නේ නාන තත්වයක්. මෙයා මෛත්‍රී කරන කොට....දැනට නම් පේන්නේ නාන තත්වයක්. මෙයා මෛත්‍රී කරන කොට. මහ රජ්ජුරුවෝ ලේ ඉල්ල ඉල්ල මෙගාෆෝන් එකකින් ගේමක් ගෙනියනවා. පාර්ලිමේන්තු එන්න දඟලනවා. කොහොමත් වැඩි කල් දුවන එකක් නෑ. ජෙප්පොත් නැත්නම් හුටාම තමයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-24075321563438681432015-01-13T18:26:07.703-08:002015-01-13T18:26:07.703-08:00දේශපාලනයට වඩා පරිපාලනය නරකයි.
කොමිසම්වල පුටුවලටත...දේශපාලනයට වඩා පරිපාලනය නරකයි.
කොමිසම්වල පුටුවලටත් හොරු පත්වුනොත් ඉවරයි.
යන විදිය ගැන එච්චරම බලාපොරොත්තු තියාගන්න අමාරුයි.
බොර දියේ මාලු බාගන්න ගොඩක් අය මාන බලන්නේ.බලමු.
:)පිනිhttps://www.blogger.com/profile/13396902462021632097noreply@blogger.com