tag:blogger.com,1999:blog-2291382281127599155.post1024673004341778235..comments2023-04-17T05:30:38.278-07:00Comments on !!ලංකා සිතුවිලි!! : රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද ? ඔහු මොනවද කරන්නේ ?!!ලංකා සිතුවිලි!!http://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-2291382281127599155.post-9626630409391871272018-03-02T23:59:40.550-08:002018-03-02T23:59:40.550-08:00ස්තුතියි !ස්තුතියි !!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-24447054217829118992018-03-02T23:33:52.507-08:002018-03-02T23:33:52.507-08:00වටින ලිපියක් බව පේනවා.. අපිට එක්වරම හිතෙන්නෙ නැති,...වටින ලිපියක් බව පේනවා.. අපිට එක්වරම හිතෙන්නෙ නැති, පේන්නෙ නැති ඇත්ත... දේවල් ගැඹුරින් දකින්න අවස්ථාව ලැබෙන මේ වගේ ලිපි දිගටම පළකරන්න..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-65368279421316507362018-03-02T20:18:28.147-08:002018-03-02T20:18:28.147-08:00Lalith,
ලංකාවේ මිනිසුන් ප්රශ්නය විසදීම කෙසේ වෙතත...Lalith,

ලංකාවේ මිනිසුන් ප්රශ්නය විසදීම කෙසේ වෙතත් ප්රශ්නය මොකද්ද කියලවත් දන්නේ නෑ. ඔවුන් හිතන්නේ දෙසපාලකයෝ දුශීතයි එකයි මේ කියල, නමුත් එක මුලික ප්රශ්නයේ අනු කොටසක් විතරයි.

මේ ප්රශ්නය ගැන යම් තරමකට වත් මෑත කාලයේ ජනමද්යවෙදියක් ලෙස කතාකරනවා ඇහුනේ කුමාර චාපා බණ්ඩාර පමණයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-11205441221199220472018-03-02T16:31:35.000-08:002018-03-02T16:31:35.000-08:00ඉතාමත් අගනා ලිපියක් !ලංකාවේ අතිමහත් බහුතරයකට තම ස්...ඉතාමත් අගනා ලිපියක් !ලංකාවේ අතිමහත් බහුතරයකට තම ස්නායු ක්‍රියාත්මක නොවන තත්වය තුල ,ඔය නායකයෝ කියනවුන්ට ආවඩමින් බෝධි පූජා තියමින් සියල්ල කර්මයට දී ඉන්නවා. හතර වරං දෙවි පිහිටයි මතු පරම්පරාවලට !Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-50123161558114117022018-03-02T11:51:02.202-08:002018-03-02T11:51:02.202-08:00AnonymousMarch 2, 2018 at 7:08 AM
//මෙහි රනිල් ම...AnonymousMarch 2, 2018 at 7:08 AM

//මෙහි රනිල් මාතෘකාව යොදා තිබුණත් වැඩිපුර කතා කොට ඇත්තේ ලංකා-ලෝක ආර්ථික තත්ත්වය සහ ලක් ආර්ථිකයට ඇති තර්ජන ගැනයි. //
රනිල් කියන්නේ දොරක යතුරක් වගෙයි, මේ දොර අරින්නේ කෙසේද දොර ඇරලා තියනකොට කාමරය කොයිවගේද කියන එකයි මට පෙන්වන්න උවමනා උනේ මේ යතුර ගැන වැඩිය කතා නොකලත් එයින් තමයි දොර අරින්නේ.

//ධනවාදියෙකු නම් උත්සාහ කළ යුත්තේ මෙරට තුළ ධනවතුන් බිහි කිරීමටය. ඔවුන් උපයන අතිරික්ත ප්රාග්ධනය භාවිතා කොට ලෝකයේ අනෙක් රටවල සම්පත් සහ ශ්‍රමය වෙත යොමු වීමටය. //

ඔබ මේ උත්සාහ කරන්නේ ධනවාදයට දැනට වසර 50ට පෙර අර්ථ දක්වන ආකාරයයි ඔව් ඒ ගැන නම ඔබේ නිර්වචනය නිවැරදියි. නුතන ලෝකයේ
"capitalism for the poor and socialism for the rich" ලෙස අර්ථකථනය කරනු ලබනවා.
මෙය සරලව පැහැදිලි කලොත් රටේ සාමාන්‍ය දිලිදු ජනයා ගේ වියාපාර නිසිලෙස ලාබ නොලබා බංකොලොත් උනොත් ධනවාදයේ අර්ථකථනයට අනුව ඔවුන් සතු සම්පත් තව මුදල් ඇති පිරිසක් සතු කරගන්නා අතර රටේ ධනපතියන් බංකොලොත් උනොත් රටේ රජය ඔවුන් ට උවමනා ධනය මහජන මුදලින් සපයා නැවත ඔවුන්ගේ සම්පත් අත්පත් කිරීමට අවස්තාව ලබාදෙයි, ඇමරිකාවේ 2008 දී සිදුවුනේ එයයි.

//නමුත් මහින්දට පැහැඳිලි දිශානතියක් විය. ඒ දිශානතියට රට ගමන් කළේය. එහි අඩුපාඩු කොතෙකුත් තිබුණද මහින්දට ගමනක් තිබුනි.//

මහින්දට නම් පැහැදිලි දිශානතියක් තිබුන එයට රටේ මහජනයා සුකිත මුදිත කිරීමට වඩා පවුල සහ නෑයන් මිතුරන් සදහා ලෝකයක් හදන ගමන් ඉතුරු උනොත් මහජනයාට දන්කුඩ ලැබෙන පරිදි ඔහුට දිශාවක් නම් තිබුන. එහිදී ඔහු චීනය මත මුළු සංවර්ධන වැඩසටහන් රදා පැවතීම නිසා අතිශයෙන් සරල ආකාරයට විදේශ බලපෑම් පාලනය කිරීමට ඔහුට හැකි උනා.

ඒ කියන්නේ චීන පුළුවන් තරම් අපට ණය දුන්න අතර ණය ගෙවන්න බැරි වෙන විට අදාළ රාජ්‍ය සම්පත් චීනයට විකිණීම සිදුවුනා මහින්දගේ කාලෙම කොලබ වරාය සමහර කොටස් චීනයට දීම හොද උදාහරණයක්.

//සිරිසේන ගැන නම් මට තේරුම් ගොස් ඇත්තේ කිසිදු තේරුමක් නැති අයකු ලෙසය. //

මේ පුද්ගලයා තනිකරම පබයෙක් ඔහුව පාවිච්චි කරන්නේ රනිල් තුල නැති දේශීයත්වය මෝඩ සිංහලයා තුලට කාන්දු කිරීමටයි.

// තේරුම් ගැනීමට අපහසු මේ මිනිසා තේරුම් ගැනීමට සිත යොමු කිරීම උචිත සහ කාලීන වැදගත්කමකින් යුතු ක්‍රියාවක් වන්නේ අපගේ මවුබිමේ ඉරණම ඒ හා ගැට ගසා තබන්නට සිදු වී ඇති බැවිනි. මේ ගැන ඔබ දරණ මතය කුමක්ද?//

රනිල් කියන්නේ නුතන ලෝකයේ සිටින බටහිර නවීන ලෝකය පිලිබද එතරම් අවබෝදයක් නැතත් බටහිර බහුජාතික සමාගම් වල ආශීර්වාදය යටතේ ආසියාව තුල මේ ධනවතුන්ගේ අභිලාශය ආරක්ෂා කරන ශ්‍රී ලංකාවේ සිටින බටහිර ඒජන්තයකුයි. ඔහුගේ මිතුරන් වන්නේ එක්තරා සමාජයක මිනිසුන් පමණයි මෙය ලෝක මට්ටමින් "Bilderberg Group" ක්‍රියාත්මක වෙන ආකරයේ දෙයක් තමයි වෙන්නේ.

මට පෙන්වන්න උවමනා කලේ සාමාන්‍ය මිනිසුන්ගේ නොදැනුවත් කම නිසා රටේ දෙසපාලුවනුත් ජනමාද්යත් මිනිසුන්ව රවටන ආකාරයයි.

!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2291382281127599155.post-56262133969164205942018-03-02T07:08:55.956-08:002018-03-02T07:08:55.956-08:00ලාංකික සිතුවිලි,
බොහෝ දුරට ඔබ සමග එකඟ නමුත් ඔබ මෙ...ලාංකික සිතුවිලි,

බොහෝ දුරට ඔබ සමග එකඟ නමුත් ඔබ මෙහි රනිල් මාතෘකාව යොදා තිබුණත් වැඩිපුර කතා කොට ඇත්තේ ලංකා-ලෝක ආර්ථික තත්ත්වය සහ ලක් ආර්ථිකයට ඇති තර්ජන ගැනයි. කෙසේ නමුත් මා මාතලන්ගේ බ්ලොගයේ රනිල් ගැන ලිවූ කරුණු නැවතත් මෙහි කියන්නම්;

රනිල් වික්‍රමසිංහ මේ රටේ දෙවරක්ම ඉතා බලගතු ලෙස අගමැති ධූරයට පත් 2001 දී සහ 2015 දී ඔහු භාවිතාවෙන් පෙන්වූයේ ඔහු ධනවාදියකු බව හෝ ලිබරල්වාදියෙකු බවද?

ඔහු සමාජවාදියකු නොවේ. ඇතැමුන්ට අනුව ඔහු ලිබරල්වාදියෙකි. තවෙකෙකුට අනුව ඔහු ධනවාදියෙකි.

ධනවාදියෙකු නම් උත්සාහ කළ යුත්තේ මෙරට තුළ ධනවතුන් බිහි කිරීමටය. ඔවුන් උපයන අතිරික්ත ප්රාග්ධනය භාවිතා කොට ලෝකයේ අනෙක් රටවල සම්පත් සහ ශ්‍රමය වෙත යොමු වීමටය.

2001 රීගේනින් ශ්‍රී ලංකා (Regaining Sri Lanka) වැඩසටහන ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරීමෙන් ගම්‍ය වන්නේ ඔහු ධනවාදියෙකු හෝ ලිබරල්වාදියෙකු හෝ වන බව නොවේ.

ඇමරිකා,චීන ඇතුළු ධනවාදී රටවල බහු ජාතික සමාගම් වලට ලංකාව කොල්ල කන්න උදවු කරන්නට සූදානම් වූ ඔවුනගේ චක්ගෝලයකු බව පමණි ඒ මඟින් පෙනෙන්නේ.

2001දී ඔහු ගැන කීමට තිබූ එකම හොඳ සෘණ ආර්ථිකයක් ධන කළ බවය. නමුත් ඇත්ත වශයෙන්ම ලංකාව වැනි රටක සෘණ ආර්ථිකයක් ධන කිරීම, ධන ආර්ථිකයක් යළි ධන කරනවාට වඩා පහසුය. එය නිතැතින්ම වාගේ සිදුවන්නකි. මහා දුර්භීක්ෂයක් නොතිබීම ඒ සඳහා හොඳටම ප්‍රමාණවත් වේ. (සෘණ ආර්ථිකයක් ලෙස එදා දේශපාලකයන් විසින් හැඳින්වූයේ ආථික වර්ධන වේගය සෘණ අගයක් ගැනීමය.), වසර 2000 දී දැඩි ත්‍රස්ත ප්‍රහාර නිසා කටුනායක ඇතුලු මර්මස්ථාන විනාශ වීමත් ජාත්‍යන්තර රක්ෂණ අධිභාර නිසාත් කඩාවැටුණු ආර්ථිකය 2001 දී සටන් විරාම ගිවිසුම සමග යළි පණ ගැසීම පමණයි සිදුවුණේ? නැත්ද?

එකල ඔහු ජනතාවට කීවේ පටි තද කර ගන්න කියාය. මෙවරද එම වචනයෙන් නොකීවද සමස්ථ 2018 අයවැයේ මුඛ්‍ය අර්ථය පටි තද කර ගනු යන්නයි.

මහින්ද සමයේ තත්වය මීට හාත්පසින්ම වෙනස් විය. මහින්දගේ පණිවුඩ වූයේ ඒක පුද්ගල ආදායම වැඩි කිරීම, දිළිඳු රටක සිට මැදි ආදායම් රටක් බවට පරිවර්තනය කිරීම, සාමයේ ප්රතිලාභ, සහ ආසියාවේ ආශ්චර්යය වැනි ඒවායි.

අප මහින්ද හා මතවාදීව එකඟ නොවන්නෙමු. ඒ පිළිබඳ වෙනම දීර්ඝ ලෙස කතා කළ යුතුය. නමුත් මහින්දට පැහැඳිලි දිශානතියක් විය. ඒ දිශානතියට රට ගමන් කළේය. එහි අඩුපාඩු කොතෙකුත් තිබුණද මහින්දට ගමනක් තිබුනි.

නමුත් රනිල්ට කුමන හෝ දිශාවකට රට ගෙනයන ආර්ථික ගමනක් නැති බව පැහැඳිලිය. අතරමංවූ සිරිසේන පාර අසා ඇත්තේ මංමුලාවූ සමනලියකගෙනි. සිරිසේන ගැන නම් මට තේරුම් ගොස් ඇත්තේ කිසිදු තේරුමක් නැති අයකු ලෙසය. ඔහු උත්සාහ කරන්නේ "පරිසරයට" මුවා වී තම නොතේරුම් කම සඟවා තබා ගැනීමටය. නමුත් පරිසරයට ඔහුව සැඟවිය නොහැකි පරිසරයක් ළඟ එන මැතිවරණ සමඟ උදාවනු ඇත.

රනිල් වික්‍රමසිංහ ධනවාදියෙකිය යන හැඟීම යමෙකු තුළ ඇති විය හැකිය. එය සදොස් නිගමනයක් වුව එවැන්නකට කිසියම් නෑකමක් රනිල්ගේ මතවාදයේ ඇත. තේරුම් ගැනීමට අපහසු මේ මිනිසා තේරුම් ගැනීමට සිත යොමු කිරීම උචිත සහ කාලීන වැදගත්කමකින් යුතු ක්‍රියාවක් වන්නේ අපගේ මවුබිමේ ඉරණම ඒ හා ගැට ගසා තබන්නට සිදු වී ඇති බැවිනි. මේ ගැන ඔබ දරණ මතය කුමක්ද?Anonymousnoreply@blogger.com