tag:blogger.com,1999:blog-2291382281127599155.post159387275774030398..comments2023-04-17T05:30:38.278-07:00Comments on !!ලංකා සිතුවිලි!! : ජනතා විමුක්ති පෙරමුණ හැබැවටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනිසිටිනවද ?!!ලංකා සිතුවිලි!!http://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-2291382281127599155.post-5618830987954521872015-11-18T22:46:08.486-08:002015-11-18T22:46:08.486-08:00රසික,
//රව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියූ වංචනික...රසික,

//රව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියූ වංචනික නොවන, ආත්මාර්ථකාමී නොවෙන සංවිධානයක නමක් කියන්න හැකිද?//
මේ ප්‍රශ්නයට නම් දිය හැකි රුජු උත්තරය නැත යන්නයි.

නමුත් // අප පෙනී සිටිය යුත්තේ රට වෙනුවෙන් නොවේ. නිවැරදි දේ වෙනුවෙනි. //
මෙහිදී ඔබ "නිවැරදි" දෙය ලෙස සලකන්නේ කුමක්ද ?

මුළු ලෝකයේම ජනනයාට සෙත සැලසීම ගැන රටක රජය සිතන්න ගත්තොත් කරන්න සිදුවන්නේ //ඉන්පසු කිසිදු රටක ජාතිකයකුට වීස නැතුව රටට ඇතුල්වී පදිංචි වීමට අවස්ථාව ලබාදුන්නොත් කොහොමද ?//

මෙහිදී රටේ ජනතාව පැත්තෙන් නිවැරදි දේ ලෝක සියලු මිනිසුන් පැත්තෙන් බැලුවොත් නිවැරදි නොවේ.
ඔබ කියන්න රටේ ජනතාවගේ පැත්තෙන් නොබලා නිවැරදි දේ කරන ලෙසයි එසේනම්........... !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-71649244796438978282015-11-18T21:16:22.587-08:002015-11-18T21:16:22.587-08:00ඔබේ පිළිතුර මල්ලේ පොල් ලෙස මා වර්ගීකරණය කලේ ජවිපෙ ...ඔබේ පිළිතුර මල්ලේ පොල් ලෙස මා වර්ගීකරණය කලේ ජවිපෙ ඇතුලු විවිධ දේශපාලන සංවිධාන ගැන ඔබ ලියා ඇති මුල් ලිපියට මා දැක්වූ ප්‍රතිචාරයට පිලිතුර ලෙස ඔබ රටක ආණ්ඩු හෝ පුද්ගලයින් ගැන කියා තිබීම නිසායි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-67596451477925224722015-11-18T21:14:31.550-08:002015-11-18T21:14:31.550-08:00ඔබේ වැදගත් නමුත් මල්ලේ පොල් අදහස් දැක්වීමෙන් පෙනෙන...ඔබේ වැදගත් නමුත් මල්ලේ පොල් අදහස් දැක්වීමෙන් පෙනෙන්නේ මා කියූ "රව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියූ වංචනික නොවන, ආත්මාර්ථකාමී නොවෙන සංවිධාන" නැතිය කියන කාරණයට ඔබ ද එකඟ බවයි.

ඒ ගැන ස්තුතියි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-15517592503796511402015-11-18T20:44:10.779-08:002015-11-18T20:44:10.779-08:00රසික,
මෙහෙමයි, ඔබ කියන සියලු ලෝකවාසින්ට එකසේ සලකන...රසික,

මෙහෙමයි, ඔබ කියන සියලු ලෝකවාසින්ට එකසේ සලකන කියන සංකල්පය, සංකල්පයක් ලෙස ඉතා වටිනා දෙයක් නමුත් ප්‍රයෝගික ලෝකයේ කොහේ ක්‍රියාත්මක වෙනවාදැයි ඔබට පැවසීමට පුලුවන්ද?

අපි මෙහිදී ඔබ දැනට වාසය කරන ඔස්ට්‍රේලියාව ගනිමු, හිතන්න ඔබ රට මේවගේ නීතියක් ගෙනාව කියල.
"ඕස්ට්‍රේලියාව මින් පසුව ලෝකයේ සිටින සියලුම ජාතිකයන්ට සම්මානව සලකනවා" කියල සම්මත කරවමු.

ඉන්පසු කිසිදු රටක ජාතිකයකුට වීස නැතුව රටට ඇතුල්වී පදිංචි වීමට අවස්ථාව ලබාදුන්නොත් කොහොමද ?

ටිකකලකට පෙර මගේ ඕස්ට්‍රේලියාවේ පදිංචි මිතුරකු ඔහුගේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සහෝදරයා කියා ඇති දෙය හරි අපුරුයි.
" අපි හැමවිටම උත්සහ ගත යුත්තේ ඕස්ට්‍රේලියාවේ නිපදවන භාණ්ඩයක් මිලදී ගනිමටයි, මොකද මෙමගින් විදේශ වලට අපේ සම්පත් ඇදීයාම නවත්වා ගතහැකියි "
පුදුමේ කියන්නේ මේ බොහෝ අය ලංකාවේ සිටියදී නොතිබුන ජාතික හැගීමක් ඕස්ට්‍රේලියාවේ පදිංචි පුරවැසිබාවය ලැබූ පසු ඇතිවීමයි.

මෙනිසා සෑම රටක්ම තම රටේ ජනතාව ගැන මුලින්ම සිතිය යුතුයි, එහෙම සිතනවා කියන්නේ වෙන අහිංසක රටක් බලෙන් පිඩාවට පත්කර එහි සම්පත් සුරාගැනීම් නෙමෙයි, අත්තෙම්ම එයින් සිදුවන්නේ අදාළ දුර්වල රටේ ජනයා අතර වයිරී හැගීමක් ඇතිකර අද පවතින ලෝක තත්වය මත ඔවුන් අදාළ හිංසාව කල රටට පැමිණ ට්‍ර්ස්තවාදී කරයුතු වල නිරත වීමයි, මෙහිදී ඇත්තටම සිදුවී ඇත්තේ බලවත් රටේ දෙසපල්න්යයන් තම ජනතාවට අනර්ථය සිදු කිරීමයි.
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-59487248173353689882015-11-18T20:06:58.776-08:002015-11-18T20:06:58.776-08:00දේශපාලන සංවිධාන යනු අර්ථදැකවීමෙන් ම ආත්මාර්ථකාමී ඒ...දේශපාලන සංවිධාන යනු අර්ථදැකවීමෙන් ම ආත්මාර්ථකාමී ඒවායි. ඒ බව ඔප්පු කරන්න අමුතු තර්ක අවශ්‍ය නෑ.

කෙසේ වෙතත්, අප පෙනී සිටිය යුත්තේ රට වෙනුවෙන් නොවේ. නිවැරදි දේ වෙනුවෙනි. "රට වෙනුවෙන්" යැයි කියනා විටම එය ප්රතිගාමී අදහසක් වෙන බව ඉතිහාසය පුරා රට වෙනුවෙන් යැයි කියූ අය විසින් හොඳින් ඔප්පු කර ඇත!

රව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියූ වංචනික නොවන, ආත්මාර්ථකාමී නොවෙන සංවිධානයක නමක් කියන්න හැකිද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com